Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows xp කල් පනී !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය මුලින්ම වෙළඳපලට ඉදිරිපත් වූයේ 2003 වර්ෂයේය. වින්ඩෝස් 98, 2008 වැනි පැරණි තාලයේ මෙහෙයුම් පද්ධති වලින් පසුව සිදු වූ Windows xp හි ආගමනයත් සමගම එය මිනිසුන් අතර ඉතාමත්ම ජනප්‍රියතාවයට පත් විය. ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකි වීම, භාවිතයේ පහසුව හා කලින් ආ මෙහෙයුම් පද්ධති වලට වඩා දර්ශනීය පරිශීලක අතුරුමුහුනතක් (User Interface) තිබීම වැනි කාරණා මෙයට හේතු විය. එක්ස් පී වලට පසු 2006 වසරේදී වින්ඩෝස් විස්ටා ද, 2009 වසරේදී වින්ඩෝස් 7 ද පැමිණියේය. මේවා වින්ඩෝස් එක්ස් පී වලට වඩා අතිශයින්ම සංකීර්ණ මෙන්ම ඉතාමත්ම දැකුම්කළු මෙහෙයුම් පද්ධති වේ. කෙසේ වෙතත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එක්ස්පී භාවිතා කරමින් සිටී. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකි වීමයි. මෙය අදටත් හොඳින් ගැලපෙන මෙහෙයුම් පද්ධතියකි. එහෙත් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය විශ්‍රාම ගන්වන තැනට වැඩ සැලසී තිබේ.මෙයට හේතුව වන්නේ දැන් තිබෙනවාට වඩා නව තාක්ෂණයකින් හාඩ්ඩිස්ක් නිපදවීමට නිශ්පාදකයන් පියවරගෙන තිබීමය.

දැනට පවතින හාඩ් ඩිස්ක් තාක්ෂණය වෙනුවට නව තාක්ෂණයකින් බලගැන්වුණු හාඩ්ඩිස්ක් 2011 වසරේ සිට වෙළඳපලේ දැකගත හැකිවනු ඇත. ප්‍රශ්ණය වී තිබෙන්නේ මෙම හාඩ්ඩිස්ක් වල වින්ඩෝස් එක්ස්පී ධාවනය කිරීමට නොහැකි වීමයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ආරම්භයේ පටන්ම හාඩ්ඩිස්ක් එකක සැකැස්ම බයිට් 512 කොටස් වලින් සමන්විත විය. මෙම සෑම කොටසක් අතරම Sector Gap යනුවෙන් වූ කුඩා ඉඩක් පවතින නිසා මෙම හාඩ්ඩිස්ක් වර්ගය වඩාත් කාර්යක්ෂම වූයේ නැත. මන්ද ටෙරාබයිට් දෙකක වැනි විශාල ඉඩක් පවතින හාඩ්ඩිස්ක් එකක ගතහොත් මෙම Sector gaps යනු සැලකිය යුතු තරමේ විශාල ඉඩකි. මෙම ඉඩ අපතේ නොයවා සෑම ඉඩකම තොරතුරු රැඳවිය හැකි වනසේ මෙම නව හාඩ්ඩිස්ක් තාක්ෂණය සොයාගෙන ඇත. මෙය 4K Format නමින් හැඳින්වේ. මෙහිදි සිදුවන්නේ මෙම බයිට් 512ක් වන තරමේ එක් කොටසක ඇති ඉඩ බයිට් 4096 ක් ( කිලෝබයිට් 4ක් ) වන ලෙස දිගු කිරීමයි. එවිට එම හාඩ්ඩිස්කයේ ඇති Sector Gap ප්‍රමාණයද බොහෝසෙයින් අඩු වන නිසා අපතේ යන ඉඩ ප්‍රමාණය සියල්ලම ඉතුරු කරගත හැකි වන්නේය.

ඒ කාලයේ පරිගණක සඳහා දැනට පවතින හාඩ්ඩිස්ක් තාක්ෂණය සොයාගත්තේ එකල තිබූ ගිගාබයිට් 20 හෝ 40 වැනි හාඩ්ඩිස්ක් සඳහාය. නමුත් දැන් ඇති පරිගණක වලට මෙම ඉඩප්‍රමාණයක් කිසිසේත්ම සෑහෙන්නේ නැත. ඉදිරියේදී සෑම පරිගණකයකම භාවිතා වනු ඇත්තේ ටෙරාබයිට් වලින් මනිනු ලබන හාඩ්ඩිස්ක් ය. එනිසා දැනට පවතින තාක්ෂණය වෙනස් කළ යුතුව කියා IDEMA – International Disk Drive Equipment and Materials Association) සංගමයෙන් සම්මත කරගත්තේ 2009 සැප්තැම්බර් මසය. එනිසා එදිනෙන් පසු ආ මෙහෙයුම් පද්ධති සියල්ල(වින්ඩෝස්, ඇපල්, ලිනක්ස් ඇතුළු ) දැනටමත් නිර්මාණය කර ඇත්තේ මෙම 4K Format එකට ගැලපෙන ලෙසිනි. වින්ඩෝස් එක්ස්පී දැන් පැරණි මෙහෙයුම් පද්ධතියක් නිසා එය මෙම තාක්ෂණයට ගැලපෙන අයුරින් සෑදීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ අදහසක් නැත. මෙම අළුතෙන් පැමිණෙන හාඩ්ඩිස්කයක වින්ඩෝස් එක්ස්පී ඉන්ස්ටෝල් කලහොත් පරිගණකයේ වේගය 10% කින් අඩු වනු ඇත. එසේ නොමැතිනම් මෙහෙයුම් පද්ධතිය හරි හැටි ඉන්ස්ටෝල් නොවීමටද ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම හාඩ්ඩිස්ක් වල වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7 වැනි මෙහෙයුම් පද්ධති දැන් තිබෙනවාටත් වඩා වේගයෙන් මෙම නව හාඩ්ඩිස්ක් වල වැඩකිරීමට සමත් වේ. මෙම හාඩ්ඩිස්ක් වර්ගය වෙළඳපලට පැමිණීමත් සමගම වින්ඩෝස් එක්ස්පී අභාවයට යනු ඇත.

මෙම නිසා වින්ඩෝස් 98 සහ වින්ඩෝස් 2000 මෙහෙයුම් පඩ්ධති වලට සිදු කළාක් මෙන් මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් විශ්‍රාම ගැන්වීමටද ඉඩ ඇත. එවිට මෙම මෙහෙයුම් පද්ධතිය ඕනෑම කෙනෙකුට නීතිමය බාධාවකින් තොරව භාවිතා කිරීමට ඉඩ ලැබෙනු ඇත. එය ශ්‍රී ලංකාව වැන් රටවල් වල පරිගණක භාවිතා කරන්නන් හට සුභ ආරංචියක් වන බව නිසැකය

source

vade hoda nam rep++ yana hode

[QUOTE="chanakamanjula, post: 7698677, member: 46078"] [IMG]http://i82.servimg.com/u/f82/12/82/64/77/win_xp10.jpg[/IMG] [B][SIZE="4"]වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය මුලින්ම වෙළඳපලට ඉදිරිපත් වූයේ 2003 වර්ෂයේය. වින්ඩෝස් 98, 2008 වැනි පැරණි තාලයේ මෙහෙයුම් පද්ධති වලින් පසුව සිදු වූ Windows xp හි ආගමනයත් සමගම එය මිනිසුන් අතර ඉතාමත්ම ජනප්‍රියතාවයට පත් විය. ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකි වීම, භාවිතයේ පහසුව හා කලින් ආ මෙහෙයුම් පද්ධති වලට වඩා දර්ශනීය පරිශීලක අතුරුමුහුනතක් (User Interface) තිබීම වැනි කාරණා මෙයට හේතු විය. එක්ස් පී වලට පසු 2006 වසරේදී වින්ඩෝස් විස්ටා ද, 2009 වසරේදී වින්ඩෝස් 7 ද පැමිණියේය. මේවා වින්ඩෝස් එක්ස් පී වලට වඩා අතිශයින්ම සංකීර්ණ මෙන්ම ඉතාමත්ම දැකුම්කළු මෙහෙයුම් පද්ධති වේ. කෙසේ වෙතත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එක්ස්පී භාවිතා කරමින් සිටී. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකි වීමයි. මෙය අදටත් හොඳින් ගැලපෙන මෙහෙයුම් පද්ධතියකි. එහෙත් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය විශ්‍රාම ගන්වන තැනට වැඩ සැලසී තිබේ.මෙයට හේතුව වන්නේ දැන් තිබෙනවාට වඩා නව තාක්ෂණයකින් හාඩ්ඩිස්ක් නිපදවීමට නිශ්පාදකයන් පියවරගෙන තිබීමය.[/SIZE][/B] [B][SIZE="4"]දැනට පවතින හාඩ් ඩිස්ක් තාක්ෂණය වෙනුවට නව තාක්ෂණයකින් බලගැන්වුණු හාඩ්ඩිස්ක් 2011 වසරේ සිට වෙළඳපලේ දැකගත හැකිවනු ඇත. ප්‍රශ්ණය වී තිබෙන්නේ මෙම හාඩ්ඩිස්ක් වල වින්ඩෝස් එක්ස්පී ධාවනය කිරීමට නොහැකි වීමයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ආරම්භයේ පටන්ම හාඩ්ඩිස්ක් එකක සැකැස්ම බයිට් 512 කොටස් වලින් සමන්විත විය. මෙම සෑම කොටසක් අතරම Sector Gap යනුවෙන් වූ කුඩා ඉඩක් පවතින නිසා මෙම හාඩ්ඩිස්ක් වර්ගය වඩාත් කාර්යක්ෂම වූයේ නැත. මන්ද ටෙරාබයිට් දෙකක වැනි විශාල ඉඩක් පවතින හාඩ්ඩිස්ක් එකක ගතහොත් මෙම Sector gaps යනු සැලකිය යුතු තරමේ විශාල ඉඩකි. මෙම ඉඩ අපතේ නොයවා සෑම ඉඩකම තොරතුරු රැඳවිය හැකි වනසේ මෙම නව හාඩ්ඩිස්ක් තාක්ෂණය සොයාගෙන ඇත. මෙය 4K Format නමින් හැඳින්වේ. මෙහිදි සිදුවන්නේ මෙම බයිට් 512ක් වන තරමේ එක් කොටසක ඇති ඉඩ බයිට් 4096 ක් ( කිලෝබයිට් 4ක් ) වන ලෙස දිගු කිරීමයි. එවිට එම හාඩ්ඩිස්කයේ ඇති Sector Gap ප්‍රමාණයද බොහෝසෙයින් අඩු වන නිසා අපතේ යන ඉඩ ප්‍රමාණය සියල්ලම ඉතුරු කරගත හැකි වන්නේය[/SIZE][/B]. [IMG]http://storageeffect.media.seagate.com/files/2010/03/4K.jpg[/IMG] [IMG]http://cdn2.windows7news.com/wp-content/uploads/2010/03/AFD.jpg[/IMG] [B][SIZE="4"]ඒ කාලයේ පරිගණක සඳහා දැනට පවතින හාඩ්ඩිස්ක් තාක්ෂණය සොයාගත්තේ එකල තිබූ ගිගාබයිට් 20 හෝ 40 වැනි හාඩ්ඩිස්ක් සඳහාය. නමුත් දැන් ඇති පරිගණක වලට මෙම ඉඩප්‍රමාණයක් කිසිසේත්ම සෑහෙන්නේ නැත. ඉදිරියේදී සෑම පරිගණකයකම භාවිතා වනු ඇත්තේ ටෙරාබයිට් වලින් මනිනු ලබන හාඩ්ඩිස්ක් ය. එනිසා දැනට පවතින තාක්ෂණය වෙනස් කළ යුතුව කියා IDEMA – International Disk Drive Equipment and Materials Association) සංගමයෙන් සම්මත කරගත්තේ 2009 සැප්තැම්බර් මසය. එනිසා එදිනෙන් පසු ආ මෙහෙයුම් පද්ධති සියල්ල(වින්ඩෝස්, ඇපල්, ලිනක්ස් ඇතුළු ) දැනටමත් නිර්මාණය කර ඇත්තේ මෙම 4K Format එකට ගැලපෙන ලෙසිනි. වින්ඩෝස් එක්ස්පී දැන් පැරණි මෙහෙයුම් පද්ධතියක් නිසා එය මෙම තාක්ෂණයට ගැලපෙන අයුරින් සෑදීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ අදහසක් නැත. මෙම අළුතෙන් පැමිණෙන හාඩ්ඩිස්කයක වින්ඩෝස් එක්ස්පී ඉන්ස්ටෝල් කලහොත් පරිගණකයේ වේගය 10% කින් අඩු වනු ඇත. එසේ නොමැතිනම් මෙහෙයුම් පද්ධතිය හරි හැටි ඉන්ස්ටෝල් නොවීමටද ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම හාඩ්ඩිස්ක් වල වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7 වැනි මෙහෙයුම් පද්ධති දැන් තිබෙනවාටත් වඩා වේගයෙන් මෙම නව හාඩ්ඩිස්ක් වල වැඩකිරීමට සමත් වේ. මෙම හාඩ්ඩිස්ක් වර්ගය වෙළඳපලට පැමිණීමත් සමගම වින්ඩෝස් එක්ස්පී අභාවයට යනු ඇත. මෙම නිසා වින්ඩෝස් 98 සහ වින්ඩෝස් 2000 මෙහෙයුම් පඩ්ධති වලට සිදු කළාක් මෙන් මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් විශ්‍රාම ගැන්වීමටද ඉඩ ඇත. එවිට මෙම මෙහෙයුම් පද්ධතිය ඕනෑම කෙනෙකුට නීතිමය බාධාවකින් තොරව භාවිතා කිරීමට ඉඩ ලැබෙනු ඇත. එය ශ්‍රී ලංකාව වැන් රටවල් වල පරිගණක භාවිතා කරන්නන් හට සුභ ආරංචියක් වන බව නිසැකය[/SIZE][/B] [URL="http://vidasa.co.cc/?p=71"]source[/URL] [B][SIZE="5"][COLOR="Red"]:rolleyes:vade hoda nam rep++ yana hode:rolleyes:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom