Windows XP download issue උදවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මගේ යාලුවෙක්ගෙ office එකේ Windows XP PC එකේ එකේ program files (exe) internet explorer download කරන්න දෙන්නේ නෑ. මේකට මොකද කරන්න ඔනෙ. කවුරුහරි XP පාවිචි කරන කෙනෙක් කියනවද?

    :D