Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Windows_මුර_පදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි

අදනම් පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ ටිකක් ලොකු දෙයක් ගැන. මුලින්ම කියන්න ඕන මේ දේ වැරදි විදිහට පාවිච්චි කරන්න ඔට්ටු නෑ කියල. මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් මේක ගැන හොයන්න ඕන උනේ යාළුවෙක්ට වෙච්ච ඒ වගේ අකරතැබ්බියක් හින්ද. Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මම බලපු site එකේනම් තිබ්බෙ මෙන්න මෙහෙම,

Tested on: NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs),

Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs),

Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants).

Some say also Windows Server 2008 is OK

හැබැයි ඕං මම කරල බැලුවෙනම් Windows XP SP_2 වල. නැත්නම් කට්ටිය අත්හදා බලල වැඩ කරන්නෙ නැතුව ගියොත් මට වලක් කපාගන වැලලෙන්නයි වෙන්නෙ.

මේවගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.

වැදගත් :

මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ,

අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින්

log in window එක ආපුවාම Shut Down කරල නැවත උත්සහ කරල බලන්න.

මොකද කලින් පාර හරියට Shut Down වෙලා තිබ්බෙ නැත්නම් අවුල්.

1. මෙතනින් ISO Image එක බාගන Active ISO Burner වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න.

2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න. ( මෙහෙම කරන්නනම් first boot device එක CD-ROM විදිහට BIOS වල දීල තියෙන්න ඕන, ඒකට මැසිම on වෙනකොටම DEL ඔබල BIOS ගිහින් first boot device එක CD-ROM දෙන්න )

3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බාගන printout එකක් අරන් හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක. මෙතෙන්ට ගිහින් වැඩි විස්තර ඕනනම් බලාගන්නකො.

වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ?

මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මෙන්න මේක.

කොහොමද හොඳයි නේද? එහෙනම් ඉතින් මම දැන් යනව. ඔබට ජය !

[QUOTE="upulcla, post: 11017136, member: 138686"] [CENTER][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRJy2n2UrvwkiFvv-LLKOOhF-oNTtErhj3La-Q0ur0cdfmQ3KT3ThqvLhNN_A[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Sienna"]Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQRdgwJ1HRjNazE4xgcbqu6z57N6Xo84WgLDJTdwpCgJnvOYC673aTqDw[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSzbAble6PikKXdaxEnufNjQrZ8CduWrwsJ3n2Bh_90_6VA5T_yT528Oro[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQ422PSCUSqqcG0KQyN0ftqYnqkfVRNs9vwRnIcf_HHRANT9Btmm1fwVqw[/IMG] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTn2MK9HLWuwDL0Eb77kpBPdWpB3DbEEhIy42lX7vJj7F8XzL5UX4CNyqc[/IMG][/CENTER] [B][CENTER][B][SIZE="4"] [COLOR="Teal"]අදනම් පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ ටිකක් ලොකු දෙයක් ගැන. මුලින්ම කියන්න ඕන මේ දේ වැරදි විදිහට පාවිච්චි කරන්න ඔට්ටු නෑ කියල. මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් මේක ගැන හොයන්න ඕන උනේ යාළුවෙක්ට වෙච්ච ඒ වගේ අකරතැබ්බියක් හින්ද. Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මම බලපු site එකේනම් තිබ්බෙ මෙන්න මෙහෙම, [/COLOR] [COLOR="Blue"][FONT="Book Antiqua"]Tested on: NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs), Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs), Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants). Some say also Windows Server 2008 is OK [/FONT][/COLOR] හැබැයි ඕං මම කරල බැලුවෙනම් [COLOR="DarkOrchid"]Windows XP SP_2[/COLOR] වල. නැත්නම් කට්ටිය අත්හදා බලල වැඩ කරන්නෙ නැතුව ගියොත් මට වලක් කපාගන වැලලෙන්නයි වෙන්නෙ. මේවගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල. [COLOR="Red"][SIZE="5"]වැදගත් :[/SIZE] මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ, අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින් log in window එක ආපුවාම Shut Down කරල නැවත උත්සහ කරල බලන්න. මොකද කලින් පාර හරියට Shut Down වෙලා තිබ්බෙ නැත්නම් අවුල්. [/COLOR] 1. [URL="http://pogostick.net/~pnh/ntpasswd/cd080802.zip"][FONT="Century Gothic"]මෙතනින් ISO Image[/FONT][/URL] එක බාගන [FONT="Century Gothic"][URL="http://download.cnet.com/Active-ISO-Burner/3000-2646_4-10602452.html?part=dl-105270&subj=dl&tag=button"]Active ISO Burner[/URL][/FONT] වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න. 2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න. ( මෙහෙම කරන්නනම් first boot device එක CD-ROM විදිහට BIOS වල දීල තියෙන්න ඕන, ඒකට මැසිම on වෙනකොටම DEL ඔබල BIOS ගිහින් first boot device එක CD-ROM දෙන්න ) 3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් [URL="http://pogostick.net/~pnh/ntpasswd/walkthrough.html"]මෙන්න මෙතන [/URL]තියනව. මේක බාගන printout එකක් අරන් හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක. [URL="http://pogostick.net/~pnh/ntpasswd/walkthrough.html"]මෙතෙන්ට[/URL] ගිහින් වැඩි විස්තර ඕනනම් බලාගන්නකො. [COLOR="Green"]වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ? [/COLOR] [COLOR="Plum"]මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මෙන්න මේක. [IMG]http://2.bp.blogspot.com/_fUH4H_sWWyw/S0cUtS4TxqI/AAAAAAAAARA/QYbx2jAKOTg/s320/lock1.jpg[/IMG] කොහොමද හොඳයි නේද? එහෙනම් ඉතින් මම දැන් යනව. ඔබට ජය ![/COLOR][/SIZE][/B][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom