Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows_7_රහස්_තීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා !  හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා.  මම මේ කිඹුලා   මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා   හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට !  ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා !

ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට

ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.

දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න

එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් !

කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්‍රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම !

[QUOTE="මාතර කිඹුලා, post: 10146618, member: 356904"] [COLOR="blue"][SIZE="5"]හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! :) හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා. :shocked: මම මේ කිඹුලා :yes: :yes: මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා :cool: :cool: හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට ! ;) ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා ! :shocked: ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-_EseSOcLgkI/TdLPkwpv4TI/AAAAAAAAABM/tSueu0vJ0Ng/Kimbulama%2BThama%2BBan%2Bwena%2Bekek%2B%2Bnewei.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/-2XE22NjZXc0/TdLPkX8U_YI/AAAAAAAAABI/xSMqp0b3wUQ/Kimbulama%2BThama%2BBan%2B.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"] එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් ![/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/-YNYXyEnSAsw/TdLPkSxCMZI/AAAAAAAAABE/5OkGsjHcsDM/done%2Bban.png[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="Blue"]කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්‍රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom