Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows_7_රහස්_තීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට කොපි පේස්ට් කියන්නේ උඹ පොට්ටයෙක් අනික හිඩ්න් තීම්ස් ගන්න එක දන්නේ ඌ විතරද බන් දෙයක් කියන්න ඉස්සර පොඩ්ඩක් බලලා කතා කරපන් මහ ලොකුවට වීරයා වගේ කිව්වෙ කොපි පේස්ට් බම්බුවක් කියෝලා බලනවා ඕයි !! මේ ආර්ටිකල් දෙකක් දෙන්නෙක් ලියපු බූරුවා !  මන් මේක ඉගනගත්තේ මෙතනින් http://www.howtogeek.com/howto/3476/access-international-themes-in-windows-7/ තනියම ආර්ටිකල් එක ලියලා දැම්මේ මම මේක උපුටා ගැනීමක්වත් ට්‍රාන්ස්ලේට් කිරීමක්වත් නෙවෙයි මමයි ලිව්වේ

වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු.

වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.

වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.

ඒත් ඉතිං අපිට අවශ්‍ය නම් අනෙකුත් තීම්ස් ටික ලබා ගැනීමේ හැකියාවත් තියනවා.වැඩේ කරන්නේ මෙහෙමයි.

ස්ටාට් මෙනුවෙ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කොටලා Enter කරන්න.

දැන් c:\Windows\Globalization\MCT තුළ MCT-AU, MCT-GB, MCT-US, MCT-ZA කියලා උප ෆෝල්ඩර වින්ඩෝස් එක්ස්ප්ලොරර් එකේ දකින්න පුළුවන්.

උප ෆෝල්ඩර විවෘත කරලා තීම් උඩ කොටලා [Doble Click] තීම් එකතු කර ගන්න පුළුවන්.

ඔබට ජය.....!

හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා. මම මේ කිඹුලා මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට ! ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා !

ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට

ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.

දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න

එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් !

කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්‍රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම !

වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.

වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.

ඒත් ඉතිං අපිට අවශ්‍ය නම් අනෙකුත් තීම්ස් ටික ලබා ගැනීමේ හැකියාවත් තියනවා.වැඩේ කරන්නේ මෙහෙමයි.

ස්ටාට් මෙනුවෙ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කොටලා Enter කරන්න.

දැන් c:\Windows\Globalization\MCT තුළ MCT-AU, MCT-GB, MCT-US, MCT-ZA කියලා උප ෆෝල්ඩර වින්ඩෝස් එක්ස්ප්ලොරර් එකේ දකින්න පුළුවන්.

උප ෆෝල්ඩර විවෘත කරලා තීම් උඩ කොටලා [Doble Click] තීම් එකතු කර ගන්න පුළුවන්.

[QUOTE="මාතර කිඹුලා, post: 10147719, member: 356904"] [COLOR="blue"][COLOR="blue"][SIZE="5"][SIZE="5"][COLOR="Blue"]මේකට කොපි පේස්ට් කියන්නේ උඹ පොට්ටයෙක් අනික හිඩ්න් තීම්ස් ගන්න එක දන්නේ ඌ විතරද බන් දෙයක් කියන්න ඉස්සර පොඩ්ඩක් බලලා කතා කරපන් මහ ලොකුවට වීරයා වගේ කිව්වෙ කොපි පේස්ට් බම්බුවක් කියෝලා බලනවා ඕයි !! මේ ආර්ටිකල් දෙකක් දෙන්නෙක් ලියපු බූරුවා ! :growl::growl: මන් මේක ඉගනගත්තේ මෙතනින් [url]http://www.howtogeek.com/howto/3476/access-international-themes-in-windows-7/[/url] තනියම ආර්ටිකල් එක ලියලා දැම්මේ මම මේක උපුටා ගැනීමක්වත් ට්‍රාන්ස්ලේට් කිරීමක්වත් නෙවෙයි මමයි ලිව්වේ [/COLOR][/SIZE] වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු. වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ. වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්. ඒත් ඉතිං අපිට අවශ්‍ය නම් අනෙකුත් තීම්ස් ටික ලබා ගැනීමේ හැකියාවත් තියනවා.වැඩේ කරන්නේ මෙහෙමයි. ස්ටාට් මෙනුවෙ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කොටලා Enter කරන්න. දැන් c:\Windows\Globalization\MCT තුළ MCT-AU, MCT-GB, MCT-US, MCT-ZA කියලා උප ෆෝල්ඩර වින්ඩෝස් එක්ස්ප්ලොරර් එකේ දකින්න පුළුවන්. උප ෆෝල්ඩර විවෘත කරලා තීම් උඩ කොටලා [Doble Click] තීම් එකතු කර ගන්න පුළුවන්. ඔබට ජය.....! =================================================================================================================== හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා. මම මේ කිඹුලා මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට ! ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා ! ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න. දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් ! කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්‍රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම ! වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ. වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්. ඒත් ඉතිං අපිට අවශ්‍ය නම් අනෙකුත් තීම්ස් ටික ලබා ගැනීමේ හැකියාවත් තියනවා.වැඩේ කරන්නේ මෙහෙමයි. ස්ටාට් මෙනුවෙ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කොටලා Enter කරන්න. දැන් c:\Windows\Globalization\MCT තුළ MCT-AU, MCT-GB, MCT-US, MCT-ZA කියලා උප ෆෝල්ඩර වින්ඩෝස් එක්ස්ප්ලොරර් එකේ දකින්න පුළුවන්. උප ෆෝල්ඩර විවෘත කරලා තීම් උඩ කොටලා [Doble Click] තීම් එකතු කර ගන්න පුළුවන්.[/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom