Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Wingwomen [ENG Dubbed]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]sKYasH95dak[/MEDIA]

කතාව මෙහෙමයි..

කැරොල් සහ ඇලෙක්ස් කියන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකාවෝ දෙන්නෙක්.. හොරකම් මැරකම් වගේ එක එක ව්‍යාපෘති වල මේ දෙන්නා වැඩ කරනවා..

දෙන්නටම Gun Skill එක හොඳටම තියෙනවා සහ විශේෂයෙන්ම ඇලෙක්ස්ට මැෂින් ගන්, ස්නයිපර් එහෙම සෙල්ලම් බඩු වගේ.. කොහොමහරි කාලයක් යද්දි මේ දෙන්නට මේ තැනින් තැනට කරදර අස්සේ ගෙවෙන විඩාබර ජීවිතේ එපා වෙනවා.. කලකිරෙනවා..

ඒ අස්සේ කැරොල් දැනගන්නවා එයාගේ බඩේ දරු පැටියෙක් ඉන්නවා කියලා.. මේ හින්දා මේ දෙන්නට මේ කලබලකාරී ජීවිතෙන් ඈත් වෙන්න ලොකු අවශ්‍යතාවයක් එනවා.. කොහොමහරි මේ දෙන්නගේ සංවිධානයේ බොස් විදිහට මේ කතාවේ විස්තර වෙන්නේ ‘GodMother’ කියන ගැහැණු කෙනා.. මම මේකේ ‘මෑණියෝ’ විදිහට එයා විස්තර කරනවා.. මෙයා ලොකු බලයක් තියෙන කෙනෙක්.. කැරොල් එයාලට මේකෙන් අයින් වෙන්න ඕන කියලා කියනකොට බොස් කැමති වෙන්නේ නෑ..

ඒ වෙනුවට කමක් නෑ කියලා අන්තිම වතාවට කරන්න මෙහෙයුමක් මේ දෙන්නට බාරදෙනවා.. මේ මෙහෙයුම කරන්න මේ දෙන්නට අතිදක්ෂ Formula ධාවන ක්‍රීඩිකාවක් වෙන “සෑම්” හම්බෙනවා.. ඉතින් මේ තුන්දෙනා “ඇබ්නර්” කියන තව පුද්ගලයෙක් එක්ක සැලසුම් කරනවා මෙහෙයුම.. මේ මෙහෙයුම තමා පෞරාණික කන්‍යාරාමයක තියෙන වටිනා කැන්වස් චිත්‍රයක් හොරකම් කරන්න..

ඉතින් මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? පොරොන්දුවේ විදිහට මේක අන්තිම මෙහෙයුම වෙයිද? මෙයාලා බලාපොරොත්තු වෙන සාමකාමී ජීවිතේ ගතකරන්න මෑණියෝ ඉඩදෙයිද? ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ තියෙනවා..

Downalod Link with sinhala sub

Size : 570mb

https://gofile.io/d/oGZgoO

[QUOTE="bonty89, post: 31237941, member: 174000"] [MEDIA=youtube]sKYasH95dak[/MEDIA] කතාව මෙහෙමයි.. කැරොල් සහ ඇලෙක්ස් කියන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකාවෝ දෙන්නෙක්.. හොරකම් මැරකම් වගේ එක එක ව්‍යාපෘති වල මේ දෙන්නා වැඩ කරනවා.. දෙන්නටම Gun Skill එක හොඳටම තියෙනවා සහ විශේෂයෙන්ම ඇලෙක්ස්ට මැෂින් ගන්, ස්නයිපර් එහෙම සෙල්ලම් බඩු වගේ.. කොහොමහරි කාලයක් යද්දි මේ දෙන්නට මේ තැනින් තැනට කරදර අස්සේ ගෙවෙන විඩාබර ජීවිතේ එපා වෙනවා.. කලකිරෙනවා.. ඒ අස්සේ කැරොල් දැනගන්නවා එයාගේ බඩේ දරු පැටියෙක් ඉන්නවා කියලා.. මේ හින්දා මේ දෙන්නට මේ කලබලකාරී ජීවිතෙන් ඈත් වෙන්න ලොකු අවශ්‍යතාවයක් එනවා.. කොහොමහරි මේ දෙන්නගේ සංවිධානයේ බොස් විදිහට මේ කතාවේ විස්තර වෙන්නේ ‘GodMother’ කියන ගැහැණු කෙනා.. මම මේකේ ‘මෑණියෝ’ විදිහට එයා විස්තර කරනවා.. මෙයා ලොකු බලයක් තියෙන කෙනෙක්.. කැරොල් එයාලට මේකෙන් අයින් වෙන්න ඕන කියලා කියනකොට බොස් කැමති වෙන්නේ නෑ.. ඒ වෙනුවට කමක් නෑ කියලා අන්තිම වතාවට කරන්න මෙහෙයුමක් මේ දෙන්නට බාරදෙනවා.. මේ මෙහෙයුම කරන්න මේ දෙන්නට අතිදක්ෂ Formula ධාවන ක්‍රීඩිකාවක් වෙන “සෑම්” හම්බෙනවා.. ඉතින් මේ තුන්දෙනා “ඇබ්නර්” කියන තව පුද්ගලයෙක් එක්ක සැලසුම් කරනවා මෙහෙයුම.. මේ මෙහෙයුම තමා පෞරාණික කන්‍යාරාමයක තියෙන වටිනා කැන්වස් චිත්‍රයක් හොරකම් කරන්න.. ඉතින් මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? පොරොන්දුවේ විදිහට මේක අන්තිම මෙහෙයුම වෙයිද? මෙයාලා බලාපොරොත්තු වෙන සාමකාමී ජීවිතේ ගතකරන්න මෑණියෝ ඉඩදෙයිද? ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ තියෙනවා.. Downalod Link with sinhala sub Size : 570mb [URL]https://gofile.io/d/oGZgoO[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom