Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
WinRar Extract විසදුම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදත් උදෙන්ම නූලක් දාන්න හිතුනා.

WinRar වලින් compress කරලා තියෙන, parts වලට කඩලා තියෙන movies එහෙම අපේ අය ගොඩාක් download කරනවනේ.

ඔන්න ඉතින් අපේ ලංකාවේ Internet Connection වලට පින් දිදී දවස තිස්සේම බාපු film එක extract කරද්දී WinRAR කියනවා මෙන්න මේ වගේ කතන්දරයක්.

මේ වෙලාවට තමයි WinRAR ගෙ දෙමාපියො මතක් වෙන්නේ  (වෙලාවට නැත්තේ )

ඔන්න ඔයවගේ වෙලාවට තමයි WinRAR වල තියෙන "KEEP BROKEN FILES" කියන option එක වැදගත් වෙන්නේ. එකෙන් කරන්නේ Error එක එන තැනට වෙනකම් file එක extract කරලා delete නොකර තියන එක. එතකොට අපිට එතනට වෙනකම් බලන්න පුලුවන්.

මෙහෙමයි කරන්නේ...

1. මුලින්ම file එක WinRAR වලින් open කරගන්න.

2. ඊට පස්සේ "Extract to" click කරන්න.

3. මෙන්න මේ window එක එනවා, එකෙන් extract වෙන්න ඕන path එක දීලා, පහත පරිදි "Keep Broken Files" tick කරලා OK කරන්න.

4. දැන් file එක පුලුවන් තරම් දුරට extract වෙලා තියෙනවා.

සටහන : බොහෝ වෙලාවට movie file corrupt වෙන්නේ අවසානයේ නම් යන හරියේ (මටනම් අහුවෙලා තියෙන්නේ එහෙම ඒවා). ඒ වගේ වෙලාවට මේක මාර වටිනවා.

අදහසක් : මේකෙන් මෙන්න මේ වගේ දේවල් කරන්නත් පුලුවන්. ඒයේ අපේ මිගා දාලා තිබුනා TV Series එකක ත්රෙඩ් එකක්, එකේ තියෙන්නේ part1.rar සග part2.rar කියලා,

මේ file දෙකම download කරලා එකම folder එකක දාලා extract කරන්කම් බලන්න විදියක් නෑ. මම එකක් download කලා, දැන් අනික download වෙනකම් කරන්න වැඩක් නෑ.

ඉතින් මම කරේ අර මුලින් download කල එක මේ ක්රමය භාවිතා කරලා extract කරගෙන අනිත් එක Download වෙනකම් ඒක බැලුවා.

ඔහොමයි WinRAR වල "Keep Broken Files" option එක භාවිතා කරන්නේ.

[QUOTE="Rajeew, post: 10460277, member: 9582"] [CENTER][SIZE="3"]අදත් උදෙන්ම නූලක් දාන්න හිතුනා. :cool: WinRar වලින් compress කරලා තියෙන, parts වලට කඩලා තියෙන movies එහෙම අපේ අය ගොඩාක් download කරනවනේ. ඔන්න ඉතින් අපේ ලංකාවේ Internet Connection වලට පින් දිදී දවස තිස්සේම බාපු film එක extract කරද්දී WinRAR කියනවා මෙන්න මේ වගේ කතන්දරයක්. [IMG]http://img16.imageshack.us/img16/3992/winrarerror.jpg[/IMG] මේ වෙලාවට තමයි WinRAR ගෙ දෙමාපියො මතක් වෙන්නේ :angry: (වෙලාවට නැත්තේ :rofl:) ඔන්න ඔයවගේ වෙලාවට තමයි WinRAR වල තියෙන "KEEP BROKEN FILES" කියන option එක වැදගත් වෙන්නේ. එකෙන් කරන්නේ Error එක එන තැනට වෙනකම් file එක extract කරලා delete නොකර තියන එක. එතකොට අපිට එතනට වෙනකම් බලන්න පුලුවන්. :rofl: මෙහෙමයි කරන්නේ... 1. මුලින්ම file එක WinRAR වලින් open කරගන්න. 2. ඊට පස්සේ "Extract to" click කරන්න. 3. මෙන්න මේ window එක එනවා, එකෙන් extract වෙන්න ඕන path එක දීලා, පහත පරිදි "Keep Broken Files" tick කරලා OK කරන්න. [IMG]http://img203.imageshack.us/img203/4462/winrard.jpg[/IMG] 4. දැන් file එක පුලුවන් තරම් දුරට extract වෙලා තියෙනවා. සටහන : බොහෝ වෙලාවට movie file corrupt වෙන්නේ අවසානයේ නම් යන හරියේ (මටනම් අහුවෙලා තියෙන්නේ එහෙම ඒවා). ඒ වගේ වෙලාවට මේක මාර වටිනවා. අදහසක් : මේකෙන් මෙන්න මේ වගේ දේවල් කරන්නත් පුලුවන්. ඒයේ අපේ [URL="http://www.elakiri.com/forum/member.php?u=38647"]මිගා[/URL] දාලා තිබුනා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1153246"]TV Series එකක ත්රෙඩ් එකක්[/URL], එකේ තියෙන්නේ part1.rar සග part2.rar කියලා, මේ file දෙකම download කරලා එකම folder එකක දාලා extract කරන්කම් බලන්න විදියක් නෑ. මම එකක් download කලා, දැන් අනික download වෙනකම් කරන්න වැඩක් නෑ. ඉතින් මම කරේ අර මුලින් download කල එක මේ ක්රමය භාවිතා කරලා extract කරගෙන අනිත් එක Download වෙනකම් ඒක බැලුවා. ;) ඔහොමයි WinRAR වල "Keep Broken Files" option එක භාවිතා කරන්නේ. :cool: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom