Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Winter ABC Expedition (දෙවෙනි කොටස - ගොරේපානි සිට සිනුවා දක්වා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පෙබරවාරි 14 -

අද අපේ ගමනාන්තය වෙන්නේ ගොරේපානි සිට පූන් හිල් දක්වාත් නැවත ආපසු ගොරේපානි වලට ඇවිත් තඩපානි දක්වා ගමන් කිරීමයි.

Hike to Poon hill - Altitude: 3,210m / 10,528ft | Trek to Tadapani - Altitude: 2,520m / 8268ft | Trek: 7- 8hrs

අද තියෙන්නේ ටිකක් අමාරු trek එකක් අපිට පුන් හිල් සන්රයිස් එක බලන්න උදේ 5.00 තමයි Tea House එකෙන් පිටත් වෙන්න තිබුනේ උදේ 4.30 විතර සෙටි එකම

නැගිටලා ලෑස්ති උනා. ටෙමිපරේචර් එක -6° වගේ පටිට සීතලයි. ඇදුමි Layer 4 වගේ අදින්න උනා. අපි 5.00 පිටත් උනා ගමන පැය 1.30 වගේ යන්න ඔනි Steep Hike එකක්.

අපි 6.45 වගේ Poon Hill වලට ගියා. පූන් හිල් යනු නේපාලයේ ගන්දකි පළාතේ මයග්ඩි දිස්ත්‍රික්කයේ සහ කස්කි දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇති අන්නපූර්න

කඳුවැටිය සහ ධෞලගිරි කඳු වැටියට ඉහළින් පිහිටි කඳුකර ස්ථානයකි. 360° Surrounding View එකක් Poon Hill සිට බලන්න පුලුවන්.

[ATTACH=full]227699[/ATTACH]

[ATTACH=full]227698[/ATTACH]

පැයක් වගේ Poon Hill ඉදලා අපි ආපහු

අපි නතර වෙලා හිටිය Tea House එකට ආවා. Breakfast එක අරගෙන 9.30 වගේ ගොරේපානි සිට තඩපානි දක්වා යන්න පිටත් උනා. පැය 8 විතර අමාරු ගමනක්.

අතර මග Frozen Waterfalls / Snow Falling Areas / Suspension Bridges set වෙනවා.

[ATTACH=full]227701[/ATTACH]

අපි Thapla Danda වලට 11.30 වගේ ආවා එතන ඉදලා Mountain Ridged එක

දිගේ ගිහිං කන්දේ පහළ කොටසට බහින්න තමයි තියෙන්නේ. අපි 6 දෙනා set 2 කැඩිලා තමයි මෙ ටික ගියේ මහන්සි වැඩි නිසා කොහොමහරි Lunch එක ගන්න තැනට එත්දි දවල් 2.30 වගේ උනා .

අපිට තිබුන Issue එකක් තමයි අද තඩපානි වලට යන්න පුලුවන් වෙයිද කියන එක මොකද Lunch ගත්ත place එකේ ඉදලා තව පැය 3 විතර ගමනක් අපිට යන්න තිබුන නිසා.

3.30 විතර ගයිඩි සහ මම කලින් පිටත් උනා Hotel එකට ගිහින් Rooms Resrvation දාගන්න. අතිත් set එක Nepali Trekker එක්ක එන්න set කළා.

(Snow Leopards ඉන්න නිසා රැට Trek කරන්න දෙන්නේ නෑ Restricted ) අපිට එතන ඉදලා තද බෑවුමක් තමයි බහින්න තිබුනේ ඒ ටික තමි විනාඩි 20 වගේ Complete කලා

ඉතිරි ටික Steep Hike එකක් Back Pack එකත් 15 KG වගේ තිබුන නිසා හොද ගණන් . අංශක 70 විතර නැග්මක් තමයි තිබුනේ.

කොහොමහරි පැය 2.30 වගේ අපි තඩපානි වලට ආවා. අපේ අනිත් set එක අපි ඇවිත් පැය 1.30 විතර පස්සේ ආවා.

තඩපානි Fish Tail එහෙමත් නැත්නමි Machapuchare Mountian එක පැහැදිලිව මෙන්ම Sunrise එක බලාගන්න පුලුවන් හොද View Point එකක්.

නේපාල භාෂාවෙන් තඩපානි යන්නෙහි තේරුම ‘Far Water’ යන්නයි. බොහෝ මංපෙත් තඩපානි නගරයට ගමන් කරයි. චුයිලේ සිට චොම්රොං සහ ගුර්ජුං දක්වා මංපෙතක් ගමන් කරයි.

මූලික වශයෙන් කඳවුරු බැඳීමක් වන තවත් මාර්ගයක් සැඟවුණු විල සහ කොප්රා වෙත යයි.

ඔබ මෙහි කඳවුරු බැඳ ගන්නා විට, "Satyr Tragopan" පක්ෂියාගේ ගේ බියකරු ඇමතුම ඔබව අවදි කිරීමට බොහෝ අවස්ථාවන් තිබේ.

[ATTACH=full]227708[/ATTACH]

විදේශීය සහ දේශීය සංචාරකයන් නවාතැන් ගැනීමටත් Sunrise එක බලාගන්නත් තඩපානි වෙත පැමිණෙති.

අපි Dinner එක 9.30 වගේ අරගෙන නින්දක් දාන්න සෙටි උනා අද ටිකක් වෙහෙසකර දවසක් උන නිසා Team එකේ කටිටියටම හොදට Tired.

*තඩපානි වල Device Charging Points Free දෙනවා Room එකේ Device Charging Point එකක් තියෙනවා.

* WIFI පහසුකමි අවශ්‍යනමි ලබා ගන්න පුලුවන් ඒ සදහා නේපාල් රුපියල් 100 අයකරනවා.

* නාන්න අවශ්‍ය නමිHot Water සදහා නේපාල් රුපියල් 150 මුදලක් අය කරනවා.

අද පෙබරවාරි 15 -

Sunrise එක බලන්න මම උදේ 5.30 වගේ නැගිටලා Room එකෙන් එලියට ගියා සීතල නමි ටිකක් වැඩී -4° වගේ තිබුනා. ගොඩක් පැහැදිලි දවස් වලට

Burning Mountain View එක බලාගන්න පුලුවන් අපේ ලක් එකට අදත් ඒ වගේ දවසක්. පැයක් විතර Photos ගත්තා .

[ATTACH=full]227704[/ATTACH]

[ATTACH=full]227706[/ATTACH]

[ATTACH=full]227707[/ATTACH]

[ATTACH=full]227710[/ATTACH]

අද අපේ ගමනාන්තය වෙන්නේ තඩපානි සිට චොමිරොන්ග් දක්වාත් චොමිරොන්ග් සිට සිනුවාත් දක්වා ගමන් කිරීම.

Trek to Chhomrong - Altitude: 2,110m / 7,249 ft | Sinuwa - Altitude: 2,310m / 7,677 ft | Trek: 6-8 hrs

Breakfast අරගෙන අද අපි Gurung Bred with Jam and Bee Honey තමා කෑවෙ. බොන්න තියෙන්නේ Ginger Tea / Mint Tea / Hot Chocolate

මෙි ඔනි දෙයක් ගන්න පුලුවන් Bee Honey එකක් Ginger Tea එක පටිට.

උදේ 8.00 වගේ තඩපානි වලින් පිටත් උනා, 15 Km වගේ තමයි අද අපිට යන්න තියෙන්නේ (ධෞලගිරි කඳු වැටියට සමීපව) අහස දිහා බලන්න ඔන කදු වල Peak එක බලන්න.

[ATTACH=full]227709[/ATTACH]

පටිට උසයි . මුල් ටික බෑවුමක් තමයි යන්න තියෙන්නේ. ABC යන අපිත් එක්ක වගේ ආපු ගොඩ දෙනෙක් තවමත් Trek කරන්න පටන් අරන් තිබුනේ නෑ,

Chinese set එකක් අපිට set උනා. චුලි කියන පැත්තෙදි ඒතන ඉදලා ආපහු නැග්මක් තමයි තියෙන්නේ අපි ටිකක් වෙලා Rest එකක් අරං ආපහු ගමන

පටන් ගත්තා. දවල් 12.30 වගේ Lunch එක ගන්න Place එකට ආවා. දාල් බත් තමයි කෑවෙ පැයකට විතර පස්සේ ආපහු ගමන පටන් ගත්තා. අපි චොමිරොන්ග් වලට එත්දි 4.00 වගේ උනා. (Chhomrong යනු නේපාලයේ Annapurna ප්‍රදේශයේ පිහිටි ගම්මානයක් වන අතර Annapurna අභයභූමියට යන අය සඳහා ප්‍රසිද්ධ රාත්‍රී නැවතුමකි.

ගම්මානයේ සිට ඔබට හිමාලය, හින්චුලි, මචුපචාරේ සහ අන්නපූර්නා හි විශිෂ්ට දර්ශන භුක්ති විඳිය හැකිය, විශේෂයෙන් උදේ හිරු උදාවන විට.)

චොමිරොන්ග් ඉදලා සිනුවා වලට පැය 2 වගේ යන්න තියෙනවා. සිනුවා වල කොටස් දෙකක් තිවෙසිනවා Upper Sinuwa / Lover Sinuwa අපි Plan කලේ යන්න පුලුවන් උපරිම දුරට යන්න මොකද සිනුවා වල නතරවෙන්න Places අවශ්‍යය තරමි තියෙනවා. සීග්‍ර බෑවුමක් සහ සීග්‍ර නැග්මක් තමයි අපිට යන්න තිබුනේ. පැය 2 විතර පස්සේ Upper Sinuwa වලට පහළ කොටසේ තැනක අපි නතර වෙන්න තීරණය කළා වෙලාව 6.00 වගේ ඇති. එදා තමි සීතල අඩුයි මොකද අපි 2310m වගේ Altitude එකක තමයි අද ඉන්නේ. අද හොදට නා ගත්තා.

කලින්ම කාලා නිදාගත්තා.

සිනුව ගම්මානය පිළිබඳ ප්‍රධාන තොරතුරු කිහිපයක්...

සිනුවා යනු නේපාලයේ අන්නපූර්ණ සංරක්ෂණ ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයකි.

සිනුවා නේපාලයේ ගන්දකි පළාතේ, අන්නාපූර්ණ සංරක්ෂණ ප්‍රදේශයේ පිහිටා ඇත. එය මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 2,340 (අඩි 7,677) ක උන්නතාංශයක පිහිටා ඇත.

මෙම ගම්මානය සශ්‍රීක හරිත වනාන්තර සහ කලාපයේ සුන්දර භූ දර්ශන මධ්‍යයේ පිහිටා ඇත. ලෝකයේ උසම කඳු මුදුන්වලින් එකක් වන අන්නපූර්ණ මූලික කඳවුරට යන ගමනේදී සාමාන්‍යයෙන් කඳු නගින්නන් සිනුවා හරහා ගමන් කරයි.

සිනුව අන්නපූර්ණ කලාපයේ ස්වභාවික සුන්දරත්වයෙන් වටවී ඇත. මෙම ගම්මානය රොඩඩෙන්ඩ්රන්, උණ බම්බු සහ ඕක් ගස් ඇතුළු ඝන වනාන්තරවලින් වට වී ඇත. මල්වල විචිත්‍රවත් වර්ණ, සන්සුන් වාතාවරණය සහ අසල ඇති ගංගා සහ දිය ඇලි වල ගලා යන ශබ්දය සාමකාමී සහ සිත් ඇදගන්නාසුළු පරිසරයක් නිර්මාණය කරයි.

සිනුවා අවට කඳු සහ නිම්නවල විශ්මය ජනක දර්ශන ඉදිරිපත් කරයි. පැහැදිලි දිනවලදී, කඳු නගින්නන්ට මචපුච්රේ (ෆිෂ්ටේල්), හින්චුලි සහ අන්නපූර්නා දකුණ වැනි තේජාන්විත කඳු මුදුන් මඳක් දුරින් දැක ගත හැකිය. නිල් අහසේ පසුබිමට එරෙහිව හිමෙන් වැසී ගිය කඳු මුදුන් විශ්මයජනක දර්ශනයක් නිර්මාණය කරන අතර, කඳු නගින්නන් හිමාලයේ ශ්‍රේෂ්ඨත්වය ගැන මවිතයට පත් කරයි. සිනුව යනු ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධියට පත් වූ අන්නපූර්ණ සංරක්ෂණ ප්‍රදේශයේ කොටසකි. කඳු නගින්නන්ට ලන්ගුර්ස්, හිමාලයානු කළු වලසුන්, කස්තුරි මුවන් සහ විවිධ පක්ෂි විශේෂ වැනි වනජීවී විශේෂ හමුවිය හැකිය. කලාපයේ විවිධ ශාක හා සත්ත්ව විශේෂ කඳු නැගීමේ අත්දැකීමට එකතු කරන අතර, ස්වභාව ලෝලීන්ට ප්‍රදේශයේ ස්වභාවික අරුමපුදුම දේ අගය කිරීමට ඉඩ සලසයි.

[ATTACH=full]227711[/ATTACH]

*Sinuwa වල Device Charging Points Free දෙන්නේ නෑ Pay කරලා Device Charging කරගන්න පුලුවන් ඒ සදහා නේපාල් රුපියල් 100 අයකරනවා.

* WIFI පහසුකමි අවශ්‍යනමි ලබා ගන්න පුලුවන් ඒ සදහා නේපාල් රුපියල් 150 අයකරනවා. ( ගණන් ට්ක ටික වැඩිවෙනවා )

* නාන්න අවශ්‍ය නමි Hot Water සදහා නේපාල් රුපියල් 150 මුදලක් අය කරනවා. ( සිනුවා වලත් එකම ගාන )

* සිනුවා වල තමයි Trekking පර්මිටි check කරන්නේ ඒක නිසා පර්මිටි ලේසියෙන් ගන්න පුලුවන් තැනක තියාගෙන යන්න.

* NTC සහ N Cell තමයි අණ්නාපුර්ණ වල සිග්නල් තියෙන සිමි 2 ඒත් සමහර තැන් වලට 5G තෑ ඒ නිසා ගොඩක් වෙලාවට WIFI ගන්න වෙනවා.

එහෙනම් ඊළග කොටසින් ආයෙත් හමුවෙමු.

[QUOTE="The maniac, post: 29722807, member: 538844"] අද පෙබරවාරි 14 - අද අපේ ගමනාන්තය වෙන්නේ ගොරේපානි සිට පූන් හිල් දක්වාත් නැවත ආපසු ගොරේපානි වලට ඇවිත් තඩපානි දක්වා ගමන් කිරීමයි. Hike to Poon hill - Altitude: 3,210m / 10,528ft | Trek to Tadapani - Altitude: 2,520m / 8268ft | Trek: 7- 8hrs අද තියෙන්නේ ටිකක් අමාරු trek එකක් අපිට පුන් හිල් සන්රයිස් එක බලන්න උදේ 5.00 තමයි Tea House එකෙන් පිටත් වෙන්න තිබුනේ උදේ 4.30 විතර සෙටි එකම නැගිටලා ලෑස්ති උනා. ටෙමිපරේචර් එක -6° වගේ පටිට සීතලයි. ඇදුමි Layer 4 වගේ අදින්න උනා. අපි 5.00 පිටත් උනා ගමන පැය 1.30 වගේ යන්න ඔනි Steep Hike එකක්. අපි 6.45 වගේ Poon Hill වලට ගියා. පූන් හිල් යනු නේපාලයේ ගන්දකි පළාතේ මයග්ඩි දිස්ත්‍රික්කයේ සහ කස්කි දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇති අන්නපූර්න කඳුවැටිය සහ ධෞලගිරි කඳු වැටියට ඉහළින් පිහිටි කඳුකර ස්ථානයකි. 360° Surrounding View එකක් Poon Hill සිට බලන්න පුලුවන්. [ATTACH type="full"]227699[/ATTACH] [ATTACH type="full"]227698[/ATTACH] පැයක් වගේ Poon Hill ඉදලා අපි ආපහු අපි නතර වෙලා හිටිය Tea House එකට ආවා. Breakfast එක අරගෙන 9.30 වගේ ගොරේපානි සිට තඩපානි දක්වා යන්න පිටත් උනා. පැය 8 විතර අමාරු ගමනක්. අතර මග Frozen Waterfalls / Snow Falling Areas / Suspension Bridges set වෙනවා. [ATTACH type="full"]227701[/ATTACH] අපි Thapla Danda වලට 11.30 වගේ ආවා එතන ඉදලා Mountain Ridged එක දිගේ ගිහිං කන්දේ පහළ කොටසට බහින්න තමයි තියෙන්නේ. අපි 6 දෙනා set 2 කැඩිලා තමයි මෙ ටික ගියේ මහන්සි වැඩි නිසා කොහොමහරි Lunch එක ගන්න තැනට එත්දි දවල් 2.30 වගේ උනා . අපිට තිබුන Issue එකක් තමයි අද තඩපානි වලට යන්න පුලුවන් වෙයිද කියන එක මොකද Lunch ගත්ත place එකේ ඉදලා තව පැය 3 විතර ගමනක් අපිට යන්න තිබුන නිසා. 3.30 විතර ගයිඩි සහ මම කලින් පිටත් උනා Hotel එකට ගිහින් Rooms Resrvation දාගන්න. අතිත් set එක Nepali Trekker එක්ක එන්න set කළා. (Snow Leopards ඉන්න නිසා රැට Trek කරන්න දෙන්නේ නෑ Restricted ) අපිට එතන ඉදලා තද බෑවුමක් තමයි බහින්න තිබුනේ ඒ ටික තමි විනාඩි 20 වගේ Complete කලා ඉතිරි ටික Steep Hike එකක් Back Pack එකත් 15 KG වගේ තිබුන නිසා හොද ගණන් . අංශක 70 විතර නැග්මක් තමයි තිබුනේ. කොහොමහරි පැය 2.30 වගේ අපි තඩපානි වලට ආවා. අපේ අනිත් set එක අපි ඇවිත් පැය 1.30 විතර පස්සේ ආවා. තඩපානි Fish Tail එහෙමත් නැත්නමි Machapuchare Mountian එක පැහැදිලිව මෙන්ම Sunrise එක බලාගන්න පුලුවන් හොද View Point එකක්. නේපාල භාෂාවෙන් තඩපානි යන්නෙහි තේරුම ‘Far Water’ යන්නයි. බොහෝ මංපෙත් තඩපානි නගරයට ගමන් කරයි. චුයිලේ සිට චොම්රොං සහ ගුර්ජුං දක්වා මංපෙතක් ගමන් කරයි. මූලික වශයෙන් කඳවුරු බැඳීමක් වන තවත් මාර්ගයක් සැඟවුණු විල සහ කොප්රා වෙත යයි. ඔබ මෙහි කඳවුරු බැඳ ගන්නා විට, "Satyr Tragopan" පක්ෂියාගේ ගේ බියකරු ඇමතුම ඔබව අවදි කිරීමට බොහෝ අවස්ථාවන් තිබේ. [ATTACH type="full"]227708[/ATTACH] විදේශීය සහ දේශීය සංචාරකයන් නවාතැන් ගැනීමටත් Sunrise එක බලාගන්නත් තඩපානි වෙත පැමිණෙති. අපි Dinner එක 9.30 වගේ අරගෙන නින්දක් දාන්න සෙටි උනා අද ටිකක් වෙහෙසකර දවසක් උන නිසා Team එකේ කටිටියටම හොදට Tired. *තඩපානි වල Device Charging Points Free දෙනවා Room එකේ Device Charging Point එකක් තියෙනවා. * WIFI පහසුකමි අවශ්‍යනමි ලබා ගන්න පුලුවන් ඒ සදහා නේපාල් රුපියල් 100 අයකරනවා. * නාන්න අවශ්‍ය නමිHot Water සදහා නේපාල් රුපියල් 150 මුදලක් අය කරනවා. අද පෙබරවාරි 15 - Sunrise එක බලන්න මම උදේ 5.30 වගේ නැගිටලා Room එකෙන් එලියට ගියා සීතල නමි ටිකක් වැඩී -4° වගේ තිබුනා. ගොඩක් පැහැදිලි දවස් වලට Burning Mountain View එක බලාගන්න පුලුවන් අපේ ලක් එකට අදත් ඒ වගේ දවසක්. පැයක් විතර Photos ගත්තා . [ATTACH type="full"]227704[/ATTACH] [ATTACH type="full"]227706[/ATTACH] [ATTACH type="full"]227707[/ATTACH] [ATTACH type="full"]227710[/ATTACH] අද අපේ ගමනාන්තය වෙන්නේ තඩපානි සිට චොමිරොන්ග් දක්වාත් චොමිරොන්ග් සිට සිනුවාත් දක්වා ගමන් කිරීම. Trek to Chhomrong - Altitude: 2,110m / 7,249 ft | Sinuwa - Altitude: 2,310m / 7,677 ft | Trek: 6-8 hrs Breakfast අරගෙන අද අපි Gurung Bred with Jam and Bee Honey තමා කෑවෙ. බොන්න තියෙන්නේ Ginger Tea / Mint Tea / Hot Chocolate මෙි ඔනි දෙයක් ගන්න පුලුවන් Bee Honey එකක් Ginger Tea එක පටිට. උදේ 8.00 වගේ තඩපානි වලින් පිටත් උනා, 15 Km වගේ තමයි අද අපිට යන්න තියෙන්නේ (ධෞලගිරි කඳු වැටියට සමීපව) අහස දිහා බලන්න ඔන කදු වල Peak එක බලන්න. [ATTACH type="full"]227709[/ATTACH] පටිට උසයි . මුල් ටික බෑවුමක් තමයි යන්න තියෙන්නේ. ABC යන අපිත් එක්ක වගේ ආපු ගොඩ දෙනෙක් තවමත් Trek කරන්න පටන් අරන් තිබුනේ නෑ, Chinese set එකක් අපිට set උනා. චුලි කියන පැත්තෙදි ඒතන ඉදලා ආපහු නැග්මක් තමයි තියෙන්නේ අපි ටිකක් වෙලා Rest එකක් අරං ආපහු ගමන පටන් ගත්තා. දවල් 12.30 වගේ Lunch එක ගන්න Place එකට ආවා. දාල් බත් තමයි කෑවෙ පැයකට විතර පස්සේ ආපහු ගමන පටන් ගත්තා. අපි චොමිරොන්ග් වලට එත්දි 4.00 වගේ උනා. (Chhomrong යනු නේපාලයේ Annapurna ප්‍රදේශයේ පිහිටි ගම්මානයක් වන අතර Annapurna අභයභූමියට යන අය සඳහා ප්‍රසිද්ධ රාත්‍රී නැවතුමකි. ගම්මානයේ සිට ඔබට හිමාලය, හින්චුලි, මචුපචාරේ සහ අන්නපූර්නා හි විශිෂ්ට දර්ශන භුක්ති විඳිය හැකිය, විශේෂයෙන් උදේ හිරු උදාවන විට.) චොමිරොන්ග් ඉදලා සිනුවා වලට පැය 2 වගේ යන්න තියෙනවා. සිනුවා වල කොටස් දෙකක් තිවෙසිනවා Upper Sinuwa / Lover Sinuwa අපි Plan කලේ යන්න පුලුවන් උපරිම දුරට යන්න මොකද සිනුවා වල නතරවෙන්න Places අවශ්‍යය තරමි තියෙනවා. සීග්‍ර බෑවුමක් සහ සීග්‍ර නැග්මක් තමයි අපිට යන්න තිබුනේ. පැය 2 විතර පස්සේ Upper Sinuwa වලට පහළ කොටසේ තැනක අපි නතර වෙන්න තීරණය කළා වෙලාව 6.00 වගේ ඇති. එදා තමි සීතල අඩුයි මොකද අපි 2310m වගේ Altitude එකක තමයි අද ඉන්නේ. අද හොදට නා ගත්තා. කලින්ම කාලා නිදාගත්තා. සිනුව ගම්මානය පිළිබඳ ප්‍රධාන තොරතුරු කිහිපයක්... සිනුවා යනු නේපාලයේ අන්නපූර්ණ සංරක්ෂණ ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයකි. සිනුවා නේපාලයේ ගන්දකි පළාතේ, අන්නාපූර්ණ සංරක්ෂණ ප්‍රදේශයේ පිහිටා ඇත. එය මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 2,340 (අඩි 7,677) ක උන්නතාංශයක පිහිටා ඇත. මෙම ගම්මානය සශ්‍රීක හරිත වනාන්තර සහ කලාපයේ සුන්දර භූ දර්ශන මධ්‍යයේ පිහිටා ඇත. ලෝකයේ උසම කඳු මුදුන්වලින් එකක් වන අන්නපූර්ණ මූලික කඳවුරට යන ගමනේදී සාමාන්‍යයෙන් කඳු නගින්නන් සිනුවා හරහා ගමන් කරයි. සිනුව අන්නපූර්ණ කලාපයේ ස්වභාවික සුන්දරත්වයෙන් වටවී ඇත. මෙම ගම්මානය රොඩඩෙන්ඩ්රන්, උණ බම්බු සහ ඕක් ගස් ඇතුළු ඝන වනාන්තරවලින් වට වී ඇත. මල්වල විචිත්‍රවත් වර්ණ, සන්සුන් වාතාවරණය සහ අසල ඇති ගංගා සහ දිය ඇලි වල ගලා යන ශබ්දය සාමකාමී සහ සිත් ඇදගන්නාසුළු පරිසරයක් නිර්මාණය කරයි. සිනුවා අවට කඳු සහ නිම්නවල විශ්මය ජනක දර්ශන ඉදිරිපත් කරයි. පැහැදිලි දිනවලදී, කඳු නගින්නන්ට මචපුච්රේ (ෆිෂ්ටේල්), හින්චුලි සහ අන්නපූර්නා දකුණ වැනි තේජාන්විත කඳු මුදුන් මඳක් දුරින් දැක ගත හැකිය. නිල් අහසේ පසුබිමට එරෙහිව හිමෙන් වැසී ගිය කඳු මුදුන් විශ්මයජනක දර්ශනයක් නිර්මාණය කරන අතර, කඳු නගින්නන් හිමාලයේ ශ්‍රේෂ්ඨත්වය ගැන මවිතයට පත් කරයි. සිනුව යනු ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධියට පත් වූ අන්නපූර්ණ සංරක්ෂණ ප්‍රදේශයේ කොටසකි. කඳු නගින්නන්ට ලන්ගුර්ස්, හිමාලයානු කළු වලසුන්, කස්තුරි මුවන් සහ විවිධ පක්ෂි විශේෂ වැනි වනජීවී විශේෂ හමුවිය හැකිය. කලාපයේ විවිධ ශාක හා සත්ත්ව විශේෂ කඳු නැගීමේ අත්දැකීමට එකතු කරන අතර, ස්වභාව ලෝලීන්ට ප්‍රදේශයේ ස්වභාවික අරුමපුදුම දේ අගය කිරීමට ඉඩ සලසයි. [ATTACH type="full"]227711[/ATTACH] *Sinuwa වල Device Charging Points Free දෙන්නේ නෑ Pay කරලා Device Charging කරගන්න පුලුවන් ඒ සදහා නේපාල් රුපියල් 100 අයකරනවා. * WIFI පහසුකමි අවශ්‍යනමි ලබා ගන්න පුලුවන් ඒ සදහා නේපාල් රුපියල් 150 අයකරනවා. ( ගණන් ට්ක ටික වැඩිවෙනවා ) * නාන්න අවශ්‍ය නමි Hot Water සදහා නේපාල් රුපියල් 150 මුදලක් අය කරනවා. ( සිනුවා වලත් එකම ගාන ) * සිනුවා වල තමයි Trekking පර්මිටි check කරන්නේ ඒක නිසා පර්මිටි ලේසියෙන් ගන්න පුලුවන් තැනක තියාගෙන යන්න. * NTC සහ N Cell තමයි අණ්නාපුර්ණ වල සිග්නල් තියෙන සිමි 2 ඒත් සමහර තැන් වලට 5G තෑ ඒ නිසා ගොඩක් වෙලාවට WIFI ගන්න වෙනවා. එහෙනම් ඊළග කොටසින් ආයෙත් හමුවෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom