Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wireless earbuds සහ මම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාවකට මට හිතෙනවා මෑතකදී ලෝකේ හැදුණු අලුත් දේවල් වලින් කිසිම තේරුමක්ම නැති ගැජට් එක තමා මේ wirless earbuds කියන ඉටි ගෙඩිය කියලා.මන් මුලින්ම පාවිච්චි කරපු මේ ජාතියේ කන් ඇබ දෙකෙන් එකක් නුවර-කොළඹ බස් එකේ ජනෙලයක් අයිනේ නිදා ගෙන ඉද්දි මා ඉතින් යන්න යනවා කියලා ජනලෙන් එළියට වැටුනා.රට පැටලිල ගැට ගැහුණත් කමක් නෑ කියලා wire තියෙන කන් ඇබ වලටම ආපහු මාරු වෙලා පාඩුවේ ඉද්දි ආපහු ඉත්තෑවා ආවා Gen Z එකෙක් හින්දවත් වයර් රහිත ඉයර්ෆෝන් එකක් පාවිච්චි කරන්ඩ ඕනේ කියලා.

මේ පාර තමයි හොඳම සිද්ධිය වෙන්නේ.මේ පාරත් මම කොලඹ-නුවර බස් එකේ.කන් ඇබ දෙකේ බුලුටූත් එහෙම connect කරන් ඔන්න Baiscope Zone එකේ පොඩ්කාස්ට් එකක් දා ගත්ත නුවර එනකන් අහන්න කියලා. Ashan Vimukthi Kavitha Mahawatta මෙන්න මේ දෙපළ ඔඩිසි බලලා ඇවිත් නොලන් දෙයියොන්ට දෙස් තියන ගමන් හිටියේ.ඔන්න පොඩ්කාස්ට් කතා බහ ඔහොම යද්දි මට පොඩි නින්දකුත් එන්න ඔන්න මෙන්න.එක පාරට මෙන්න බොලේ නෝලන්ට බයින පෝඩ්කාස්ට් එක නැවතිලා මට ඇහෙන්න ගත්තා වේරලියද්ද මහත්තයාගේ "නන්දනීය පෙම සැඩ රළු" සිංදුව.නින්ද පාවෙලා නෙතදර

නුඹ හරස් වෙලා කියලා මාත් නින්දෙන් ඇහරිලා වගේ වටපිට බලන්න ගත්ත මේ මොකක්ද මේ වුණේ කියලා.එතකොට මෙන්න මට එහා පැත්ත හිටිය කොල්ලත් හතර වටේ කැරකෙන්න ඇරන්.පොරත් මම දිහා බලනවා,මමත් පොර දිහා බලනවා.සමකොණී ත්රිකෝණයකි ඔබත් මමත් ඇයත් වගේ අපි දෙන්නගේ wirless කන් ඇබ වල බ්ලුටූත් සංඥා පටලවගෙන කියලා අපි දෙන්නට තේරුණා.පාඩුවේ වේරලියද්දගේ සිංදුවක් අහන් ආව කොල්ලා නෝලන් කියලා එකෙක්ට ඩබලක් එකතු වෙලා බයිනවා අහලා උතුරු දකුණ පැටලිලා වගේ හිටියේ.අපි සාමයෙන් කතා බහ කරන් ප්රශ්නේ විසද ගත්තා.

මේකේ තාක්ෂණික කෑල්ල නම් මම දන් නෑ.මේක කොටුවෙන් අඩුවට ගත්ත වයර්ලස් කන් ඇබ දෙකකුත් තමයි.හරි, ඒත් දෙයියෝ...රුපියල් 250ට ගන්න පුලුවන් වයර් තියෙන කන් ඇබයක් ගත්තත් මෙහෙව් ආතල් දෙන් නෑ මහත්තයෝ.

බැන්ද පෙම් රැහන් එකිනෙක ළිහී ගිලිහෙලා කියලා වයර් එකේ ගැට ටික ලිහාන පාඩුවේ සිංදුවක් අහන්න පුලුවන් ඉයර්ෆෝන් එක දාහෙන් සම්පතක්.

ප.ලි. - මෙවැනි කන් ඇබ පාවිච්චි කොරන්ඩ ගිහින් සිද්ධ වුණු මේ වගේ ඇබැද්දි තියෙනවනම් යටින් කොටා ගෙන යන්ඩ ඕනි.වයර් තියෙන ඉයර්ෆෝන් පාවිච්චි කරන වයසක මිනිස්සුන්ට සතුටු හිතෙන්ඩවත්.

[ATTACH=full]268753[/ATTACH]

[QUOTE="Elza, post: 31553656, member: 590381"] වෙලාවකට මට හිතෙනවා මෑතකදී ලෝකේ හැදුණු අලුත් දේවල් වලින් කිසිම තේරුමක්ම නැති ගැජට් එක තමා මේ wirless earbuds කියන ඉටි ගෙඩිය කියලා.මන් මුලින්ම පාවිච්චි කරපු මේ ජාතියේ කන් ඇබ දෙකෙන් එකක් නුවර-කොළඹ බස් එකේ ජනෙලයක් අයිනේ නිදා ගෙන ඉද්දි මා ඉතින් යන්න යනවා කියලා ජනලෙන් එළියට වැටුනා.රට පැටලිල ගැට ගැහුණත් කමක් නෑ කියලා wire තියෙන කන් ඇබ වලටම ආපහු මාරු වෙලා පාඩුවේ ඉද්දි ආපහු ඉත්තෑවා ආවා Gen Z එකෙක් හින්දවත් වයර් රහිත ඉයර්ෆෝන් එකක් පාවිච්චි කරන්ඩ ඕනේ කියලා. මේ පාර තමයි හොඳම සිද්ධිය වෙන්නේ.මේ පාරත් මම කොලඹ-නුවර බස් එකේ.කන් ඇබ දෙකේ බුලුටූත් එහෙම connect කරන් ඔන්න [URL='https://www.facebook.com/BaiscopeZone?__cft__[0]=AZa_mArSBCfhVda_I_-bu9LIPoYdz93SaUvgOkl-PYL9GFR_qZwWwcGb0ep6kP-LCE-_qXwwUgJYBEkoLjPBChxmcd85WHyvTTGb2WniFYklxs6cRhAZclO8_6ufh2OBeADv4-Qtf3pCmGDAweQINm3C4-KTnLgfyv0k77YMnsYnfFoXEc48K2PGlJnadHM88KcNdSdRz3tV9DxJTKDUVeVH&__tn__=-]K-R']Baiscope Zone[/URL] එකේ පොඩ්කාස්ට් එකක් දා ගත්ත නුවර එනකන් අහන්න කියලා. [URL='https://www.facebook.com/ashanvimukthibaiscope?__cft__[0]=AZa_mArSBCfhVda_I_-bu9LIPoYdz93SaUvgOkl-PYL9GFR_qZwWwcGb0ep6kP-LCE-_qXwwUgJYBEkoLjPBChxmcd85WHyvTTGb2WniFYklxs6cRhAZclO8_6ufh2OBeADv4-Qtf3pCmGDAweQINm3C4-KTnLgfyv0k77YMnsYnfFoXEc48K2PGlJnadHM88KcNdSdRz3tV9DxJTKDUVeVH&__tn__=-]K-R']Ashan Vimukthi[/URL] [URL='https://www.facebook.com/kavitha.mahawatta.5?__cft__[0]=AZa_mArSBCfhVda_I_-bu9LIPoYdz93SaUvgOkl-PYL9GFR_qZwWwcGb0ep6kP-LCE-_qXwwUgJYBEkoLjPBChxmcd85WHyvTTGb2WniFYklxs6cRhAZclO8_6ufh2OBeADv4-Qtf3pCmGDAweQINm3C4-KTnLgfyv0k77YMnsYnfFoXEc48K2PGlJnadHM88KcNdSdRz3tV9DxJTKDUVeVH&__tn__=-]K-R']Kavitha Mahawatta[/URL] මෙන්න මේ දෙපළ ඔඩිසි බලලා ඇවිත් නොලන් දෙයියොන්ට දෙස් තියන ගමන් හිටියේ.ඔන්න පොඩ්කාස්ට් කතා බහ ඔහොම යද්දි මට පොඩි නින්දකුත් එන්න ඔන්න මෙන්න.එක පාරට මෙන්න බොලේ නෝලන්ට බයින පෝඩ්කාස්ට් එක නැවතිලා මට ඇහෙන්න ගත්තා වේරලියද්ද මහත්තයාගේ "නන්දනීය පෙම සැඩ රළු" සිංදුව.නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කියලා මාත් නින්දෙන් ඇහරිලා වගේ වටපිට බලන්න ගත්ත මේ මොකක්ද මේ වුණේ කියලා.එතකොට මෙන්න මට එහා පැත්ත හිටිය කොල්ලත් හතර වටේ කැරකෙන්න ඇරන්.පොරත් මම දිහා බලනවා,මමත් පොර දිහා බලනවා.සමකොණී ත්රිකෝණයකි ඔබත් මමත් ඇයත් වගේ අපි දෙන්නගේ wirless කන් ඇබ වල බ්ලුටූත් සංඥා පටලවගෙන කියලා අපි දෙන්නට තේරුණා.පාඩුවේ වේරලියද්දගේ සිංදුවක් අහන් ආව කොල්ලා නෝලන් කියලා එකෙක්ට ඩබලක් එකතු වෙලා බයිනවා අහලා උතුරු දකුණ පැටලිලා වගේ හිටියේ.අපි සාමයෙන් කතා බහ කරන් ප්රශ්නේ විසද ගත්තා. මේකේ තාක්ෂණික කෑල්ල නම් මම දන් නෑ.මේක කොටුවෙන් අඩුවට ගත්ත වයර්ලස් කන් ඇබ දෙකකුත් තමයි.හරි, ඒත් දෙයියෝ...රුපියල් 250ට ගන්න පුලුවන් වයර් තියෙන කන් ඇබයක් ගත්තත් මෙහෙව් ආතල් දෙන් නෑ මහත්තයෝ. බැන්ද පෙම් රැහන් එකිනෙක ළිහී ගිලිහෙලා කියලා වයර් එකේ ගැට ටික ලිහාන පාඩුවේ සිංදුවක් අහන්න පුලුවන් ඉයර්ෆෝන් එක දාහෙන් සම්පතක්. ප.ලි. - මෙවැනි කන් ඇබ පාවිච්චි කොරන්ඩ ගිහින් සිද්ධ වුණු මේ වගේ ඇබැද්දි තියෙනවනම් යටින් කොටා ගෙන යන්ඩ ඕනි.වයර් තියෙන ඉයර්ෆෝන් පාවිච්චි කරන වයසක මිනිස්සුන්ට සතුටු හිතෙන්ඩවත්. [ATTACH type="full"]268753[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom