Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wisa athi nathi sarpayan haduna ganna hati
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 ඇස්

බොහෝවිට විෂ රහිත සර්පයන්ගේ ඇසේ කළු ඉංගිරියාව රවුම් හැඩයක් ගන්නා අතර විෂ සහිත සර්පයින්ගේ කළු ඉංගිරියාව සිරස් පිහිටීමක් ගනී.

කෙසේ වෙතත්,කළු මම්බා (අප්‍රිකාව), කොබ්රා (අප්‍රිකාව, මැදපෙරදිග, ආසියාව) සහ ටයිපාන් (ඕස්ට්‍රේලියාව) යන සර්පයින්ට ද ඇත්තේ රවුම් හැඩති කළු ඉංගිරියාවකි.

සමහර විෂ රහිත සර්පයින්ට අනතුරක සේයාවක් ඉව වැටුන විට ද ඇස් වල හැඩය වෙනස් කිරීමට හැක.

02. විෂ සහිත සර්පයන්ට ගොදුරු සොයාගැනීම සඳහා ඇස් සහ නාස් පුඩු අතර මැද තාප සංවේදී (heat-sensitive) දිගටි සිදුරක් තිබෙනවා.

03. බොහෝ විෂ සහිත සර්පයින්ගේ හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර විෂ රහිත සර්පයින්ගේ හිස සාමන්‍යයෙන් රවුම් හැඩයක් ගනී.

04. විෂ සහිත සර්පයින්ගේ වලිගය අවසාන කොටසේ තනි රේඛාවන් ලෙස ඇති අතර විෂ රහිත සර්පයින්ගේ පේලි දෙකක් ලෙස වෙන්වූ හැඩති රේඛාවන් ඇත.

05. විෂ සහිත සර්පයින් බොහෝ විට දීප්තිමත් වර්ණ ඇති අතර පිඹීම, කලබල ගතිය සහ ආක්‍රමණශීලි ලෙස හැසිරිය හැක.

06. සර්පයෙකුගේ සමේ දියමන්ති හැඩැති රටාවක් තිබේ නම් හෝ සමේ වර්ණ 3 ක් පමණ තිබේ නම් බොහෝවිට විෂ සහිත සර්පයෙකි.

07. විෂ සහිත ජල සර්පයන් තම මුළු ශරීරයම ජලයෙන් ඉහළට පෙනෙන ලෙස පිහිනන අතර විෂ රහිත සර්පයන් ඔවුන්ගේ ශරීර වතුර යට තබාගෙන පිහිනයි.

සර්පයෙක් ඔබට දෂ්ට කළොත් ඔබ කුමක් කළ යුතුද?

සර්ප දෂ්ඨ කිරීමක් සිදුවුව හොත් ඔබේ සෞඛ්‍යයට වන හානිය අවම කරගැනීම සඳහා මෙම නීති රීති අනුගමනය කළ යුතුය.

විෂ සහිත සර්පයෙකු විසින් පහර දීමෙන් පසු බලාපොරොත්තු විය හැකි රෝග ලක්ෂණ කිහිපයක් මෙහි දැක්වේ:

✤ දෂ්ට කළ ස්ථානය පරික්ෂා කරන්න, සමීප සිදුරු දෙක බැගින් පිහිටා ඇත්නම් දල සහිත විෂ සර්පයෙකි.

✤ එම ස්ථානයෙන් දැඩි වේදනාවක් දැනෙන අතර එය අවට සම ඉදිමි අවපැහැ ගැන්විය හැක.

✤ හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, අධි රුධිර පීඩනය, මාංශ පේශි දුර්වලතාවය සහ උණ හටගැනීමට හැක.

මෙවන් අවස්ථා වලදී ඔබ රෝහලට රැගෙන යන තුරු පහත සඳහන් දේ සිදුකල යුතුයි..

✤ ඔබේ සම පරීක්ෂා කරන්න. තුවාලයේ පිටත යම් විෂ ද්‍රවණයක් තිබේ නම් හානි වූ සම ඇතුළතට යාමෙන් වැලක්වීමට පරිස්සමින් එය ඉවත් කරන්න.

✤ ඔබේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ජලය, තේ, හෝ සුප් වැනි දියර වර්ග බොන්න.

✤ ඔබේ සිරුර තුළ විෂ පැතිරීම වැලැක්වීම සඳහා හැකිතාක් සන්සුන්ව සිටින්න. මොකද ඔබේ හදගැස්ම වේගවත් වන තරමට සිරුර පුරා විෂ පැතිරීම වේගවත් වෙයි.

✤ දෂ්ට කළ ස්ථානය නිශ්චලව තබාගන්න.

✤ ප්‍රතිජීවක / වේදනානාශක සහ හෘද ඖෂධ ලබා ගැනීමද සුදුසුය.

පහත දැක්වෙන දේ සිදු නොකළ යුතුයි..

✤ විෂ ඉවත් කිරීම සඳහා තුවාලය හරහා කපන්න එපා.

✤ ලේ වහනය නතර කිරීම සඳහා තුවාලය තදින් ආවරණය කරන්න එපා.

✤ තුවාල වූ ප්‍රදේශයට ක්‍රීම් / බෙහෙත් වර්ග භාවිතා කරන්න එපා.

✤ මත්පැන් හෝ කෝපි පානය කරන්න එපා.

සර්පයා මිය ගියොත් ඔබට පුලුවන් පරෙස්සමෙන් ප්ලාස්ටික් බෑග් එකකට හෝ බෝතලයකට දමා පරීක්ෂණ සඳහා රෝගියා සමගම රෝහලට රැගෙන යන්න.

[QUOTE="Misha_K, post: 23892682, member: 564893"] [CENTER][SIZE="4"][B][COLOR="Blue"]01 ඇස් බොහෝවිට විෂ රහිත සර්පයන්ගේ ඇසේ කළු ඉංගිරියාව රවුම් හැඩයක් ගන්නා අතර විෂ සහිත සර්පයින්ගේ කළු ඉංගිරියාව සිරස් පිහිටීමක් ගනී. කෙසේ වෙතත්,කළු මම්බා (අප්‍රිකාව), කොබ්රා (අප්‍රිකාව, මැදපෙරදිග, ආසියාව) සහ ටයිපාන් (ඕස්ට්‍රේලියාව) යන සර්පයින්ට ද ඇත්තේ රවුම් හැඩති කළු ඉංගිරියාවකි. සමහර විෂ රහිත සර්පයින්ට අනතුරක සේයාවක් ඉව වැටුන විට ද ඇස් වල හැඩය වෙනස් කිරීමට හැක. [IMG]https://i.imgur.com/oJmcmiy.jpg?1[/IMG] 02. විෂ සහිත සර්පයන්ට ගොදුරු සොයාගැනීම සඳහා ඇස් සහ නාස් පුඩු අතර මැද තාප සංවේදී (heat-sensitive) දිගටි සිදුරක් තිබෙනවා. [IMG]https://i.imgur.com/ei6VlGn.jpg?1[/IMG] 03. බොහෝ විෂ සහිත සර්පයින්ගේ හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර විෂ රහිත සර්පයින්ගේ හිස සාමන්‍යයෙන් රවුම් හැඩයක් ගනී. [IMG]https://i.imgur.com/7Re7KgX.jpg?1[/IMG] 04. විෂ සහිත සර්පයින්ගේ වලිගය අවසාන කොටසේ තනි රේඛාවන් ලෙස ඇති අතර විෂ රහිත සර්පයින්ගේ පේලි දෙකක් ලෙස වෙන්වූ හැඩති රේඛාවන් ඇත. [IMG]https://i.imgur.com/WqZMmvM.jpg?1[/IMG] 05. විෂ සහිත සර්පයින් බොහෝ විට දීප්තිමත් වර්ණ ඇති අතර පිඹීම, කලබල ගතිය සහ ආක්‍රමණශීලි ලෙස හැසිරිය හැක. 06. සර්පයෙකුගේ සමේ දියමන්ති හැඩැති රටාවක් තිබේ නම් හෝ සමේ වර්ණ 3 ක් පමණ තිබේ නම් බොහෝවිට විෂ සහිත සර්පයෙකි. 07. විෂ සහිත ජල සර්පයන් තම මුළු ශරීරයම ජලයෙන් ඉහළට පෙනෙන ලෙස පිහිනන අතර විෂ රහිත සර්පයන් ඔවුන්ගේ ශරීර වතුර යට තබාගෙන පිහිනයි. [IMG]https://i.imgur.com/SWRWzpk.jpg?1[/IMG] [COLOR="Black"]සර්පයෙක් ඔබට දෂ්ට කළොත් ඔබ කුමක් කළ යුතුද? [/COLOR] සර්ප දෂ්ඨ කිරීමක් සිදුවුව හොත් ඔබේ සෞඛ්‍යයට වන හානිය අවම කරගැනීම සඳහා මෙම නීති රීති අනුගමනය කළ යුතුය. විෂ සහිත සර්පයෙකු විසින් පහර දීමෙන් පසු බලාපොරොත්තු විය හැකි රෝග ලක්ෂණ කිහිපයක් මෙහි දැක්වේ: ✤ දෂ්ට කළ ස්ථානය පරික්ෂා කරන්න, සමීප සිදුරු දෙක බැගින් පිහිටා ඇත්නම් දල සහිත විෂ සර්පයෙකි. ✤ එම ස්ථානයෙන් දැඩි වේදනාවක් දැනෙන අතර එය අවට සම ඉදිමි අවපැහැ ගැන්විය හැක. ✤ හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, අධි රුධිර පීඩනය, මාංශ පේශි දුර්වලතාවය සහ උණ හටගැනීමට හැක. [IMG]https://i.imgur.com/00mGkHp.jpg?1[/IMG] [COLOR="black"]මෙවන් අවස්ථා වලදී ඔබ රෝහලට රැගෙන යන තුරු පහත සඳහන් දේ සිදුකල යුතුයි.. [/COLOR] ✤ ඔබේ සම පරීක්ෂා කරන්න. තුවාලයේ පිටත යම් විෂ ද්‍රවණයක් තිබේ නම් හානි වූ සම ඇතුළතට යාමෙන් වැලක්වීමට පරිස්සමින් එය ඉවත් කරන්න. ✤ ඔබේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ජලය, තේ, හෝ සුප් වැනි දියර වර්ග බොන්න. ✤ ඔබේ සිරුර තුළ විෂ පැතිරීම වැලැක්වීම සඳහා හැකිතාක් සන්සුන්ව සිටින්න. මොකද ඔබේ හදගැස්ම වේගවත් වන තරමට සිරුර පුරා විෂ පැතිරීම වේගවත් වෙයි. ✤ දෂ්ට කළ ස්ථානය නිශ්චලව තබාගන්න. ✤ ප්‍රතිජීවක / වේදනානාශක සහ හෘද ඖෂධ ලබා ගැනීමද සුදුසුය. [IMG]https://i.imgur.com/LsTOHcd.jpg?1[/IMG] [COLOR="black"]පහත දැක්වෙන දේ සිදු නොකළ යුතුයි.. [/COLOR] ✤ විෂ ඉවත් කිරීම සඳහා තුවාලය හරහා කපන්න එපා. ✤ ලේ වහනය නතර කිරීම සඳහා තුවාලය තදින් ආවරණය කරන්න එපා. ✤ තුවාල වූ ප්‍රදේශයට ක්‍රීම් / බෙහෙත් වර්ග භාවිතා කරන්න එපා. ✤ මත්පැන් හෝ කෝපි පානය කරන්න එපා. [IMG]https://i.imgur.com/BR3cOhR.jpg?1[/IMG] සර්පයා මිය ගියොත් ඔබට පුලුවන් පරෙස්සමෙන් ප්ලාස්ටික් බෑග් එකකට හෝ බෝතලයකට දමා පරීක්ෂණ සඳහා රෝගියා සමගම රෝහලට රැගෙන යන්න.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom