Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wish you a peaceful Vesak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Birth of Siddhartha Gautama in Lumbini

The Siddharth or lord Buddha, the divine creature inquired about five affairs before expiring for the final birth: right time, right area, right continent, right caste and right mother. Then, as any Buddhist knows, the fully mindful divine being entered the womb of Queen Mahamaya. A prince was born on a Vesak Poya day to the Queen and King Suddhodana and was named Siddhartha, one who has found meaning of existence. The Queen passed away seven days after the prince's birth.

Siddharta Gautam's supreme attainment as the Buddha

Gautama Buddha was trained in various mental skills under many teachers, only to get disillusioned that they do not have the truth he looked for. The right way to achieve the truth dawned on him one day. He directed the mind in the right meditation path. Moments later he reached Enlightenment and conquered the world of sorrows on a Vesak Poya day.

Lord Buddha's Parinibbana

80-year old Gotama Buddha then announced His passing away, Parinibbana, would take place on the third watch of the night at Sal grove of Malla royal family, and it happened to be a Vesak Poya day.

Elakiri යේ හැමෝටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන

ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා

එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට

මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට

මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්

ගායනය :වික්ටර් රත්නායක.

පදරචනය :ප්‍රේමකිර්ති ද අල්විස්.

[YOUTUBE]E94U-eyVnRk[/YOUTUBE]

වෙසක් පෝයෙහි වැදගත්කම

වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි.ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ.මීට අමතරව,

බෝ සතුන්ගේ ශ්‍රේෂ්ට සිංහනාදය සිදු කිරීම.

කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම.

රාහුල කුමරුන්ගේ උපත.

ගිහිගෙය හැරයාම.

යමාමහ පෙළහර පෑම.

බුදුරජානන් වහන්සේ කැලණියට වැඩම කිරීම.

විජයාගමනය.

දෙවන පෑතිස් රජුන්ගේ දෙවන රාජාභිෂේකය.

රුවන්වැලි මහාසෑය තැනීම ආරම්භ කිරීම.

ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම.

සිංහල බෞද්ධ අභිෂේක දිනය.

මහාවිහාර උපසම්පදාව.

යන කරුණු සියල්ලම සිදු වූයේ වෙසක් මාසය තුලය.

වසරකට යෙදෙන පොහොය 12 අතරින් ඉතාම වැදගත් ම පොහොය ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය හැදින්විය හැකිය. විශේෂයෙන් බුදුරජානන් වහන්සේගේ ජිවිතයේ වැදගත් ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය ''සක්වල වයිශාක්‍ය මංගල්‍ය '' ලෙස හැදින්විය හැකිය. පරිසරහි පවා මහත් වෙනස්කම් රාශියක් දැකිය හැකි මෙම කාල පරාසය තුල ගහකොළ පලබරින් යුක්තව මලින් අලංකාරවත්වී බබලනු දැකිය හැකිය. සතා සිවුපාවා පවා තම අලුත ලොව එලිය දුටු පැටවුන් සමග ඉතා සතුටින් කල්ගත කරනු දැකගත හැකිය. ඉතා ශීතල හා ඉතා උණුසුම් නොවූ කාලගුණික තත්වයකින් යුක්ත, මද්‍යස්ථ කාලගුණික තත්වයක් මෙම කාල පරිච්චේදය තුල දැකගත හැකිය. මේ සියලු දෙනාගේම උත්සාහය බෝධිසත්ත්වයින් වහන්සේගේ ජන්මෝත්සවය සැමරීම බවනම් විශේෂයෙන් ම කිව යුතුම ය.

ඇතැම් ශාස්තෘවරුන්ගේ ජීවිතයෙහි විශේෂ අවසථා සිහිපත් කිරීමේදී බොහෝවිට අපට දැකගත හැකිවන්නේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව කොට්ඨාසයකට තම තමන්ගේ ජීවිතය පූජා කිරීමට සිදුවන බවයි. නමුත් බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනවිට මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් දැකගත හැකිය. අර්ථාන්විත වූ අවිහිංසාවාදයක් පදනම් කරගත් බුදුදහම තුල දහස් සංඛ්‍යාත සත්ත්වයන්ගේ ජිවිත අභය දානය ලැබීමෙන් සැනසීමට පත් වෙති. සමස්ථ බෞද්ධ ජනතාවම දන් දෙති , සීලාදී ගුණධර්ම ආරක්ෂා කරති , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙති.... මෙසේ සමස්ථ ලෝකයාම බිය වෙනුවට සැනසීම ලබති. මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ෂා යන ශ්‍රේෂ්ට වූ විහරණයන් වඩාත් වර්ධනය කරන කාල පරාසයක් ලෙසින් මෙම කාල පරාසය හැදින්විය හැකිය.

මෙම මහා භද්‍ර කල්පයට අසංඛේය්ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයකට පෙර දීපන්කර නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වුහ. ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීමේ එකම බලාපොරොත්තුවෙන් යුක්තව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරමින් ගම් දනවු සිසාරා වැඩම කරමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලූහ. එකල්හිදී සුමේධ නම් මහා පණ්ඩිතයෙක් හිමවත් පව්ව අසුරුකරමින් ධ්‍යාන වඩමින් කල්ගත කළේය. දිනක් එතුමා රම්‍ය නම් නගරය ඉහල ආකාසයෙන් ගමන් කරන විට ඒ නගරයේ සියලුම මිනිසුන් එකතු වී ඉතා අලංකාරවත් ලෙසින් එම නගරය සරසනු දුටුවේය. එසේ දැක එම නගරයට පැමිණ මේ සඳහා කාරනා කුමක් දැ යි විමසා දැනගෙන '' බුද්ධ '' යන නමත් ඇසීමට ඉතා දුර්ලභය යැ යි කියා තමන්ටත් යම් වැඩක් කරන්නට හැකි දැ යි විමසා සිටියේය. එවිට එම නුවරුන් කතිකා කොට නිම කිරීමට අපහසු හාත්පස මඩින් ගැවසුණු ප්‍රදේශයක් සරසන ලෙස භාර දුන්නේය.

තමන්ගේ ධ්‍යාන සමාපත්ති සුවයෙන් දිව්‍ය ලෝකයන්ගෙන් පවා දිව්‍යමය රතනයන් රැගෙනවිත් හෝ හිමවත් පව්වෙන් අනර්ඝ මල් ගෙනවිත් තමන්ට ලැබුණු කොටසෙහි කටයුතු අවසන් කල හැකි වුවත් අද මම කයම වෙහෙසා බුදුරජානන් වහන්සේට පූජාවක් කලයුතු යැ යි සිතා වෙහෙස මහන්සි වී එම කොටස පිළිසකර කරන්නට විය. නමුත් ඒ වනවිට හාර ලක්ෂයක් මහා රහතුන් වහන්සේලා පිරිවරාගෙන දීපංකර දසබලයන් වහන්සේ පිඩු පිණිස රම්‍ය නගරයට පිවිසියහ. තමන් ලත් බිමෙහි වැඩ අවසන් කරගත නොහැකි වූ සුමේධ පණ්ඩිතයන් වහන්සේ තමන් ඇද සිටි අඳුන් දිවි සම්කඩ බිම අතුරා දසබලයන් වහන්සේ ඇතුළු හාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා බිමෙහි ඇති මඩ නොපාගා මාගේ ශරීරය මත පා තබා මෙයින් ඔබ්බට වැඩම කරත්වායි සිතා, අද දින මම මගේ ජීවිතය බුදු පාමොක් මහා සඟ රුවනට පූජා කරනවා යැ යි සිතා බිම වැද හොත්තේය. මෙම ස්ථානයට පැමිණි බුදුරජාණන් වහන්සේ මොහුගේ සිතුවිලි බලා මම මෙන් මොහුත් බුද්ධත්වයම ප්‍රර්ථනා කොට මෙහි වැතිර සිටින බව දැන නියත විවරණ දී වදාළහ. එතැන් පටන් සසර සැරිසරන්නා වූ මුන් වහන්සේ දාන , සීල , නෙක්ඛම්මාදී වශයෙන් සම තින්සත් පාරමිතා පූරණය කොට වෙස්සන්තර ආත්ම භාවයෙන් මිදී '' සන්තුසිත '' නම් දිව්‍ය පුත්‍රයාව ඉපිද තුසිත දිව්‍ය ලෝකයෙහි වාසය කළේය.දිනක් සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙත පැමිණි දස දහසක් සක්වල දෙවි බඹුන් '' මහා වීරයන් වහන්ස... ඔබ වහන්සේ සක්විති රජකමක් හෝ සක්‍ර පදවියක් .... ප්‍රර්ථනා කරමින් පාරමී දහම් නො පිරුවෙමු. හුදෙක් බුදුබව ම ප්‍රර්ථනා කරමින් ම සියලු දුක් කම්කටොලු විදිමින් භයානක සසරෙහි පැමිණියෙමු. දැන් එම කටයුත්ත සඳහා කාලය පැමිණ ඇත. මහා වීරයාණන් වහන්ස බුදු බව ලැබීම සඳහා මවුකුස පිළිසිඳ ගන්නා මැනවි '' යැ යි ආරාධනා කළහ. පසුව එම ආරාධනාව භාරගත් සන්තුසිත දිව්‍ය පුත්‍රයා කාලය , දීපය , දේශය , කුලය , මව යන පංච විලෝකනයන් සම්පූර්ණ කොට මහාමායා නම් උතුම් ගුණැති බෝධිසත්ව මාතාව කුස පිළිසිඳ ගත්හ. රන් ගුහාවක වෙසෙන කේසර සිංහරාජයෙකු සේ පූර්ණ දස මසක් කුස තුල සිටි බෝධිසත්ත්වයින් වහන්සේ වෙසක් පුර පසළොස්වකපොහෝ දින ලුම්බිණි සල් උයනේහිදී මිනිසත් ලොව උපත ලැබුවේය. මවු කුසින් ලොව එලිය දුටු උන්වහන්සේ ප්‍රථමයෙන් ම බ්‍රහ්මයන් විසින් ද දෙවනුව සතරවරම් දෙවියන් විසින් ද අනතුරුව මිනිසුන් විසින්ද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නා ලදී. එසේ පිළිගන්නා ලද බෝධිසත්ත්වයින් වහන්සේ උතුරු දිශාභිමුඛව පියවර සතක් ගමන් කොට '' අග්ගෝ හමස්මි ලෝකස්ස...... '' මම ලොවට අග්‍ර වෙමි ..... යනුවෙන් අභීත සිංහ නාදය පැතිර වූහ. මෙය උන්වහන්සේගේ ප්‍රථම සිංහ නාදය විය.

සියලු කුමාර සම්පත්තියෙන් යුක්තව පෝෂණය වන සිදුහත් කුමරුවන් නම් තැබීමේ උත්සවයට සහභාගී වූ බමුණන්ගේ අනාවැකියට අනුව ගිහිගෙදරින් නික්මයාවී යන බිය නිසා සුද්ධෝදන රජු විසින් නිතර දැඩි මුරකාවල් මැද රම්‍ය , සුරම්‍ය , සුභ යන මාලිගාවන්හි ආරක්ෂා කරන්නට විය. ක්‍රමයෙන් තුරුණු වියට පැමිණි සිදුහත් කුමරුවෝ තම නෑදෑයන්ගේසැක දුරුකර සියලු ශිල්පයන් දක්වා යශෝදරාවන් සමග සරණ මංගල්ලයට පත් විය. දිනක් උයන් ක්‍රීඩා සඳහා යන අතරතුරදී දෙවියන් විසින් දක්වන ලද ලෙඩෙක් , මහල්ලෙක් , මළකඳක් , පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහිගෙය පිළිබඳව කලකිරී තමන් ද සසර විමුක්තිය සොයා යා යුතු යැ යි සිතා නැවතත් තමා සිටින මාලිගයට පැමිණියේය. එසේ එන අතර තුරදී කිසාගෝතමිය විසින් කියන ලද '' නිබ්බුතා නූන සා මාතා..... '' මෙවැනි පුතෙකු ලද යම් මවක් වේ නම් ඇය ඒකාන්ත වශයෙන් ම නිවුණේ වේ ...... යන ප්‍රකාශය අසා තමන්ගේ ගෙල පැලදී ලක්ෂයක් වටිනා මාලය ඇයට තෑගිකොට යවා රජ මාලිගයට පැමිණියේය.මෙම නිබ්බුත පද අසන ලද්දේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ප්‍රථම දිනහිදී ය.

සිදුහත් කුමරුන් උයනෙහි සිටියදී රාජ්‍ය සේවකයෙක් විසින් ගෙන එන ලද හසුනකට අනුව යශෝදරා කුමරියට පුත්කුමාරයෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, බන්ධනයක්ඇතිවිය .... යන ප්රකාශනය සිදු කිරීමත් ගිහිගෙන් නික්ම යාමේ දැඩි උවමනාවත් සිදුහත් කුමරුවන්ට විය. රාත්‍රියෙහි දී තමන්ට නැටුම් දැක්වීමට පැමිණි නාට්‍යාංගනාවන්ගේ විප්‍රකාර දැකඡන්න ඇමතියාත් සමග කන්ථක අසු පිටින් අභිනිෂ්ක්‍රමණය සිදු කළේය.එසේ අභිනිෂ්ක්‍රමණය සිදු කොට අනෝමා ගන්තෙරදී ඝටීකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිලිගන්වන ලද අට පිරිකර ගෙන පැවිදි බිමට පත් විය

සත්‍ය කුමක් දැ යි ගවේෂණය කරන සිදුහත් තාපසතුමා ක්‍රමයෙන් පැමිණ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ධ්‍යාන වැඩීම පුරුදු පුහුණු විය. නමුත් එය හුදෙක් ධ්‍යාන වැඩීමක් පමණක් වන බවත් සර්වප්රකාරයෙන් කෙලෙස් නැසීමක් නො වන බවත් දැනගත් බෝධිසත්ත්වයන් වහන්සේ තනිව සත්‍ය සොයා යන්නට විය. එහිදී විශේෂයෙන් අත්තකිලමථානුයෝගයට අනුව තම ශරීරයට දැඩි දුක් දෙමින් පස්වග මහණුන්ගේ උපස්ථානය ලබමින් වීර්ය වඩන්නට විය. නමුත් පසුව එය නිවන් ලබන මග නො වන බව දැනගත් උන්වහන්සේ කුඩාකල වප් මගුල් උත්සවහිදී වඩන ලද ආනාපානසති භාවනාව සිහිපත් කොට ක්‍රමයෙන් ආහාය අනුභව කරන්නට පටන් ගත්තේය. ඒ බව දැනගත් පස්වග මහණුන් බෝධිසත්ත්වයන් නිවන් මගෙන් වෙන්වූ බව කියමින් උන්වහන්සේ අතහැර යන්නට වූහ. පසු කලෙක මෙම ආනාපානසති භාවනාවම විදසුන් වශයෙන් වඩා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින සියලු කෙලෙසුන් නසා පුබ්බේ නිවාසානුස්සති ඥානය , චුතුපපාත ඥානය හා ආසවක්ඛය ඥානය යන ත්‍රිවිද්‍යා පසක් කොට ලොව යමෙකුට ලැබිය හැකි උතුම් ම පදවිය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව බුද්ධ රාජ්ජ්‍යයෙහි අභිෂේක වූ සේක.

පුරා දින 49 ක් හෙවත් සති 7 විවේක සුවයෙන් සත්සතියගතකල බුදුරජාණන් වහන්සේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලද මීපැණි වළදා පසුව පස්වග මහනුන් නිවන් සුවයෙන් සනසා තමන් වහන්සේ ඇතුළු රහතුන් 61 නමක් ලොවට දායාද කොට දෙවි බඹුන් සහිත සත්ත්ව ප්‍රජාවට අමා දම් වැසි වැස්ස වූ සේක. තමන්ගේ පුතනුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව දැනගත සුද්ධෝදන රජතුමා අවස්ථා නවයකදී එක් එක් ඇමතියකු සමග 1000 දෙනා බුදුරජාණන් වහන්සේ සමීපයට කිඹුල්වත් පුරයට වැඩමකිරීමට ආරාධනා කර යැවුවත්, ඒ අය බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිව බණ අසා අර්හත්වයට පත් වුහ. එ නමුත් බුදුරජාණන් වහන්සේට වෙහෙසක් යැ යි සිතා රජුගේ ආරාධනාව ඉදිරිපත් නො කළහ. පසුව පැවිදිවීමට අවසර ලබා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කාලුදායි ඇමතියා ඇතුළු 1000 දෙන ද අරහත්වයට පැමිණ සුදුසු අවස්ථාවේදී කාලුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ 10010 ක් මහරහතන් වහන්සේලා සමගින් තම ජාත නගරය වන කිඹුල්වතට වැඩම කල සේක. තමන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසරකට පසුව එසේ තම ඥාතින් දැකීමට වැඩම කලත් , බුදු කෙනෙකුන් හට දැක්විය යුතු නිසි ගෞරවය තම ඥාතීන්ගෙන් නො ලැබීමත් ඥාතීන්ගේ සැක දුරුකිරීමත් යන කරුණු දෙක නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේට බුදුවරයෙකුට පමණක් ආවේනික යමාමහ පෙළහර පෑමට සිදු වූ සේක. එසේ යමාමහ පෙළහර පෑම සිදු කලේ ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයකදී ය.

මෙසේ සමස්ත ලෝක සත්ත්වයාම අමා දම් සිසිලෙන් සැනසූ අප ශාන්ති නායකයානෝ ස්ඛන්ධ පරිනිර්වාණයෙන් සසර ගමන සර්වප්‍රකාරයෙන්ම නවතා දැමුවේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීය.ආයුෂ වසර 80 පමණ වන විට ආනන්ද හිමියන් අමතා '' ආනන්ද , මාගේ ශරීරය දැන් දිරාගිය අබලන් ස්වභාවයට පත් වූ කරත්තයක් මෙනි '' යැ යි කියමින් ලෝක සත්ත්වයාට හිමි ජරා , ව්‍යාධි ..... ආදී සියලුම දුක් තමන් වහන්සේට ද උරුම බව කියමින් මාරයා විසින් කරන ලද පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමේ ආරාධනාවත් පිළිගනිමින් කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයනට වැඩම කල සේක. එහිදී තමන් වහන්සේ පිරිනිවී වදාරන බව දැන්විය යුතු සියලු දෙනාටමත් දන්වා තථාගත ශ්‍රී දේහයට කෙසේනම් අවසන් බුහුමන් දැක්විය යුතුද කියා දෙමින් සියලුම දෙනා ආමන්ත්‍රණය කරමින් යම් හෝ සක කරුණක් මෙම ධර්මය පිළිබඳව ඇත්නම් විමසන ලෙසත කියා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ලොවට ප්‍රකාශ කරමින් අනෙක වාරයක් ප්‍රථම ධ්‍යානයටත් ක්‍රමයෙන් නිරෝධ සමාපත්තියටත් සම වදිමින් අවසානයේ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළ සේක. මෙම මහා පරිනිර්වාණය සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

එසේම බුද්ධත්වයෙන් 8 වන වසරේදී මණි අක්ඛිත නම් නා රජුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කලේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරෙහි වම් සිරි පා සටහන තබන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය. එසේම අටමස්ථාන , සොලොස්මස්තානයන් , දෙතිස්ඵල බෝඩින් වහන්සේලා වැඩසිටින ස්ථානයන්හි නිරෝධ සමාපත්තියෙන් සුළු කාල පරාසයක් වැඩවිසීම ද සිදු කලේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

සිංහබාහු රජුගේ දෙටු පුතු වන විජය කුමරු 700 ක් දඹදිවින් නෙරපන ලද තම සේනාව සමග අප රටට පැමිණියේ ද වෙසක් පොහෝ දිනකදී ය.

සිංහල ජාතිය තුල සදා අමරණීය රජ කෙනෙකුන් වන දේවානම් පියතිස්ස රජු දෙවන වරට අශෝක අධිරාජ්ජ්‍යා විසින් පරිත්‍යාග කරන ලද පන්චකකුධ භාණ්ඩයන්ගෙන් යුක්තව දෙවන වරට රාජාභිෂේකය සිදු කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනකදීය.

එළාර රජුන් ඇතුළු සියලු දමිල කැරලිකරුවන්මර්ධනය කොට ලංකාද්වීපයම එක්සේසත් කරන ලද දුටුගැමුණු මහා නිරිදුන් විසින් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රුවන්වැලි මහා සෑ රජුන් පිහිටුවීම ආරම්භ කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක දිනයක දී ය.

බුදු රජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ වසර 120 ක් ආයු වින්දනය කොට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 40 කට පසුව රෝහිනී නදිය ඉහල ආකාසයෙහි දී සතර ඉරියව්වෙන් තොරවම ස්ඛන්ධ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය.

එසේම පුරාණ රජවරුන්ගේ රාජාභිෂේක දිනය වන්නේ ද වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනය යි.

අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ආරම්භකළ මහාවිහාර වංශික මහා සඟ රුවනෙහි උපසම්පදා විනය ක්‍රමය සිදු කරනු ලබන්නේ ද වෙසක් පුන් පොහෝ දිනහිදී ය.

මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ කාහටත් විශේෂ කරුණක් වනු ඇත.

වඩමු දන් දී ගුණදහම් වෙසක් පුන් පොහෝ දා !!!

ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ.

මට කියන්න තියෙන්නේ අනිත් ආගම් වල පවුල් පිටින්(පොඩි කෙනා ඉදන් ලොකු කෙනා දක්වා) බක්තියෙන් තමන් ගේ ආගම අදහනවා.සතියට සැරයක් කෝවිල් පල්ලි යනවා .. අපි අඩුම ගානේ පොයකටවත් සිල් ගන්නෙවත් නෑ.. ඒ උනාට සතෙක් මස් වලට අරන් යනවා දැක්කොත් අනිවා අපේ කොල්ලන්ගේ හිත උණු වනවා ඒ සතාව බේරා ගන්න ඕනම දෙයක් කරයි.අපේ ආගමේ විශේෂත්වය එකයි හැමවෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ ගුණ අපේ හදවත් වල රැව් දෙනවා..අපි ඔක්කම නිවන් දකින තාක් කල් බුදුන් සරණ යමු .අද වෙසක් පෝය දවසේ මගේ ප්‍රර්ථනය එයයි.

[QUOTE="Yevon1992, post: 16657195, member: 417171"] [SIZE="4"][CENTER][B]Birth of Siddhartha Gautama in Lumbini[/B][/CENTER][/SIZE] [SIZE="3"]The Siddharth or lord Buddha, the divine creature inquired about five affairs before expiring for the final birth: right time, right area, right continent, right caste and right mother. Then, as any Buddhist knows, the fully mindful divine being entered the womb of Queen Mahamaya. A prince was born on a Vesak Poya day to the Queen and King Suddhodana and was named Siddhartha, one who has found meaning of existence. The Queen passed away seven days after the prince's birth.[/SIZE] [CENTER] [IMG]http://www.lanka.com/sri-lanka/images/1537-1-birth-of-siddhartha-gautama-in-lumbini.jpg[/IMG][/CENTER] [B][SIZE="4"][CENTER]Siddharta Gautam's supreme attainment as the Buddha[/CENTER][/SIZE][/B] [SIZE="3"]Gautama Buddha was trained in various mental skills under many teachers, only to get disillusioned that they do not have the truth he looked for. The right way to achieve the truth dawned on him one day. He directed the mind in the right meditation path. Moments later he reached Enlightenment and conquered the world of sorrows on a Vesak Poya day.[/SIZE] [CENTER] [IMG]http://www.lanka.com/sri-lanka/images/1538-2-siddharta-gautams-supreme-attainment-as-the-buddha.jpg[/IMG] [/CENTER] [SIZE="4"][CENTER][B]Lord Buddha's Parinibbana[/B][/CENTER][/SIZE] [SIZE="3"]80-year old Gotama Buddha then announced His passing away, Parinibbana, would take place on the third watch of the night at Sal grove of Malla royal family, and it happened to be a Vesak Poya day.[/SIZE] [CENTER] [IMG]http://www.lanka.com/sri-lanka/images/1539-3-lord-buddhas-parinibbana.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-ALKa6wvOEv4/T4zXCZV5mlI/AAAAAAAACF0/ymTj6-JZmOk/s640/veask+card+lankawallpapers.com+(1).jpg[/IMG][/CENTER] [SIZE="7"][CENTER][COLOR="Red"]Elakiri යේ හැමෝටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!![/COLOR][/CENTER][/SIZE] [SIZE="4"]නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් [/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]ගායනය :වික්ටර් රත්නායක. පදරචනය :ප්‍රේමකිර්ති ද අල්විස්.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]E94U-eyVnRk[/YOUTUBE][/CENTER] [SIZE="4"][COLOR="Red"][CENTER]වෙසක් පෝයෙහි වැදගත්කම[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"] වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි.ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ.මීට අමතරව, බෝ සතුන්ගේ ශ්‍රේෂ්ට සිංහනාදය සිදු කිරීම. කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම. රාහුල කුමරුන්ගේ උපත. ගිහිගෙය හැරයාම. යමාමහ පෙළහර පෑම. බුදුරජානන් වහන්සේ කැලණියට වැඩම කිරීම. විජයාගමනය. දෙවන පෑතිස් රජුන්ගේ දෙවන රාජාභිෂේකය. රුවන්වැලි මහාසෑය තැනීම ආරම්භ කිරීම. ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම. සිංහල බෞද්ධ අභිෂේක දිනය. මහාවිහාර උපසම්පදාව. යන කරුණු සියල්ලම සිදු වූයේ වෙසක් මාසය තුලය. වසරකට යෙදෙන පොහොය 12 අතරින් ඉතාම වැදගත් ම පොහොය ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය හැදින්විය හැකිය. විශේෂයෙන් බුදුරජානන් වහන්සේගේ ජිවිතයේ වැදගත් ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය ''සක්වල වයිශාක්‍ය මංගල්‍ය '' ලෙස හැදින්විය හැකිය. පරිසරහි පවා මහත් වෙනස්කම් රාශියක් දැකිය හැකි මෙම කාල පරාසය තුල ගහකොළ පලබරින් යුක්තව මලින් අලංකාරවත්වී බබලනු දැකිය හැකිය. සතා සිවුපාවා පවා තම අලුත ලොව එලිය දුටු පැටවුන් සමග ඉතා සතුටින් කල්ගත කරනු දැකගත හැකිය. ඉතා ශීතල හා ඉතා උණුසුම් නොවූ කාලගුණික තත්වයකින් යුක්ත, මද්‍යස්ථ කාලගුණික තත්වයක් මෙම කාල පරිච්චේදය තුල දැකගත හැකිය. මේ සියලු දෙනාගේම උත්සාහය බෝධිසත්ත්වයින් වහන්සේගේ ජන්මෝත්සවය සැමරීම බවනම් විශේෂයෙන් ම කිව යුතුම ය. ඇතැම් ශාස්තෘවරුන්ගේ ජීවිතයෙහි විශේෂ අවසථා සිහිපත් කිරීමේදී බොහෝවිට අපට දැකගත හැකිවන්නේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව කොට්ඨාසයකට තම තමන්ගේ ජීවිතය පූජා කිරීමට සිදුවන බවයි. නමුත් බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනවිට මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් දැකගත හැකිය. අර්ථාන්විත වූ අවිහිංසාවාදයක් පදනම් කරගත් බුදුදහම තුල දහස් සංඛ්‍යාත සත්ත්වයන්ගේ ජිවිත අභය දානය ලැබීමෙන් සැනසීමට පත් වෙති. සමස්ථ බෞද්ධ ජනතාවම දන් දෙති , සීලාදී ගුණධර්ම ආරක්ෂා කරති , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙති.... මෙසේ සමස්ථ ලෝකයාම බිය වෙනුවට සැනසීම ලබති. මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ෂා යන ශ්‍රේෂ්ට වූ විහරණයන් වඩාත් වර්ධනය කරන කාල පරාසයක් ලෙසින් මෙම කාල පරාසය හැදින්විය හැකිය. මෙම මහා භද්‍ර කල්පයට අසංඛේය්ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයකට පෙර දීපන්කර නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වුහ. ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීමේ එකම බලාපොරොත්තුවෙන් යුක්තව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරමින් ගම් දනවු සිසාරා වැඩම කරමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලූහ. එකල්හිදී සුමේධ නම් මහා පණ්ඩිතයෙක් හිමවත් පව්ව අසුරුකරමින් ධ්‍යාන වඩමින් කල්ගත කළේය. දිනක් එතුමා රම්‍ය නම් නගරය ඉහල ආකාසයෙන් ගමන් කරන විට ඒ නගරයේ සියලුම මිනිසුන් එකතු වී ඉතා අලංකාරවත් ලෙසින් එම නගරය සරසනු දුටුවේය. එසේ දැක එම නගරයට පැමිණ මේ සඳහා කාරනා කුමක් දැ යි විමසා දැනගෙන '' බුද්ධ '' යන නමත් ඇසීමට ඉතා දුර්ලභය යැ යි කියා තමන්ටත් යම් වැඩක් කරන්නට හැකි දැ යි විමසා සිටියේය. එවිට එම නුවරුන් කතිකා කොට නිම කිරීමට අපහසු හාත්පස මඩින් ගැවසුණු ප්‍රදේශයක් සරසන ලෙස භාර දුන්නේය. තමන්ගේ ධ්‍යාන සමාපත්ති සුවයෙන් දිව්‍ය ලෝකයන්ගෙන් පවා දිව්‍යමය රතනයන් රැගෙනවිත් හෝ හිමවත් පව්වෙන් අනර්ඝ මල් ගෙනවිත් තමන්ට ලැබුණු කොටසෙහි කටයුතු අවසන් කල හැකි වුවත් අද මම කයම වෙහෙසා බුදුරජානන් වහන්සේට පූජාවක් කලයුතු යැ යි සිතා වෙහෙස මහන්සි වී එම කොටස පිළිසකර කරන්නට විය. නමුත් ඒ වනවිට හාර ලක්ෂයක් මහා රහතුන් වහන්සේලා පිරිවරාගෙන දීපංකර දසබලයන් වහන්සේ පිඩු පිණිස රම්‍ය නගරයට පිවිසියහ. තමන් ලත් බිමෙහි වැඩ අවසන් කරගත නොහැකි වූ සුමේධ පණ්ඩිතයන් වහන්සේ තමන් ඇද සිටි අඳුන් දිවි සම්කඩ බිම අතුරා දසබලයන් වහන්සේ ඇතුළු හාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා බිමෙහි ඇති මඩ නොපාගා මාගේ ශරීරය මත පා තබා මෙයින් ඔබ්බට වැඩම කරත්වායි සිතා, අද දින මම මගේ ජීවිතය බුදු පාමොක් මහා සඟ රුවනට පූජා කරනවා යැ යි සිතා බිම වැද හොත්තේය. මෙම ස්ථානයට පැමිණි බුදුරජාණන් වහන්සේ මොහුගේ සිතුවිලි බලා මම මෙන් මොහුත් බුද්ධත්වයම ප්‍රර්ථනා කොට මෙහි වැතිර සිටින බව දැන නියත විවරණ දී වදාළහ. එතැන් පටන් සසර සැරිසරන්නා වූ මුන් වහන්සේ දාන , සීල , නෙක්ඛම්මාදී වශයෙන් සම තින්සත් පාරමිතා පූරණය කොට වෙස්සන්තර ආත්ම භාවයෙන් මිදී '' සන්තුසිත '' නම් දිව්‍ය පුත්‍රයාව ඉපිද තුසිත දිව්‍ය ලෝකයෙහි වාසය කළේය.දිනක් සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙත පැමිණි දස දහසක් සක්වල දෙවි බඹුන් '' මහා වීරයන් වහන්ස... ඔබ වහන්සේ සක්විති රජකමක් හෝ සක්‍ර පදවියක් .... ප්‍රර්ථනා කරමින් පාරමී දහම් නො පිරුවෙමු. හුදෙක් බුදුබව ම ප්‍රර්ථනා කරමින් ම සියලු දුක් කම්කටොලු විදිමින් භයානක සසරෙහි පැමිණියෙමු. දැන් එම කටයුත්ත සඳහා කාලය පැමිණ ඇත. මහා වීරයාණන් වහන්ස බුදු බව ලැබීම සඳහා මවුකුස පිළිසිඳ ගන්නා මැනවි '' යැ යි ආරාධනා කළහ. පසුව එම ආරාධනාව භාරගත් සන්තුසිත දිව්‍ය පුත්‍රයා කාලය , දීපය , දේශය , කුලය , මව යන පංච විලෝකනයන් සම්පූර්ණ කොට මහාමායා නම් උතුම් ගුණැති බෝධිසත්ව මාතාව කුස පිළිසිඳ ගත්හ. රන් ගුහාවක වෙසෙන කේසර සිංහරාජයෙකු සේ පූර්ණ දස මසක් කුස තුල සිටි බෝධිසත්ත්වයින් වහන්සේ වෙසක් පුර පසළොස්වකපොහෝ දින ලුම්බිණි සල් උයනේහිදී මිනිසත් ලොව උපත ලැබුවේය. මවු කුසින් ලොව එලිය දුටු උන්වහන්සේ ප්‍රථමයෙන් ම බ්‍රහ්මයන් විසින් ද දෙවනුව සතරවරම් දෙවියන් විසින් ද අනතුරුව මිනිසුන් විසින්ද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නා ලදී. එසේ පිළිගන්නා ලද බෝධිසත්ත්වයින් වහන්සේ උතුරු දිශාභිමුඛව පියවර සතක් ගමන් කොට '' අග්ගෝ හමස්මි ලෝකස්ස...... '' මම ලොවට අග්‍ර වෙමි ..... යනුවෙන් අභීත සිංහ නාදය පැතිර වූහ. මෙය උන්වහන්සේගේ ප්‍රථම සිංහ නාදය විය. සියලු කුමාර සම්පත්තියෙන් යුක්තව පෝෂණය වන සිදුහත් කුමරුවන් නම් තැබීමේ උත්සවයට සහභාගී වූ බමුණන්ගේ අනාවැකියට අනුව ගිහිගෙදරින් නික්මයාවී යන බිය නිසා සුද්ධෝදන රජු විසින් නිතර දැඩි මුරකාවල් මැද රම්‍ය , සුරම්‍ය , සුභ යන මාලිගාවන්හි ආරක්ෂා කරන්නට විය. ක්‍රමයෙන් තුරුණු වියට පැමිණි සිදුහත් කුමරුවෝ තම නෑදෑයන්ගේසැක දුරුකර සියලු ශිල්පයන් දක්වා යශෝදරාවන් සමග සරණ මංගල්ලයට පත් විය. දිනක් උයන් ක්‍රීඩා සඳහා යන අතරතුරදී දෙවියන් විසින් දක්වන ලද ලෙඩෙක් , මහල්ලෙක් , මළකඳක් , පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහිගෙය පිළිබඳව කලකිරී තමන් ද සසර විමුක්තිය සොයා යා යුතු යැ යි සිතා නැවතත් තමා සිටින මාලිගයට පැමිණියේය. එසේ එන අතර තුරදී කිසාගෝතමිය විසින් කියන ලද '' නිබ්බුතා නූන සා මාතා..... '' මෙවැනි පුතෙකු ලද යම් මවක් වේ නම් ඇය ඒකාන්ත වශයෙන් ම නිවුණේ වේ ...... යන ප්‍රකාශය අසා තමන්ගේ ගෙල පැලදී ලක්ෂයක් වටිනා මාලය ඇයට තෑගිකොට යවා රජ මාලිගයට පැමිණියේය.මෙම නිබ්බුත පද අසන ලද්දේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ප්‍රථම දිනහිදී ය. සිදුහත් කුමරුන් උයනෙහි සිටියදී රාජ්‍ය සේවකයෙක් විසින් ගෙන එන ලද හසුනකට අනුව යශෝදරා කුමරියට පුත්කුමාරයෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, බන්ධනයක්ඇතිවිය .... යන ප්රකාශනය සිදු කිරීමත් ගිහිගෙන් නික්ම යාමේ දැඩි උවමනාවත් සිදුහත් කුමරුවන්ට විය. රාත්‍රියෙහි දී තමන්ට නැටුම් දැක්වීමට පැමිණි නාට්‍යාංගනාවන්ගේ විප්‍රකාර දැකඡන්න ඇමතියාත් සමග කන්ථක අසු පිටින් අභිනිෂ්ක්‍රමණය සිදු කළේය.එසේ අභිනිෂ්ක්‍රමණය සිදු කොට අනෝමා ගන්තෙරදී ඝටීකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිලිගන්වන ලද අට පිරිකර ගෙන පැවිදි බිමට පත් විය සත්‍ය කුමක් දැ යි ගවේෂණය කරන සිදුහත් තාපසතුමා ක්‍රමයෙන් පැමිණ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ධ්‍යාන වැඩීම පුරුදු පුහුණු විය. නමුත් එය හුදෙක් ධ්‍යාන වැඩීමක් පමණක් වන බවත් සර්වප්රකාරයෙන් කෙලෙස් නැසීමක් නො වන බවත් දැනගත් බෝධිසත්ත්වයන් වහන්සේ තනිව සත්‍ය සොයා යන්නට විය. එහිදී විශේෂයෙන් අත්තකිලමථානුයෝගයට අනුව තම ශරීරයට දැඩි දුක් දෙමින් පස්වග මහණුන්ගේ උපස්ථානය ලබමින් වීර්ය වඩන්නට විය. නමුත් පසුව එය නිවන් ලබන මග නො වන බව දැනගත් උන්වහන්සේ කුඩාකල වප් මගුල් උත්සවහිදී වඩන ලද ආනාපානසති භාවනාව සිහිපත් කොට ක්‍රමයෙන් ආහාය අනුභව කරන්නට පටන් ගත්තේය. ඒ බව දැනගත් පස්වග මහණුන් බෝධිසත්ත්වයන් නිවන් මගෙන් වෙන්වූ බව කියමින් උන්වහන්සේ අතහැර යන්නට වූහ. පසු කලෙක මෙම ආනාපානසති භාවනාවම විදසුන් වශයෙන් වඩා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින සියලු කෙලෙසුන් නසා පුබ්බේ නිවාසානුස්සති ඥානය , චුතුපපාත ඥානය හා ආසවක්ඛය ඥානය යන ත්‍රිවිද්‍යා පසක් කොට ලොව යමෙකුට ලැබිය හැකි උතුම් ම පදවිය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව බුද්ධ රාජ්ජ්‍යයෙහි අභිෂේක වූ සේක. පුරා දින 49 ක් හෙවත් සති 7 විවේක සුවයෙන් සත්සතියගතකල බුදුරජාණන් වහන්සේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලද මීපැණි වළදා පසුව පස්වග මහනුන් නිවන් සුවයෙන් සනසා තමන් වහන්සේ ඇතුළු රහතුන් 61 නමක් ලොවට දායාද කොට දෙවි බඹුන් සහිත සත්ත්ව ප්‍රජාවට අමා දම් වැසි වැස්ස වූ සේක. තමන්ගේ පුතනුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව දැනගත සුද්ධෝදන රජතුමා අවස්ථා නවයකදී එක් එක් ඇමතියකු සමග 1000 දෙනා බුදුරජාණන් වහන්සේ සමීපයට කිඹුල්වත් පුරයට වැඩමකිරීමට ආරාධනා කර යැවුවත්, ඒ අය බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිව බණ අසා අර්හත්වයට පත් වුහ. එ නමුත් බුදුරජාණන් වහන්සේට වෙහෙසක් යැ යි සිතා රජුගේ ආරාධනාව ඉදිරිපත් නො කළහ. පසුව පැවිදිවීමට අවසර ලබා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කාලුදායි ඇමතියා ඇතුළු 1000 දෙන ද අරහත්වයට පැමිණ සුදුසු අවස්ථාවේදී කාලුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ 10010 ක් මහරහතන් වහන්සේලා සමගින් තම ජාත නගරය වන කිඹුල්වතට වැඩම කල සේක. තමන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසරකට පසුව එසේ තම ඥාතින් දැකීමට වැඩම කලත් , බුදු කෙනෙකුන් හට දැක්විය යුතු නිසි ගෞරවය තම ඥාතීන්ගෙන් නො ලැබීමත් ඥාතීන්ගේ සැක දුරුකිරීමත් යන කරුණු දෙක නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේට බුදුවරයෙකුට පමණක් ආවේනික යමාමහ පෙළහර පෑමට සිදු වූ සේක. එසේ යමාමහ පෙළහර පෑම සිදු කලේ ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයකදී ය. මෙසේ සමස්ත ලෝක සත්ත්වයාම අමා දම් සිසිලෙන් සැනසූ අප ශාන්ති නායකයානෝ ස්ඛන්ධ පරිනිර්වාණයෙන් සසර ගමන සර්වප්‍රකාරයෙන්ම නවතා දැමුවේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීය.ආයුෂ වසර 80 පමණ වන විට ආනන්ද හිමියන් අමතා '' ආනන්ද , මාගේ ශරීරය දැන් දිරාගිය අබලන් ස්වභාවයට පත් වූ කරත්තයක් මෙනි '' යැ යි කියමින් ලෝක සත්ත්වයාට හිමි ජරා , ව්‍යාධි ..... ආදී සියලුම දුක් තමන් වහන්සේට ද උරුම බව කියමින් මාරයා විසින් කරන ලද පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමේ ආරාධනාවත් පිළිගනිමින් කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයනට වැඩම කල සේක. එහිදී තමන් වහන්සේ පිරිනිවී වදාරන බව දැන්විය යුතු සියලු දෙනාටමත් දන්වා තථාගත ශ්‍රී දේහයට කෙසේනම් අවසන් බුහුමන් දැක්විය යුතුද කියා දෙමින් සියලුම දෙනා ආමන්ත්‍රණය කරමින් යම් හෝ සක කරුණක් මෙම ධර්මය පිළිබඳව ඇත්නම් විමසන ලෙසත කියා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ලොවට ප්‍රකාශ කරමින් අනෙක වාරයක් ප්‍රථම ධ්‍යානයටත් ක්‍රමයෙන් නිරෝධ සමාපත්තියටත් සම වදිමින් අවසානයේ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළ සේක. මෙම මහා පරිනිර්වාණය සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. එසේම බුද්ධත්වයෙන් 8 වන වසරේදී මණි අක්ඛිත නම් නා රජුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කලේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරෙහි වම් සිරි පා සටහන තබන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය. එසේම අටමස්ථාන , සොලොස්මස්තානයන් , දෙතිස්ඵල බෝඩින් වහන්සේලා වැඩසිටින ස්ථානයන්හි නිරෝධ සමාපත්තියෙන් සුළු කාල පරාසයක් වැඩවිසීම ද සිදු කලේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. සිංහබාහු රජුගේ දෙටු පුතු වන විජය කුමරු 700 ක් දඹදිවින් නෙරපන ලද තම සේනාව සමග අප රටට පැමිණියේ ද වෙසක් පොහෝ දිනකදී ය. සිංහල ජාතිය තුල සදා අමරණීය රජ කෙනෙකුන් වන දේවානම් පියතිස්ස රජු දෙවන වරට අශෝක අධිරාජ්ජ්‍යා විසින් පරිත්‍යාග කරන ලද පන්චකකුධ භාණ්ඩයන්ගෙන් යුක්තව දෙවන වරට රාජාභිෂේකය සිදු කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනකදීය. එළාර රජුන් ඇතුළු සියලු දමිල කැරලිකරුවන්මර්ධනය කොට ලංකාද්වීපයම එක්සේසත් කරන ලද දුටුගැමුණු මහා නිරිදුන් විසින් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රුවන්වැලි මහා සෑ රජුන් පිහිටුවීම ආරම්භ කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක දිනයක දී ය. බුදු රජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ වසර 120 ක් ආයු වින්දනය කොට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 40 කට පසුව රෝහිනී නදිය ඉහල ආකාසයෙහි දී සතර ඉරියව්වෙන් තොරවම ස්ඛන්ධ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය. එසේම පුරාණ රජවරුන්ගේ රාජාභිෂේක දිනය වන්නේ ද වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනය යි. අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ආරම්භකළ මහාවිහාර වංශික මහා සඟ රුවනෙහි උපසම්පදා විනය ක්‍රමය සිදු කරනු ලබන්නේ ද වෙසක් පුන් පොහෝ දිනහිදී ය. මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ කාහටත් විශේෂ කරුණක් වනු ඇත. වඩමු දන් දී ගුණදහම් වෙසක් පුන් පොහෝ දා !!! ඇරැව්වල සුධම්ම හාමුදුරුවෝ. [/SIZE] [SIZE="5"]මට කියන්න තියෙන්නේ අනිත් ආගම් වල පවුල් පිටින්(පොඩි කෙනා ඉදන් ලොකු කෙනා දක්වා) බක්තියෙන් තමන් ගේ ආගම අදහනවා.සතියට සැරයක් කෝවිල් පල්ලි යනවා .. අපි අඩුම ගානේ පොයකටවත් සිල් ගන්නෙවත් නෑ.. ඒ උනාට සතෙක් මස් වලට අරන් යනවා දැක්කොත් අනිවා අපේ කොල්ලන්ගේ හිත උණු වනවා ඒ සතාව බේරා ගන්න ඕනම දෙයක් කරයි.අපේ ආගමේ විශේෂත්වය එකයි හැමවෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ ගුණ අපේ හදවත් වල රැව් දෙනවා..අපි ඔක්කම නිවන් දකින තාක් කල් බුදුන් සරණ යමු .අද වෙසක් පෝය දවසේ මගේ ප්‍රර්ථනය එයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom