Wisirunu Sihinaya (විසිරුණු සිහිනය)

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිර්මාණය සාර්ථකයි සහෝදරී..

    නමුත් මගේ මතය නම් හොද යාළුවෙක් තමයි අපි ජීවන සහකරු කරගන්න ඕනේ කියන එකයි... ඇත්තටම ඒ කෙනා අපේ හොද යාළුවෙක් නම් මෙවන් යෝජනාවකට අකැමැති උනත් යාළු කමට ඒක බාධාවක් වෙන්නෙ නැහැ.