Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
WITH NEW DUTY - TOYOTA VITZ FULL SPECIFICATION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VITZ මිල දී ගන්නවානම් 2014 උඩ මිලදී ගන්න උත්සාහකරන්න. මීට වඩා අඩුවටත් ගෙන්නන්න පුළුවන් හැම වෙලාවේම මිල තීරණය වෙන්නේ වාහනයේ CONDITION එක මත. KM ප්රමාණය වැඩිපුර තිබුනත් CONDITION එක හොදනම් මිලත් සමහර විට වැඩිවෙන්න පුළුවන්.

පසුගිය කාලය තුල ලංකාවට ආනයනය කරන ලද වාහන වලින් 35% R සහ RA කියන වාහන.මමනම් දන්නේ නැහැ CUSTOMERS ලගේ කැමැත්ත මත ගේනවද කියලා. මම නම් කියන්නේ R ගන්න එපා කියලයි. XX ලෙස සදහන් කර තිබුනත් සමහර විට ඒවා REPLACE කරලා නැහැ.

අපට බොහෝවේලාවට R GRADE වල REPAIR HISTORY එකක් දැන් ගන්න බැහැ . සමහර R GRADE වල ENGINE PROBLEM තියෙන්න පුළුවන්. AUCTION BID කරනවානම් අනිවා COMMENT කරන්න

01. ENGINE CHECK LIGHT BLINK වෙනවද කියලා.

02. WINDSCREEN CRACK තියෙනවානම් NOT BUYING කියලා - WINDSCREEN CRACK තියෙන ඒවත් INSPECTION PASS කරනවා. මුලින් ඔයවගේ දැම්මම AUCTION HOUSE වාහනේ දෙන්නේ නැහැ.

(DEALERS ලගේ ලග R GRADES නැහැ නමුත් RA තියෙන්න පුළුවන් එක වෙන්නේ මෙහෙමයි DEALER කෙනෙක් PART EXCHANGE කරලා තිබුනොත් DEALER විසින් එවාහනයේ තියෙන PROBLEMS හදනවා. එහෙම හදලා RA කියලා දානවා නමුත් එක හරිම DEALER කෙනෙක් ලග තියෙන්න ඕන.)

03.AIR BAGS CHECK කරන්න.

RA - REPAIR කරනලද අනිවා DEALER කෙනෙක් ලග මෙ වහනේ OWNER ගේ ඉදලා DETAILS තියෙනවා.

EG : අපි 2015 RA වහනයක් මිලදී ගන්නවානම් ගොඩක් වෙලාවට එවහනේ 2016 ට MOT (අපේ අදායම් බලපත්රය වගේ) ගහලා තියෙනවා. එතකොට ඒ වාහනේ REPAIR කරන්නේ INSURANCE සමගම මගින් කියන ලබන හොදම GARAGE එකකින්. එහෙම එකක් නම් ගොඩක් හොදයි. මේවා ගොඩක් වෙලාවට AUCTION GRADE වලින් ගත්තාම 4,4.5 වගේ යන්නේ. 90% - 95% ගොඩටම REPAIR කරලා තියෙන්නේ. ENGINE PROBLEM නම් REPAIR කරන්නේ නැහැ කෙලින්ම තලන YARD යවන්නේ. (එතනි මේවා උස්සල නැවත AUCTION කරන අයත් ඉන්නවා. ඒකනිසා SURE තැනකින් ගන්න.)

RA ගන්නවානම් උපරිම අවුරුද්දක් පරණ ඒවා ගන්න (MAX 2015) මෙහෙ SALE වල තියෙන වාහන ගැන නම් කියන්න අමාරුයි.

දැනට ලංකාවේ ඇති ගොඩක් වාහන විකුනන්නේ AIR BAG SENSORS ගලවලා. දකින්න ඇතිනේ ACCIDENT උනාට AIR BAGS එලියට එන්නේ නැහැ. ඒකනිසා වාහන මිල දී ගන්නවනම්. AIR BAG SENSORS හොදට බලලා ගන්න. (AQUA , PREMIO OLD , GP 5, WAGON R - මෙවහන ගන්නවානම් හොදට බලලා ගන්න.)

ප්රශ්න තියෙනවානම් අහන්න පුළුවන්.

ජයවේවා!!!

2016 නව බදු වලට අදාළ කලින් THREADS ...........

GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT ::

AUCTION GRADING AND AUCTION SHEET ::

HOW TO OPEN LC FROM SRI LANKA only for a vehicles ::

2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN ::

2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" ::

2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 ::

2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. ::

2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP ::

2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51,ZVW55 ::

2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016 ::

2016 NEW DUTY - TOYOTA AQUA NHP10 2016 COMPLETE SPECIFICATION ::

2016 NEW DUTY - HONDA GRACE 2016 GM4 ALL SPEC & PACKAGES ::

WITH NEW DUTY - TOYOTA PREMIO 2016 ZRT261 NEW FACE ::

:::::: WAGON R WARNING ::::::

මට වාහන auction මාරම ප්රශ්නයක්..? :::

WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING SUV RU3 AND RU4 ::

WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING RS SUV RU3 AND RU4 FULL SPECIFICATION :::

මේ වාහන මිල අඩුවට දෙන්න පුළුවන්. http://ikman.lk/en/shops/eastern-innovation

[QUOTE="creed1, post: 20623643, member: 45736"] [B][SIZE="4"]VITZ මිල දී ගන්නවානම් 2014 උඩ මිලදී ගන්න උත්සාහකරන්න. මීට වඩා අඩුවටත් ගෙන්නන්න පුළුවන් හැම වෙලාවේම මිල තීරණය වෙන්නේ වාහනයේ CONDITION එක මත. KM ප්රමාණය වැඩිපුර තිබුනත් CONDITION එක හොදනම් මිලත් සමහර විට වැඩිවෙන්න පුළුවන්. පසුගිය කාලය තුල ලංකාවට ආනයනය කරන ලද වාහන වලින් 35% R සහ RA කියන වාහන.මමනම් දන්නේ නැහැ CUSTOMERS ලගේ කැමැත්ත මත ගේනවද කියලා. මම නම් කියන්නේ R ගන්න එපා කියලයි. XX ලෙස සදහන් කර තිබුනත් සමහර විට ඒවා REPLACE කරලා නැහැ. අපට බොහෝවේලාවට R GRADE වල REPAIR HISTORY එකක් දැන් ගන්න බැහැ . සමහර R GRADE වල ENGINE PROBLEM තියෙන්න පුළුවන්. AUCTION BID කරනවානම් අනිවා COMMENT කරන්න [COLOR="Red"]01.[/COLOR][COLOR="Red"] ENGINE CHECK LIGHT BLINK[/COLOR] වෙනවද කියලා. [COLOR="Red"]02. WINDSCREEN CRACK තියෙනවානම් NOT BUYING කියලා - [/COLOR]WINDSCREEN CRACK තියෙන ඒවත් INSPECTION PASS කරනවා. මුලින් ඔයවගේ දැම්මම AUCTION HOUSE වාහනේ දෙන්නේ නැහැ. (DEALERS ලගේ ලග R GRADES නැහැ නමුත් RA තියෙන්න පුළුවන් එක වෙන්නේ මෙහෙමයි DEALER කෙනෙක් PART EXCHANGE කරලා තිබුනොත් DEALER විසින් එවාහනයේ තියෙන PROBLEMS හදනවා. එහෙම හදලා RA කියලා දානවා නමුත් එක හරිම DEALER කෙනෙක් ලග තියෙන්න ඕන.) [COLOR="Red"]03.AIR BAGS CHECK කරන්න.[/COLOR] RA - REPAIR කරනලද අනිවා DEALER කෙනෙක් ලග මෙ වහනේ OWNER ගේ ඉදලා DETAILS තියෙනවා. EG : අපි 2015 RA වහනයක් මිලදී ගන්නවානම් ගොඩක් වෙලාවට එවහනේ 2016 ට MOT (අපේ අදායම් බලපත්රය වගේ) ගහලා තියෙනවා. එතකොට ඒ වාහනේ REPAIR කරන්නේ INSURANCE සමගම මගින් කියන ලබන හොදම GARAGE එකකින්. එහෙම එකක් නම් ගොඩක් හොදයි. මේවා ගොඩක් වෙලාවට AUCTION GRADE වලින් ගත්තාම 4,4.5 වගේ යන්නේ. 90% - 95% ගොඩටම REPAIR කරලා තියෙන්නේ. ENGINE PROBLEM නම් REPAIR කරන්නේ නැහැ කෙලින්ම තලන YARD යවන්නේ. (එතනි මේවා උස්සල නැවත AUCTION කරන අයත් ඉන්නවා. ඒකනිසා SURE තැනකින් ගන්න.) RA ගන්නවානම් උපරිම අවුරුද්දක් පරණ ඒවා ගන්න (MAX 2015) මෙහෙ SALE වල තියෙන වාහන ගැන නම් කියන්න අමාරුයි. දැනට ලංකාවේ ඇති ගොඩක් වාහන විකුනන්නේ AIR BAG SENSORS ගලවලා. දකින්න ඇතිනේ ACCIDENT උනාට AIR BAGS එලියට එන්නේ නැහැ. ඒකනිසා වාහන මිල දී ගන්නවනම්. AIR BAG SENSORS හොදට බලලා ගන්න. (AQUA , PREMIO OLD , GP 5, WAGON R - මෙවහන ගන්නවානම් හොදට බලලා ගන්න.) ප්රශ්න තියෙනවානම් අහන්න පුළුවන්. ජයවේවා!!! [/SIZE][/B] [B][SIZE="3"]2016 නව බදු වලට අදාළ කලින් THREADS ...........[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1754144"]GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthr...1#post18549903"]AUCTION GRADING AND AUCTION SHEET ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1676758"]HOW TO OPEN LC FROM SRI LANKA only for a vehicles ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1714147"]2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1714158"]2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1716730"]2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthr...7#post19498677"]2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1714785"]2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1724471&page=1&pp=40"]2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51,ZVW55 ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720926"]2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016 ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19684900#post19684900"]2016 NEW DUTY - TOYOTA AQUA NHP10 2016 COMPLETE SPECIFICATION ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1738090&page=1&pp=40"]2016 NEW DUTY - HONDA GRACE 2016 GM4 ALL SPEC & PACKAGES ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1747895"]WITH NEW DUTY - TOYOTA PREMIO 2016 ZRT261 NEW FACE ::[/URL] :::::: WAGON R WARNING :::::: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1690885"]මට වාහන auction මාරම ප්රශ්නයක්..? :::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20496980#post20496980"]WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING SUV RU3 AND RU4 ::[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1754727"] WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING RS SUV RU3 AND RU4 FULL SPECIFICATION :::[/URL] [SIZE="3"][B]මේ වාහන මිල අඩුවට දෙන්න පුළුවන්. [url]http://ikman.lk/en/shops/eastern-innovation[/url][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom