Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
woke and hollywood කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The disclaimer:  To genuine men and women - I apologize if this post caused you any hurt. This is totally for ponnayo and ponniyo who spread insane lies about Txls and other sexual minorities.

woke culture එක අල්ලගෙන tg com එකට hate කරන පොන්ස්ලා දැක්ක නිසා තමයි දාන්න හිතුනෙ. මම මුලින් හිතගෙන උන්නෙ ට්රන්ස්ෆොබිය කියන්නෙ නොදන්න කම හෝ මෝඩකම නිසා ඇති වෙන එකක් කියල, දැන් හිතෙන්නෙ its something *biological* කියලා. මොකද අවුරුදු 2ක් තිස්සෙ ම tg com එකට hate කරනවා දැක්කෙ එක ම පොන්ස්ලා ටිකක්. මට උන්ව හදන්න ඕන නෑ

මේ රිප්ලයි එක දාලා තියෙන්නෙ බොරුවට පොයින්ට් එක ගැන කතා නොකර වටේ යන පොන්ස් කෙනෙකුට. මට ඌට පසනලි ඇටෑක් කරන්න උවමනාවක් නෑ. මම මේක දැම්මේ ඒ වගේ මොලේ පුකේ තියෙන උන් මේකට රිප්ලයි කරලා off topic යන එකයි මගෙයි බලන අනිත් උන්ගෙයි කාලේ නාස්ති කරන එක නවත්තන්න

read the above reply.  පොන්නයොන්ට කොහොමත් ඒව තේරෙන්නෙ නෑ කියලා දන්නවා.  ඒත් මුකුත් නොදන්න අය පොන්ස්ලගෙ බොරු නිසා මොල ශෝධනය නොවෙන්න ඕන නිසයි මේක දාන්නෙ.

මේ පොන්ස් කියන විදියට lgbt උන් ඉන්න ඕනෙ මුන්ගෙ අත පල්ලෙන් හැලිලා. අනේ හුකා ගනිං! ඒවට ආවොත් ඉතින් පුකට වෙඩි බෙහෙත් ටිකක් දාලා ගිනිකූරක් ඔබනවා.

මේ ගොනා හිතන් ඉන්නෙ hollywood එක lgbt උන් පාලනය කරනවා කියලා. ඇත්තට ම වෙන්නෙ උන්ගේ quality නැති productions වල හෙලුව වහගන්න diversity එකයි lgbt එකයි පාවිච්චි කරන එක. ඕක ලංකාවෙත් කරනවා but not like USA. දෙරණ පොන්නයෝ lgbt එකට ගහලාත් සල්ලි හම්බ කරනවා අනිත් පැත්තට උන් ම pulse කියලා හුත්තක් අටවගෙන lgbt උන්ව උඩ දාලා විකුනගෙනත් කනවා. හොලිවුඩ් වල කෙරෙන්නෙත් එච්චරයි. ඔය diversity ඒව lgbt ඒවා එබුවා කියන මගුල් ඔක්කොම බැලුවොත් ඇත්නම් පරණ කතාවක් ම පාට කරලා characters වෙනස් කරලා ගනිපු එක නෙ. ඒවා දකින මෙහෙ පොන්ස්ලා හිතන් ඉන්නෙ lgbt උන් hollywood එක පාලනය කරනවා කියලා. යස ලොජික්.

ලංකවේ මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරියක් හිටියෙ tg ගෑනු කෙනෙක්. එහෙම උනා කියලා දැන් එතන තනතුරු වල ඉන්නෙ ට්‍රාන්ස් උන් විතරක් වෙලා ද?

හරිත් ජයරත්න හරි කවුද මන්ද ඩොකෙක් lgbt theme එකට සිංදුවක් ගැහුව දවස් වල එක පොන්නයෙක් තව මාස කීපෙකින් cis hetero උන්ට සිංදුවක් වත් අහන්න වෙන එකක් නෑ කියලා අදෝනාවක් ෆේස්බුක් එකේ දාලා තිබුනා. කෝ දැන් එහෙම වෙලා ද?

comment eke තියෙන දේවල් ගැන කියනවා නම්, ලමයි හැදිල්ල ගැන නම්,

මම කැමති නෑ transphobic and homophobic පොන්නයො ලමයි හදන එකට. මොකද ලමයා lgbt එකෙක් උනොත් උන්ගේ ජීවිතේ ම දුක තමයි ලංකාවේ ගොඩක් lgbt උන්ටත් එහෙම තමයි වෙලා තියෙන්නෙ.

ලමයි ඇඩප්ට් කරන එක ගැන නම් - gay අය තමන්ගෙ ම ලමයෙක් හැදුවට අවුලක් නෑ gay අයට වෙන අයගෙ ලමයි ඇඩප්ට් කරන්න දෙන එක අවුල්. ඒ වගේ මයි cis hetero උනුත් අනුන්ගෙ ලමයි ඇඩප්ට් කරන එක අවුල්. දෙකේ දි ම ඒ ලමයි ඒ පිරිමින්ගෙ නෙමෙයි නිසා ප්‍රශ්න වෙන්න ඉඩ වැඩියි. ලෙස්බියන් කපල්ස් ලමයි හදන එක නම් මට හොද වත් නරකවත් නෑ.ඒ ගැන neutral . toxic feminist ලෙස්බියන්ස් නම් ලමයි ඇඩප්ට් කරන එක අවුල්. personally මමත් අනුන්ගේ ලමයෙක් හදන්න කැමති නෑ.

මේ ජොබ් එක ගැන කතාව කියනවා නම් Tg අයට ජොබ් වල නොයෙකුත් ප්‍රශ්න වෙන නිසා තමයි සේෆ් තැන් හොයන්නෙ ඒ මිනිස්සු.( gay lesbian dekatath wenawa but my focus is mainly tg com)

birth certificate එකෙන් පරණ විස්තර එලි වෙන නිසා bad experiences නැති කිසි ම Tg කෙනෙක් ඇති කියලා මම හිටන්නෙ නෑ මටත් තියෙනවා දන්න කියන Tg හැමෝට ම තියෙනවා. interview 1 kadi මගෙන් ලිංගික අවයව වල දිග පලල ගැන අහලා තියෙනවා කියලා මම කලින් මේකෙ කියලත් ඇති. ඒ විදියට interview වලදි ගලවලා පෙන්නන්න කියපු අය ඉන්නවා. ඒක වෙච්ච කෙනා නම් උගත් කියලා සම්මත ජොබ් එකකට ගියපු කෙනෙක් නෙමෙයි. factory ජොබ් එකකදි ඒක වෙලා තිබුනෙ.

ඉන්ටවීව් එකකදී chest hair දැකලා මගෙන් ඒක පෙන්නන්න කියලා කියපු කෙනෙක් හිටියා. එයා නම් ඒක ඇහුවේ නරක අදහසකින් නෙමෙයි ඒ ලේඩි නම් පුදුම උනා එහෙම වෙන්නෙ කොහොමද කියලා. මගෙන් විස්තර අහලා මට ගොඩක් සපෝට් කරා.

ග්‍රාම සේවකලා ඇදුම් ගලවලා පෙනන්න කියපු සිදුවීමක් මම awareness program එකකදී ඒක වෙච්ච කෙනා කියනවා අහගෙන හිටියා. ඒක වෙලා තියෙන්නෙ trans female කෙනෙකුට. ඕව නිසා මම documents වෙනස් කරද්දි නම් වීඩියෝ කරන්න ලේස්ති වෙලාමයි ගියෙ. මගේ වෙලාවට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මෑතක දී තමයි bc ID වෙනස් කරන ක්‍රියාවලිය ලේසි උනේ. 2016 ට කලින් නම් ඒව කරගන්න ලොකු කට්ටක් කන්න උනා එක එක departments ගානේ දුව ඩුවා. උන්ගේ සමච්චල් වලට ලක් වෙවී. ඒවත් ශුවර් නෑ කියන පොන්ස්ලා මේකෙ හෑලි ටයිප් නොකර යූටියුබ් එකේ ඇති මාකස් කියන පොරයි උගේ වයිෆුයි ඉන්න වීඩියෝ එකක්. ඒකෙ කියනවා ඒ ගැන.

මේ ss එකේ තියෙනවා අපේ ගෲප් එකක Tg කොල්ලෙක් දාපු පෝස්ට් එකක්.

[ATTACH=full]228198[/ATTACH]

ඉතුරු ටික දාන්න විදියක් නෑ 10000 ක්ට වඩා charactors දාන්න බැරි නිසා

[QUOTE="Mr.dark, post: 29739953, member: 580807"] [B]The disclaimer: [/B] To genuine men and women - I apologize if this post caused you any hurt. This is totally for ponnayo and ponniyo who spread insane lies about Txls and other sexual minorities. woke culture එක අල්ලගෙන tg com එකට hate කරන පොන්ස්ලා දැක්ක නිසා තමයි දාන්න හිතුනෙ. මම මුලින් හිතගෙන උන්නෙ ට්රන්ස්ෆොබිය කියන්නෙ නොදන්න කම හෝ මෝඩකම නිසා ඇති වෙන එකක් කියල, දැන් හිතෙන්නෙ its something *biological* කියලා. මොකද අවුරුදු 2ක් තිස්සෙ ම tg com එකට hate කරනවා දැක්කෙ එක ම පොන්ස්ලා ටිකක්. මට උන්ව හදන්න ඕන නෑ මේ රිප්ලයි එක දාලා තියෙන්නෙ බොරුවට පොයින්ට් එක ගැන කතා නොකර වටේ යන පොන්ස් කෙනෙකුට. මට ඌට පසනලි ඇටෑක් කරන්න උවමනාවක් නෑ. මම මේක දැම්මේ ඒ වගේ මොලේ පුකේ තියෙන උන් මේකට රිප්ලයි කරලා off topic යන එකයි මගෙයි බලන අනිත් උන්ගෙයි කාලේ නාස්ති කරන එක නවත්තන්න read the above reply. 👆 පොන්නයොන්ට කොහොමත් ඒව තේරෙන්නෙ නෑ කියලා දන්නවා. :yes: ඒත් මුකුත් නොදන්න අය පොන්ස්ලගෙ බොරු නිසා මොල ශෝධනය නොවෙන්න ඕන නිසයි මේක දාන්නෙ. මේ පොන්ස් කියන විදියට lgbt උන් ඉන්න ඕනෙ මුන්ගෙ අත පල්ලෙන් හැලිලා. අනේ හුකා ගනිං! ඒවට ආවොත් ඉතින් පුකට වෙඩි බෙහෙත් ටිකක් දාලා ගිනිකූරක් ඔබනවා. :angry: [B][SIZE=6]මේ ගොනා හිතන් ඉන්නෙ hollywood එක lgbt උන් පාලනය කරනවා කියලා. ඇත්තට ම වෙන්නෙ උන්ගේ quality නැති productions වල හෙලුව වහගන්න diversity එකයි lgbt එකයි පාවිච්චි කරන එක. ඕක ලංකාවෙත් කරනවා but not like USA. දෙරණ පොන්නයෝ lgbt එකට ගහලාත් සල්ලි හම්බ කරනවා අනිත් පැත්තට උන් ම pulse කියලා හුත්තක් අටවගෙන lgbt උන්ව උඩ දාලා විකුනගෙනත් කනවා. හොලිවුඩ් වල කෙරෙන්නෙත් එච්චරයි. ඔය diversity ඒව lgbt ඒවා එබුවා කියන මගුල් ඔක්කොම බැලුවොත් ඇත්නම් පරණ කතාවක් ම පාට කරලා characters වෙනස් කරලා ගනිපු එක නෙ. ඒවා දකින මෙහෙ පොන්ස්ලා හිතන් ඉන්නෙ lgbt උන් hollywood එක පාලනය කරනවා කියලා. යස ලොජික්.[/SIZE][/B] ලංකවේ මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරියක් හිටියෙ tg ගෑනු කෙනෙක්. එහෙම උනා කියලා දැන් එතන තනතුරු වල ඉන්නෙ ට්‍රාන්ස් උන් විතරක් වෙලා ද? හරිත් ජයරත්න හරි කවුද මන්ද ඩොකෙක් lgbt theme එකට සිංදුවක් ගැහුව දවස් වල එක පොන්නයෙක් තව මාස කීපෙකින් cis hetero උන්ට සිංදුවක් වත් අහන්න වෙන එකක් නෑ කියලා අදෝනාවක් ෆේස්බුක් එකේ දාලා තිබුනා. කෝ දැන් එහෙම වෙලා ද? 👆 comment eke තියෙන දේවල් ගැන කියනවා නම්, ලමයි හැදිල්ල ගැන නම්, මම කැමති නෑ transphobic and homophobic පොන්නයො ලමයි හදන එකට. මොකද ලමයා lgbt එකෙක් උනොත් උන්ගේ ජීවිතේ ම දුක තමයි ලංකාවේ ගොඩක් lgbt උන්ටත් එහෙම තමයි වෙලා තියෙන්නෙ. ලමයි ඇඩප්ට් කරන එක ගැන නම් - gay අය තමන්ගෙ ම ලමයෙක් හැදුවට අවුලක් නෑ gay අයට වෙන අයගෙ ලමයි ඇඩප්ට් කරන්න දෙන එක අවුල්. ඒ වගේ මයි cis hetero උනුත් අනුන්ගෙ ලමයි ඇඩප්ට් කරන එක අවුල්. දෙකේ දි ම ඒ ලමයි ඒ පිරිමින්ගෙ නෙමෙයි නිසා ප්‍රශ්න වෙන්න ඉඩ වැඩියි. ලෙස්බියන් කපල්ස් ලමයි හදන එක නම් මට හොද වත් නරකවත් නෑ.ඒ ගැන neutral . toxic feminist ලෙස්බියන්ස් නම් ලමයි ඇඩප්ට් කරන එක අවුල්. personally මමත් අනුන්ගේ ලමයෙක් හදන්න කැමති නෑ. මේ ජොබ් එක ගැන කතාව කියනවා නම් Tg අයට ජොබ් වල නොයෙකුත් ප්‍රශ්න වෙන නිසා තමයි සේෆ් තැන් හොයන්නෙ ඒ මිනිස්සු.( gay lesbian dekatath wenawa but my focus is mainly tg com) birth certificate එකෙන් පරණ විස්තර එලි වෙන නිසා bad experiences නැති කිසි ම Tg කෙනෙක් ඇති කියලා මම හිටන්නෙ නෑ මටත් තියෙනවා දන්න කියන Tg හැමෝට ම තියෙනවා. interview 1 kadi මගෙන් ලිංගික අවයව වල දිග පලල ගැන අහලා තියෙනවා කියලා මම කලින් මේකෙ කියලත් ඇති. ඒ විදියට interview වලදි ගලවලා පෙන්නන්න කියපු අය ඉන්නවා. ඒක වෙච්ච කෙනා නම් උගත් කියලා සම්මත ජොබ් එකකට ගියපු කෙනෙක් නෙමෙයි. factory ජොබ් එකකදි ඒක වෙලා තිබුනෙ. ඉන්ටවීව් එකකදී chest hair දැකලා මගෙන් ඒක පෙන්නන්න කියලා කියපු කෙනෙක් හිටියා. එයා නම් ඒක ඇහුවේ නරක අදහසකින් නෙමෙයි ඒ ලේඩි නම් පුදුම උනා එහෙම වෙන්නෙ කොහොමද කියලා. මගෙන් විස්තර අහලා මට ගොඩක් සපෝට් කරා. ග්‍රාම සේවකලා ඇදුම් ගලවලා පෙනන්න කියපු සිදුවීමක් මම awareness program එකකදී ඒක වෙච්ච කෙනා කියනවා අහගෙන හිටියා. ඒක වෙලා තියෙන්නෙ trans female කෙනෙකුට. ඕව නිසා මම documents වෙනස් කරද්දි නම් වීඩියෝ කරන්න ලේස්ති වෙලාමයි ගියෙ. මගේ වෙලාවට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මෑතක දී තමයි bc ID වෙනස් කරන ක්‍රියාවලිය ලේසි උනේ. 2016 ට කලින් නම් ඒව කරගන්න ලොකු කට්ටක් කන්න උනා එක එක departments ගානේ දුව ඩුවා. උන්ගේ සමච්චල් වලට ලක් වෙවී. ඒවත් ශුවර් නෑ කියන පොන්ස්ලා මේකෙ හෑලි ටයිප් නොකර යූටියුබ් එකේ ඇති මාකස් කියන පොරයි උගේ වයිෆුයි ඉන්න වීඩියෝ එකක්. ඒකෙ කියනවා ඒ ගැන. මේ ss එකේ තියෙනවා අපේ ගෲප් එකක Tg කොල්ලෙක් දාපු පෝස්ට් එකක්. [ATTACH type="full" alt="ef.jpg"]228198[/ATTACH] ඉතුරු ටික දාන්න විදියක් නෑ 10000 ක්ට වඩා charactors දාන්න බැරි නිසා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom