Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
woke and hollywood කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ එකේ කමෙන්ට්ස් දෙකක්

[ATTACH=full]228208[/ATTACH]

මෙහෙම දේවල් නිසා අපි දන්න කියන තැනක Tg කෙනෙක් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා නම් අපි එතන අනිත් අයටත් recommend කරනවා. මෙතන හොදයි lgbt friendly කියලා. අර පෝස්ට් එකක ජොබ් එකක වෙනුවෙන් මරාගත්ත පොන්ස්ලා දන්නෙ නැතුව ඇති lgbt අය අතරෙ john keels , cinnamon grand , fab and some other main fast food chains , private hospitals වගේ ආයතන වල තමන් සේෆ් කියල පිලිගැනීම තියෙනවා කියලා. එහෙම උනා කියලා ඒවා දැන් Lgbt උන් විතරක් ඉන්න තැන් වෙලා ද ?? බොහෝ දුරට interview problems එන්නේ TG අයට තමයි.

ඒ ඇරෙන්න interview එකකදි ප්‍රශ්න වෙන්න පුලුවන් කොල්ලො වගේ අදින ලෙස්බියන් කෙල්ලොන්ටයි කෙල්ලො වගේ හැසිරෙන gay කොල්ලොන්ටයි. gay එකෙක් නම් හැසිරීම නිසා ඌව කැපෙන්න පුලුවන්. tomboyish කෙල්ලෙක්ට වැඩිපුර වෙන්නෙ ඩ්‍රෙස් කෝඩ් ප්‍රශ්නෙ. උන් සාරි සායවල් අදින්න අකමැති නිසා. එහෙම ප්‍රශ්න උනා කියලා අහලා තියෙනවා සිංදු කියා තශී කියලා නමක් තියෙන tomboy කෙල්ලෙකුට.

ජොබ් එකට ගියාට පස්සෙත් ප්‍රශ්න ඇති වෙනවා

කලින් කියපු tg මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරිය පත් වෙලා එනකොට හාමුදුරු නමක් අයින් වෙලා ගියා මේ වගේ අය එක්ක වැඩ කරන්න බෑ කියලා.

මම whatsapp එකෙන් කතා කරලා තියෙන TG කොල්ලෙකුට ජොබ් එක අහිමි උනා tg කියලා හෙලිවීම නිසා. ඌ අවුරුදු 5ක් තිස්සෙ වැඩ කරේ furniture හදන තැනක. බොස් ඌව අයින් කරලා තියෙන්නෙ TG එකෙක් එතන වැඩ කරනවා කියලා දැන ගත්ත ම ආයතනයේ කීර්ති නාමයට හානියක් වෙන්න පුලුවන් කියලා. දැන් අහන්න එපා ජොබ් එකට ගනිද්දි උප්පැන්නෙ බැලුවෙ නැද්ද කියලා. අතේ පයේ වැඩ නිසා උප්පැන්න බලලා නැතුව තමයි අරන් තියෙන්නෙ.ඒක අහු වෙලා තියෙන්නෙ උගේ ම අක්කා ඒකෙ වැඩ කරන මිනිස්සුන්ට කියලා තමයි.

පව් මිනිහ බීලා කෝල් කර කර ඇඩුව හම්බ කරන් කාපු එක පවුලෙ උන් ම නැති කරා කියලා.

Gay and lesbian අයට ගොඩක් දුරට ප්‍රශ්න එන්න ගන්නේ ජොබ් එකට ආවට පස්සේ. (අර පෙනුමෙන් දැක්ක ගමන් තේරෙන L and G types ඇර අනිත් gay lesbian අය ගැන මේ කියන්නෙ) ආයතනye namata හානියක් වෙන්න පුලුවන් කියලා අයින් කරන්නත් පුලුවන්. එහෙම gay කොල්ලෙක් අයින් කරලා තිබුනා. ඇත්ත හේතුව ඌ gay බව අහුවීම. හැබැයි අස් කරද්දි කියලා තියෙන්නෙ නියපොත වවාගෙන හිටපු නිසා කියලා. ෆෝසස් වලින් නම් කෙලින් ම විනය විරෝධී කියලා අයින් කරනවා!

දන්න කියන ලෙස්බියන් කෙල්ලෙකුට case උනා - කොල්ලෙක් පස්සෙන් ඒමයි ඒකට අකමැති වීම නිසා බුලී වීමයි. ඒකිට කොල්ලෙක් නෑ කියලා pena nisa අරූ පස්සෙන් එන එක නවත්තන්නෙ නැ. girl ඔෆිස් එකේ අනිත් උන් ගෙනුත් බුලී වෙලා ජොබ් මාරු කරන්න උනා. එතනටත් අර ඔෆිස් එකේ උන් පස්සෙන් ඇවිත් ප්‍රශ්න ගොඩක් වෙලා ඒකිගේ අතින් එකෙක් කනේ පාරක් කාලා ඒක ඉවර උනා. ඒ කෙල්ල මගේ යාලුවෙක් අවුරුදු 4ක විතර ඉදන්. උන් ඒකිව බුලී කරේ අර කොල්ලගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරනවා කියලා. උන් ඒ කෙල්ලගේ GF ඉන්න තැන් වලත් අරූගෙ නම කිය කිය විහිලු කරනවා. එහෙම ඉතින් තමන්ගෙ පාට්නර්ව බුලී වෙන කොට හැමදේම හන්ගගෙන පුක අස්සෙ ගහන් ලෝකෙන් හැංගි හැංගි ඉන්න පුලුවන් ද? උබල ඕව rationalize කර කර ඉතින් ඒකි ලෙස්බියන් නොකිය හිටියම් හරි නෙ යැයි යැයි කියලා කියන්න පුලුවන්. එහෙම දෙයක් තමන්ට උනා ම තමයි පරිප්පුව තේරෙන්නෙ

(පිලිගන්න අමාරුයි කියාගෙන එන පොන්ස්ලට - චැට් හිස්ට්‍රි එකේ සාක්ශි තියෙනවා. ඒත් ඉතින් හැම එකට ම ඕව ss ගග ගහ උන්ගේ පුද්ගලික දේවල් මක මක ඉන්න කම්මැඊ. පොන්න්යො සනසන්න ඔච්චර දගලන්න කම්මැලි.)

Tg only groups, Lgbt only groups වලින් නම් ඉතින් සාක්ශි දාන්න පුලුවන් ජොබ් වලින් අස් කරපුවා ගැන නම්.

ජොබ් එකක දි lgbt අයට වෙන ම quota එකක් දෙන එකට මම නම් පසනලි කැමති නෑ. ජොබ් එකක් ලැබෙන්න ඕන වඩාත් ම සුදුසු කෙනාට. cis hetero උන්ට ඕවා මතක් වෙන්නෙ උන්ට මොනවා හරි උනා ම තමයි. උන් මෙච්චර කල් lgbt com එකට කරපු දේවල් ඔක්කොම ඒ පොඩ්ඩට මුන්ට මතක නැති වෙලා.

එතකොට ඇයි ලංකාවෙ සමහර Technical collages වලට Tg අයට යන්න බැරි? හුත්තෙන් හරි පය්යෙන් හරි ඒ විශයන් හෝ රැකියා වලට ඇති බලපෑම මොකද්ද?

(ඒකට සාක්ශිය හොයන්න ගියේ නෑ. ඒකත් ඕන ම කියලා පුක පොලේ ගැහුවොත් හොයලා දාන්නම්. දැන් හොයන්න වෙලාවක් නෑ.)

ඇයි ලංකාවේ forces වල, පොලිසියේ Tg අයට ඉන්න බැරි? ඉන්න අයත් ඒවයින් අඉන් වෙලා වෙන ජොබ් හොයාගෙන යනවා medical transition එකෙන් පස්සේ. හුත්තෙන් හරි පය්යෙන් හරි යුද්දෙට ගියාම විශේෂ කිරණයක් පිට වෙනවද Tg අයට ඒව කරන්න බැරි වෙන්න?

ඇයි උබලට ඕව මතක් උනේ නැත්තෙ?

and also,

මගේ Fb friend කෙනෙක් වෙලා ඉන්න trans ගෑනු ලමයෙක්ට ඉන්ටවිව් එකෙන් පස්සෙ ජොබ් එක දෙන්න බෑ කියලා තිබුනා හේතුව ටොයිලට් වලදි ප්‍රශ්නයක් වෙයි කියලා. ඇත්තට ම ඒ කෙල්ල ලස්සනයි cis ගෑනියෙක්ට වඩා පෙනුමයි Tg කියලා හොයන්න බෑ කිව්වෙ නැත්නම්. ගෑනුන්ගෙ ටොයිලට් වල පිරිමින්ගෙ urinals වගේ ඕපනුත් නැති එකේ ඒ තැන ගෑනු රෙන්න යන්නෙ එකට ද දන්නෙ නෑ. ඒකි එවපු වට්ස් අප් මැසේජ් ඇති පස්සෙ ss දාන්නම්. ( related to the incident) මෙතනදි මම එකග නෑ ගෑනු වගේ ඇදගත්ත පිරිමි Tg ලේබලේ ගහගෙන ගෑනුගේ බාතෲම් අස්සෙ යන එකට සහ cis ගෑනුන්ගේ sports events හාන එකට. ඒක වෙන ම කතාවක්. මේක වෙන ම කතාවක්. මේ මීම් එකේ තියෙන හාස්‍ය තේරෙනවා ඇති.

[ATTACH=full]228209[/ATTACH]

මේක මම කලින් දාපු කමෙන්ට් එකක්. ඒකෙ තිබුන දේවල් බොරු බොරු කියලා හැමිනුන නිසා සාක්ශියක් විදියට මේ වීඩියෝ එක දැම්මා.

[MEDIA=youtube]wfglvTZ3k6U[/MEDIA]

මේ වීඩියෝ එකේ කියනවා educational certificates වෙනස් කරන්න ගියා ම ශර්ට් ගලවලා පෙන්නන්න කියපු එකක් ගැන. ඒව බොරුය එහෙම වෙන්න නැතුව ඇතිය යැයි යැයි ගාන පොන්නයො ගිහින් උනාද නැද්ද කියලා අංජනමක් බලල දැනගනිල්ලා.

doctor එයා observe කරපු දේවල් එයා කියනවා. මම කිව්ව ම පොන්ස්ලට නම් ශුවර් නෑලු මෙහෙම දේවල් වෙනවා කියලා.

පොන්නයොන්ට උත්තර දෙන්නෙ නෑ ඒත් මේව දිහා ඇත්ත ඇති සැටියෙන් දකින්න උවමනාවක් ඇති අයට ඒ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. මම අහපු shocking ම කතාවත් මේ වීඩියෝ එකේ කියනවා. ඒකට ෆේස් කරපු කොල්ලා කවුද කියලා මම හරියට ම දන්නෙ නෑ. ඒත් එයා වෙන්න ඇති කියලා මම සැක කරන පොරක් ඉන්නවා. බැදලා තාමත් පොර උගෙ මහගෙදර ඉන්නෙ. එයගේ ගමේ අය එයා ගැන දන්න නිසා කටින් කට ඒක පැතිරිලා ගිහිල්ලා නාදුන්න එවුන් ටිකක් කරපු දෙයක් කියලා තමයි මම දන්නෙ. ඒ කොල්ලගෙ වයිෆ්ටත් ගොඩක් ප්‍රශ්න උනා එහෙම එක එක පොන්නයොන්ගෙන්.මට හිතාගන්න බෑ ඌ කොහොමද තාම යහතින් ඉන්නෙ කියලා. මම උනා නම් මෙලහකට මිනී මරලා හිරේ.

අන්න ඒකයි යකෝ උන් rights ඉල්ලන්නෙ.තොපි ඕවා ගැන මොනවද දන්නෙ?

තොපිට ඒවා ගානක් නැතුව ඇති.ඒත් මේ අපේ ජීවිත. අපේ ගෑනුන්ගේ ලමයින්ගෙ ජීවිත.ඒව සුරක්ශිතව තියෙන්න ඕන.

තොපිට ඒකත් අදාල ම නෑ කියමු

ඒත්?

වැරදිලාවත් උබට ඒ bad experiences විදින්න සිද්ද උනොත් උබේ ඊලග ආත්මෙවත්? Tg උන්ට නිකරුනේ සාප කරන පොන්නයොන්ට එහෙම වෙන්න ම ඔන කවදා හරි.

තව දෙයක් කියන්නම් මගේ යාලුවෙක් රජයේ ජොබ් එකකට ඉන්ටවිවි ගියා ඒක ඉතින් degree holdersලා යන වැදගත් ජොබක්.මොකද්ද කියලා අහන්න එපා. ඒ ෆීල්ඩ් එකේ ඒ කියන level එකේ Tg කොල්ලෙක් ඉන්නෙ ඌ විතරක් නිසා කිව්වොත් ඌව එක්ස්පෝස් වෙනවා. ඒකෙදි උගේ birth certificate එක දැකලා ඉන්ටවිව් බෝඩ් එකෙන් එඋන් කියලා තිබුනා මෙහෙම අයටත් චාන්ස් එකක් දෙන්න ඕන කියල. එතනදි ඌ කියලා එහෙම ඕන නෑ මාවත් අනිත් අය විදියට ම සලකලා අනිත් අය එක්ක කම්පෙයා කරලා බලන්න කියලා.උන් උගේ attitudes appreciate කරලා තිබුනා. ඌ සිලෙක්ට් උනත් ගියේ නෑ වෙන හොද job ekak සෙට් වෙච්ච නිසා. මම එතන හිටියා නම් මමත් කියන්නෙ ඒක ම තමයි. ඒක ගැන ඌගෙයි මගෙයි whatsapp චැට් තිබ්බට දාන්න බෑ ඒකෙන් ඌවයි මාවයි දෙන්න ම expose වෙන නිසා.

මට නම් ලැජ්ජාවක් Tg කියන එක නිසා ජොබකට සෙලෙක්ට් වෙනවා කියන එක. තොපි විශ්වාස නොකරට refugee ගන්න ලේසියෙන් ම පුලුවන් කොල්ලෙක් ඉන්නවා එහෙම යන එක ලැජ්ජාවක් කියලා skilled migration වලින් යන්න ගියපු. (evidences - ඌම මට එවපු ss එකක් තිබුනා ඒක හොයාගන්න බෑ ෆෝන් එකේ තමයි ඇත්තෙ.) ඌට නම් skilled migration 1 n යන්න බැරි උනා හැබැයි. ලංකාවේ tg com එක එහෙමයි. එහෙම උන් ගැන, ජොබ් වලින් පන්නන්න ඕන කොන් කරන්න ඕන කියලා පොන්නයෝ හෑලි ලියන්නෙ!!! මාලු නටනව දැක්ක ම.

මම හොදාකාරව ම දන්නවා ලංකාවෙ TG මිනිස්සු මොන වගේ කියලා ඇමරිකාවෙ සයිකො හුත්තවල් වත් ඇටෙන්ශන් එක ඕන වෙලා වයිරල් වෙන්න දගලන කීප දෙනෙක් වත් වගේ නෙමෙයි 90% - 95% Sri lankan Tg උන් හරි ම respectfully තමන්ගෙ පාඩුවේ ජීවත් වෙනවා. උන් ගැන කෙබර හෑලි පොන්නයෝ ගෙනැල්ලා මේකෙ අතාරිනකොට තමයි ඉවසන්න බැරි. මට පොන්නයෝ හරි ගස්සවන්න ඕන නෑ. පොන්නයොන්ගෙ බොරු දැකලා ඒවා අන්ධයො වගේ අනිත් අයත් අදහන එකයි හිතට අවුල්. මට Tg උන්ගේ විස්තර public දාලා උන් පස්සෙන් පොන්නයෝ ගෙන්නවන්න ඕනෙ නෑ. හිතුනොත් පස්සේ blur කරලා දාන්නම් නැත්නම් ඉතින් උබලත් විශ්වාස පොන්නයො මේකෙ ගෙනැල්ලා අතාරින කෙප්ප නෙ.

දන්න lgbt එකෙක් වත් මේ වෝක් කතාව ගැන හොදක් කියන්නෙ නෑ.

මේ ss වල තියෙන්නෙ hollywood woke culture එක ගැන Gay කොල්ලෙක් දාපු post එකක්.

ඒකෙ කමෙන්ට්ස් තමයි යට දාලා තියෙන්නෙ. ඒ කමෙන්ට් කරපු දෙන්න ම Gay කොල්ලෝ.

[ATTACH=full]228210[/ATTACH]

[ATTACH=full]228211[/ATTACH]

මේ පෝස්ට් එක ශෙයා කරලා තියෙන්නෙ gay කොල්ලෙක්.

[ATTACH=full]228212[/ATTACH]

මේ ඒක ම ශෙයා කරපු Tg කොල්ලෙක් දාපු කැප්ශන් එක. මම නෙමෙයි!

[ATTACH=full]228213[/ATTACH]

ඒකට Tg කොල්ලෙක් දාපු කම්නෙට් එකක් තමයි යටින් ම තියෙන්නෙ. මම නෙමෙයි. මේ කොල්ලො ඔක්කොම මට වඩා young.

[ATTACH=full]228214[/ATTACH]

අඩෝ පොන්න සෙට් එක ලැජ්ජයි හුත්තෝ තොපි ගැන. ගූ ගහලා එලවන්න ඕන තොපිට වෝක් හුත්තක් අල්ලගෙන lgbt උන්ව කොන් කරන්නයි ජොබ් වලින් එලවන්නයි බලන් ඉන්නව නම්

ලංකාව ගැන මට සතුටු වෙන්න තියෙන අතලොස්සක් දේවල් වලින් එකක් කටු කාගෙන ඕව හංගගෙන fully stealthy and respectfully ජීවත් වෙන Tg කොල්ලො ටිකයි Tg කෙල්ලො ටිකයි. ආසියාව ගැන ආඩම්බර වෙන්න මට තියෙන අතලොස්සක් දේවල් වලින් එකක් USA වගේ ගූගොඩක් වෙලා නැති ආසියාවෙ ම lgbt com එක.  I have a lot of respect for them. so පොන්න people, ප්ලීස් උන්ට අහක යන ගූ ගොඩවල් ගාවන්න එපා!

for men and women - hope you people will understand the truth.

ponna sinhalu will try to mislead the thread. please don't reply them. because ponnayo will be ponnayo.

[QUOTE="Mr.dark, post: 29739962, member: 580807"] මේ එකේ කමෙන්ට්ස් දෙකක් [ATTACH type="full"]228208[/ATTACH] මෙහෙම දේවල් නිසා අපි දන්න කියන තැනක Tg කෙනෙක් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා නම් අපි එතන අනිත් අයටත් recommend කරනවා. මෙතන හොදයි lgbt friendly කියලා. අර පෝස්ට් එකක ජොබ් එකක වෙනුවෙන් මරාගත්ත පොන්ස්ලා දන්නෙ නැතුව ඇති lgbt අය අතරෙ john keels , cinnamon grand , fab and some other main fast food chains , private hospitals වගේ ආයතන වල තමන් සේෆ් කියල පිලිගැනීම තියෙනවා කියලා. එහෙම උනා කියලා ඒවා දැන් Lgbt උන් විතරක් ඉන්න තැන් වෙලා ද ?? බොහෝ දුරට interview problems එන්නේ TG අයට තමයි. ඒ ඇරෙන්න interview එකකදි ප්‍රශ්න වෙන්න පුලුවන් කොල්ලො වගේ අදින ලෙස්බියන් කෙල්ලොන්ටයි කෙල්ලො වගේ හැසිරෙන gay කොල්ලොන්ටයි. gay එකෙක් නම් හැසිරීම නිසා ඌව කැපෙන්න පුලුවන්. tomboyish කෙල්ලෙක්ට වැඩිපුර වෙන්නෙ ඩ්‍රෙස් කෝඩ් ප්‍රශ්නෙ. උන් සාරි සායවල් අදින්න අකමැති නිසා. එහෙම ප්‍රශ්න උනා කියලා අහලා තියෙනවා සිංදු කියා තශී කියලා නමක් තියෙන tomboy කෙල්ලෙකුට. ජොබ් එකට ගියාට පස්සෙත් ප්‍රශ්න ඇති වෙනවා කලින් කියපු tg මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරිය පත් වෙලා එනකොට හාමුදුරු නමක් අයින් වෙලා ගියා මේ වගේ අය එක්ක වැඩ කරන්න බෑ කියලා. මම whatsapp එකෙන් කතා කරලා තියෙන TG කොල්ලෙකුට ජොබ් එක අහිමි උනා tg කියලා හෙලිවීම නිසා. ඌ අවුරුදු 5ක් තිස්සෙ වැඩ කරේ furniture හදන තැනක. බොස් ඌව අයින් කරලා තියෙන්නෙ TG එකෙක් එතන වැඩ කරනවා කියලා දැන ගත්ත ම ආයතනයේ කීර්ති නාමයට හානියක් වෙන්න පුලුවන් කියලා. දැන් අහන්න එපා ජොබ් එකට ගනිද්දි උප්පැන්නෙ බැලුවෙ නැද්ද කියලා. අතේ පයේ වැඩ නිසා උප්පැන්න බලලා නැතුව තමයි අරන් තියෙන්නෙ.ඒක අහු වෙලා තියෙන්නෙ උගේ ම අක්කා ඒකෙ වැඩ කරන මිනිස්සුන්ට කියලා තමයි. පව් මිනිහ බීලා කෝල් කර කර ඇඩුව හම්බ කරන් කාපු එක පවුලෙ උන් ම නැති කරා කියලා.😞 Gay and lesbian අයට ගොඩක් දුරට ප්‍රශ්න එන්න ගන්නේ ජොබ් එකට ආවට පස්සේ. (අර පෙනුමෙන් දැක්ක ගමන් තේරෙන L and G types ඇර අනිත් gay lesbian අය ගැන මේ කියන්නෙ) ආයතනye namata හානියක් වෙන්න පුලුවන් කියලා අයින් කරන්නත් පුලුවන්. එහෙම gay කොල්ලෙක් අයින් කරලා තිබුනා. ඇත්ත හේතුව ඌ gay බව අහුවීම. හැබැයි අස් කරද්දි කියලා තියෙන්නෙ නියපොත වවාගෙන හිටපු නිසා කියලා. ෆෝසස් වලින් නම් කෙලින් ම විනය විරෝධී කියලා අයින් කරනවා! දන්න කියන ලෙස්බියන් කෙල්ලෙකුට case උනා - කොල්ලෙක් පස්සෙන් ඒමයි ඒකට අකමැති වීම නිසා බුලී වීමයි. ඒකිට කොල්ලෙක් නෑ කියලා pena nisa අරූ පස්සෙන් එන එක නවත්තන්නෙ නැ. girl ඔෆිස් එකේ අනිත් උන් ගෙනුත් බුලී වෙලා ජොබ් මාරු කරන්න උනා. එතනටත් අර ඔෆිස් එකේ උන් පස්සෙන් ඇවිත් ප්‍රශ්න ගොඩක් වෙලා ඒකිගේ අතින් එකෙක් කනේ පාරක් කාලා ඒක ඉවර උනා. ඒ කෙල්ල මගේ යාලුවෙක් අවුරුදු 4ක විතර ඉදන්. උන් ඒකිව බුලී කරේ අර කොල්ලගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරනවා කියලා. උන් ඒ කෙල්ලගේ GF ඉන්න තැන් වලත් අරූගෙ නම කිය කිය විහිලු කරනවා. එහෙම ඉතින් තමන්ගෙ පාට්නර්ව බුලී වෙන කොට හැමදේම හන්ගගෙන පුක අස්සෙ ගහන් ලෝකෙන් හැංගි හැංගි ඉන්න පුලුවන් ද? උබල ඕව rationalize කර කර ඉතින් ඒකි ලෙස්බියන් නොකිය හිටියම් හරි නෙ යැයි යැයි කියලා කියන්න පුලුවන්. එහෙම දෙයක් තමන්ට උනා ම තමයි පරිප්පුව තේරෙන්නෙ (පිලිගන්න අමාරුයි කියාගෙන එන පොන්ස්ලට - චැට් හිස්ට්‍රි එකේ සාක්ශි තියෙනවා. ඒත් ඉතින් හැම එකට ම ඕව ss ගග ගහ උන්ගේ පුද්ගලික දේවල් මක මක ඉන්න කම්මැඊ. පොන්න්යො සනසන්න ඔච්චර දගලන්න කම්මැලි.) Tg only groups, Lgbt only groups වලින් නම් ඉතින් සාක්ශි දාන්න පුලුවන් ජොබ් වලින් අස් කරපුවා ගැන නම්. ජොබ් එකක දි lgbt අයට වෙන ම quota එකක් දෙන එකට මම නම් පසනලි කැමති නෑ. ජොබ් එකක් ලැබෙන්න ඕන වඩාත් ම සුදුසු කෙනාට. cis hetero උන්ට ඕවා මතක් වෙන්නෙ උන්ට මොනවා හරි උනා ම තමයි. උන් මෙච්චර කල් lgbt com එකට කරපු දේවල් ඔක්කොම ඒ පොඩ්ඩට මුන්ට මතක නැති වෙලා. එතකොට ඇයි ලංකාවෙ සමහර Technical collages වලට Tg අයට යන්න බැරි? හුත්තෙන් හරි පය්යෙන් හරි ඒ විශයන් හෝ රැකියා වලට ඇති බලපෑම මොකද්ද? (ඒකට සාක්ශිය හොයන්න ගියේ නෑ. ඒකත් ඕන ම කියලා පුක පොලේ ගැහුවොත් හොයලා දාන්නම්. දැන් හොයන්න වෙලාවක් නෑ.) ඇයි ලංකාවේ forces වල, පොලිසියේ Tg අයට ඉන්න බැරි? ඉන්න අයත් ඒවයින් අඉන් වෙලා වෙන ජොබ් හොයාගෙන යනවා medical transition එකෙන් පස්සේ. හුත්තෙන් හරි පය්යෙන් හරි යුද්දෙට ගියාම විශේෂ කිරණයක් පිට වෙනවද Tg අයට ඒව කරන්න බැරි වෙන්න? ඇයි උබලට ඕව මතක් උනේ නැත්තෙ? and also, මගේ Fb friend කෙනෙක් වෙලා ඉන්න trans ගෑනු ලමයෙක්ට ඉන්ටවිව් එකෙන් පස්සෙ ජොබ් එක දෙන්න බෑ කියලා තිබුනා හේතුව ටොයිලට් වලදි ප්‍රශ්නයක් වෙයි කියලා. ඇත්තට ම ඒ කෙල්ල ලස්සනයි cis ගෑනියෙක්ට වඩා පෙනුමයි Tg කියලා හොයන්න බෑ කිව්වෙ නැත්නම්. ගෑනුන්ගෙ ටොයිලට් වල පිරිමින්ගෙ urinals වගේ ඕපනුත් නැති එකේ ඒ තැන ගෑනු රෙන්න යන්නෙ එකට ද දන්නෙ නෑ. ඒකි එවපු වට්ස් අප් මැසේජ් ඇති පස්සෙ ss දාන්නම්. ( related to the incident) මෙතනදි මම එකග නෑ ගෑනු වගේ ඇදගත්ත පිරිමි Tg ලේබලේ ගහගෙන ගෑනුගේ බාතෲම් අස්සෙ යන එකට සහ cis ගෑනුන්ගේ sports events හාන එකට. ඒක වෙන ම කතාවක්. මේක වෙන ම කතාවක්. මේ මීම් එකේ තියෙන හාස්‍ය තේරෙනවා ඇති. [ATTACH type="full"]228209[/ATTACH] මේක මම කලින් දාපු කමෙන්ට් එකක්. ඒකෙ තිබුන දේවල් බොරු බොරු කියලා හැමිනුන නිසා සාක්ශියක් විදියට මේ වීඩියෝ එක දැම්මා. [MEDIA=youtube]wfglvTZ3k6U[/MEDIA] මේ වීඩියෝ එකේ කියනවා educational certificates වෙනස් කරන්න ගියා ම ශර්ට් ගලවලා පෙන්නන්න කියපු එකක් ගැන. ඒව බොරුය එහෙම වෙන්න නැතුව ඇතිය යැයි යැයි ගාන පොන්නයො ගිහින් උනාද නැද්ද කියලා අංජනමක් බලල දැනගනිල්ලා. doctor එයා observe කරපු දේවල් එයා කියනවා. මම කිව්ව ම පොන්ස්ලට නම් ශුවර් නෑලු මෙහෙම දේවල් වෙනවා කියලා. පොන්නයොන්ට උත්තර දෙන්නෙ නෑ ඒත් මේව දිහා ඇත්ත ඇති සැටියෙන් දකින්න උවමනාවක් ඇති අයට ඒ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. මම අහපු shocking ම කතාවත් මේ වීඩියෝ එකේ කියනවා. ඒකට ෆේස් කරපු කොල්ලා කවුද කියලා මම හරියට ම දන්නෙ නෑ. ඒත් එයා වෙන්න ඇති කියලා මම සැක කරන පොරක් ඉන්නවා. බැදලා තාමත් පොර උගෙ මහගෙදර ඉන්නෙ. එයගේ ගමේ අය එයා ගැන දන්න නිසා කටින් කට ඒක පැතිරිලා ගිහිල්ලා නාදුන්න එවුන් ටිකක් කරපු දෙයක් කියලා තමයි මම දන්නෙ. ඒ කොල්ලගෙ වයිෆ්ටත් ගොඩක් ප්‍රශ්න උනා එහෙම එක එක පොන්නයොන්ගෙන්.මට හිතාගන්න බෑ ඌ කොහොමද තාම යහතින් ඉන්නෙ කියලා. මම උනා නම් මෙලහකට මිනී මරලා හිරේ. අන්න ඒකයි යකෝ උන් rights ඉල්ලන්නෙ.තොපි ඕවා ගැන මොනවද දන්නෙ? තොපිට ඒවා ගානක් නැතුව ඇති.ඒත් මේ අපේ ජීවිත. අපේ ගෑනුන්ගේ ලමයින්ගෙ ජීවිත.ඒව සුරක්ශිතව තියෙන්න ඕන. තොපිට ඒකත් අදාල ම නෑ කියමු ඒත්? වැරදිලාවත් උබට ඒ bad experiences විදින්න සිද්ද උනොත් උබේ ඊලග ආත්මෙවත්? Tg උන්ට නිකරුනේ සාප කරන පොන්නයොන්ට එහෙම වෙන්න ම ඔන කවදා හරි. තව දෙයක් කියන්නම් මගේ යාලුවෙක් රජයේ ජොබ් එකකට ඉන්ටවිවි ගියා ඒක ඉතින් degree holdersලා යන වැදගත් ජොබක්.මොකද්ද කියලා අහන්න එපා. ඒ ෆීල්ඩ් එකේ ඒ කියන level එකේ Tg කොල්ලෙක් ඉන්නෙ ඌ විතරක් නිසා කිව්වොත් ඌව එක්ස්පෝස් වෙනවා. ඒකෙදි උගේ birth certificate එක දැකලා ඉන්ටවිව් බෝඩ් එකෙන් එඋන් කියලා තිබුනා මෙහෙම අයටත් චාන්ස් එකක් දෙන්න ඕන කියල. එතනදි ඌ කියලා එහෙම ඕන නෑ මාවත් අනිත් අය විදියට ම සලකලා අනිත් අය එක්ක කම්පෙයා කරලා බලන්න කියලා.උන් උගේ attitudes appreciate කරලා තිබුනා. ඌ සිලෙක්ට් උනත් ගියේ නෑ වෙන හොද job ekak සෙට් වෙච්ච නිසා. මම එතන හිටියා නම් මමත් කියන්නෙ ඒක ම තමයි. ඒක ගැන ඌගෙයි මගෙයි whatsapp චැට් තිබ්බට දාන්න බෑ ඒකෙන් ඌවයි මාවයි දෙන්න ම expose වෙන නිසා. මට නම් ලැජ්ජාවක් Tg කියන එක නිසා ජොබකට සෙලෙක්ට් වෙනවා කියන එක. තොපි විශ්වාස නොකරට refugee ගන්න ලේසියෙන් ම පුලුවන් කොල්ලෙක් ඉන්නවා එහෙම යන එක ලැජ්ජාවක් කියලා skilled migration වලින් යන්න ගියපු. (evidences - ඌම මට එවපු ss එකක් තිබුනා ඒක හොයාගන්න බෑ ෆෝන් එකේ තමයි ඇත්තෙ.) ඌට නම් skilled migration 1 n යන්න බැරි උනා හැබැයි. ලංකාවේ tg com එක එහෙමයි. එහෙම උන් ගැන, ජොබ් වලින් පන්නන්න ඕන කොන් කරන්න ඕන කියලා පොන්නයෝ හෑලි ලියන්නෙ!!! මාලු නටනව දැක්ක ම. :angry: මම හොදාකාරව ම දන්නවා ලංකාවෙ TG මිනිස්සු මොන වගේ කියලා ඇමරිකාවෙ සයිකො හුත්තවල් වත් ඇටෙන්ශන් එක ඕන වෙලා වයිරල් වෙන්න දගලන කීප දෙනෙක් වත් වගේ නෙමෙයි 90% - 95% Sri lankan Tg උන් හරි ම respectfully තමන්ගෙ පාඩුවේ ජීවත් වෙනවා. උන් ගැන කෙබර හෑලි පොන්නයෝ ගෙනැල්ලා මේකෙ අතාරිනකොට තමයි ඉවසන්න බැරි. මට පොන්නයෝ හරි ගස්සවන්න ඕන නෑ. පොන්නයොන්ගෙ බොරු දැකලා ඒවා අන්ධයො වගේ අනිත් අයත් අදහන එකයි හිතට අවුල්. මට Tg උන්ගේ විස්තර public දාලා උන් පස්සෙන් පොන්නයෝ ගෙන්නවන්න ඕනෙ නෑ. හිතුනොත් පස්සේ blur කරලා දාන්නම් නැත්නම් ඉතින් උබලත් විශ්වාස පොන්නයො මේකෙ ගෙනැල්ලා අතාරින කෙප්ප නෙ. 😑 දන්න lgbt එකෙක් වත් මේ වෝක් කතාව ගැන හොදක් කියන්නෙ නෑ. මේ ss වල තියෙන්නෙ hollywood woke culture එක ගැන Gay කොල්ලෙක් දාපු post එකක්. ඒකෙ කමෙන්ට්ස් තමයි යට දාලා තියෙන්නෙ. ඒ කමෙන්ට් කරපු දෙන්න ම Gay කොල්ලෝ. [ATTACH type="full"]228210[/ATTACH] [ATTACH type="full"]228211[/ATTACH] මේ පෝස්ට් එක ශෙයා කරලා තියෙන්නෙ gay කොල්ලෙක්. [ATTACH type="full"]228212[/ATTACH] මේ ඒක ම ශෙයා කරපු Tg කොල්ලෙක් දාපු කැප්ශන් එක. මම නෙමෙයි! [ATTACH type="full"]228213[/ATTACH] ඒකට Tg කොල්ලෙක් දාපු කම්නෙට් එකක් තමයි යටින් ම තියෙන්නෙ. මම නෙමෙයි. මේ කොල්ලො ඔක්කොම මට වඩා young. [ATTACH type="full"]228214[/ATTACH] අඩෝ පොන්න සෙට් එක ලැජ්ජයි හුත්තෝ තොපි ගැන. ගූ ගහලා එලවන්න ඕන තොපිට වෝක් හුත්තක් අල්ලගෙන lgbt උන්ව කොන් කරන්නයි ජොබ් වලින් එලවන්නයි බලන් ඉන්නව නම්😂 ලංකාව ගැන මට සතුටු වෙන්න තියෙන අතලොස්සක් දේවල් වලින් එකක් කටු කාගෙන ඕව හංගගෙන fully stealthy and respectfully ජීවත් වෙන Tg කොල්ලො ටිකයි Tg කෙල්ලො ටිකයි. ආසියාව ගැන ආඩම්බර වෙන්න මට තියෙන අතලොස්සක් දේවල් වලින් එකක් USA වගේ ගූගොඩක් වෙලා නැති ආසියාවෙ ම lgbt com එක. :love: I have a lot of respect for them. so පොන්න people, ප්ලීස් උන්ට අහක යන ගූ ගොඩවල් ගාවන්න එපා! for men and women - hope you people will understand the truth. ponna sinhalu will try to mislead the thread. please don't reply them. because ponnayo will be ponnayo. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom