Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WONDER WOMAN 1984 මොකද උනේ ?? 😣😣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල WW84 බලල තෝන්තු වෙලා වගේද  හෙන ගොබ්බ සීන් ගොඩයි  DC එකට කඩේ ගිය එකත් අපරාදෙ කියල හිතුන

මේකට ඇත්තටම වෙලා තියෙන්නෙ මෙන්න මේක මචන්,, ගොඩක් DC projects වල screen writer තමයි Jeoff Johns. මේ කතාව ලිව්වෙත් ඔන්න ඩයල් එක,තව Patty Jenkins ත් එක්ක(Director). හැබැයි මෙතනදි ඔය JJ ට PJ ට වඩා Excecutive power එක වැඩී. මෑන්ස් තමයි WB එකේ ගොඩක් DC projects oversee කරන්නෙ. මෙන්න මු තමයි අර ගොබ්බ සීන් වල හේතුව.මූට ඕනෙ MCU ටයිප් එකට මේක කරන්න අර නික්න් ඩිස්නි පොඩි උන්ට හද කතා වගේ. හෙන සුරන්ගනා සීන් එකේ මූ ඉන්නෙ.මෑන්ස් තමයි DC Comics වල Flashpoint Paradox වගේ stories ගෙනාවෙ. මේකා ඒ අතින් පොරක්. ඒ උනාට මෑන්ස් ට movies side එකෙන් ඒක තේරෙන්නෙ නෑ. මෙයාට ඕනෙ MCU මෙතඩ් එකට මේක අරන් යන්න. ඒ කියන්න්නනෙ Disney PG 13 වගේ. පවුලේ සැමට

ඒ උනාට DC කියන්නෙ Dark tone එකක් එක්ක යන brand එකක්. ඒක ඔය JJ ට ඕන විදියට බලෙන් PG13 කරන්න ගියාම ඔන්න ඕක තමයි අන්තිම ප්රතිපලය.

ඕක පටන් ගත්තෙ WW කඩුවක් පාවිච්චි කරන එක too violance කියල.මම් දැන ගත්ත මෙයා ශොට් එක දෙන්න තමයි යන්නෙ කියල  ඒක තමයි ෆිල්ම් එකේ WW ට කඩුවක් නැත්තෙ.ඕන එකටයි එපා එකටි හැම රෙද්දටම Lasso එක ඇදල ගන්නෙ.  හෙන ගොන් සීන්

මෙයාගෙ MCU තියරියයි Zack Snyder ගෙ ඩාක් ටෝන් එකයි ගැලපුනේ නෑ.මුන් දෙන්නගෙ creative difference තිබ්බ.හැමදෙයක්ම Clash වෙන්න ගත්ත. මුලු DCEU එකම ZS ගෙ ටෝන් එකට ප්ලෑන් කරල තිබ්බෙ. අන්තිම ප්රතිපලය තමයි මුල්ම Suicide Squad එක Dark Tone එක අයින් කරා. ඒක සැකයි නම් SS මුල්ම trailer එකයි අන්තිම trailer එකයි අරන් බලන්න වෙනස. මේක SS director ත් confirm කරා.ඒ film එකේ control එක director ගෙන් WB සෙට් එක අතට අරන් re-shoot කරා, පස්සෙ R Rated වලින් PG13 කරා. Joker ව අයින් කරා.උන් mainly මාකට් කරෙත් Joker ව. ෆිල්ම් එක chopped කරා WB ලාගෙ අවසරයත් එක්ක. ඔන්න එලියට දැම්ම. ඒකෙ හිටිය Cast එකේ popularity එකට ෆිල්ම් එක යම් තත්වෙකට ආව. ඒ උනාට අපි හිතපු තරම් දෙයක් උනේ නෑ. මේකෙන් පස්සෙ WB ලා JJ ලා හිතුවා එකක් ගොඩගියා, මේක තමයි මෙතඩ් එක.ඊලගට එලියට එන්න තිබ්බෙ JL එක.අත තිබ්බ ඒකටත්. JL එකෙන් Zack එලියට ගියා / එලියට දැම්ම.ඒකත් එක්කම music composer Hans zimmer එලියට ගියා. Joss Wheodon ඇතුලට ආව. Re-shoot කරා.හැදුව ඩිස්නි සුරන්ගනා කතාවක්. Rest is History

ආපහු WW එකට එනවනම් මේ වෙද්දි WW 1st movie එක ZS ගෙ ටෝන් එකට එයාගෙ influence එකත් එක්ක finish කරල ඉවරයි. ඒකට මේ සෙට් එකට අත තියන්න උනේ නෑ. හැබැයි WW එකේ No Mans Land සීන් එක අයින් කරන්න ඕනෙ කියල තිබ්බ WB ගොබ්බ සෙට් එක එක.මොකද ඒක too violance නිසා  PJ ඒකට බෑ කියල තිබ්බ.

ඊට පස්සෙ ආපු ෆිල්ම්ස් ගොඩකට JJ තමයි Screen Writer. Aquaman එකටත්. හැබැයි AM එකට ලොකු අවුලක් උනේ නෑ මොකද James Wan කියන්නෙ පට්ට ක්රියේටිව් ඩයල් එකක්. ඌ JJ ලග ගොබ්බ වැඩ ඔක්කොම යම්කිසි ලෙවල් එකකට ගන්න ගේමක් ගැහුව. AM ගෙ ඇදුමත් ගොඩක් light tone එකට අරන් ආවා.But it PG 13 ලෙවල්.

ඊට පස්සෙ Birds of Prey අහන්න දෙයක් නෑ හිපියො සෙට් එකක් ඒකෙ ඉන්නෙ. කොමික් චරිත නෙමෙයි. Source Material අහලකවත් නෑ.

ඔන්න මේ අස්සෙ Cyborg Actor /Ray Fisher complain කරනව JL re-shoot වලදි WB ලගේ අනුදැනුම ඇවලදි Joss Whedon / Jeoff Johns ලා සෙට් එක,විශෙශයෙන්ම Joss Wheodn (නම් පටල්ව ගන්නෙපා) verbally Cast එක Abuse කරා කියල. ZS ට පවා සෙට් එකේදී බැනල තියෙනව. වැඩ කිරීමට නුසුදුසු පරිසරක් එතන හැදුවා කියන චෝදනාව එනව. Cyborg ගෙ රන් ටයිම් එක උවමනාවෙනම අඩු කරල කියනව. තව ඌ Black Person කෙනෙක් නිසා ඌ කලු වැඩියි කියල එඩිටින් වලදි උගේ පාට පවා වෙනස් කරල. ඔය වගේ racist සීන් ත් එක්ක ගොඩ කේස් එලියට ආව.

මේ වෙද්දි ඒ කියන්නෙ දැන් WB ලගේ අයිතිය තියෙන්නෙ AT&T කියන Telecommunication Group එකට. දැන් WB එකේ Warner Brother සහ Warner Media කියල දෙකක් නිර්මානය වෙනව. DC ownership එක දැන් ගොඩක් දුරට WM වලට මාරු වෙලා තියෙන්නෙ. ඒකෙ ලොක්ක තමයි Jason Killar කියන්නෙ. පට්ට Young ඩයල් එකක්. මෑන්ස් ඊටපස්සෙ RF ගේ චෝදනාවට investigation team එකක් දාල අපක්ශපාති විදියට මේක හොයනව.ඔන්න කස්ටිය අන්තිමට මෙහම දෙයක් ඇත්තටම උනා කියල මේ ලගදි මාට්ටු වෙනව. ඒ කියන්නෙ Joss Whedon ව DC සහ HBO Max ඔක්කොම projects වලින් එලියට දානව. Confirmed. JJ වත් DC projects වලට mainly invlove වෙන එක වලක්වනව.

HBO Max වල සම්පූර්න අයිතිය තියෙන්නෙ WMedia වලට. ඒ නිසා AT&T එකෙන් ZS ගෙ Snyder Cut එක WB ලගෙන් අරන් WM එකට දෙනව. දැන් DC projects එක්ක WB ලට ඕන ඕන් විදියට නටන්න බෑ. මොකද AT&T එක්ක මුන්ට හැරෙන්නවත් බෑ. උන් ෆෑන්ස්ල කියන එක අහන සෙට් එකක් ඉන්නෙ. ඒ වගෙම තමයි අලුත් ලොක්ක Jason Kilaar.මේව ඔක්කොම දැන් එයාගෙ යටතෙ තියෙන්නෙ.

ආපහු WW 84 වලට ආවොත් JJ ගෙ අන්තිම screen writing ෆිල්ම් එක තමයි WW84 කියන්නෙ. හරිම සෝක් නෙහ්  පට්ට සහනයක්. මෑන්ස්ව HBO Max අලුත් Green Lanter ප්රොජෙක්ට් එකෙනුත් අයින් කරල තියෙන්නෙ දැන්.

WW3 එකෙ screen writer සහ director දෙකම PJ only.

දැන් තේරෙනව නේද හැම එකටම MCU තියරිය හරියනේ නෑ කියල.අර ඉස්සර ඉදන්ම කෑගහපු බබ්බු හිටිය නේද dark tone එපා කියල. මචන් DC identity එක තමයි ඩාක් ටෝන් එක.ඒක ඩිස්නි MCU කරල හරි යන්නෙ නෑ. ඒක DC බන්

අනිවාර්යෙන්ම WW84 එකට මෙහෙම උන එක හොදයි. මොකද මේ වගෙ ගොබ්බ දේවල් අනුමත වෙන්න නරකයි මොන ෆෑන් බේස් එකක උනත්. ඒ අතින් DC ෆෑන් බේස් එක පට්ට. මම් දැක්කෙ නෑ කොහෙවත් මේ ගොබ්බ සීන් එක කවුරුවත් defend කරනව.කරන්න ඕනෙත් නෑ. ගොන් කියමෙ ඉතින් ඒක ගොන්.  හැබැයි Iron Man 3 and Captain Marvel එකට වඩා නම් සෑහෙන හොදයි හොදේ

ඉස්සරහට DC හොද projects ටිකක් බලගන්න පුලුවන් කියන විස්වාසෙන් ඉන්න පුලුවන්. Snyder Cut එකත් ඇතුලුව  දැන් DC incharge ඉන්නෙ WBල නෙමෙයි. AT&T ලා.

DC ලාන්කිකයි

[QUOTE="great ace, post: 26001961, member: 281575"] මචන්ල WW84 බලල තෝන්තු වෙලා වගේද 😂😂 හෙන ගොබ්බ සීන් ගොඩයි 😑😑 DC එකට කඩේ ගිය එකත් අපරාදෙ කියල හිතුන 😩😩 මේකට ඇත්තටම වෙලා තියෙන්නෙ මෙන්න මේක මචන්,, ගොඩක් DC projects වල screen writer තමයි Jeoff Johns. මේ කතාව ලිව්වෙත් ඔන්න ඩයල් එක,තව Patty Jenkins ත් එක්ක(Director). හැබැයි මෙතනදි ඔය JJ ට PJ ට වඩා Excecutive power එක වැඩී. මෑන්ස් තමයි WB එකේ ගොඩක් DC projects oversee කරන්නෙ. මෙන්න මු තමයි අර ගොබ්බ සීන් වල හේතුව.මූට ඕනෙ MCU ටයිප් එකට මේක කරන්න අර නික්න් ඩිස්නි පොඩි උන්ට හද කතා වගේ. හෙන සුරන්ගනා සීන් එකේ මූ ඉන්නෙ.මෑන්ස් තමයි DC Comics වල Flashpoint Paradox වගේ stories ගෙනාවෙ. මේකා ඒ අතින් පොරක්. ඒ උනාට මෑන්ස් ට movies side එකෙන් ඒක තේරෙන්නෙ නෑ. මෙයාට ඕනෙ MCU මෙතඩ් එකට මේක අරන් යන්න. ඒ කියන්න්නනෙ Disney PG 13 වගේ. පවුලේ සැමට 😑😑 ඒ උනාට DC කියන්නෙ Dark tone එකක් එක්ක යන brand එකක්. ඒක ඔය JJ ට ඕන විදියට බලෙන් PG13 කරන්න ගියාම ඔන්න ඕක තමයි අන්තිම ප්රතිපලය. ඕක පටන් ගත්තෙ WW කඩුවක් පාවිච්චි කරන එක too violance කියල.මම් දැන ගත්ත මෙයා ශොට් එක දෙන්න තමයි යන්නෙ කියල 😂😂 ඒක තමයි ෆිල්ම් එකේ WW ට කඩුවක් නැත්තෙ.ඕන එකටයි එපා එකටි හැම රෙද්දටම Lasso එක ඇදල ගන්නෙ. 😩😩 හෙන ගොන් සීන් 😣😣 මෙයාගෙ MCU තියරියයි Zack Snyder ගෙ ඩාක් ටෝන් එකයි ගැලපුනේ නෑ.මුන් දෙන්නගෙ creative difference තිබ්බ.හැමදෙයක්ම Clash වෙන්න ගත්ත. මුලු DCEU එකම ZS ගෙ ටෝන් එකට ප්ලෑන් කරල තිබ්බෙ. අන්තිම ප්රතිපලය තමයි මුල්ම Suicide Squad එක Dark Tone එක අයින් කරා. ඒක සැකයි නම් SS මුල්ම trailer එකයි අන්තිම trailer එකයි අරන් බලන්න වෙනස. මේක SS director ත් confirm කරා.ඒ film එකේ control එක director ගෙන් WB සෙට් එක අතට අරන් re-shoot කරා, පස්සෙ R Rated වලින් PG13 කරා. Joker ව අයින් කරා.උන් mainly මාකට් කරෙත් Joker ව. ෆිල්ම් එක chopped කරා WB ලාගෙ අවසරයත් එක්ක. ඔන්න එලියට දැම්ම. ඒකෙ හිටිය Cast එකේ popularity එකට ෆිල්ම් එක යම් තත්වෙකට ආව. ඒ උනාට අපි හිතපු තරම් දෙයක් උනේ නෑ. මේකෙන් පස්සෙ WB ලා JJ ලා හිතුවා එකක් ගොඩගියා, මේක තමයි මෙතඩ් එක.ඊලගට එලියට එන්න තිබ්බෙ JL එක.අත තිබ්බ ඒකටත්. JL එකෙන් Zack එලියට ගියා / එලියට දැම්ම.ඒකත් එක්කම music composer Hans zimmer එලියට ගියා. Joss Wheodon ඇතුලට ආව. Re-shoot කරා.හැදුව ඩිස්නි සුරන්ගනා කතාවක්. Rest is History 😂😂 ආපහු WW එකට එනවනම් මේ වෙද්දි WW 1st movie එක ZS ගෙ ටෝන් එකට එයාගෙ influence එකත් එක්ක finish කරල ඉවරයි. ඒකට මේ සෙට් එකට අත තියන්න උනේ නෑ. හැබැයි WW එකේ No Mans Land සීන් එක අයින් කරන්න ඕනෙ කියල තිබ්බ WB ගොබ්බ සෙට් එක එක.මොකද ඒක too violance නිසා 😂😂 PJ ඒකට බෑ කියල තිබ්බ. ඊට පස්සෙ ආපු ෆිල්ම්ස් ගොඩකට JJ තමයි Screen Writer. Aquaman එකටත්. හැබැයි AM එකට ලොකු අවුලක් උනේ නෑ මොකද James Wan කියන්නෙ පට්ට ක්රියේටිව් ඩයල් එකක්. ඌ JJ ලග ගොබ්බ වැඩ ඔක්කොම යම්කිසි ලෙවල් එකකට ගන්න ගේමක් ගැහුව. AM ගෙ ඇදුමත් ගොඩක් light tone එකට අරන් ආවා.But it PG 13 ලෙවල්. ඊට පස්සෙ Birds of Prey😂😂 අහන්න දෙයක් නෑ හිපියො සෙට් එකක් ඒකෙ ඉන්නෙ. කොමික් චරිත නෙමෙයි. Source Material අහලකවත් නෑ. ඔන්න මේ අස්සෙ Cyborg Actor /Ray Fisher complain කරනව JL re-shoot වලදි WB ලගේ අනුදැනුම ඇවලදි Joss Whedon / Jeoff Johns ලා සෙට් එක,විශෙශයෙන්ම Joss Wheodn (නම් පටල්ව ගන්නෙපා) verbally Cast එක Abuse කරා කියල. ZS ට පවා සෙට් එකේදී බැනල තියෙනව. වැඩ කිරීමට නුසුදුසු පරිසරක් එතන හැදුවා කියන චෝදනාව එනව. Cyborg ගෙ රන් ටයිම් එක උවමනාවෙනම අඩු කරල කියනව. තව ඌ Black Person කෙනෙක් නිසා ඌ කලු වැඩියි කියල එඩිටින් වලදි උගේ පාට පවා වෙනස් කරල. ඔය වගේ racist සීන් ත් එක්ක ගොඩ කේස් එලියට ආව. මේ වෙද්දි ඒ කියන්නෙ දැන් WB ලගේ අයිතිය තියෙන්නෙ AT&T කියන Telecommunication Group එකට. දැන් WB එකේ Warner Brother සහ Warner Media කියල දෙකක් නිර්මානය වෙනව. DC ownership එක දැන් ගොඩක් දුරට WM වලට මාරු වෙලා තියෙන්නෙ. ඒකෙ ලොක්ක තමයි Jason Killar කියන්නෙ. පට්ට Young ඩයල් එකක්. මෑන්ස් ඊටපස්සෙ RF ගේ චෝදනාවට investigation team එකක් දාල අපක්ශපාති විදියට මේක හොයනව.ඔන්න කස්ටිය අන්තිමට මෙහම දෙයක් ඇත්තටම උනා කියල මේ ලගදි මාට්ටු වෙනව. ඒ කියන්නෙ Joss Whedon ව DC සහ HBO Max ඔක්කොම projects වලින් එලියට දානව. Confirmed. JJ වත් DC projects වලට mainly invlove වෙන එක වලක්වනව. HBO Max වල සම්පූර්න අයිතිය තියෙන්නෙ WMedia වලට. ඒ නිසා AT&T එකෙන් ZS ගෙ Snyder Cut එක WB ලගෙන් අරන් WM එකට දෙනව. දැන් DC projects එක්ක WB ලට ඕන ඕන් විදියට නටන්න බෑ. මොකද AT&T එක්ක මුන්ට හැරෙන්නවත් බෑ. උන් ෆෑන්ස්ල කියන එක අහන සෙට් එකක් ඉන්නෙ. ඒ වගෙම තමයි අලුත් ලොක්ක Jason Kilaar.මේව ඔක්කොම දැන් එයාගෙ යටතෙ තියෙන්නෙ. ආපහු WW 84 වලට ආවොත් JJ ගෙ අන්තිම screen writing ෆිල්ම් එක තමයි WW84 කියන්නෙ. හරිම සෝක් නෙහ් 😂😂 පට්ට සහනයක්. මෑන්ස්ව HBO Max අලුත් Green Lanter ප්රොජෙක්ට් එකෙනුත් අයින් කරල තියෙන්නෙ දැන්. WW3 එකෙ screen writer සහ director දෙකම PJ only. දැන් තේරෙනව නේද හැම එකටම MCU තියරිය හරියනේ නෑ කියල.අර ඉස්සර ඉදන්ම කෑගහපු බබ්බු හිටිය නේද dark tone එපා කියල. මචන් DC identity එක තමයි ඩාක් ටෝන් එක.ඒක ඩිස්නි MCU කරල හරි යන්නෙ නෑ. ඒක DC බන් 🙂🙂 අනිවාර්යෙන්ම WW84 එකට මෙහෙම උන එක හොදයි. මොකද මේ වගෙ ගොබ්බ දේවල් අනුමත වෙන්න නරකයි මොන ෆෑන් බේස් එකක උනත්. ඒ අතින් DC ෆෑන් බේස් එක පට්ට. මම් දැක්කෙ නෑ කොහෙවත් මේ ගොබ්බ සීන් එක කවුරුවත් defend කරනව.කරන්න ඕනෙත් නෑ. ගොන් කියමෙ ඉතින් ඒක ගොන්. 😂😂 හැබැයි Iron Man 3 and Captain Marvel එකට වඩා නම් සෑහෙන හොදයි හොදේ 😂😂 ඉස්සරහට DC හොද projects ටිකක් බලගන්න පුලුවන් කියන විස්වාසෙන් ඉන්න පුලුවන්. Snyder Cut එකත් ඇතුලුව 🙂🙂 දැන් DC incharge ඉන්නෙ WBල නෙමෙයි. AT&T ලා. DC ලාන්කිකයි 😡😡 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom