Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
WoodWorking With ජොනී බට්ට -- Tools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවටත් වඩා කට්ටිය කැමති නිසා දිගටම කරගෙන යන්න හිතුව.

අපි මේ කරන්න යන්නේ මොකක්ද කියල දන්නේ නැති අය මෙතන ක්ලික් කරන්න.

අපි එහෙනම් අවශ්‍ය ටූල්ස් සහ මැෂින් වලින් වැඩේ පටන්ගමු

කාටත් තියන කවුරුත් අදුරන පොඩි පොඩි දේවල් වල ඉදන් සංකීරණ දෙවල් වලට යමු

1) මිටියක් -- අඩු මිටියක් වෙන්න ඕනේ, ඒ කියන්නේ ඇන ගලවන්න පුළුවන් මේ වගේ එකක්

2) දිග මනින ටේප් එකක්

3) screwdrivers (නියං)

4) කියතක්

5) ලී කපන නියං සෙට් එකක් අගල් 1/4, 1/2, 3/4 සහ අගල. අනවශ්‍ය කෑලි කපා ඉවත් කිරීමට සහ ලී දෙකක් ජොයින් කිරීමේදී උපකාරී වේ.

6) යත්තක් -- යතුගෑම සදහා -- අපි ලීයක් කෙලින් කැපුවට කැපිච්ච පැත්තේ කොහොමටත් කඩතොළු ඇද කුද තියනවනේ, යත්ත පාවිච්චි කරලා අපිට පුළුවන් කඩතොළු සහ ඇද නැතුව නුලට ලීය ගා ගන්න.

මේ වගේ ඒවානම් ලංකාවේ නැ මන් හිතන්නෙ..

නොර්මල් ලී වලින් හදපුව තියනව මේ වගේ

ඇතුල මේ වගේ

ඔය එලියට පැනල තියන තලේ කොනට තමයි ඔක්කොම රළු තැන් කැපෙන්නේ, පහල තියන පොඩි video එක බැලුවනම් තේරෙයි යතුගාන හැටි

[YOUTUBE]_-z6-GGDrFY[/YOUTUBE]

7) අල්ලු/ කලම්ප (clamps)

ලීයක් මේසෙට හිර කර ගැනීමට, ලී දෙකක් එකට හිර කිරීමට..... සහ ගොඩක් දේවල් වලට. කලම්ප වර්ග ගොඩක් තියනව. කඩෙන් ගන්නවට වඩා අපිට එකක් හදාගහ්තහැකි , එකත් මම කියල දෙන්නම්.

මේ තියෙන්නේ ජාති සේරම

8) ඩ්‍රිල් එකක්

ලී විතරක් විදිනවනම් 200W වගේ පොඩි එලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් හොදටම ඇති. සල්ලි තියනවනම් cordless ගන්න. සැහෙන්න පහසුයි, රුපියක් 15,000න් උඩ තමයි හැබැයි. චුටි, කරන්ට් එකට ගහන එකක් රුපියල් 2000ත් 2500ත් අතර ගානකට ගන්න පුළුවන්. මතක ඇතුව දෙපැත්තටම කැරකෙන්න හදන්න පුළුවන් ස්විච් එකක් තියන එකක් ගන්න. දැන් හැම drill එකකම තියනව හැබැයි කෝකටත් බලලම ගන්න

පරම්පරා 2ක 3ක් යනකම් පාවිච්චි කරන්න අදහසක් තියනවනම් Bosch, Dewalt, Makita, Dremel, Black & Decker වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න, 15,000 උඩ තමයි ඒවත්. ඔය බ්‍රෑන්ඩ් names බොරුවට ගහපු ජරාවල් තියනව අහුවෙන්න එපා.

මේ තියෙන්නේ cordless drill එකක්:

මේ තියෙන්නේ සාමාන්‍ය drill එකක්:

9) Jig Saw (ජිග් සෝ)

ලී කපන්න තමයි ගන්නේ. කියතෙන් එක දිගට කපනකොට ආතල්  ඒ හින්ද ජිග්සෝ එකක් තියනවනම් ඇගට ගුණයි, වැඩත් ලේසියි කාලෙත් ඉතුරුයි

ලී එක්ක වැඩ කරනවානම් 400W - 500W අතර එකක් හොදටම ඇති. අඩුවටම ගන්න පුළුවන් එක 3000ත් 4000ත් අතර ගානකට ගත්තහැකි. වැඩි කල් පාවිච්චි කරන්න ඕනනම් හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න

ජිග්සෝ දැකල නැති, කොහොමද කපන්න දන්නේ නැති අය මේ video එක බලන්න

[YOUTUBE]EFCGYVH1frc[/YOUTUBE]

10) Angle Grinder

සැහෙන වැඩක් ගන්න පුළුවන් ටූල් එකක් ඒ වගේම තමයි මේක පාවිච්චි කරද්දී සැහෙන්න සැලිකිලිමත් වෙන්න ඕන. පොඩ්ඩක් මිස් උනොත් ඇගිල්ලක් අතක් පයක් නෙවේ බෙල්ල උනත් කැපිල වෙන් වෙන්න පුළුවන්

එක පාරක් මට grinder එක අතරිලා මගේ මහපට ඇගිල්ල වෙන් වෙන්න ආසන්නව තිබුනේ. මහුන් දාල ගොඩ දැම්මේ  කවදාවත් පාවිච්චි නොකරපු කෙනෙක් නම් ලී කපන්න යකඩ කපන්න පාවිච්චි නොකරම ඉන්නවනම් තමයි හොද. කොහොම උනත් මේක අපි වඩු වැඩ වලදී පාවිච්චි කරන්නේ ලීයක මතුපිට සිනිදු කරන්න.

ඒක කරන්නේ මෙහෙමයි,

ප්ලාස්ටික් නට් පෑඩ් එකක් grinder එකට හයි කරනව. හරියටම මේ වගේ එකක්:

ඔය පල්ලහ තියන රතු පාට රවුම් තමයි වැලි කඩදාසි වලින් කපපු රවුම්, ඒ රවුමක් අපි හයි කරපු නට් පෑඩ් එකට ගම් දාල හොදට අලෝනවා.

මේ video එකේ විනාඩි 4 ඉදන් බලන්න කොහොමද angle grinder එකකින් ලීයක් මදින්නේ කියල

[YOUTUBE]68MRQWFRexU[/YOUTUBE]

මේ video එකේ තියෙන්නේ ලොකු grinder එකක්. සාමාන්යෙන් අපිට අගල් 4 හෝ 4.5 size angle grinder එකක් ඇති. අගල් 4 නොර්මල් එකක් රුපියල් 2000 සිට ඉහලට තියනව.

සමහර විට අපි බඩුවක් හදන්න ගිහාම අපිට මෙතනින් අවශ්‍ය වෙන්නේ drill එකක්, කියතක්, මිටියක්, angle grinder එකක් විටරයි. මොකද අපි ලීය කෙලින් කපගත්තොත් යතු නොගා angle grinder එකෙන් පොඩ්ඩක් මැද්දනම් ඇති

තව දානවනම් ටූල්ස් 100ක් හරි දැම්මැකි. මම මෙතන දැම්මේ සාමාන්යෙන් අවශ්‍ය වෙන දේවල් පමණයි.

අඩුවට සාමාන්යෙන් හොද machines ටිකක් ගන්න ඕනෙනම් PowerTek බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. ගානත් සාදාරනයි, warranty අවුරුද්දක හෝ මාස හයක හම්බෙනව. පාවිච්චියටත් සාමාන්යෙන් හොදයි.

වැදගත් වෙන්න ඇති කියල හිතනව, අදහස් පැමිණිලි ප්‍රශ්න ඔක්කොම ඉදිරිපත් කරන එකයි තියෙන්නෙ දැන්

මීලගට ලී සහ ලෑලි ගැන thread එකක් බලාපොරොත්තු වන්න

[QUOTE="ජොනී බට්ට, post: 17097200, member: 494104"] [SIZE="3"]හිතුවටත් වඩා කට්ටිය කැමති නිසා දිගටම කරගෙන යන්න හිතුව. :D:D අපි මේ කරන්න යන්නේ මොකක්ද කියල දන්නේ නැති අය [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632600"][SIZE="3"][COLOR="Indigo"]මෙතන ක්ලික් කරන්න[/COLOR][/SIZE][/URL]. [IMG]http://soulcraftwoodshop.com/wp-content/uploads/2012/05/bg_woodworking_banner.jpg[/IMG] අපි එහෙනම් අවශ්‍ය ටූල්ස් සහ මැෂින් වලින් වැඩේ පටන්ගමු [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] කාටත් තියන කවුරුත් අදුරන පොඩි පොඩි දේවල් වල ඉදන් සංකීරණ දෙවල් වලට යමු :D 1) [COLOR="Navy"]මිටියක් [/COLOR]-- අඩු මිටියක් වෙන්න ඕනේ, ඒ කියන්නේ ඇන ගලවන්න පුළුවන් මේ වගේ එකක් [IMG]http://images.wikia.com/walkingdead/images/archive/f/fa/20120121210255!Hammer.jpg[/IMG] 2) [COLOR="navy"]දිග මනින ටේප් එකක් [/COLOR] [IMG]http://www.all-spec.com/images/product/klein_tools/917-25.jpg[/IMG] 3) [COLOR="navy"]screwdrivers (නියං)[/COLOR] [IMG]http://www.elmershardware.co.uk/media/catalog/category/290.1.350.350.FFFFFF.0.jpeg[/IMG] 4) [COLOR="navy"]කියතක්[/COLOR] [IMG]http://www.rapidstock.eu/images/products/hand-tools/hand-saws/B9822s.jpg[/IMG] 5) [COLOR="navy"]ලී කපන නියං සෙට් එකක්[/COLOR] අගල් 1/4, 1/2, 3/4 සහ අගල. අනවශ්‍ය කෑලි කපා ඉවත් කිරීමට සහ ලී දෙකක් ජොයින් කිරීමේදී උපකාරී වේ. [IMG]http://www.masoncroft.com/wp-content/uploads/2014/04/Ansen-Tools-AN-223-Wood-Chisel-Set-6-Piece-0-350x350.jpg[/IMG] 6) [COLOR="navy"]යත්තක්[/COLOR] -- යතුගෑම සදහා -- අපි ලීයක් කෙලින් කැපුවට කැපිච්ච පැත්තේ කොහොමටත් කඩතොළු ඇද කුද තියනවනේ, යත්ත පාවිච්චි කරලා අපිට පුළුවන් කඩතොළු සහ ඇද නැතුව නුලට ලීය ගා ගන්න. මේ වගේ ඒවානම් ලංකාවේ නැ මන් හිතන්නෙ.. [IMG]http://www.elitetools.ca/documents/shop/product/d2673/shop-fox-d2673-smoothing-plane-2-x-9-3-4.jpg[/IMG] නොර්මල් ලී වලින් හදපුව තියනව මේ වගේ :dull: [IMG]http://www.oldtoolphotos.com/photos/images/webview/Wood_Planes2005520415298610.JPG[/IMG] ඇතුල මේ වගේ [IMG]http://www.lostcrafts.com/Carriage-Building/images/Fig.9-Mechanism-of-Plane.jpg[/IMG] ඔය එලියට පැනල තියන තලේ කොනට තමයි ඔක්කොම රළු තැන් කැපෙන්නේ, පහල තියන පොඩි video එක බැලුවනම් තේරෙයි යතුගාන හැටි [YOUTUBE]_-z6-GGDrFY[/YOUTUBE] 7) [COLOR="navy"]අල්ලු/ කලම්ප (clamps)[/COLOR] ලීයක් මේසෙට හිර කර ගැනීමට, ලී දෙකක් එකට හිර කිරීමට..... සහ ගොඩක් දේවල් වලට. කලම්ප වර්ග ගොඩක් තියනව. කඩෙන් ගන්නවට වඩා අපිට එකක් හදාගහ්තහැකි , එකත් මම කියල දෙන්නම්. මේ තියෙන්නේ ජාති සේරම :D [IMG]http://www.carllswoodproducts.com/images/clamps____010508.jpg[/IMG] 8) [COLOR="navy"]ඩ්‍රිල් එකක්[/COLOR] ලී විතරක් විදිනවනම් 200W වගේ පොඩි එලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් හොදටම ඇති. සල්ලි තියනවනම් cordless ගන්න. සැහෙන්න පහසුයි, රුපියක් 15,000න් උඩ තමයි හැබැයි. චුටි, කරන්ට් එකට ගහන එකක් රුපියල් 2000ත් 2500ත් අතර ගානකට ගන්න පුළුවන්. මතක ඇතුව දෙපැත්තටම කැරකෙන්න හදන්න පුළුවන් ස්විච් එකක් තියන එකක් ගන්න. දැන් හැම drill එකකම තියනව හැබැයි කෝකටත් බලලම ගන්න :P පරම්පරා 2ක 3ක් යනකම් පාවිච්චි කරන්න අදහසක් තියනවනම් Bosch, Dewalt, Makita, Dremel, Black & Decker වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න, 15,000 උඩ තමයි ඒවත්. ඔය බ්‍රෑන්ඩ් names බොරුවට ගහපු ජරාවල් තියනව අහුවෙන්න එපා. මේ තියෙන්නේ cordless drill එකක්: [IMG]http://toolmonger.com/wp-content/uploads/2006/05/standarddrill.jpg[/IMG] මේ තියෙන්නේ සාමාන්‍ය drill එකක්: [IMG]http://image.shutterstock.com/display_pic_with_logo/491584/491584,1329637667,1/stock-photo-electric-drill-with-cord-and-attached-metal-bit-95514757.jpg[/IMG] 9) [COLOR="Navy"]Jig Saw[/COLOR] (ජිග් සෝ) [IMG]http://www.professional-power-tool-guide.com/wp-content/uploads/2008/08/jig-saw.jpg[/IMG] ලී කපන්න තමයි ගන්නේ. කියතෙන් එක දිගට කපනකොට ආතල් :rofl: ඒ හින්ද ජිග්සෝ එකක් තියනවනම් ඇගට ගුණයි, වැඩත් ලේසියි කාලෙත් ඉතුරුයි :yes: ලී එක්ක වැඩ කරනවානම් 400W - 500W අතර එකක් හොදටම ඇති. අඩුවටම ගන්න පුළුවන් එක 3000ත් 4000ත් අතර ගානකට ගත්තහැකි. වැඩි කල් පාවිච්චි කරන්න ඕනනම් හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න :D ජිග්සෝ දැකල නැති, කොහොමද කපන්න දන්නේ නැති අය මේ video එක බලන්න :D [YOUTUBE]EFCGYVH1frc[/YOUTUBE] 10) [COLOR="Navy"]Angle Grinder [/COLOR] [IMG]http://www.parkinplant.co.uk/images/Mr-Skill-Makita-Angle-Grinder.jpg[/IMG] සැහෙන වැඩක් ගන්න පුළුවන් ටූල් එකක් ඒ වගේම තමයි මේක පාවිච්චි කරද්දී සැහෙන්න සැලිකිලිමත් වෙන්න ඕන. පොඩ්ඩක් මිස් උනොත් ඇගිල්ලක් අතක් පයක් නෙවේ බෙල්ල උනත් කැපිල වෙන් වෙන්න පුළුවන් :dull::dull::dull: එක පාරක් මට grinder එක අතරිලා මගේ මහපට ඇගිල්ල වෙන් වෙන්න ආසන්නව තිබුනේ. මහුන් දාල ගොඩ දැම්මේ :sorry::sorry: කවදාවත් පාවිච්චි නොකරපු කෙනෙක් නම් ලී කපන්න යකඩ කපන්න පාවිච්චි නොකරම ඉන්නවනම් තමයි හොද. කොහොම උනත් මේක අපි වඩු වැඩ වලදී පාවිච්චි කරන්නේ ලීයක මතුපිට සිනිදු කරන්න. ඒක කරන්නේ මෙහෙමයි, ප්ලාස්ටික් නට් පෑඩ් එකක් grinder එකට හයි කරනව. හරියටම මේ වගේ එකක්: [IMG]http://www.ahc-camberley.co.uk/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/t/o/toolbank_fle20410.jpg[/IMG] ඔය පල්ලහ තියන රතු පාට රවුම් තමයි වැලි කඩදාසි වලින් කපපු රවුම්, ඒ රවුමක් අපි හයි කරපු නට් පෑඩ් එකට ගම් දාල හොදට අලෝනවා. [IMG]http://thumbs4.ebaystatic.com/d/l225/m/mSsxhNemNiOY50DCKCEn1Mg.jpg[/IMG] මේ video එකේ විනාඩි 4 ඉදන් බලන්න කොහොමද angle grinder එකකින් ලීයක් මදින්නේ කියල [YOUTUBE]68MRQWFRexU[/YOUTUBE] මේ video එකේ තියෙන්නේ ලොකු grinder එකක්. සාමාන්යෙන් අපිට අගල් 4 හෝ 4.5 size angle grinder එකක් ඇති. අගල් 4 නොර්මල් එකක් රුපියල් 2000 සිට ඉහලට තියනව. [COLOR="DarkRed"]සමහර විට අපි බඩුවක් හදන්න ගිහාම අපිට මෙතනින් අවශ්‍ය වෙන්නේ drill එකක්, කියතක්, මිටියක්, angle grinder එකක් විටරයි. මොකද අපි ලීය කෙලින් කපගත්තොත් යතු නොගා angle grinder එකෙන් පොඩ්ඩක් මැද්දනම් ඇති :cool: තව දානවනම් ටූල්ස් 100ක් හරි දැම්මැකි. මම මෙතන දැම්මේ සාමාන්යෙන් අවශ්‍ය වෙන දේවල් පමණයි. අඩුවට සාමාන්යෙන් හොද machines ටිකක් ගන්න ඕනෙනම් PowerTek බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. ගානත් සාදාරනයි, warranty අවුරුද්දක හෝ මාස හයක හම්බෙනව. පාවිච්චියටත් සාමාන්යෙන් හොදයි. වැදගත් වෙන්න ඇති කියල හිතනව, අදහස් පැමිණිලි ප්‍රශ්න ඔක්කොම ඉදිරිපත් කරන එකයි තියෙන්නෙ දැන් :P:P[/COLOR] [COLOR="Orange"]මීලගට ලී සහ ලෑලි ගැන thread එකක් බලාපොරොත්තු වන්න [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom