Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Wordpress මුල සිට සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ Wordpress කියන්නේ?

Wordpress කියන්නේ PHP, MySQL භාවිතා කරල නිර්මාණය කරපු Content Management System (CMS) එකක්. මූලිකවම මෙහි අරමුණ වුනේ අන්තර්ජාලයේ බ්ලොග් ලියන්නන්ට තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් සිදුකරගැනීමට හැකි platform එකක නිර්මාණය කරලා දීමයි. ඒත් පස්සේ කාලෙදී Wordpress වල තිබුණු ගතිගුණ නිසා බ්ලොග් ලිවීමේ කටයුත්තට අමතරව වෙනත් විවිධ වෙබ් අඩවි සම්බන්ධ කටයුතු රාශියක් සඳහා යොදා ගැනීමට පරිශීලකයන් පෙළඹුනා.

Blogging වලට අමතරව Wordpress වෙන මොනවා සඳහාද යොදාගන්නේ?

පෞද්ගලික වෙබ් අඩවි නිර්මාණය කිරීමට

Portfolio නිර්මාණය කිරීමට(විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන්, වෙබ් සංවර්ධකයින්, ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් තමන්ගේ නිර්මාණ ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා)

Ecommerce වෙබ් අඩවි නිර්මාණය කිරීමට

සමාජ-ජාල වෙබ් අඩවි නිර්මාණය කිරීමට (Social Networking Sites)

සහ තවත් වැඩකටයුතු රාශියකට...

Wordpress භාවිතයේ ඇති වාසි මොනවාද?

මෙහි කේතය PHP සහ MySQL මත පදනම්ව ලියවුණු විවෘත හා නිදහස් එකක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගෙන භාවිතා කළ හැකියි.

Wordpress හි කේතය ඉතාමත් හොඳින් documentation කර ඇති බැවින් පහසුවෙන් එය සම්බන්ධ අවබෝධයක් ලබාගත හැකියි.

Joomla හෝ Drupal වැනි අනෙක් CMS වලට වැඩිය Wordpress ඉතා වේගවත්.

Wordpress හි customizations ඉතාම පහසුවෙන් සිදු කරන්න පුලුවන්.

Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන plugins ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.

Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන themes ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.

PHP සහ MySQL මත පදනම්ව ඇති බැවින්, basic hosting package එකක වුවත් host කරන්න පුලුවන්.

Wordpress හි උදවි සඳහා (help) ඇති Forums, Communities, Web sites ගණන ඉතා විශාලයි.

Wordpress භාවිතා කරන්නේ කවුද?

බ්ලොග් ලියන්නන්

පෞද්ගලික වෙබ් අඩවි සංවර්ධකයින්

ඡායාරූප ශිල්පීන්, කලාකරුවන් සහ තවත් බොහෝ පිරිසක්...

මේ වන විට Wordpress භාවිතා කරන අන්තර්ජාතික ආයතන අතර eBay, CNN, Adobe Blogs ආදිය දක්වන්න පුලුවන්.

Wordpress මගින් නිර්මාණය කරන ලද අඩවි වලට උදාහරණ මොනවාද?

http://www.kimonhotelathens.com/

http://www.wevio.com/

http://www.visualquimia.com.ar/

http://www.altimea.com/

මේ කිහිපයක් පමණයි....

Wordpress ගැන සරල අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟ post එකෙන් බලමු කොහොමද Wordpress server එකක් තුළ ස්ථාපනය කරගන්නේ කියලා.

මේ සඳහා...

සාමාන්‍ය PHP,MySQL දැනුමක්,

Apache server එක පිළිබඳ දැනුමක් (IIS වුනත් කමක් නැහැ),

Client - Server architecture එක ගැන දැනුමක්,

Photoshop පිළිබඳ පොඩි හෝ දැනුමක්

තියෙනවා නම් පහසු වේවි...

[QUOTE="dakshinasd, post: 9477231, member: 82737"] [CENTER][IMG]http://img257.imageshack.us/img257/4572/wordpresslogo.png[/IMG] [/CENTER] [B]මොකක්ද මේ Wordpress කියන්නේ?[/B] Wordpress කියන්නේ PHP, MySQL භාවිතා කරල නිර්මාණය කරපු Content Management System (CMS) එකක්. මූලිකවම මෙහි අරමුණ වුනේ අන්තර්ජාලයේ බ්ලොග් ලියන්නන්ට තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් සිදුකරගැනීමට හැකි platform එකක නිර්මාණය කරලා දීමයි. ඒත් පස්සේ කාලෙදී Wordpress වල තිබුණු ගතිගුණ නිසා බ්ලොග් ලිවීමේ කටයුත්තට අමතරව වෙනත් විවිධ වෙබ් අඩවි සම්බන්ධ කටයුතු රාශියක් සඳහා යොදා ගැනීමට පරිශීලකයන් පෙළඹුනා. [B] Blogging වලට අමතරව Wordpress වෙන මොනවා සඳහාද යොදාගන්නේ?[/B] [LIST] [*]පෞද්ගලික වෙබ් අඩවි නිර්මාණය කිරීමට [*]Portfolio නිර්මාණය කිරීමට(විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන්, වෙබ් සංවර්ධකයින්, ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් තමන්ගේ නිර්මාණ ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා) [*]Ecommerce වෙබ් අඩවි නිර්මාණය කිරීමට [*]සමාජ-ජාල වෙබ් අඩවි නිර්මාණය කිරීමට (Social Networking Sites) [*]සහ තවත් වැඩකටයුතු රාශියකට... [/LIST] [B]Wordpress භාවිතයේ ඇති වාසි මොනවාද?[/B] [LIST] [*]මෙහි කේතය PHP සහ MySQL මත පදනම්ව ලියවුණු විවෘත හා නිදහස් එකක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගෙන භාවිතා කළ හැකියි. [*]Wordpress හි කේතය ඉතාමත් හොඳින් documentation කර ඇති බැවින් පහසුවෙන් එය සම්බන්ධ අවබෝධයක් ලබාගත හැකියි. [*]Joomla හෝ Drupal වැනි අනෙක් CMS වලට වැඩිය Wordpress ඉතා වේගවත්. [*]Wordpress හි customizations ඉතාම පහසුවෙන් සිදු කරන්න පුලුවන්. [*]Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන plugins ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. [*]Wordpress සඳහා දහස් ගණනක් නොමිලේ සහ මුදල් අය කර ලබා දෙන themes ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. [*]PHP සහ MySQL මත පදනම්ව ඇති බැවින්, basic hosting package එකක වුවත් host කරන්න පුලුවන්. [*]Wordpress හි උදවි සඳහා (help) ඇති Forums, Communities, Web sites ගණන ඉතා විශාලයි. [/LIST] [B]Wordpress භාවිතා කරන්නේ කවුද?[/B] [LIST] [*]බ්ලොග් ලියන්නන් [*]පෞද්ගලික වෙබ් අඩවි සංවර්ධකයින් [*]ඡායාරූප ශිල්පීන්, කලාකරුවන් සහ තවත් බොහෝ පිරිසක්... [*]මේ වන විට Wordpress භාවිතා කරන අන්තර්ජාතික ආයතන අතර eBay, CNN, Adobe Blogs ආදිය දක්වන්න පුලුවන්. [/LIST] [B]Wordpress මගින් නිර්මාණය කරන ලද අඩවි වලට උදාහරණ මොනවාද?[/B] [LIST] [*][URL]http://www.kimonhotelathens.com/[/URL] [*][URL]http://www.wevio.com/[/URL] [*][URL]http://www.visualquimia.com.ar/[/URL] [*][URL]http://www.altimea.com/[/URL] [*]මේ කිහිපයක් පමණයි.... [/LIST] Wordpress ගැන සරල අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟ post එකෙන් බලමු කොහොමද Wordpress server එකක් තුළ ස්ථාපනය කරගන්නේ කියලා. මේ සඳහා... [LIST] [*]සාමාන්‍ය PHP,MySQL දැනුමක්, [*]Apache server එක පිළිබඳ දැනුමක් (IIS වුනත් කමක් නැහැ), [*]Client - Server architecture එක ගැන දැනුමක්, [*]Photoshop පිළිබඳ පොඩි හෝ දැනුමක් [*]තියෙනවා නම් පහසු වේවි... [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom