Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Wordpress මුල සිට සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි... දැන් අපි කරන්න යන්නේ Wordpress test කරලා බලන්න අවශ්‍ය වෙන web server (මම මෙතනදී භාවිතා කරන්නේ Apache web server එක.) එක සහ database server (MySQL) එක PHP සමග අපේ local PC එකේ setup කරගන්න. මොකද හැමෝටම Internet එකෙන් සල්ලි දීලා ගත්ත hosts සහ domain names තියේවි කියලා අපට හිතන්න බෑනේ. එහෙම තිබුණත්, මේ වගේ testing වැඩකට එකපාර සල්ලි දීලා ගත්ත server එකක් use කරන එකනම් එච්චර අනුමත කරන්න බැහැ. හැබැයි ඔයාලා එහෙම දේකට කැමතිනම් මේ පියවර පන්නලා ඊළඟ post එකේ ඉඳලා කියවන්න පටන් ගන්න. මොකද මම මේ කරන්න යන දේ Internet එකේ තියෙන Web server එකක by default setup වෙලා තියෙන්නේ.

මේ servers ටික setup කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා.

අදාළ මෘදුකාංග තුන වෙන වෙනම install කරලා configure කරගන්න එක

All-in-one bundle එකක් (WAMP වගේ) එකපාරම install කරගන්න එක

මම මේකෙන් භාවිතා කරන්න යන්නේ දෙවෙනියට කියපු ක්‍රමය. මොකද මේක සෑහෙන්න ලේසි වැඩක්. පළවෙනි ක්‍රමයට වැඩේ කරන්න ගියොත් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වෙනවා.

සටහන :- WAMP යනු Windows, Apache, MySQL, PHP යන වචන වල මුල් අකුරු වලින් සෑදුන වචනයක්. මතක තියාගන්න... WAMP භාවිතා කරන්න පුලුවන් Windows Install කරලා තියෙන පරිගණකයක විතරයි. ඔයාලා Linux හෝ Mac OS එක භාවිතා කරනවනම් මේ සඳහා විකල්පයක් ලෙස XAMP යොදාගන්න පුලුවන්. (මම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත XAMP ස්ථාපනය පිළිබඳ ලියපු blog සටහනක් මෙතනින් කියවන්න පුලුවන්. Mac සමග නම් මම වැඩකරලා නැති නිසා එය මත XAMP හෝ අදාළ මෘදුකාංග install කරන විදිහ ගැන නම් මට අත්දැකීමක් නැහැ.)

WAMP පරිගණකයේ install කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

http://www.wampserver.com/en/download.php ඔස්සේ තමන්ගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන (එනම් 64bit හෝ 32bit වශයෙන්) version එක download කරගන්න.

ලැබෙන .exe ගොනුව double click කරලා සාමාන්‍ය මෘදුකාංගයක් install කරන විදිහට install කරන්න (Settings හදන්න තියෙන තැන්වල default settings ඒ විදිහටම තියෙන්න දෙන්න. මම මෙතනදී හිතනවා ඔයාලා WAMP හි default installation path එක වෙනස් කරන්නේ නැතුව install කළා කියලා. ඒ කියන්නේ දැන් wamp install වෙලා තියෙන්නේ C:\WAMP කියන ස්ථානයේ.).

ඊට පස්සේ Desktop එක මතට එන "Start WAMP Server" කියන icon එක double click කරලා server එක (ඒ කියන්නේ Apache සහ MySQL server එක start කරගන්න පුලුවන්. මේ servers දෙකම windows වල services විදිහට තමයි run වෙන්නේ.)

වැඩ කටයුතු ටික සාර්ථකව සිද්ධ වුනානම් taskbar එකේ notification area එකට එන WAMP icon එක සුදු පාටින් පේන්න ඕනේ. හදිස්සියේවත් එම icon එක රතුපාටින් හෝ කහපාටින් පෙන්වනවානම් කිසියම් server එකක් නිවැරදි ලෙස start වී නැහැ කියලයි warn කරන්නේ.

එහෙම warnings මුකුත් නැත්නම් තමන්ගේ default web browser එක open කරලා http:\\localhost කියන address එක type කරලා enter කරන්න. බලන්න පහත රූපයේ පරිදි වෙබ් පිටුවක් පෙන්වනවාද කියලා? එහෙමනම් මෙච්චර වෙලා කරපු වැඩටික සාර්ථකයි. දැන් තියෙන්නේ මේ Server එක මත Wordpress පිහිටුවීමයි. අපි ඊළඟ post එකෙන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.

[QUOTE="dakshinasd, post: 9478667, member: 82737"] හරි... දැන් අපි කරන්න යන්නේ Wordpress test කරලා බලන්න අවශ්‍ය වෙන web server (මම මෙතනදී භාවිතා කරන්නේ Apache web server එක.) එක සහ database server (MySQL) එක PHP සමග අපේ local PC එකේ setup කරගන්න. මොකද හැමෝටම Internet එකෙන් සල්ලි දීලා ගත්ත hosts සහ domain names තියේවි කියලා අපට හිතන්න බෑනේ. එහෙම තිබුණත්, මේ වගේ testing වැඩකට එකපාර සල්ලි දීලා ගත්ත server එකක් use කරන එකනම් එච්චර අනුමත කරන්න බැහැ. හැබැයි ඔයාලා එහෙම දේකට කැමතිනම් මේ පියවර පන්නලා ඊළඟ post එකේ ඉඳලා කියවන්න පටන් ගන්න. මොකද මම මේ කරන්න යන දේ Internet එකේ තියෙන Web server එකක by default setup වෙලා තියෙන්නේ. මේ servers ටික setup කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. [LIST=1] [*]අදාළ මෘදුකාංග තුන වෙන වෙනම install කරලා configure කරගන්න එක [*]All-in-one bundle එකක් (WAMP වගේ) එකපාරම install කරගන්න එක [/LIST] මම මේකෙන් භාවිතා කරන්න යන්නේ දෙවෙනියට කියපු ක්‍රමය. මොකද මේක සෑහෙන්න ලේසි වැඩක්. පළවෙනි ක්‍රමයට වැඩේ කරන්න ගියොත් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වෙනවා. සටහන :- WAMP යනු Windows, Apache, MySQL, PHP යන වචන වල මුල් අකුරු වලින් සෑදුන වචනයක්. මතක තියාගන්න... WAMP භාවිතා කරන්න පුලුවන් Windows Install කරලා තියෙන පරිගණකයක විතරයි. ඔයාලා Linux හෝ Mac OS එක භාවිතා කරනවනම් මේ සඳහා විකල්පයක් ලෙස XAMP යොදාගන්න පුලුවන්. (මම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත XAMP ස්ථාපනය පිළිබඳ ලියපු blog සටහනක් [URL="http://sinhala.dakshinasd.com/2009/10/%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-songbird-xampp-etc-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/"]මෙතනින් [/URL]කියවන්න පුලුවන්. Mac සමග නම් මම වැඩකරලා නැති නිසා එය මත XAMP හෝ අදාළ මෘදුකාංග install කරන විදිහ ගැන නම් මට අත්දැකීමක් නැහැ.) WAMP පරිගණකයේ install කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න. [LIST] [*][URL]http://www.wampserver.com/en/download.php[/URL] ඔස්සේ තමන්ගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන (එනම් 64bit හෝ 32bit වශයෙන්) version එක download කරගන්න. [*]ලැබෙන .exe ගොනුව double click කරලා සාමාන්‍ය මෘදුකාංගයක් install කරන විදිහට install කරන්න (Settings හදන්න තියෙන තැන්වල default settings ඒ විදිහටම තියෙන්න දෙන්න. [B]මම මෙතනදී හිතනවා ඔයාලා WAMP හි default installation path එක වෙනස් කරන්නේ නැතුව install කළා කියලා. ඒ කියන්නේ දැන් wamp install වෙලා තියෙන්නේ C:\WAMP කියන ස්ථානයේ.[/B]). [*]ඊට පස්සේ Desktop එක මතට එන "Start WAMP Server" කියන icon එක double click කරලා server එක (ඒ කියන්නේ Apache සහ MySQL server එක start කරගන්න පුලුවන්. මේ servers දෙකම windows වල services විදිහට තමයි run වෙන්නේ.) [*]වැඩ කටයුතු ටික සාර්ථකව සිද්ධ වුනානම් taskbar එකේ notification area එකට එන WAMP icon එක සුදු පාටින් පේන්න ඕනේ. හදිස්සියේවත් එම icon එක රතුපාටින් හෝ කහපාටින් පෙන්වනවානම් කිසියම් server එකක් නිවැරදි ලෙස start වී නැහැ කියලයි warn කරන්නේ. [/LIST] [CENTER][IMG]http://img19.imageshack.us/img19/4366/servicess.png[/IMG] [LEFT] එහෙම warnings මුකුත් නැත්නම් තමන්ගේ default web browser එක open කරලා http:\\localhost කියන address එක type කරලා enter කරන්න. බලන්න පහත රූපයේ පරිදි වෙබ් පිටුවක් පෙන්වනවාද කියලා? එහෙමනම් මෙච්චර වෙලා කරපු වැඩටික සාර්ථකයි. දැන් තියෙන්නේ මේ Server එක මත Wordpress පිහිටුවීමයි. අපි ඊළඟ post එකෙන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. [CENTER][IMG]http://img96.imageshack.us/img96/7572/wamphome.png[/IMG] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom