Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Wordpress මුල සිට සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wordpress download කරගන්න www.wordpress.org වෙබ් අඩවියට පිවිසෙන්න. මෙහිදී මෘදුකාංගය zip හෝ tar.gz ගොනුවක් ලෙස download කිරීමට ලබාදෙනවා. මෙය ලියන වෙලාවේ Wordpress හි 3.0.5 වන සංස්කරණයයි නිකුත්ව පවතින්නේ. විශාලත්වය ~3 MB විතර වෙනවා.

Download කරගෙන ඉවර වුනාට පස්සේ තම තමන් Wordpress install කරපු directory එකට යන්න (මගේ නම් C:\wamp). එහි තියෙනවා www නමින් folder එකක්. Download කරගත් zip ගොනු ඇතුලේ තියෙන "wordpress" කියන folder එක මෙතෙනට extract කරගන්න.

දැන් මේ Wordpress කියන folder එක තමන් කැමති නමකට (උදා:- mysite) rename කරගන්න.

ඊටපස්සේ web browser එක open කරගෙන http://localhost/<folder එකට ලබාදුන් නම> (උදා:-http://localhost/mysite) ගහලා බලන්න Wordpress වලින් error එකක් ලබා දෙනවාද කියලා. එහෙම error එකක් Wordpress වලින් ලබාදෙනවා නම් මෙතෙක් සිදුකළ වැඩටික සාර්ථකයි. දැන් අපි මේ සඳහා අවශ්‍ය database එක හදාගනිමු.

Browser එකේ අලුත් tab එකක් open කරගෙන http://localhost/phpmyadmin වෙත යන්න. මේ MySQL server එකේ administration tasks සිදු කිරීම සඳහා ලබාදී තිබෙන web based control panel එකක් කිවුවොත් නිවැරදි. මෙහි සෑහෙන සැකසුම් ප්‍රමාණයක් අඩංගු UI එකක් තිබුණත් අපි database එකක් නිර්මාණය කිරීමේ පියවර විතරක් මෙතනදී සළකා බලමු.

මෙහි අංක 1 යනුවෙන් සඳහන් තැනට තමන් හදන්න යන database එකේ නම ලබා දෙන්න. මෙය මතක තබාගත හැකි unique නමක් විය යුතුයි (උදා :- mysitedb).

ඊට පස්සේ එතනම එහා පැත්තේ තියෙන Create කියන button එක click කරලා database එක හදන්න පුලුවන්.

නිවැරදිව database එක නිර්මාණය වුනානම් අංක 2 කියන ස්ථානයේ අලුතින් හදපු database එක list වෙලා තියේවි.

Database එක නිවරදිව හැදුවට පස්සේ ආපහු යන්න අපේ site එක තියෙන URL එකට. ඒකේ තියෙන Wordpress error message එකේ තියෙන Create Configuration File කියන button එක click කරන්න. එතනින් එන screen එකේදී Wordpress install කරන්න ඔබ විසින් සැපයිය යුතු දේවල් පිළිබඳ ලැයිස්තුවක් ලබා දෙනවා. ඒකෙත් Let's Go කියන button එක ඔබලා ඉස්සරහට යන්න.

මෙතැනට තමන් නිර්මාණය කළ database එකේ නම ලබාදෙන්න.

මෙතැනට ඇතුළත් කළ යුත්තේ MySQL හි user කෙනෙකු ගේ නමයි. අපි මෙතැනදී MySQL හි පවතින default user කෙනෙක් වෙන root නම් user භාවිතා කරමු.

සාමාන්‍යයෙන් WAMP install වීමේදී root වෙනුවෙන් password එකක් assign කරන්නේ නැහැ. ඒ නිසා අපි එතැන හිස් තැනක් තියමු.

Database host එකත් වෙනස් කරන්න එපා.

Table prefix එක කැමතිනම් පමණක් වෙනස් කරන්න.

අවසාන වශයෙන් ඉස්සෙල්ලා enter කරපු data ටික submit කරන්න.

ඔයාලා නිවැරදි තොරතුරු ලබාදීලා තිබුණොත් ඊළඟ screen එකේදී database connection එක සාර්ථක බවත්, Wordpress install කිරීමට සූදානම් බවත් කියලා message එකක් පෙන්වාවි.

දැන් තියෙන්නේ Run the Install button එක click කරලා Wordpress installation එකට අවශ්‍ය admin details ලබා දෙන්නයි. ඒ කියන්නේ Site එකේ නම, admin password එක, admin email ආදී වශයෙන්. මේ details හොඳට මතක තියාගෙන submit කරන්න.

ස්වල්ප වේලාවකින් Wordpress installation එක සාර්ථක වුන බවත්, admin panel එකට log විය හැකි බවත් කියමින් message එකක් දිස්වේවි.

දැන් ගිහිල්ලා බලන්න අපේ site එකට කොහොමද පෙනුම කියලා (උදා:- http://localhost/mysite)... Wordpress install කිරීමේ කටයුතු මෙතනින් අවසන් වෙනවා... මීට පස්සේ තියෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි configurations ටික කරගන්නයි.

[QUOTE="dakshinasd, post: 9479629, member: 82737"] Wordpress download කරගන්න [URL="http://www.wordpress.org"]www.wordpress.org[/URL] වෙබ් අඩවියට පිවිසෙන්න. මෙහිදී මෘදුකාංගය zip හෝ tar.gz ගොනුවක් ලෙස download කිරීමට ලබාදෙනවා. මෙය ලියන වෙලාවේ Wordpress හි 3.0.5 වන සංස්කරණයයි නිකුත්ව පවතින්නේ. විශාලත්වය ~3 MB විතර වෙනවා. Download කරගෙන ඉවර වුනාට පස්සේ තම තමන් Wordpress install කරපු directory එකට යන්න (මගේ නම් C:\wamp). එහි තියෙනවා www නමින් folder එකක්. Download කරගත් zip ගොනු ඇතුලේ තියෙන "wordpress" කියන folder එක මෙතෙනට extract කරගන්න. [CENTER][IMG]http://img191.imageshack.us/img191/8162/wampc.jpg[/IMG] [LEFT] දැන් මේ Wordpress කියන folder එක තමන් කැමති නමකට (උදා:- mysite) rename කරගන්න. ඊටපස්සේ web browser එක open කරගෙන http://localhost/<folder එකට ලබාදුන් නම> (උදා:-http://localhost/mysite) ගහලා බලන්න Wordpress වලින් error එකක් ලබා දෙනවාද කියලා. එහෙම error එකක් Wordpress වලින් ලබාදෙනවා නම් මෙතෙක් සිදුකළ වැඩටික සාර්ථකයි. දැන් අපි මේ සඳහා අවශ්‍ය database එක හදාගනිමු. Browser එකේ අලුත් tab එකක් open කරගෙන [URL]http://localhost/phpmyadmin[/URL] වෙත යන්න. මේ MySQL server එකේ administration tasks සිදු කිරීම සඳහා ලබාදී තිබෙන web based control panel එකක් කිවුවොත් නිවැරදි. මෙහි සෑහෙන සැකසුම් ප්‍රමාණයක් අඩංගු UI එකක් තිබුණත් අපි database එකක් නිර්මාණය කිරීමේ පියවර විතරක් මෙතනදී සළකා බලමු. [CENTER][IMG]http://img253.imageshack.us/img253/9144/phpmyadmin.jpg[/IMG] [/CENTER] මෙහි අංක 1 යනුවෙන් සඳහන් තැනට තමන් හදන්න යන database එකේ නම ලබා දෙන්න. මෙය මතක තබාගත හැකි unique නමක් විය යුතුයි (උදා :- mysitedb). ඊට පස්සේ එතනම එහා පැත්තේ තියෙන Create කියන button එක click කරලා database එක හදන්න පුලුවන්. නිවැරදිව database එක නිර්මාණය වුනානම් අංක 2 කියන ස්ථානයේ අලුතින් හදපු database එක list වෙලා තියේවි. Database එක නිවරදිව හැදුවට පස්සේ ආපහු යන්න අපේ site එක තියෙන URL එකට. ඒකේ තියෙන Wordpress error message එකේ තියෙන Create Configuration File කියන button එක click කරන්න. එතනින් එන screen එකේදී Wordpress install කරන්න ඔබ විසින් සැපයිය යුතු දේවල් පිළිබඳ ලැයිස්තුවක් ලබා දෙනවා. ඒකෙත් Let's Go කියන button එක ඔබලා ඉස්සරහට යන්න. [CENTER][IMG]http://img600.imageshack.us/img600/6618/dbconfig.jpg[/IMG] [/CENTER] [LIST=1] [*]මෙතැනට තමන් නිර්මාණය කළ database එකේ නම ලබාදෙන්න. [*]මෙතැනට ඇතුළත් කළ යුත්තේ MySQL හි user කෙනෙකු ගේ නමයි. අපි මෙතැනදී MySQL හි පවතින default user කෙනෙක් වෙන root නම් user භාවිතා කරමු. [*]සාමාන්‍යයෙන් WAMP install වීමේදී root වෙනුවෙන් password එකක් assign කරන්නේ නැහැ. ඒ නිසා අපි එතැන හිස් තැනක් තියමු. [*]Database host එකත් වෙනස් කරන්න එපා. [*]Table prefix එක කැමතිනම් පමණක් වෙනස් කරන්න. [*]අවසාන වශයෙන් ඉස්සෙල්ලා enter කරපු data ටික submit කරන්න. [/LIST] ඔයාලා නිවැරදි තොරතුරු ලබාදීලා තිබුණොත් ඊළඟ screen එකේදී database connection එක සාර්ථක බවත්, Wordpress install කිරීමට සූදානම් බවත් කියලා message එකක් පෙන්වාවි. [CENTER][IMG]http://img23.imageshack.us/img23/5703/wpinstall.jpg[/IMG] [/CENTER] දැන් තියෙන්නේ Run the Install button එක click කරලා Wordpress installation එකට අවශ්‍ය admin details ලබා දෙන්නයි. ඒ කියන්නේ Site එකේ නම, admin password එක, admin email ආදී වශයෙන්. මේ details හොඳට මතක තියාගෙන submit කරන්න. [CENTER][IMG]http://img823.imageshack.us/img823/9583/wpinstall2.jpg[/IMG] [/CENTER] ස්වල්ප වේලාවකින් Wordpress installation එක සාර්ථක වුන බවත්, admin panel එකට log විය හැකි බවත් කියමින් message එකක් දිස්වේවි. [CENTER][IMG]http://img593.imageshack.us/img593/5287/wpinstallsuccess.jpg[/IMG] [/CENTER] දැන් ගිහිල්ලා බලන්න අපේ site එකට කොහොමද පෙනුම කියලා (උදා:- [URL]http://localhost/mysite[/URL])... Wordpress install කිරීමේ කටයුතු මෙතනින් අවසන් වෙනවා... මීට පස්සේ තියෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි configurations ටික කරගන්නයි. [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom