WordPress Help

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machala mata podi help ekak oni. mama eCommerce site ekak hadagena yanawa , eke product user kenek cart ekata add karagena checkout ekedi enawane prodcuts details payament details eka iliga step eka widiyata place order kiyala part ekak. mekai dena ganna oni client ta oni payment eka karanna kalin ethanin quotation ekak yawanna price details ehema tika calculate wela. ita passe admin ge dashboard eke eka process weddi admin yanwanawa shipping cost eka manually add karaala ethakota price eka change wenwa. ita passe email ekak wage yanna oni payment request eka customer ta. machanala ubala danan plugin tiyeda meka karanna puluwa?

    thanks..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: samsri

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඕක එහෙම කරන්න බැ
    එහෙනම් ඕකට දන්නා ඕනේ මැනුවල් රික්වෙස්ට් ෆෝම් එකක්
    ඔක්කොම ටික ඇඩ් කරලා සබ්මිට් කලාම ඇඩ්මින්ට ඊමේල් එකක් යනවා
    ඊට පස්සේ ඇඩ්මින් ගාන ඇඩ් කරලා ඉන්වොයිස් එකක් යවනවා ඔන්ලයින්
    එහෙම නැත්තනම් සයිට් එකේ ඉන්වොයිස් එකක් ජෙනරේට් කරනවා ඒ යුසර්ට
    ඊට පස්සේ එක ගෙවන්න තියෙන්නේ
     
    ehema tiyena plugin wala names dananwada machan?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ehema tiyena plugin wala names dananwada machan?

    නින්ජා ෆෝරම්ස් දාපන්
    ඉන්වොයිස් වලට නම් ඉතින් වුකොම්ර්ස් තියෙනවනේ
    කස්ටම් ඉන්වොයිස් එකක් ජෙනරේට් කරපන් එකෙන්
    ඊට පස්සේ එකට ගිහින් එකෙන් පේමන්ට් කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    නින්ජා ෆෝරම්ස් දාපන්
    ඉන්වොයිස් වලට නම් ඉතින් වුකොම්ර්ස් තියෙනවනේ
    කස්ටම් ඉන්වොයිස් එකක් ජෙනරේට් කරපන් එකෙන්
    ඊට පස්සේ එකට ගිහින් එකෙන් පේමන්ට් කරන්න තියෙන්නේ

    ok bro.:love: thanks try ekak dennam
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    නින්ජා ෆෝරම්ස් දාපන්
    ඉන්වොයිස් වලට නම් ඉතින් වුකොම්ර්ස් තියෙනවනේ
    කස්ටම් ඉන්වොයිස් එකක් ජෙනරේට් කරපන් එකෙන්
    ඊට පස්සේ එකට ගිහින් එකෙන් පේමන්ට් කරන්න තියෙන්නේ

    thanks machan wede goda :love::love: