Work From home/ Remote work කරන අයට හොද ආරංචියක් නම් නෙවෙයි බිල් ගේට්ස් මහත්තයා මේ ගේන්න යන්නේ? 😒😅🥲

dog123

Well-known member
  • Sep 25, 2007
    2,857
    3,810
    113
    මහත්තයෝ මේ tracking නෙවෙයි මේකට කියන්නේ survailance කියල...😒

    යකෝ පොඩ්ඩක් එලියට ගිහින් දුමක් දාලා එන්න,දවල්ට බත ගහලා පොඩි nap එකක් දාන්න වත් බැරි වෙන විදියට වැඩ කරන්න එපා බන්


    FB_IMG_1769820610950.jpg