Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

මචන් මන් මාස කිහිපයකට කලින් job එකකට ගියේ.රැකියාව සහ සාමාන්‍ය ජීවිතය සමබරව තියාගන්න විදිය ගැන උපදෙස් ටිකක් දීපන්කෝ? පුලුවන් නම් උබලා දවස ගෙවන ආකාරය ගැන සටහනක් දාන්න.අනිත් අයටත් වැදගත් වේවි.(අලුතින් ජොබ් එකකට ගිය අයට)

මගේ සතියේ දවස් ගෙවන ආකාරය ගැන දැකලා මටම කලකිරුනා

උදේ ඇහැරෙනවා 5 ගානට විතර මුහුන හොදලා කාලා වැඩට යනවා.හවස ආයේ train එකේ ගෙදර එනවා 7 ට විතර. wash එකක් දාලා ටීවි එක බලලා නිදාගන්නවා 10 ගානට.ඔය අතර තුර ඉතින් phone එක තමා ඔබ ඔබ ඉන්නේ.(facebook,whatsapp). gym එකකට යන්න හිතන් හිටියට යැවෙන්නෙ නෑ මොකද ජොබ් එකකට ගිහින් ආවම මහන්සි නිසා,අනික වෙලාවකුත් නෑ යන්න.ඒකටත් ගිහින් එන්න පැය 2ක් වත් යනවා නේ. ඉතින් ඔන්න ඔය විදියට සතිය ගෙවනවා එකම විදියට.කිසිම දියුනවක් නෑ,ඒ කිව්වේ අදයාපනය පැත්තෙන් හරි මොනවා හරි පැත්තකින්.මන් බැලුවේ ජොබ් එකටත් ගිහින් තවත් ඉගෙන ගන්න උන් ඉන්නවා Degree වගේම Masters පවා, උන් කොහොමද කරන්නේ?

මාත් තව ඉගෙන ගන්න හිතන් ඉන්නේ ඒත් ජොබ් එකත් එක්ක කොහොමද කරගන්නෙ කියලා හිතෙනවා.සති අන්තයේ lectures යන්න ඕනා,සතියෙ දවස් වල ජොබ් එකට යනවා ඒ නිසා පාඩම් කරන්න වෙලාවක් නෑ වගේනෙ?

ඉස්සර ගෙදර ඉන්න දවස්වල බණ ඇහුවා, films බැලුවා, දැන් ඒවා බලපු අහපු කාලයක් මතක නෑ..

work-life බැලන්ස් කරන ආකාරය,කාලය manage කරන ආකාරය ගැන idea එකක් දීපන්කෝ. නැත්නම් වයසත් එක්ක ජොබ් එකට ගිය එක විතරයි වෙලා තියෙන්නේ. elakiri එකේ ජිවිතය ගොඩ දාගත්ත එලකිරි කොල්ලො ඉන්නවා ඕන තරම් මන් හිතනවා අපිටත් ජිවිතය ගොඩ දාගන්න උපදෙස් දේවි කියලා.

[QUOTE="Mr.Frank, post: 25147155, member: 564501"] [b]Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?[/b] [SIZE="3"]මචන් මන් මාස කිහිපයකට කලින් job එකකට ගියේ.රැකියාව සහ සාමාන්‍ය ජීවිතය සමබරව තියාගන්න විදිය ගැන උපදෙස් ටිකක් දීපන්කෝ:yes:? [B]පුලුවන් නම් උබලා දවස ගෙවන ආකාරය ගැන සටහනක් දාන්න.අනිත් අයටත් වැදගත් වේවි.(අලුතින් ජොබ් එකකට ගිය අයට)[/B] මගේ සතියේ දවස් ගෙවන ආකාරය ගැන දැකලා මටම කලකිරුනා:confused: උදේ ඇහැරෙනවා 5 ගානට විතර මුහුන හොදලා කාලා වැඩට යනවා.හවස ආයේ train එකේ ගෙදර එනවා 7 ට විතර. wash එකක් දාලා ටීවි එක බලලා නිදාගන්නවා 10 ගානට.ඔය අතර තුර ඉතින් phone එක තමා ඔබ ඔබ ඉන්නේ.(facebook,whatsapp). gym එකකට යන්න හිතන් හිටියට යැවෙන්නෙ නෑ මොකද ජොබ් එකකට ගිහින් ආවම මහන්සි නිසා,අනික වෙලාවකුත් නෑ යන්න.ඒකටත් ගිහින් එන්න පැය 2ක් වත් යනවා නේ. ඉතින් ඔන්න ඔය විදියට සතිය ගෙවනවා එකම විදියට.කිසිම දියුනවක් නෑ,ඒ කිව්වේ අදයාපනය පැත්තෙන් හරි මොනවා හරි පැත්තකින්.මන් බැලුවේ ජොබ් එකටත් ගිහින් තවත් ඉගෙන ගන්න උන් ඉන්නවා Degree වගේම Masters පවා, උන් කොහොමද කරන්නේ?:oo: මාත් තව ඉගෙන ගන්න හිතන් ඉන්නේ ඒත් ජොබ් එකත් එක්ක කොහොමද කරගන්නෙ කියලා හිතෙනවා.සති අන්තයේ lectures යන්න ඕනා,සතියෙ දවස් වල ජොබ් එකට යනවා ඒ නිසා පාඩම් කරන්න වෙලාවක් නෑ වගේනෙ? :no: ඉස්සර ගෙදර ඉන්න දවස්වල බණ ඇහුවා, films බැලුවා, දැන් ඒවා බලපු අහපු කාලයක් මතක නෑ:no:.. work-life බැලන්ස් කරන ආකාරය,කාලය manage කරන ආකාරය ගැන idea එකක් දීපන්කෝ. නැත්නම් වයසත් එක්ක ජොබ් එකට ගිය එක විතරයි වෙලා තියෙන්නේ. [B]elakiri එකේ ජිවිතය ගොඩ දාගත්ත එලකිරි කොල්ලො ඉන්නවා ඕන තරම් මන් හිතනවා අපිටත් ජිවිතය ගොඩ දාගන්න උපදෙස් දේවි කියලා. [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom