Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WORLD 1ST KUDU PM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Related Face Book comment

හක්ගෙඩි පක්ෂය සහ එම පක්ෂයට අනුබද්ධිත සත්ව ප්‍රජාව මේ වන විට කරමින් සිටින්නේ පක්කලි සර්විස් එකකි... රටේ පළවැනි පුරවැසියා, නිළ නොවන දෙවන පුරවැසියා, තුන්වෙනි පුරවැසියා යනාදි වශයෙන් "නෙත්තිමාලේ ඉත්තෝ" සියල්ල එක පවුලක දරු කැලක් වී සිටියදී, ඔවුන් මැද "ඔඩ් මෑන්" වී සිටින්නේ අර මහලු ගොයියාය... ඒ හේරා කොලේ ඉතාම සීනියර් කොළයක් බැවින් අමු අමුවේ තට්ටු ආසියෙක් දමා හේරා කපන්නට බැරිය... එසේ කළොත් කාඩ් පැක් එකම නැගී සිටිනු ඇතැයි බියක් පවතී... ඒ නිසා ගාණට, ලතාවට සිස්ටම් එක දමා හේරා අස් කළ යුතුය...අස්කොට එතනට තට්ටුවෙන්ම ආසියෙක් දැමිය යුතුය... ඒ පක්කලි සර්විස් එක බාරගෙන සිටින්නේ හක් ගෙඩි සැට් එකයි... උන්ගේ ගිහි මහ එකා හේරා පොසිෂන් එකේ සිට දෙකේ කොළයට දැමීම ගැන දැන් උන්ට එච්චර ගාණක් නැත... අවශ්‍ය වන්නේ පිරිහෙමින් පවතින ඡන්ද පදනම හමුවේ බඩවියත දිගටම ලැබෙන බවට සුවර් කර ගැනීමයි...

මේ මොහොත වනවිට තට්ටු ආසි කොළ සෙට් එක පට්ටම බලවත් නිසාත්, හේරා වළ පයයි, ගොඩ පයයි නිසාත් ආසි සැට් එක ගේම දිනනු ඇති අතර, එයින් පසුව සුපුරුදු පරිදි අහිමි වූ ආසනේ ගැන සොවින් තැවෙමින් නාකි හේරා කෙටි කළකින්ම කජ්ජ ගසනු ඇත... වැව් බැදි රාජ්ජේ දැන් ඉන්නා කසිප්පු ප්රවර්ධක මහ එකාට පෙර සිටි හොර තක්කඩියා කජ්ජ ගැසුවේද එවැනිම ගේමක ප්‍රතිඵලයක් වසයෙනි..

[QUOTE="jeewantha05, post: 16110302, member: 79577"] Related Face Book comment [SIZE="4"]හක්ගෙඩි පක්ෂය සහ එම පක්ෂයට අනුබද්ධිත සත්ව ප්‍රජාව මේ වන විට කරමින් සිටින්නේ පක්කලි සර්විස් එකකි... රටේ පළවැනි පුරවැසියා, නිළ නොවන දෙවන පුරවැසියා, තුන්වෙනි පුරවැසියා යනාදි වශයෙන් "නෙත්තිමාලේ ඉත්තෝ" සියල්ල එක පවුලක දරු කැලක් වී සිටියදී, ඔවුන් මැද "ඔඩ් මෑන්" වී සිටින්නේ අර මහලු ගොයියාය... ඒ හේරා කොලේ ඉතාම සීනියර් කොළයක් බැවින් අමු අමුවේ තට්ටු ආසියෙක් දමා හේරා කපන්නට බැරිය... එසේ කළොත් කාඩ් පැක් එකම නැගී සිටිනු ඇතැයි බියක් පවතී... ඒ නිසා ගාණට, ලතාවට සිස්ටම් එක දමා හේරා අස් කළ යුතුය...අස්කොට එතනට තට්ටුවෙන්ම ආසියෙක් දැමිය යුතුය... ඒ පක්කලි සර්විස් එක බාරගෙන සිටින්නේ හක් ගෙඩි සැට් එකයි... උන්ගේ ගිහි මහ එකා හේරා පොසිෂන් එකේ සිට දෙකේ කොළයට දැමීම ගැන දැන් උන්ට එච්චර ගාණක් නැත... අවශ්‍ය වන්නේ පිරිහෙමින් පවතින ඡන්ද පදනම හමුවේ බඩවියත දිගටම ලැබෙන බවට සුවර් කර ගැනීමයි... මේ මොහොත වනවිට තට්ටු ආසි කොළ සෙට් එක පට්ටම බලවත් නිසාත්, හේරා වළ පයයි, ගොඩ පයයි නිසාත් ආසි සැට් එක ගේම දිනනු ඇති අතර, එයින් පසුව සුපුරුදු පරිදි අහිමි වූ ආසනේ ගැන සොවින් තැවෙමින් නාකි හේරා කෙටි කළකින්ම කජ්ජ ගසනු ඇත... වැව් බැදි රාජ්ජේ දැන් ඉන්නා කසිප්පු ප්රවර්ධක මහ එකාට පෙර සිටි හොර තක්කඩියා කජ්ජ ගැසුවේද එවැනිම ගේමක ප්‍රතිඵලයක් වසයෙනි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom