Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
World Cup Final Eka Gana Mata Hithena Dee...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දැන් ක්‍රිකට් ලෝක අනුශූරයෝ...!!! ප්‍රථමයෙන් ම සංගා , මහේල ඇතුළු අපේ ටීම් එක ට විශ් කරන වා...

අද මැච් එකේ 47 වන ඔවෙර් එක ටම එන කල් අපේ කාගේත් බලපොරොත් තුව තිබ්බේ දිනන්න පුළුවන් වෙයි කියලා....

මාලිංග ගේ විකට් ගැනීමත් එක්ක තරගය හොද ආරම්බයක් තිබ්බා. බෝල් කරද්දී... එත් ටිකෙන් ටික තරගය අපේ අතින් ගිලිහි යන ව දුටුවා...

ඒ වෙලා වෙ ගෙදරට වෙලා මැච් එක දිහා බලන් ඉන්න අපිත් පුදුම පීඩනයකින් නේ මැච් එක බලන්නේ....

ගෙදරට වෙලා අපිට මෙහෙම වෙන ව නම් තරගය සෙල්ලම් කරපු අපේ කොල්ලන් ට කොච්චර වේදනාවක් හිතට දැනෙන්න ඇද්ද???

මේ පාර මිස් වෙයි ද කියල හිත ට කොච්චර දැනෙන්න ඇද්ද ?? අපි ට වැරදුනේ කොතන ද ?? ඇත්තටම කියන ව නම් පන්දු යවන අයටත් ඒ වෙලා වේ කරන්න කියල ලොකු දෙයක් තිබ්බේ නෑ... එත් 30 වන ඔවෙර් එකේ දී විතර පොඩ්ඩක් හිතල බලන්න තිබ්බා.... තරගය අපෙන් ගිලිහි යන්න පටන් ගත්තේ 25 ඔවෙර් එකේ ඉදන් වගේ....

අජන්ත ඇයි මේ තරගයට අවේ නැත්තේ?? එයා ආව නම් bowling side එකේ අද වෙනසක් වෙන්න තිබුන කියල මට හිතෙන ව.. තරංග ගේ අතින් බැට් කරද්දී එයට ලැබුන පන්දු වලින් මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ලකුණු 10 ක් වත් ගන්න තිබ්බා

එහෙම වුන නම් අද මීට වඩා වෙනස් වේවී අද තරගය...

අද තරගය බලද්දී කීප් කරද්දී සංගා ටිකක් අසනීපෙන් වගේ නේද හිටියේ?? වෙනද වගේ උද්යෝගයක් දැක්කේ නෑ.... ඇයි ඒ ??

මට නම් අද හරිම දුක දවසක්...

ලංකාව වගේ පොඩි රටක් ක්‍රිකට් වලින් විතරයි ක්‍රීඩාවකින් කියල ජාත්‍යන්තරයට අපේ හැකියාවන් පෙන්වන්න තිබ්බේ... ඒකත් දෙපාරක් ම අත ලගටම ඇවිත් මිස් වුණා.... 2007 දී වුණ දේට වඩා අද වුණ දේට ගොඩක් දුක හිතෙන වා... 2007 දී අපි පැරදිලා මේ වෙන තුරු ගහපු හැම මැච් එකක් දිහා බලද්දී ම මට නම් මටක් වෙන්නේ 2007 දී අපිට වුණ දේ ගැන... අද වෙන තුරුත් ඒ දුක තියෙන වා..... 2015 දී මම නම් දකින්නේ bowling side එක හොද මට්ටමක තියේවි.... තව අවුරුදු 4 ක් තියෙන වා. ලංකාවේ අපේ ක්‍රිකට් ටීම් එකේ ලොකු වෙනසක් සිදු වේවි කියල මම හිතන වා.., 2007 දී ගහල ඉවර වුනාම ටීම් එක ගැන අද හිතුන දේම ඔයාල ටත් හිතුනා නේ?, 2011 දී හොද කණ්ඩායමක් ඉදි විද කියල.... බලන්න කෝ දැන් වෙන කොට අපි ට අපේ ටීම් එක ට කොච්චර හොද අය හම්බුනා ද!!.. අජන්ත, තිසර, සුරාජ්, ඇන්ජෙලෝ,සමරවීර, දිල්ෂාන් ගේ සුපිරි පිති හරබ... මේ ඔක්කම වුනේ 2007 - 2011 ත් අතර මේ පුංචි අවුරුදු හතර තුර.... අපේ අය 2007 දී පැරදිලා වැරදි හද ගත්තු නිසා තමයි 2011 දීත් මෙපමණ දුර එන්න පුළුවන් වුනේ...  අපේ වැරදි හදන් හොද ටීම් එකක් හදන් මීට පස්සේ ගහන හැම මැච් එකක් ම අපි ට දිනන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරන වා.

[QUOTE="samitha94, post: 9767196, member: 207379"] [COLOR=Red][B][SIZE=5]අපි දැන් ක්‍රිකට් ලෝක අනුශූරයෝ...!!! ප්‍රථමයෙන් ම සංගා , මහේල ඇතුළු අපේ ටීම් එක ට විශ් කරන වා... [IMG]http://i51.tinypic.com/2a618nc.jpg[/IMG] [/SIZE][/B][/COLOR][B][SIZE=4][COLOR=SeaGreen][SIZE=5]අද මැච් එකේ 47 වන ඔවෙර් එක ටම එන කල් අපේ කාගේත් බලපොරොත් තුව තිබ්බේ දිනන්න පුළුවන් වෙයි කියලා.... මාලිංග ගේ විකට් ගැනීමත් එක්ක තරගය හොද ආරම්බයක් තිබ්බා. බෝල් කරද්දී... එත් ටිකෙන් ටික තරගය අපේ අතින් ගිලිහි යන ව දුටුවා... ඒ වෙලා වෙ ගෙදරට වෙලා මැච් එක දිහා බලන් ඉන්න අපිත් පුදුම පීඩනයකින් නේ මැච් එක බලන්නේ....[/SIZE] [/COLOR][/SIZE][/B] [COLOR=SeaGreen][B][SIZE=5]ගෙදරට වෙලා අපිට මෙහෙම වෙන ව නම් තරගය සෙල්ලම් කරපු අපේ කොල්ලන් ට කොච්චර වේදනාවක් හිතට දැනෙන්න ඇද්ද??? මේ පාර මිස් වෙයි ද කියල හිත ට කොච්චර දැනෙන්න ඇද්ද ?? අපි ට වැරදුනේ කොතන ද ?? ඇත්තටම කියන ව නම් පන්දු යවන අයටත් ඒ වෙලා වේ කරන්න කියල ලොකු දෙයක් තිබ්බේ නෑ... එත් 30 වන ඔවෙර් එකේ දී විතර පොඩ්ඩක් හිතල බලන්න තිබ්බා.... තරගය අපෙන් ගිලිහි යන්න පටන් ගත්තේ 25 ඔවෙර් එකේ ඉදන් වගේ.... අජන්ත ඇයි මේ තරගයට අවේ නැත්තේ?? එයා ආව නම් bowling side එකේ අද වෙනසක් වෙන්න තිබුන කියල මට හිතෙන ව.. තරංග ගේ අතින් බැට් කරද්දී එයට ලැබුන පන්දු වලින් මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ලකුණු 10 ක් වත් ගන්න තිබ්බා [/SIZE][SIZE=5]එහෙම වුන නම් අද මීට වඩා වෙනස් වේවී අද තරගය... [/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=SandyBrown][B]අද තරගය බලද්දී කීප් කරද්දී සංගා ටිකක් අසනීපෙන් වගේ නේද හිටියේ?? වෙනද වගේ උද්යෝගයක් දැක්කේ නෑ.... ඇයි ඒ ?? [/B][/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkRed]මට නම් අද හරිම දුක දවසක්... ලංකාව වගේ පොඩි රටක් ක්‍රිකට් වලින් විතරයි ක්‍රීඩාවකින් කියල ජාත්‍යන්තරයට අපේ හැකියාවන් පෙන්වන්න තිබ්බේ... ඒකත් දෙපාරක් ම අත ලගටම ඇවිත් මිස් වුණා.... [COLOR=DarkSlateBlue]2007 දී වුණ දේට වඩා අද වුණ දේට ගොඩක් දුක හිතෙන වා... 2007 දී අපි පැරදිලා මේ වෙන තුරු ගහපු හැම මැච් එකක් දිහා බලද්දී ම මට නම් මටක් වෙන්නේ 2007 දී අපිට වුණ දේ ගැන... අද වෙන තුරුත් ඒ දුක තියෙන වා.....[/COLOR] [COLOR=DarkGreen]2015 දී මම නම් දකින්නේ bowling side එක හොද මට්ටමක තියේවි.... තව අවුරුදු 4 ක් තියෙන වා. ලංකාවේ අපේ ක්‍රිකට් ටීම් එකේ ලොකු වෙනසක් සිදු වේවි කියල මම හිතන වා.., 2007 දී ගහල ඉවර වුනාම ටීම් එක ගැන අද හිතුන දේම ඔයාල ටත් හිතුනා නේ?[/COLOR], [COLOR=Black]2011 දී හොද කණ්ඩායමක් ඉදි විද කියල.... බලන්න කෝ දැන් වෙන කොට අපි ට අපේ ටීම් එක ට කොච්චර හොද අය හම්බුනා ද!!.. අජන්ත, තිසර, සුරාජ්, ඇන්ජෙලෝ,සමරවීර, දිල්ෂාන් ගේ සුපිරි පිති හරබ... මේ ඔක්කම වුනේ 2007 - 2011 ත් අතර මේ පුංචි අවුරුදු හතර තුර.... අපේ අය 2007 දී පැරදිලා වැරදි හද ගත්තු නිසා තමයි 2011 දීත් මෙපමණ දුර එන්න පුළුවන් වුනේ... [/COLOR][COLOR=Red] අපේ වැරදි හදන් හොද ටීම් එකක් හදන් මීට පස්සේ ගහන හැම මැච් එකක් ම අපි ට දිනන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරන වා.[/COLOR][/COLOR][/SIZE][/B][COLOR=Red]:yes::yes::yes::yes::yes::yes::yes: [/COLOR] [B][SIZE=5][COLOR=YellowGreen] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom