Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
World Oldest Computer Bug
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොම්පුටර් ගැන දන්නා අය දන්නවා ඇති computer "bug" ගැන, අපි මොකක් හරි සොෆ්ට්වරේ එකක පොඩි case එකක් ආවම එකට bug එකක් කියනවා.

ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක නොවියයුතු දෙයක් ක්‍රියාත්මක වීමක් විදියට තමයි මෙහෙම කියන්නේ.

එත් දන්නවද ඇයි මේකට මෙහෙම නම වැටුනේ කියල හිතුවද ?

ඔය කතාව උනේ 1945 සැප්තැම්බර් මස 9 වෙනි දිනදී උනේ Grace Hopper කියන නාවුක නිලදරිනිටයි.

වෙලා තියෙන්නේ මොත් කෙනෙක් නොහොත් සලබයෙක් Harvard Mark II කියන පරිගණක යන්තරයේ රිලේ දෙකක් අතර හිර වීමයි

මෙන්න Harvard Mark II

ඉතින් ඇය එයාගේ ලොග් පොතේ මෙසේ සදහන් කල

"first actual case of bug being found."

මෙම සලබය එම පරිගණක ක්‍රියාකාරිත්වය වෙනස් වූ බැවින් මෙලෙස සදහන් කර ඇත

ඉතින් මේ හැදින්වීම අපේ පරිගණක බාෂිතය එක්වුණේ මේ සිද්දිය මතක් කිරීමටය

මැය 1952දී මුල්ම පරිගණක මෘදුකාංගයක කොම්පයිලර් එක සැදීමට සහය දුන් අතර( A-0 UNIVAC) COBOL නිර්මාණයටද සහය ලබා දුනි, COBOL ගැන දන්නා අය දන්නවා එක තමයි මුලින්ම වචන මගින් විදාන දෙන පරිගණක බශාවක් වීම. ඉතින් මැයගේ දායකත්වය ඇගයීමට ඇමරිකා මිසයිල නාවුක හමුදා යාත්‍රාවක් ඇය නමින් නම් කරන ලදී.

[QUOTE="penguinruwan, post: 13772883, member: 118575"] [SIZE=3]කොම්පුටර් ගැන දන්නා අය දන්නවා ඇති computer "bug" ගැන, අපි මොකක් හරි සොෆ්ට්වරේ එකක පොඩි case එකක් ආවම එකට bug එකක් කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක නොවියයුතු දෙයක් ක්‍රියාත්මක වීමක් විදියට තමයි මෙහෙම කියන්නේ. එත් දන්නවද ඇයි මේකට මෙහෙම නම වැටුනේ කියල හිතුවද ? ඔය කතාව උනේ 1945 සැප්තැම්බර් මස 9 වෙනි දිනදී උනේ [URL="http://en.wikipedia.org/wiki/Grace_Hopper"]Grace Hopper[/URL] කියන නාවුක නිලදරිනිටයි. [IMG]http://blog.newrelic.com/wp-content/uploads/gracehopper.jpg[/IMG] වෙලා තියෙන්නේ මොත් කෙනෙක් නොහොත් සලබයෙක් Harvard Mark II කියන පරිගණක යන්තරයේ රිලේ දෙකක් අතර හිර වීමයි මෙන්න Harvard Mark II [IMG]http://potatoeskillme.com/comphistory/imgs/1944_Colossus_large.jpg[/IMG] ඉතින් ඇය එයාගේ ලොග් පොතේ මෙසේ සදහන් කල "first actual case of bug being found." [IMG]http://i47.tinypic.com/2rhqudi.jpg[/IMG] මෙම සලබය එම පරිගණක ක්‍රියාකාරිත්වය වෙනස් වූ බැවින් මෙලෙස සදහන් කර ඇත ඉතින් මේ හැදින්වීම අපේ පරිගණක බාෂිතය එක්වුණේ මේ සිද්දිය මතක් කිරීමටය මැය 1952දී මුල්ම පරිගණක මෘදුකාංගයක කොම්පයිලර් එක සැදීමට සහය දුන් අතර( A-0 UNIVAC) COBOL නිර්මාණයටද සහය ලබා දුනි, COBOL ගැන දන්නා අය දන්නවා එක තමයි මුලින්ම වචන මගින් විදාන දෙන පරිගණක බශාවක් වීම. ඉතින් මැයගේ දායකත්වය ඇගයීමට ඇමරිකා මිසයිල නාවුක හමුදා යාත්‍රාවක් ඇය නමින් නම් කරන ලදී. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fc/USS_Hopper_DDG-70.jpg/800px-USS_Hopper_DDG-70.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom