Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
World Top Universities who got QS Stars
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගනන්ගන්නෙපා බන්. හැමෝම එක වගේ දක්ෂ නෑනේ. උබ A/L Fail ය කියල දක්ෂ උන්ට ඉරිසියා කරන්න එපා. ලංකාවේ ඒ 3 ගන්න හැම එකාටම ශිෂ්‍යත්ව ලැබෙන්නෑනේ බන්. අනික හැම එකාටම සල්ලිත් නෑ උබට වගේ මොනෑෂ් ගිහින් ප්‍රයිවට් කරන්න (තාම ෆවුන්ඩේෂන් මම දන්න විදියට ). ඉතින් උන්ට ලංකාවේ මෝරා, සී එම් බී වටිනව. අනික උන්ට සාපේක්ෂව යන්නේ ඉතාම අවම පිරිවැයක් පිටරට යුනි වල ඉගෙන ගන්නවට වඩා. ඉතින් අපේ මෝරා, සී එම් බී එකෙන් එලියට එන උනුත් ඔය යස අගේට ජොබ් කරගෙන ඉන්නේ.

උබට තියෙන්නේ බන් නිකන් පිස්සු ආතල් එකක්.

උබල මම වගේ උපන්ගේ මැට්ටන්ට ඉතින් ඒ 3නක් දාගන්න බැරි උනාම කරන්න තියෙන්නේ පුලුවන් උන්ට ඉරිසියාකන් කර කර මේ වගේ ගොන් ආතල් ගන්න එක තමයි. උබගෙ දෙමව්පියන්ට සල්ලිතිබ්බට වැඩක් නෑ බන් බොට ඉගෙන ගන්න බැරි නම්. උබ මොනෑෂ්නෙමේ මොන රෙද්දක ගියත් හොඳට ඉගෙන ගනින් දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනිය කරන්නේ නැතිව.

මේ ගොන් ආතල්

මෝරා, එන් ඩී ටී, ස්ලිට් හැම එකා ගාවම තියෙනවා. මෝරා එකේ උන් හිතන් ඉන්නේ උන්ට වඩා උන් නෑ කියල, එන් ඩී ටී එකේ ඉන් හදනවා උනුත් මෝරා උන් කියල පෙන්න ගන්න, ස්ලිට් එකේ උන් එක එක රෑන්කින් පෙන්න පෙන්න නහින්න හදනවා උනුත් හොඳයි කියල.

ඔය එකක් වත් නෙමේ කරන්න තියෙන්නේ. තමන් කරන්නේ මොකක්ද ඒක හරියට කරන එක.

මමත් දෙවැනි සැරේ කරල තමයි මයික්‍රො බයෝ කරන්නේ. මගේ පළවෙනි රිසල්ට් එක B3 C

[QUOTE="M E T H, post: 15852944, member: 493880"] [SIZE="3"]ගනන්ගන්නෙපා බන්. හැමෝම එක වගේ දක්ෂ නෑනේ. උබ A/L Fail ය කියල දක්ෂ උන්ට ඉරිසියා කරන්න එපා. ලංකාවේ ඒ 3 ගන්න හැම එකාටම ශිෂ්‍යත්ව ලැබෙන්නෑනේ බන්. අනික හැම එකාටම සල්ලිත් නෑ උබට වගේ මොනෑෂ් ගිහින් ප්‍රයිවට් කරන්න (තාම ෆවුන්ඩේෂන් මම දන්න විදියට :rolleyes:). ඉතින් උන්ට ලංකාවේ මෝරා, සී එම් බී වටිනව. අනික උන්ට සාපේක්ෂව යන්නේ ඉතාම අවම පිරිවැයක් පිටරට යුනි වල ඉගෙන ගන්නවට වඩා. ඉතින් අපේ මෝරා, සී එම් බී එකෙන් එලියට එන උනුත් ඔය යස අගේට ජොබ් කරගෙන ඉන්නේ. උබට තියෙන්නේ බන් නිකන් පිස්සු ආතල් එකක්. උබල මම වගේ උපන්ගේ මැට්ටන්ට ඉතින් ඒ 3නක් දාගන්න බැරි උනාම කරන්න තියෙන්නේ පුලුවන් උන්ට ඉරිසියාකන් කර කර මේ වගේ ගොන් ආතල් ගන්න එක තමයි. උබගෙ දෙමව්පියන්ට සල්ලිතිබ්බට වැඩක් නෑ බන් බොට ඉගෙන ගන්න බැරි නම්. උබ මොනෑෂ්නෙමේ මොන රෙද්දක ගියත් හොඳට ඉගෙන ගනින් දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනිය කරන්නේ නැතිව. මේ ගොන් ආතල් මෝරා, එන් ඩී ටී, ස්ලිට් හැම එකා ගාවම තියෙනවා. මෝරා එකේ උන් හිතන් ඉන්නේ උන්ට වඩා උන් නෑ කියල, එන් ඩී ටී එකේ ඉන් හදනවා උනුත් මෝරා උන් කියල පෙන්න ගන්න, ස්ලිට් එකේ උන් එක එක රෑන්කින් පෙන්න පෙන්න නහින්න හදනවා උනුත් හොඳයි කියල. ඔය එකක් වත් නෙමේ කරන්න තියෙන්නේ. තමන් කරන්නේ මොකක්ද ඒක හරියට කරන එක. මමත් දෙවැනි සැරේ කරල තමයි මයික්‍රො බයෝ කරන්නේ. මගේ පළවෙනි රිසල්ට් එක B3 C :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom