Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WoW Pooja is Back To SL cinema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුස පබාවතී සිනමාවට කැන්දාගෙන ඒම

දැවැන්ත අභියෝගයක්

මහාචාර්ය සුනිල් ආරියරත්න

[ATTACH]28958[/ATTACH] [ATTACH]28959[/ATTACH]

කුස ජාතකය පන්සිය පනස් ගණනක් වන ජාතක කතා අතුරින් අතිශය ජනප්‍රිය කතාවකි. ක්‍රිස්තුවර්ෂ 13 වන සියවසේදී කුස ජාතකය ඇසුරින් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා "කව් සිළුමිණ" මහා කාව්‍ය රචනා කළේය. ක්‍රිස්තුවර්ෂ 17 වන සියවසේදී අලගියවන්න මුකවෙටිතුමා "කුස ජාතක කාව්‍යය" රචනා කළේය. 1870 දී ජෝන් මර්නීනුස් පවුලස් පීරිස් සමරසිංහ ශ්‍රීවර්ධන නමැති නාට්‍ය රචකයා "කුස නාඩගම" රචනා කළේය. 1917 දී නීතිඥ ජෝන් ද සිල්වා "කුස ජාතක දෘශ්‍ය කාව්‍යය" නම් නූර්ති නාටකය රචනා කළේය. 1952 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් "පබාවතී" නමැති සංවාද නාටකය රචනා කළේය. 2008 වසරේදී තිස්ස අබේසේකරයන් "කුසපබා" චිත්‍රපට තිරනාටකය රචනා කළේය. 2011 දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් "කුසපබා" සිනමාවට ගෙන ආවේය.

සුනිල් ආරියරත්නයන් හැර කුස ජාතකය විවිධ නිර්මාණ ඔස්සේ අප වෙත ගෙන ආ පෙරකී නිර්මාණකරුවන් අද අප හැර ගොසිනි. වර්තමාන පරපුරත්, අනාගත පරම්පරාවත් වාසනාවන්තයෝය. ඒ මක්නිසාද යත් කුස පබාවතී කතා පුවත "කුස පබා" නමින් චලන චිත්‍රයක් ඔස්සේ රිදී තිරයේ දිග හැරෙනවා දැකබලා ගන්නට හැකි වීම නිසාය. "කුස පබා" චිත්‍රපටයේ අධ්යක්ෂවරයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. තිර නාටකය සහ සංවාද ආචාර්ය තිස්ස අබේසේකරය. ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය ප්‍රථමවරට නිපදවන චිත්‍රපටය වන්නේද මෙයයි. සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, සුනිල් ටී. ප්‍රනාන්දු, එච්. ඩී. ප්රෙAමසිරි, ආරියදාස පීරිස්, තිස්ස නාගොඩවිතාන, චන්න දේශප්‍රිය, ජනිත මාරසිංහ, රසික ජිනසේන කුසපබා නිෂ්පාදක මණ්ඩලයේ සිටී.

කුස ජැක්සන් ඇන්තනීය. පබාවතී පූජා උමාශංකර්ය. ඔක්කාක රජු ලෙස රවීන්ද්‍ර රන්දෙණිය, පබාවතීගේ පියා මදු රජු ලෙස සනත් ගුණතිලක, පබාවතිගේ මව මදු බිසව ලෙස කුසුම් රේණු සහ කුසගේ මව සීලවතී බිසව ලෙස වීණා ජයකොඩිද රඟති. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ, කැමරාව චන්න දේශප්‍රියගෙනි. රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්ද චන්දන වික්‍රමසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන්ද "කුස පබාට" දායක වේ.

[QUOTE="SLBlackKnight, post: 10103927, member: 308134"] [COLOR="Navy"][SIZE="5"]කුස පබාවතී සිනමාවට කැන්දාගෙන ඒම දැවැන්ත අභියෝගයක් මහාචාර්ය සුනිල් ආරියරත්න [/SIZE][/COLOR] [ATTACH]28958._xfImport[/ATTACH] [ATTACH]28959._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]කුස ජාතකය පන්සිය පනස් ගණනක් වන ජාතක කතා අතුරින් අතිශය ජනප්‍රිය කතාවකි. ක්‍රිස්තුවර්ෂ 13 වන සියවසේදී කුස ජාතකය ඇසුරින් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා "කව් සිළුමිණ" මහා කාව්‍ය රචනා කළේය. ක්‍රිස්තුවර්ෂ 17 වන සියවසේදී අලගියවන්න මුකවෙටිතුමා "කුස ජාතක කාව්‍යය" රචනා කළේය. 1870 දී ජෝන් මර්නීනුස් පවුලස් පීරිස් සමරසිංහ ශ්‍රීවර්ධන නමැති නාට්‍ය රචකයා "කුස නාඩගම" රචනා කළේය. 1917 දී නීතිඥ ජෝන් ද සිල්වා "කුස ජාතක දෘශ්‍ය කාව්‍යය" නම් නූර්ති නාටකය රචනා කළේය. 1952 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් "පබාවතී" නමැති සංවාද නාටකය රචනා කළේය. 2008 වසරේදී තිස්ස අබේසේකරයන් "කුසපබා" චිත්‍රපට තිරනාටකය රචනා කළේය. 2011 දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් "කුසපබා" සිනමාවට ගෙන ආවේය. සුනිල් ආරියරත්නයන් හැර කුස ජාතකය විවිධ නිර්මාණ ඔස්සේ අප වෙත ගෙන ආ පෙරකී නිර්මාණකරුවන් අද අප හැර ගොසිනි. වර්තමාන පරපුරත්, අනාගත පරම්පරාවත් වාසනාවන්තයෝය. ඒ මක්නිසාද යත් කුස පබාවතී කතා පුවත "කුස පබා" නමින් චලන චිත්‍රයක් ඔස්සේ රිදී තිරයේ දිග හැරෙනවා දැකබලා ගන්නට හැකි වීම නිසාය. "කුස පබා" චිත්‍රපටයේ අධ්යක්ෂවරයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. තිර නාටකය සහ සංවාද ආචාර්ය තිස්ස අබේසේකරය. ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය ප්‍රථමවරට නිපදවන චිත්‍රපටය වන්නේද මෙයයි. සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, සුනිල් ටී. ප්‍රනාන්දු, එච්. ඩී. ප්රෙAමසිරි, ආරියදාස පීරිස්, තිස්ස නාගොඩවිතාන, චන්න දේශප්‍රිය, ජනිත මාරසිංහ, රසික ජිනසේන කුසපබා නිෂ්පාදක මණ්ඩලයේ සිටී. කුස ජැක්සන් ඇන්තනීය. පබාවතී පූජා උමාශංකර්ය. ඔක්කාක රජු ලෙස රවීන්ද්‍ර රන්දෙණිය, පබාවතීගේ පියා මදු රජු ලෙස සනත් ගුණතිලක, පබාවතිගේ මව මදු බිසව ලෙස කුසුම් රේණු සහ කුසගේ මව සීලවතී බිසව ලෙස වීණා ජයකොඩිද රඟති. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ, කැමරාව චන්න දේශප්‍රියගෙනි. රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්ද චන්දන වික්‍රමසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන්ද "කුස පබාට" දායක වේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom