Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WTF මහින්ද රාජපක්ෂ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WTF මහින්ද රාජපක්ෂ ?

මහින්ද ප්‍රමුක හොරු රැල ගේ අසාර්ථක විම පිළිබද විවිද අය තම තමන්ගේ මත ඉදිරිපත් කළා ඒ අතරින් වඩාත් වේගයෙන් පැතිර ගියේ කොටි ජන්ද කතාවකි ...

දුෂිත දේශපාලකයන්ගේ ග්‍රහණයට සිරවී සිටින අබමල් රේණුවක් තරම් මොලයක් නැති පිරිසක් විසින් ඔහුන්ගේ පාහර දේශපාලකයන්ට කඩේ යෑම සදහා නොමැති කොටින් ගැන කියමින් අසත්‍ය ප්‍රකාශයන් ප්‍රචාරය කරමින් තම කුස ගින්න නිවා ගන්න රටේ නැති ගිනි අවුලන තත්වයක් ඇති කිරමට උස්සහයක් ගන්න බව මැතක සිට අපි අත්වින්දා ......

සියලුම දෙමළ ජනතාවට කොටි යන ලේබලය ගසන්න මහින්ද ආණ්ඩුවේ ලොක්කන් බයියන් බත් වැලයන් මැලිකම් දැක්වුවේ නැ ..රටක තිබිය යුතුවන සහජීවනයට මරු පහරක් එල්ල කරමින් තම කුට නින්දිත බලලොබි දේශපාලන අරමුණුතාකා ලංකාවේ ජාති ආගම් බේද ඇතිකරන්න ගන්න උස්සාහය ගැන ඉතාම පිළිකුලක් ඇතිවෙනවා ....මහින්දගේ වයිරයෙන් කුපිත වූ බත් වැලයන් තවදුරටත් මහින්ද බලයට රැගෙන එම සදහා රටේ දේශපාලන ස්ථායිතාවය නැති කරන්න උස්සහගන්නවා ........

කොටි ජන්දය , කොටි සහයෝගය කාටද ලැබුනේ 2005 සිට ,අද වන විටත් නියම කොටි ඉන්නේ මහින්ද සමග වර්තමාන කොටි නායකයා කොටි සල්ලිවලින් ප්‍රකෝටිපතියෙක් වෙලා ඉන්න ව්‍යාපාර ගණනාවකට සහය දෙන ඒවගේම මහින්ද පවුලේ නැ හිතමිතුරන් හටත් ඔහුගේ විදේශ ආයතන වල ඉහල රැකියා දෙමින් මහින්ද පවුලත් විදෙස් කොටිත් පෝෂණය කරන කේපී අද ඉන්නේ මහින්ද සෙවනේ මේ වන විටත් ඔහුව අතුරුදහන් කරන්න මහින්ද සමත්වෙලා තියෙනවා ..නමුත් නින්දිත දේශපාලන අරමුණු උදෙසා නියම කොටි පුස් පැටව් කරලා අර වතුකරයේ ඉන්න දෙමළ ජනතාව ඒවගේම උතුරු නැගෙන හිර යුද්දෙන් පිඩා විදලා මානසික ශාරීරිකවශයෙන් ජිවිතයේ නොයෙකුත් දුක්විදලා යලි ජීවත්වීමට ආශාවක් ඇතිකරගෙන ඉන්න අහිංසක දෙමළ ජනතාවට කොටි ලේබල් එක ගහන එක උබලාගේ හිතට පපුවට දැනෙන්නේ නැතුව ඇති එත් ඒ මිනිස්සුන්ට දැනෙන කොන් කිරීම ගරහන දේශපාලන පීඩනය උබලාට දැනෙන්නේ නැත්තේ උබලා දෙමළ නොවෙන නිසා වෙන්න ඇති එත් මොහොතකට මමත් දෙමළ කෙනෙක් වෙලා ඉපදුනානම් මට මොනතරම් දෙවල් මේ නින්දිත දේශපාලන සමාජයෙන් අසන්න වෙනවාද එක මට කොයි විදිහට බලපායිද කියලා හිතලා බලන්න ... අපි ඕනෑම කෙනෙක්ට උදව් කරන්න පැකිලෙන්නේ නැති ජාතියක් විදිහට ඒ ජාතියේ සිංහල නාමය තියන්නවත් සුදුසු මිනිස්සු වෙන්න බලන්න දේශපාලන අරමුණු උදෙසා ජාති ආගම් වලට අපහස කරන එක නවත්වන්න .... මම සිංහල බෞද්දයෙක් විදිහට අන්‍ය ආගම් වලට අපහස කරන්නෙත් නැ ජාතින් වලට අපහස කරන්නෙත් නැ කියන මතයේ ජිවත් වෙන්න ඉගෙන ගනිල්ලා අපි මැරෙන දාට අරගෙන යන්නේ පන්සල් ,පල්ලි ,කෝවිල් නෙවේ බුදු හාමුදුරුවෝ ධර්මයේ කියපු විදිහට රැස් කරගනිපු පිං විතරයි ,

මෙන්න තිත්ත ඇත්ත ...

2005 මැතිවරණයේදී එනම් ඇත්ත කොටි ඉන්න කාලයේ ඇයි UNP එකට උතුරු නැගෙනහිර ජන්ද ලැබුනේ නැත්තේ?  කොටි UNP එකට පක්ෂපාති බවක් පෙන්නුම් කරා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගන්න උදව් කරනවා හැරෙන්න උතුරුනැගෙන හිර ජන්ද වර්ජනයක් කරන්නේ නැ ...නමුත් සිදු වුනේ කොටි උතුරුනැගෙනහිර ජන්ද වර්ජනයක් කළා දෙමල ,සිංහල, මුස්ලිම්, මිනිස්සුන්ට ජන්ද පොලට යන්න දුන්නේ නැ ... ජන්දේ දාන්න එපා කියලා තර්ජනය කළා උතුරු නැගෙනහිර මිනිස්සු බයටම ජන්ද පොලට ගියේ නැ ,,කිහිපදෙනෙක් විතරක් ජන්දේ භාවිතා කළා , පසු කාලීනව ඔහුන්ට විරුද්දව පවා කොටි තස්තවාදීන් නැගී සිටියා .

.අපි හැමොම දන්නා දෙයක් තමයි උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් සිංහල හැම ජාතියකින්ම මිනිස්සු ජිවත් උනා .. නමුත් 2005 මැතිවරණයේ රනිල් වික්‍රමසිංහ පරාජවෙන්න දැඩි බලපෑමක් වුනා උතුරුනැගෙනහිර කොටි විසින් ජන්ද වර්ජනය කරන ලෙස මිනිස්සුන්ට කරපු බලපෑම ඒවාගේම මහින්ද රාජපක්ෂ වැඩි ජන්ද 180,786 ජයක්ග්‍රහනය කරන්න එය වාසිදායක ලෙස බලපෑවා ....

ජනතාව විසින් 2015 දුන්න පිළිතුරට මහින්දට ගොඩක් රිදෙන්න ඇති ...

අවුරුදු 10ක් බලයේ සිටිමින් කරපු මෙහෙවර ඇත්තටම මිනිස්සු පිළිගත්තද නැද්ද යන්න තමයි 2015 මැතිවරණයෙන් ජනතමතයෙන් තීරණය වුනේ එනම් මහින්ද ජන්ද 449,072 පරතරයකින් පරාජය විම ..... මෙය සරල සිදුවීමක් ලෙස දකින්න බැ වසර 10ක පාලන කාලය තුල පවා මොහු ජනතා අප්‍රසාදයට පත්වීම ජන්දයෙන් ඔප්පුවෙලා තියෙනවා ...

මහින්දගේ ජන්ද ව්‍යාපාරය පවා ජනතාව පිළිඅරගෙන නැ කියලා තමයි උත්තර ලැබිලා තියෙන්නේ මහින්ද හැමදාම විපක්ෂයට ගහන කොටි ලේබල් එක ජනතාව මේ වතාවේ පිළිඅරගෙන නැ..

රාජ්‍ය සේවකයන් පවා මේපාර විශාල ලෙස මහින්දව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ,මහින්ද රාජ්‍ය සේවකයන්ට මොටබයික් පවා අන්තිම කාලේ බෙදා දුන්නා පඩි වැඩි කළා ඒ කිසිම දෙයකින් මහින්දට හොද ප්‍රතිචාරයක් ලැබිලා නැ ,විපක්ෂය ඉතාම ශක්තිමත් ලෙස මහින්ද ආණ්ඩුව තලලා පොඩිකරලා දාන්න සමත් උනා ,,

විපක්ෂයෙ මුලික තර්ක වුනේ ,

ජිවන බර ,

පවුල්වාදය ,

ඒකාධිපතිවාදය ,

දුෂණය වංචාව ,කොමිස් ගැසිල්ල

විදායක ක්‍රමය අහෝසි කිරීම ,

අයතාපාලනය ,

මේම කරුණු ඉතාම පැහැදිලිවම ජනතාව අතරට ගෙනියන්න විපක්ෂය සමත් උනා.!

මහින්දගේ මාධ්‍ය ආයතන එනම් පචවාහිනිය ,නයිටියෙන් විසින් මහින්දගේ ගුණ වැල් ප්‍රචාරණය කරමින් රටේ සංවර්දනය පෙන්වමින් සිටිකාලය තුල අන්තර්ජාලය හරහා ඒවගේම රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන මගින් විපක්ෂය ඉතාම සාර්ථක ලෙස වංචාව දුෂණය ,අයතාපලනය ,කොමිස් ගැහිලි ,ජිවනබර ගැන ජනතාවට දැනෙන ප්‍රචාරයක් අරගෙන ගියා..

මෙය ඉතාම පුළුල් ලෙස ගමේ ජනතාවටත් නගරයේ ජනතාවටත් තරුණ පරපුර අතරත් පැතිරී ගියා..

ගමේ ජනතාව කතා කලේ අනේ හාල් කිලෝ එක 90 ට කෑවේ මොන ආණ්ඩුවෙන්ද කියලා ,

නගරේ ජනතාව අතර මේ දුෂණය වංචාව කොමිස් ගැහිල්ල පවුල්වාදය අයතාපාලනය ගැන පුළුල් ප්‍රචාරයක් සිදු උනා එම නිසා ඔහුන් නිතර කතා කලේ මහින්ද ආණ්ඩුව දුෂිතයි අන්න අර Project එකෙන් සියට මෙචර ගානක් ගහලා ,, නාමල් රේසින් කාර් එකක් අරගෙන මේවා අහිංසක ජනතාවගේ සල්ලි නේද ??මේ ආකාරයට විවිද සමාජ පන්ති නියෝජනය කරන ජනතාව අතර මහින්ද විරෝදී රැල්ලක් ඇතිකරන්න රනිල් ප්‍රමුක විපක්ෂයට හැකි උනා ..

තරුණ පරපුර නිතර වෙනසකට කැමති බැවින් .. ආණ්ඩුව පෙරලීම වෙනසක් ඇතිකිරීමක් ලෙස ප්‍රචාරය වීමත් සමග තරුණ පරම්පරාව මහින්දට විරුද්දව ලොකු සටනක් අරගෙන ගියා අන්ත්ර්ජාලයේත් ඔෆිස් එකෙත් ගෙදරත් මිතුරන් සමගත් .. මහින්දට කිසිම හැකියාවක් ඉඩක් ලැබුනේ නැ මේ රැල්ලට විරුද්දව නැගී සිටින්න ..

තවද මහින්ද ජන්දය ප්‍රකාශ කර පසුත් කිහිප අවස්ථාවකම කටවරද්ද ගත්තා ඉන් ප්‍රභලම කරුණක් වුනේ ..

"අපි ලග ෆයිල් තියෙනවා හාමුදුරුවනි අපි ඒවා එලියට දාන්නේ නැ "

මෙම ප්‍රකාශය මුල් කරගෙන විපක්ෂය තවත් සාර්ථක ලෙස මහින්ද ආණ්ඩුව දුෂිතයි යන්න ජනතාවට ඔප්පුකලා.

තවද මහින්ද ආණ්ඩුව ජන්දය ප්‍රකාශකළ පසුත් ඉතා නින්දිත ක්‍රියා කිහිපයක් සිදුකලා එනම් සිසුන්ට පහර දීම .. චන්දිකාට අපහස කිරීම , මහින්ද ආණ්ඩුවේ ජන්ද ප්‍රචාරණ කටයුතු වලට සල්මන් කාන් රැගෙන ඇවිත් ඒ අතර ලංකාවේ නළු නිළියන්ට පහර දීම , මුතුහෙට්ටි පිස්සු කෙලිම , තවත් විපක්ෂයේ රැලි වලට පහර දීම , රාජ්‍ය නොවන මාධ්‍ය වර්ජනය කිරීම සහ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන වලට පැමිණ නින්දිත ලෙස හැසිරීම .. වැනි කරුනුත් බලපෑවා ..

ජිවනබර හදුනාගෙන ඒ සදහා විසදුම් දීමට මහින්ද ප්‍රමුක ආණ්ඩුව අසමත් වීමත් දුපත් ජනතාව අමතක කර දමා තම වත්කම් ධනය වැඩිකරගන්න පමණක් මහින්ද ආණ්ඩුව උස්සාහ ගැනීමත් නිසා මහින්දට බිම් මට්ටමේ ජන්දපවා නොලැබී ගියා

ජනතාව රවට්ටමින් කරන මුදල් ජාවාරම් පිළිබද ජනතාව පසු කාලීනව නිසි අවබෝදයක් ලබා ගත්තා විපක්ෂය සහ රාජ්‍ය නොවන මාධ්‍ය හා අන්තර්ජාලය මගින් ඒවගේම JVPඑක විශාල කාර්යක් ඉටුකලා ජනතාව දැනුවත් කරමින් මහින්දට විරුද්දව .

සිමෙන්ති කුට්ටි සංවර්දනයට වඩා ජිවත් වීමට තියෙන වුවමනාවන් ජනතාවට හදුනා හදුනා ගත්තා,

තනිප්රද්ගල පාලනයට ජනතාව විරුද්ද වුනා ,

උතුරු නැගෙන හිර පාරවල් ඉදිකරාට අධ්‍යාපනය සහ යහපාලනය එම ජනතාවට හදුන්වා දීමටත් රැකියා සහ ආර්ථික සහ නිවාස ගැටළු වලට මහින්ද ආණ්ඩුවට පිළිතුරක් දීමට හැකි නොවීම නිසා එම ජනතාව වෙනසක් බලාපොරොත්තු උනා .

වතුකරයේ ජනතාවගේ ඉල්ලීම් ඉටුනොකිරීමත් ,හදිසි ව්‍යසනයක් ඇති වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ක්‍රියාකළ ආකාරය නිසා ජනතා අප්‍රසාදයට මහින්ද ලක් වුනා ,,,

මහින්ද නිතිය අතට ගෙන වැඩ කරන බවට ජනතාවට තේරුම් ගත නිසාත් දැවැන්ත ජනතා විරොදයක් ඔහුන්ගේ හිත තුල හටගත්තා මහින්ද කෙරෙහි,

නව වෙනසක් දේශපාලනික වෙනසක් ජනතාවට අවශ්‍ය වූ බැවින් මහින්දට මේපාර කෙල විය ....

මොකද්ද මේ කොටි කතාව ,මහින්ද පරාජ වෙන්න 2015 විතරද ??

මෙන්න 2015 ජන්ද ප්‍රතිපලත් 2005 ප්‍රතිපලත් අතර විශ්ලේෂණය,

යුද්දය සමයේ සාමය බකල් වීගෙන එන කාලයේ කොටි රනිල්ට විරුද්දව මහින්දට සහය දුන්නේ නැද්ද කියලා බලන්න ඔය කොටි කොටි ලේබල් ගහන උන්ට වැදගත් වේ ...

2005 කොටි විසින් ජන්දය වර්ජනය කරමින් ජනතාවට ජන්දය භාවිතා නොකරන ලෙස තර්ජනය කර තිබු අවස්ථාවේ මෙයට ප්ර්ධහන හේතුවක් ලෙස පැතිර යන්නේ, මහින්ද විසින් කොටින්ට සල්ලි දීලා උතුරු නැගෙනහිර ජන්දය වර්ජනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බවයි.

2.රනිල් විසින් ප්රභාකරන් සහ අනිකුත් නායකයන් බේද කරමින් විදේශ යුද ආරක්ෂා දැලකට ප්‍රභාකරන්ව කොටු කිරීමට උස්සහා ගත්ත බැවින් ප්රභාකරන්ට රනිල්ව පලවා හැරීමට අවශ්‍ය වී තිබීම.

මෙහි ඇත්ත නැත්ත 2005 උතුරු නැගෙනහිර ජන්දය භාවිතා වී තිබෙන ආකාරයත් එක්ක ඔබට පැහැදිලි වේ ..

මහින්ද 2005 ලබාගත් මුළු ජන්ද

4,887,152

රනිල් 2005 ලබාගත් මුළු ජන්ද

4,706,366

වෙනස

180,786

පැහැදිලිවම පේනවා කොටි මහින්ද රාජපක්ෂය සහය ලබා දීපු නිසා 2005 මැතිවරණය මහින්ද වැඩි ජන්ද 180,786 ජයක්ග්‍රහනය ලබාගෙන තිබෙන බව .. උතුරු නැගෙනහිර කොටි විසින් ජනතාවට ජන්දය භාවිතා කරන්න තිබෙන අවස්ථාව අයිතිය උදුරා නොගන්න රනිල් වික්‍රම සිංහ වැඩි ජන්ද 180000 අසන්න ප්‍රමාණයකින් දිනන බව 2015 සමග 2005 උතුරුනැගෙනහිර ජන්ද ප්‍රථිපල සංසන්දනය කිරීමෙන් පැහැදිලිවම පෙනෙනවා ,

උතුරුනැගෙනහිර ජන්ද වර්ජනයක් ඇතිකිරීමට ජනතාවට තර්ජනය කරන්න හේතුවූයේ ,

මහින්ද කොටින්ට සල්ලි දීම හරහා උතුරුනැගෙන හිර ජන්ද වර්ජනයක් ඇතිකරන ලෙස ඉල්ලා සිටිය නිසා බව විවිද ආරංචිමාර්ග පවසනවා ,ඒවා ඇත්තද නැද්ද කියලා ජන්ද ප්‍රථිපලය දකින ඕනෑම කෙනෙක්ට පැහැදිලිවම පේනවා ඇත්තටම කොටි සහය දුන්නේ කාටද යන්න ..

කොටින්ට අවශ්‍ය උනා රනිල් ප්‍රමුක UNPඑක බලයෙන් ඉවත් කරන්න මන්ද රනිල් විසින් සැලසුම් සහගත ලෙස කොටි නායකයන් අතර බේද ඇතිකරමින් කොටි අන්තර්ජාතික ත්‍රස්තවාදී මර්ධනය කරන විදේශ දැලකට සිරකර ඔහුගේ ආයුද රාජ්‍ය බාරයට ගනිමින් කොටි මර්දනයට සුදානම් වන බව වටහාගත් ප්‍රබාකරන් මහින්දට සහය දෙමින් ගොනරජෙක් රටපාලනය කිරීමට ගැනීම හරහා ඔහුට තස්තවාදය පතුරා හැරීමට පහසුවේයැයි සිතන්න ඇති...

පොදුඅපෙක්ෂකයා 2015 ලබාගත් මුළු ජන්ද

6,217,162

මහින්ද 2015 ලබාගත් මුළු ජන්ද

5,768,090

වෙනස

449,072

2015 ගම්පහා පරාජය සංසන්දනය කර බලන්න .. මහින්ද හා මහින්ද පවුල් සංස්ථාව කෙරෙහි ජනතාවගේ බලවත් අප්‍රසාදය ඉතාම පැහැදිලිව පෙන්නුම් වෙනවා . බැසිල්ට මොකද උනේ ගම්පහා මිනිස්සු මුළු ලංකාවටම ,ලෝකයටම පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා මහින්ද හොර මහින්ද පවුල හොරු කියලා අද වෙන විට බැසිල් ලංකාවේ ඇත්තෙත් නැ හොරකම් නොකලා නම් ඇයි රට පනින්නේ ??? ....

අද ජනතාව ඇත්ත දන්නවා මහින්ද ප්‍රමුක හොරු රැල වසර 10ක් තිස්සේ කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද පදනම නැතිකරපු එක පමණයි කියලා ජන්ද ප්‍රථිපලය සංසන්දනය කරන කෙනෙක්ට පැහැදිලි වේ ... හොරකම් මැරකම් දුෂණ වලට ලංකාවේ ජනතාව නියම පිළිතුර ලබා දීලා තියෙනවා ....

මහින්දට රෙදි ඇදගෙන ආයෙත් බලයට එන්න දගලන්න පුළුවන්ද ?? අවුරුදු 10ක් රට කරලත් ආණ්ඩුවේ සේවකයෝ පවා මහින්දව ප්‍රතික්ෂේප කළා නම් ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම දිනවා යැයි සිතන දිස්ත්‍රික්ක පවා මහින්ද පරාජයි

[QUOTE="LoriyaK, post: 17734403, member: 514512"] [b]WTF මහින්ද රාජපක්ෂ ?[/b] [CENTER][SIZE="3"]මහින්ද ප්‍රමුක හොරු රැල ගේ අසාර්ථක විම පිළිබද විවිද අය තම තමන්ගේ මත ඉදිරිපත් කළා ඒ අතරින් වඩාත් වේගයෙන් පැතිර ගියේ කොටි ජන්ද කතාවකි ...:lol::lol: දුෂිත දේශපාලකයන්ගේ ග්‍රහණයට සිරවී සිටින අබමල් රේණුවක් තරම් මොලයක් නැති පිරිසක් විසින් ඔහුන්ගේ පාහර දේශපාලකයන්ට කඩේ යෑම සදහා නොමැති කොටින් ගැන කියමින් අසත්‍ය ප්‍රකාශයන් ප්‍රචාරය කරමින් තම කුස ගින්න නිවා ගන්න රටේ නැති ගිනි අවුලන තත්වයක් ඇති කිරමට උස්සහයක් ගන්න බව මැතක සිට අපි අත්වින්දා ...... :yes::yes: සියලුම දෙමළ ජනතාවට කොටි යන ලේබලය ගසන්න මහින්ද ආණ්ඩුවේ ලොක්කන් බයියන් බත් වැලයන් මැලිකම් දැක්වුවේ නැ ..රටක තිබිය යුතුවන සහජීවනයට මරු පහරක් එල්ල කරමින් තම කුට නින්දිත බලලොබි දේශපාලන අරමුණුතාකා ලංකාවේ ජාති ආගම් බේද ඇතිකරන්න ගන්න උස්සාහය ගැන ඉතාම පිළිකුලක් ඇතිවෙනවා ....මහින්දගේ වයිරයෙන් කුපිත වූ බත් වැලයන් තවදුරටත් මහින්ද බලයට රැගෙන එම සදහා රටේ දේශපාලන ස්ථායිතාවය නැති කරන්න උස්සහගන්නවා ........:(:( කොටි ජන්දය , කොටි සහයෝගය කාටද ලැබුනේ 2005 සිට ,අද වන විටත් නියම කොටි ඉන්නේ මහින්ද සමග වර්තමාන කොටි නායකයා කොටි සල්ලිවලින් ප්‍රකෝටිපතියෙක් වෙලා ඉන්න ව්‍යාපාර ගණනාවකට සහය දෙන ඒවගේම මහින්ද පවුලේ නැ හිතමිතුරන් හටත් ඔහුගේ විදේශ ආයතන වල ඉහල රැකියා දෙමින් මහින්ද පවුලත් විදෙස් කොටිත් පෝෂණය කරන කේපී අද ඉන්නේ මහින්ද සෙවනේ මේ වන විටත් ඔහුව අතුරුදහන් කරන්න මහින්ද සමත්වෙලා තියෙනවා ..නමුත් නින්දිත දේශපාලන අරමුණු උදෙසා නියම කොටි පුස් පැටව් කරලා අර වතුකරයේ ඉන්න දෙමළ ජනතාව ඒවගේම උතුරු නැගෙන හිර යුද්දෙන් පිඩා විදලා මානසික ශාරීරිකවශයෙන් ජිවිතයේ නොයෙකුත් දුක්විදලා යලි ජීවත්වීමට ආශාවක් ඇතිකරගෙන ඉන්න අහිංසක දෙමළ ජනතාවට කොටි ලේබල් එක ගහන එක උබලාගේ හිතට පපුවට දැනෙන්නේ නැතුව ඇති එත් ඒ මිනිස්සුන්ට දැනෙන කොන් කිරීම ගරහන දේශපාලන පීඩනය උබලාට දැනෙන්නේ නැත්තේ උබලා දෙමළ නොවෙන නිසා වෙන්න ඇති එත් මොහොතකට මමත් දෙමළ කෙනෙක් වෙලා ඉපදුනානම් මට මොනතරම් දෙවල් මේ නින්දිත දේශපාලන සමාජයෙන් අසන්න වෙනවාද එක මට කොයි විදිහට බලපායිද කියලා හිතලා බලන්න ... අපි ඕනෑම කෙනෙක්ට උදව් කරන්න පැකිලෙන්නේ නැති ජාතියක් විදිහට ඒ ජාතියේ සිංහල නාමය තියන්නවත් සුදුසු මිනිස්සු වෙන්න බලන්න දේශපාලන අරමුණු උදෙසා ජාති ආගම් වලට අපහස කරන එක නවත්වන්න .... මම සිංහල බෞද්දයෙක් විදිහට අන්‍ය ආගම් වලට අපහස කරන්නෙත් නැ ජාතින් වලට අපහස කරන්නෙත් නැ කියන මතයේ ජිවත් වෙන්න ඉගෙන ගනිල්ලා අපි මැරෙන දාට අරගෙන යන්නේ පන්සල් ,පල්ලි ,කෝවිල් නෙවේ බුදු හාමුදුරුවෝ ධර්මයේ කියපු විදිහට රැස් කරගනිපු පිං විතරයි ,[/SIZE][/CENTER] [SIZE="5"][COLOR="DeepSkyBlue"][B][I]මෙන්න තිත්ත ඇත්ත ...[/I][/B][/COLOR][/SIZE] [COLOR="RoyalBlue"][SIZE="4"][I][B]2005 මැතිවරණයේදී එනම් ඇත්ත කොටි ඉන්න කාලයේ ඇයි UNP එකට උතුරු නැගෙනහිර ජන්ද ලැබුනේ නැත්තේ? :shocked: කොටි UNP එකට පක්ෂපාති බවක් පෙන්නුම් කරා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගන්න උදව් කරනවා හැරෙන්න උතුරුනැගෙන හිර ජන්ද වර්ජනයක් කරන්නේ නැ ...නමුත් සිදු වුනේ කොටි උතුරුනැගෙනහිර ජන්ද වර්ජනයක් කළා දෙමල ,සිංහල, මුස්ලිම්, මිනිස්සුන්ට ජන්ද පොලට යන්න දුන්නේ නැ ... ජන්දේ දාන්න එපා කියලා තර්ජනය කළා උතුරු නැගෙනහිර මිනිස්සු බයටම ජන්ද පොලට ගියේ නැ ,,කිහිපදෙනෙක් විතරක් ජන්දේ භාවිතා කළා , පසු කාලීනව ඔහුන්ට විරුද්දව පවා කොටි තස්තවාදීන් නැගී සිටියා . .අපි හැමොම දන්නා දෙයක් තමයි උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් සිංහල හැම ජාතියකින්ම මිනිස්සු ජිවත් උනා .. නමුත් 2005 මැතිවරණයේ රනිල් වික්‍රමසිංහ පරාජවෙන්න දැඩි බලපෑමක් වුනා උතුරුනැගෙනහිර කොටි විසින් ජන්ද වර්ජනය කරන ලෙස මිනිස්සුන්ට කරපු බලපෑම ඒවාගේම මහින්ද රාජපක්ෂ වැඩි ජන්ද 180,786 ජයක්ග්‍රහනය කරන්න එය වාසිදායක ලෙස බලපෑවා .... ජනතාව විසින් 2015 දුන්න පිළිතුරට මහින්දට ගොඩක් රිදෙන්න ඇති ... අවුරුදු 10ක් බලයේ සිටිමින් කරපු මෙහෙවර ඇත්තටම මිනිස්සු පිළිගත්තද නැද්ද යන්න තමයි 2015 මැතිවරණයෙන් ජනතමතයෙන් තීරණය වුනේ එනම් මහින්ද ජන්ද 449,072 පරතරයකින් පරාජය විම ..... මෙය සරල සිදුවීමක් ලෙස දකින්න බැ වසර 10ක පාලන කාලය තුල පවා මොහු ජනතා අප්‍රසාදයට පත්වීම ජන්දයෙන් ඔප්පුවෙලා තියෙනවා ... මහින්දගේ ජන්ද ව්‍යාපාරය පවා ජනතාව පිළිඅරගෙන නැ කියලා තමයි උත්තර ලැබිලා තියෙන්නේ මහින්ද හැමදාම විපක්ෂයට ගහන කොටි ලේබල් එක ජනතාව මේ වතාවේ පිළිඅරගෙන නැ.. රාජ්‍ය සේවකයන් පවා මේපාර විශාල ලෙස මහින්දව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ,මහින්ද රාජ්‍ය සේවකයන්ට මොටබයික් පවා අන්තිම කාලේ බෙදා දුන්නා පඩි වැඩි කළා ඒ කිසිම දෙයකින් මහින්දට හොද ප්‍රතිචාරයක් ලැබිලා නැ ,විපක්ෂය ඉතාම ශක්තිමත් ලෙස මහින්ද ආණ්ඩුව තලලා පොඩිකරලා දාන්න සමත් උනා ,, විපක්ෂයෙ මුලික තර්ක වුනේ , ජිවන බර , පවුල්වාදය , ඒකාධිපතිවාදය , දුෂණය වංචාව ,කොමිස් ගැසිල්ල විදායක ක්‍රමය අහෝසි කිරීම , අයතාපාලනය , මේම කරුණු ඉතාම පැහැදිලිවම ජනතාව අතරට ගෙනියන්න විපක්ෂය සමත් උනා.! මහින්දගේ මාධ්‍ය ආයතන එනම් පචවාහිනිය ,නයිටියෙන් විසින් මහින්දගේ ගුණ වැල් ප්‍රචාරණය කරමින් රටේ සංවර්දනය පෙන්වමින් සිටිකාලය තුල අන්තර්ජාලය හරහා ඒවගේම රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන මගින් විපක්ෂය ඉතාම සාර්ථක ලෙස වංචාව දුෂණය ,අයතාපලනය ,කොමිස් ගැහිලි ,ජිවනබර ගැන ජනතාවට දැනෙන ප්‍රචාරයක් අරගෙන ගියා..:):) මෙය ඉතාම පුළුල් ලෙස ගමේ ජනතාවටත් නගරයේ ජනතාවටත් තරුණ පරපුර අතරත් පැතිරී ගියා..:yes::yes: ගමේ ජනතාව කතා කලේ අනේ හාල් කිලෝ එක 90 ට කෑවේ මොන ආණ්ඩුවෙන්ද කියලා , නගරේ ජනතාව අතර මේ දුෂණය වංචාව කොමිස් ගැහිල්ල පවුල්වාදය අයතාපාලනය ගැන පුළුල් ප්‍රචාරයක් සිදු උනා එම නිසා ඔහුන් නිතර කතා කලේ මහින්ද ආණ්ඩුව දුෂිතයි අන්න අර Project එකෙන් සියට මෙචර ගානක් ගහලා ,, නාමල් රේසින් කාර් එකක් අරගෙන මේවා අහිංසක ජනතාවගේ සල්ලි නේද ??මේ ආකාරයට විවිද සමාජ පන්ති නියෝජනය කරන ජනතාව අතර මහින්ද විරෝදී රැල්ලක් ඇතිකරන්න රනිල් ප්‍රමුක විපක්ෂයට හැකි උනා .. තරුණ පරපුර නිතර වෙනසකට කැමති බැවින් .. ආණ්ඩුව පෙරලීම වෙනසක් ඇතිකිරීමක් ලෙස ප්‍රචාරය වීමත් සමග තරුණ පරම්පරාව මහින්දට විරුද්දව ලොකු සටනක් අරගෙන ගියා අන්ත්ර්ජාලයේත් ඔෆිස් එකෙත් ගෙදරත් මිතුරන් සමගත් .. මහින්දට කිසිම හැකියාවක් ඉඩක් ලැබුනේ නැ මේ රැල්ලට විරුද්දව නැගී සිටින්න ..:cool::cool: තවද මහින්ද ජන්දය ප්‍රකාශ කර පසුත් කිහිප අවස්ථාවකම කටවරද්ද ගත්තා ඉන් ප්‍රභලම කරුණක් වුනේ .. "අපි ලග ෆයිල් තියෙනවා හාමුදුරුවනි අපි ඒවා එලියට දාන්නේ නැ " මෙම ප්‍රකාශය මුල් කරගෙන විපක්ෂය තවත් සාර්ථක ලෙස මහින්ද ආණ්ඩුව දුෂිතයි යන්න ජනතාවට ඔප්පුකලා. තවද මහින්ද ආණ්ඩුව ජන්දය ප්‍රකාශකළ පසුත් ඉතා නින්දිත ක්‍රියා කිහිපයක් සිදුකලා එනම් සිසුන්ට පහර දීම .. චන්දිකාට අපහස කිරීම , මහින්ද ආණ්ඩුවේ ජන්ද ප්‍රචාරණ කටයුතු වලට සල්මන් කාන් රැගෙන ඇවිත් ඒ අතර ලංකාවේ නළු නිළියන්ට පහර දීම , මුතුහෙට්ටි පිස්සු කෙලිම , තවත් විපක්ෂයේ රැලි වලට පහර දීම , රාජ්‍ය නොවන මාධ්‍ය වර්ජනය කිරීම සහ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන වලට පැමිණ නින්දිත ලෙස හැසිරීම .. වැනි කරුනුත් බලපෑවා .. ජිවනබර හදුනාගෙන ඒ සදහා විසදුම් දීමට මහින්ද ප්‍රමුක ආණ්ඩුව අසමත් වීමත් දුපත් ජනතාව අමතක කර දමා තම වත්කම් ධනය වැඩිකරගන්න පමණක් මහින්ද ආණ්ඩුව උස්සාහ ගැනීමත් නිසා මහින්දට බිම් මට්ටමේ ජන්දපවා නොලැබී ගියා:) ජනතාව රවට්ටමින් කරන මුදල් ජාවාරම් පිළිබද ජනතාව පසු කාලීනව නිසි අවබෝදයක් ලබා ගත්තා විපක්ෂය සහ රාජ්‍ය නොවන මාධ්‍ය හා අන්තර්ජාලය මගින් ඒවගේම JVPඑක විශාල කාර්යක් ඉටුකලා ජනතාව දැනුවත් කරමින් මහින්දට විරුද්දව . සිමෙන්ති කුට්ටි සංවර්දනයට වඩා ජිවත් වීමට තියෙන වුවමනාවන් ජනතාවට හදුනා හදුනා ගත්තා, තනිප්රද්ගල පාලනයට ජනතාව විරුද්ද වුනා , උතුරු නැගෙන හිර පාරවල් ඉදිකරාට අධ්‍යාපනය සහ යහපාලනය එම ජනතාවට හදුන්වා දීමටත් රැකියා සහ ආර්ථික සහ නිවාස ගැටළු වලට මහින්ද ආණ්ඩුවට පිළිතුරක් දීමට හැකි නොවීම නිසා එම ජනතාව වෙනසක් බලාපොරොත්තු උනා . වතුකරයේ ජනතාවගේ ඉල්ලීම් ඉටුනොකිරීමත් ,හදිසි ව්‍යසනයක් ඇති වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ක්‍රියාකළ ආකාරය නිසා ජනතා අප්‍රසාදයට මහින්ද ලක් වුනා ,,, මහින්ද නිතිය අතට ගෙන වැඩ කරන බවට ජනතාවට තේරුම් ගත නිසාත් දැවැන්ත ජනතා විරොදයක් ඔහුන්ගේ හිත තුල හටගත්තා මහින්ද කෙරෙහි, නව වෙනසක් දේශපාලනික වෙනසක් ජනතාවට අවශ්‍ය වූ බැවින් මහින්දට මේපාර කෙල විය .... මොකද්ද මේ කොටි කතාව ,මහින්ද පරාජ වෙන්න 2015 විතරද ?? මෙන්න 2015 ජන්ද ප්‍රතිපලත් 2005 ප්‍රතිපලත් අතර විශ්ලේෂණය, යුද්දය සමයේ සාමය බකල් වීගෙන එන කාලයේ කොටි රනිල්ට විරුද්දව මහින්දට සහය දුන්නේ නැද්ද කියලා බලන්න ඔය කොටි කොටි ලේබල් ගහන උන්ට වැදගත් වේ ... 2005 කොටි විසින් ජන්දය වර්ජනය කරමින් ජනතාවට ජන්දය භාවිතා නොකරන ලෙස තර්ජනය කර තිබු අවස්ථාවේ මෙයට ප්ර්ධහන හේතුවක් ලෙස පැතිර යන්නේ, මහින්ද විසින් කොටින්ට සල්ලි දීලා උතුරු නැගෙනහිර ජන්දය වර්ජනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බවයි. 2.රනිල් විසින් ප්රභාකරන් සහ අනිකුත් නායකයන් බේද කරමින් විදේශ යුද ආරක්ෂා දැලකට ප්‍රභාකරන්ව කොටු කිරීමට උස්සහා ගත්ත බැවින් ප්රභාකරන්ට රනිල්ව පලවා හැරීමට අවශ්‍ය වී තිබීම. මෙහි ඇත්ත නැත්ත 2005 උතුරු නැගෙනහිර ජන්දය භාවිතා වී තිබෙන ආකාරයත් එක්ක ඔබට පැහැදිලි වේ .. [/B][/I][/SIZE][/COLOR] [IMG]http://s18.postimg.org/tk1gl6u3t/fadfsdfsd.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"][B][I]මහින්ද 2005 ලබාගත් මුළු ජන්ද 4,887,152 රනිල් 2005 ලබාගත් මුළු ජන්ද 4,706,366 වෙනස 180,786[/I][/B][/COLOR][/SIZE] [SIZE="3"][B][COLOR="Teal"]පැහැදිලිවම පේනවා කොටි මහින්ද රාජපක්ෂය සහය ලබා දීපු නිසා 2005 මැතිවරණය මහින්ද වැඩි ජන්ද 180,786 ජයක්ග්‍රහනය ලබාගෙන තිබෙන බව .. උතුරු නැගෙනහිර කොටි විසින් ජනතාවට ජන්දය භාවිතා කරන්න තිබෙන අවස්ථාව අයිතිය උදුරා නොගන්න රනිල් වික්‍රම සිංහ වැඩි ජන්ද 180000 අසන්න ප්‍රමාණයකින් දිනන බව 2015 සමග 2005 උතුරුනැගෙනහිර ජන්ද ප්‍රථිපල සංසන්දනය කිරීමෙන් පැහැදිලිවම පෙනෙනවා , උතුරුනැගෙනහිර ජන්ද වර්ජනයක් ඇතිකිරීමට ජනතාවට තර්ජනය කරන්න හේතුවූයේ , මහින්ද කොටින්ට සල්ලි දීම හරහා උතුරුනැගෙන හිර ජන්ද වර්ජනයක් ඇතිකරන ලෙස ඉල්ලා සිටිය නිසා බව විවිද ආරංචිමාර්ග පවසනවා ,ඒවා ඇත්තද නැද්ද කියලා ජන්ද ප්‍රථිපලය දකින ඕනෑම කෙනෙක්ට පැහැදිලිවම පේනවා ඇත්තටම කොටි සහය දුන්නේ කාටද යන්න .. කොටින්ට අවශ්‍ය උනා රනිල් ප්‍රමුක UNPඑක බලයෙන් ඉවත් කරන්න මන්ද රනිල් විසින් සැලසුම් සහගත ලෙස කොටි නායකයන් අතර බේද ඇතිකරමින් කොටි අන්තර්ජාතික ත්‍රස්තවාදී මර්ධනය කරන විදේශ දැලකට සිරකර ඔහුගේ ආයුද රාජ්‍ය බාරයට ගනිමින් කොටි මර්දනයට සුදානම් වන බව වටහාගත් ප්‍රබාකරන් මහින්දට සහය දෙමින් ගොනරජෙක් රටපාලනය කිරීමට ගැනීම හරහා ඔහුට තස්තවාදය පතුරා හැරීමට පහසුවේයැයි සිතන්න ඇති... [/COLOR][/B][/SIZE] ***************************** [COLOR="Teal"][SIZE="5"]පොදුඅපෙක්ෂකයා 2015 ලබාගත් මුළු ජන්ද 6,217,162 මහින්ද 2015 ලබාගත් මුළු ජන්ද 5,768,090 වෙනස 449,072 [/SIZE][/COLOR] [CENTER][SIZE="3"][COLOR="teal"]2015 ගම්පහා පරාජය සංසන්දනය කර බලන්න .. මහින්ද හා මහින්ද පවුල් සංස්ථාව කෙරෙහි ජනතාවගේ බලවත් අප්‍රසාදය ඉතාම පැහැදිලිව පෙන්නුම් වෙනවා . බැසිල්ට මොකද උනේ ගම්පහා මිනිස්සු මුළු ලංකාවටම ,ලෝකයටම පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා මහින්ද හොර මහින්ද පවුල හොරු කියලා අද වෙන විට බැසිල් ලංකාවේ ඇත්තෙත් නැ හොරකම් නොකලා නම් ඇයි රට පනින්නේ ??? .... අද ජනතාව ඇත්ත දන්නවා මහින්ද ප්‍රමුක හොරු රැල වසර 10ක් තිස්සේ කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද පදනම නැතිකරපු එක පමණයි කියලා ජන්ද ප්‍රථිපලය සංසන්දනය කරන කෙනෙක්ට පැහැදිලි වේ ... හොරකම් මැරකම් දුෂණ වලට ලංකාවේ ජනතාව නියම පිළිතුර ලබා දීලා තියෙනවා .... මහින්දට රෙදි ඇදගෙන ආයෙත් බලයට එන්න දගලන්න පුළුවන්ද ?? අවුරුදු 10ක් රට කරලත් ආණ්ඩුවේ සේවකයෝ පවා මහින්දව ප්‍රතික්ෂේප කළා නම් ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම දිනවා යැයි සිතන දිස්ත්‍රික්ක පවා මහින්ද පරාජයි [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom