Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ww3 part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භය අත ලගද?

කොවිඩ්-19 හි තෙවන රැල්ලේ ආරම්භයත් සමග දිනකට ලොවපුරා  වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් ගණන ලක්ෂ 7 ඉක්මවමින් මරණ 12 000 ඉක්මවා යන මොහොතේ සුපිරි බලවතුන් රටවල් ඇල්ලීමක නිරත වෙමින් සිටියි. ලෝකයේ සුපිරි බලවතුන් තිදෙනෙකු සිටින අතර ඒ ඇමෙරිකාව  ( වත්මන් ලෝක ආර්ථික බලවතා ), චීනය  ( ලොව නැගීඑන ආර්ථික බලවතා ) , රුසියාව  ( ලොව න්‍යෂ්ටික බලවතා ) වේ. කවදා හෝ ලෝක සංග්‍රාමයක් ආරම්භ වීමට නම් ඉහත කී රටවල් අතර යුද්ධයක් ඍජුවම හෝ වක්‍රව ඇතිවිය යුතු බව ලෝක යුද්ධමය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ලෝකේ සිටින බලවතුන් ලෙස එංගලන්තය , ප්‍රංශය , ජර්මනිය , ජපානය , උතුරු කොරියාව , ඉරානය , ඊශ්‍රායලය පෙන්වා දිය හැක. ලෝකයේ සිටින ධනවතුන් ලෙස ස්විට්සර්ලන්තය , කැනඩාව , නෝර්වේ , ස්විඩන් හා ඕස්ට්‍රේලියාව හැදින්විය හැක. ලෝකයට බලපෑම් කල හැකි රටවල් ලෙසට ඉන්දියාව , පාකිස්තානය , තුර්කිය , සවුදි අරාබිය හා බ්‍රසීලය සලකයි.

මේවනවිට යුද්ධමය වාතාවරණය ඉතාමත් තියුණු මොහොතක් ගෙන තිබෙනවා. ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණයට සැරසීමත්, චීනය විසින් තායිවානය ආක්‍රමණයට සැරසීමත් එකවර සිදුව ඇති බැවිනි. මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු නිල ප්‍රකාශයක් මේ පිළිබඳ ගැඹුරින් කල නොමැති වීමද විශේෂත්වයකි. මේ පිළිබඳව ඇමෙරිකාව හා නේටෝ සංවිධානය දැඩි පරීක්ෂාවකින් සිටින බව වොෂින්ටනය පවසයි. රුසියානු ප්‍රහාරයකින් යුක්රේන හමුදා සෙබළෙකු මිය යෑමත් සමග මේ මොහොතේ රුසියානු හමුදා යුක්රේනය වටා කදවුරු බැදීම නිසා ලෝකයම ඒ දෙස අවධානයෙන් සිටිනවා. රුසියානු ජනාධිපති ප්‍රකාශකයා සදහන් කලේ ඇමෙරිකාව, යුක්රේනයට තම හමුදා යැවුවහොත් යුක්රේනය විනාශ කරන බවත්ය. ඒනිසා ඇමෙරිකාව හා නේටෝ සංවිධානය මේ පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයකින් පසුවෙනවා.

චීනය විසින් වරින්වර තායිවාන දේශසීමාව ආක්‍රමණය කිරීම නිසා චීනයේ ඩ්‍රෝන යානා තායිවාන සීමාවේදී විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා. චීනයේ ✈ ගුවන්යානා පැමිණියද ප්‍රහාර එල්ල කරන බවට අනතුරු නිකුත් කර අවසන්ය. තවද චීන ධීවර යාත්‍රා 210 ක් පමණ චීන නාවික හමුදා රැකවරණය යටතේ පිලිපීනයට ඇතුල්වීමත් සමග පිලිපීන නාවික හමුදාව විසින් ඒවා පලවා හැර තිබෙනවා. චීනය මේ පිළිබඳ ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ තම රටට අයත් මුහුදු සීමා හා ගුවන් සීමා තායිවානයේ හෝ පිලිපීනයේ අවසරයකින් තොරව භාවිතා කළ හැකිබවත් හා තායිවානයට ස්වාධීනවීමට ඉඩ ලබා නොදෙන බවටයි.

රුසියාවේ මිග් -31 ප්‍රහාරක ජෙට් යානය, නෝර්වීජියානු ගුවන් හමුදාවේ ෆැල්කන් 20 ඔත්තු බැලීමේ ගුවන් යානයක් බේරන්ට්ස් මුහුදට ඉහළින් අල්ලා ගත් බව රුසියාවේ ජාතික ආරක්ෂක පාලන මධ්‍යස්ථානය අප්‍රේල් 7 වෙනිදා වාර්තා කළේය. එම යානය හදුනාගෙන ඇත්තේ රුසියානු ගුවන් අභ්‍යාවකාශ පාලන පද්ධතිය විසිනි. එහිදී බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු රාජ්‍ය දේශසීමා උල්ලංඝනයට කිසිවෙකුට ඉඩක් නොමැති බවයි.

මේවනවිට ( අප්‍රේල් 10 වනවිට ) තත්වය ලෙස විවෘත මූලාශ්‍ර බුද්ධි වාර්තා පෙන්වා දී ඇත්තේ යුක්රේනයේ සිට සැතපුම් 150 ක් දුරින් යුද ටැංකි, රොකට් කාලතුවක්කු සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රවාහනය කර ඇති අතර එහිදී රුසියාව විශාල නව හමුදා වේදිකා ප්‍රදේශයක් පිහිටුවා ඇති බවයි. කිසිලෙසින් හෝ රුසියාව ආපසු නොයන බවත් කියා ඇත.

චීනය තවදුරටත් තායිවානය දේශසීමා ඔස්සේ ජෙට් යානා ගමන් කරවමින් සිටින අතරවාරයේ තායිවානය අවසානය දක්වාම සටන් කිරීමට සූදානම් බවට ප්‍රකාශයක් ඊයේ නිකුත් කලා. ඇමෙරිකානු යුධ නැවක් සෙනසුරාදා සවස දකුණු චීන මුහුදට ලගා වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට මේවනවිට කිසිදු බලපෑමක් නොමැති අතර යුද්ධයක් ඇති වුවහොත් නිසැක බලපෑමක් ඇතිවනු ඇත.

- Supun Hirushka  -

Part 1-https://elakiri.com/threads/ww3.1983187/#post-26291699

[QUOTE="Mandhawa nimal, post: 26291735, member: 576984"] තෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භය අත ලගද? කොවිඩ්-19 හි තෙවන රැල්ලේ ආරම්භයත් සමග දිනකට ලොවපුරා 🌎 වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් ගණන ලක්ෂ 7 ඉක්මවමින් මරණ 12 000 ඉක්මවා යන මොහොතේ සුපිරි බලවතුන් රටවල් ඇල්ලීමක නිරත වෙමින් සිටියි. ලෝකයේ සුපිරි බලවතුන් තිදෙනෙකු සිටින අතර ඒ ඇමෙරිකාව 🇺🇸 ( වත්මන් ලෝක ආර්ථික බලවතා ), චීනය 🇨🇳 ( ලොව නැගීඑන ආර්ථික බලවතා ) , රුසියාව 🇷🇺 ( ලොව න්‍යෂ්ටික බලවතා ) වේ. කවදා හෝ ලෝක සංග්‍රාමයක් ආරම්භ වීමට නම් ඉහත කී රටවල් අතර යුද්ධයක් ඍජුවම හෝ වක්‍රව ඇතිවිය යුතු බව ලෝක යුද්ධමය විශ්ලේෂකයින් පෙන්වා දෙයි. ලෝකේ සිටින බලවතුන් ලෙස එංගලන්තය , ප්‍රංශය , ජර්මනිය , ජපානය , උතුරු කොරියාව , ඉරානය , ඊශ්‍රායලය පෙන්වා දිය හැක. ලෝකයේ සිටින ධනවතුන් ලෙස ස්විට්සර්ලන්තය , කැනඩාව , නෝර්වේ , ස්විඩන් හා ඕස්ට්‍රේලියාව හැදින්විය හැක. ලෝකයට බලපෑම් කල හැකි රටවල් ලෙසට ඉන්දියාව , පාකිස්තානය , තුර්කිය , සවුදි අරාබිය හා බ්‍රසීලය සලකයි. මේවනවිට යුද්ධමය වාතාවරණය ඉතාමත් තියුණු මොහොතක් ගෙන තිබෙනවා. ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණයට සැරසීමත්, චීනය විසින් තායිවානය ආක්‍රමණයට සැරසීමත් එකවර සිදුව ඇති බැවිනි. මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු නිල ප්‍රකාශයක් මේ පිළිබඳ ගැඹුරින් කල නොමැති වීමද විශේෂත්වයකි. මේ පිළිබඳව ඇමෙරිකාව හා නේටෝ සංවිධානය දැඩි පරීක්ෂාවකින් සිටින බව වොෂින්ටනය පවසයි. රුසියානු ප්‍රහාරයකින් යුක්රේන හමුදා සෙබළෙකු මිය යෑමත් සමග මේ මොහොතේ රුසියානු හමුදා යුක්රේනය වටා කදවුරු බැදීම නිසා ලෝකයම ඒ දෙස අවධානයෙන් සිටිනවා. රුසියානු ජනාධිපති ප්‍රකාශකයා සදහන් කලේ ඇමෙරිකාව, යුක්රේනයට තම හමුදා යැවුවහොත් යුක්රේනය විනාශ කරන බවත්ය. ඒනිසා ඇමෙරිකාව හා නේටෝ සංවිධානය මේ පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයකින් පසුවෙනවා. චීනය විසින් වරින්වර තායිවාන දේශසීමාව ආක්‍රමණය කිරීම නිසා චීනයේ ඩ්‍රෝන යානා තායිවාන සීමාවේදී විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා. චීනයේ ✈ ගුවන්යානා පැමිණියද ප්‍රහාර එල්ල කරන බවට අනතුරු නිකුත් කර අවසන්ය. තවද චීන ධීවර යාත්‍රා 210 ක් පමණ චීන නාවික හමුදා රැකවරණය යටතේ පිලිපීනයට ඇතුල්වීමත් සමග පිලිපීන නාවික හමුදාව විසින් ඒවා පලවා හැර තිබෙනවා. චීනය මේ පිළිබඳ ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ තම රටට අයත් මුහුදු සීමා හා ගුවන් සීමා තායිවානයේ හෝ පිලිපීනයේ අවසරයකින් තොරව භාවිතා කළ හැකිබවත් හා තායිවානයට ස්වාධීනවීමට ඉඩ ලබා නොදෙන බවටයි. රුසියාවේ මිග් -31 ප්‍රහාරක ජෙට් යානය, නෝර්වීජියානු ගුවන් හමුදාවේ ෆැල්කන් 20 ඔත්තු බැලීමේ ගුවන් යානයක් බේරන්ට්ස් මුහුදට ඉහළින් අල්ලා ගත් බව රුසියාවේ ජාතික ආරක්ෂක පාලන මධ්‍යස්ථානය අප්‍රේල් 7 වෙනිදා වාර්තා කළේය. එම යානය හදුනාගෙන ඇත්තේ රුසියානු ගුවන් අභ්‍යාවකාශ පාලන පද්ධතිය විසිනි. එහිදී බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු රාජ්‍ය දේශසීමා උල්ලංඝනයට කිසිවෙකුට ඉඩක් නොමැති බවයි. මේවනවිට ( අප්‍රේල් 10 වනවිට ) තත්වය ලෙස විවෘත මූලාශ්‍ර බුද්ධි වාර්තා පෙන්වා දී ඇත්තේ යුක්රේනයේ සිට සැතපුම් 150 ක් දුරින් යුද ටැංකි, රොකට් කාලතුවක්කු සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රවාහනය කර ඇති අතර එහිදී රුසියාව විශාල නව හමුදා වේදිකා ප්‍රදේශයක් පිහිටුවා ඇති බවයි. කිසිලෙසින් හෝ රුසියාව ආපසු නොයන බවත් කියා ඇත. චීනය තවදුරටත් තායිවානය දේශසීමා ඔස්සේ ජෙට් යානා ගමන් කරවමින් සිටින අතරවාරයේ තායිවානය අවසානය දක්වාම සටන් කිරීමට සූදානම් බවට ප්‍රකාශයක් ඊයේ නිකුත් කලා. ඇමෙරිකානු යුධ නැවක් සෙනසුරාදා සවස දකුණු චීන මුහුදට ලගා වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට මේවනවිට කිසිදු බලපෑමක් නොමැති අතර යුද්ධයක් ඇති වුවහොත් නිසැක බලපෑමක් ඇතිවනු ඇත. - Supun Hirushka 🇱🇰 - Part 1-https://elakiri.com/threads/ww3.1983187/#post-26291699 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom