Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ww3 part 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකාවෙන් රුසියාවට සම්බාධක... රුසියාව කළු මුහුද වසා දමයි...

ඇමෙරිකාව විසින් අප්‍රේල් 16 දින රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම නිලවශයෙන් සිදු කරන ලද්දේ ව්‍යවස්ථාවෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට ලබා දී ඇති බලතල අනුවය. ඒ පමණක් නොව රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හැරීමද සිදුකරනු ලැබුවා. එය සිදුවී පැය කිහිපයක් යාමට මත්තෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු තානාපතිවරයා කැදවා ඇති බවට නිලවාර්තා පළ වේ. මේවනවිට පළවන විශ්වාසනීය ආරංචි මාර්ග අනුව ඇමෙරිකානු නීතිපති මෙරික් ගාර්ලන්ඩ්, බිඩෙන්ගේ ප්‍රධාන දේශීය ප්‍රතිපත්ති උපදේශක සුසාන් රයිස් සහ එෆ්බීඅයි ප්‍රධානී ක්‍රිස්ටෝපර් වේරේ ඇතුළු එක්සත් ජනපද ඉහළ නිලධාරීන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති බවට වාර්තා වේ.

රුසියාව කියන්නේ සම්බාධකවලට හා යුද්ධයට බිය රටක් නොවන බව ලොව කවුරුත් දන්නවා ඇති. රුසියාවට ඇමෙරිකාව විසින් කිහිපවරක්ම ආර්ථික සම්බාධක පණවා ඇත. ළගම අවස්ථාව ලෙස 2014 දී රුසියාව විසින් යුක්රේනයේ ක්රිමියාව අල්ලා ගත් විටදීද ආර්ථික සම්බාධක පණවා ඇත. එමෙන්ම රුසියාව එහිදී G8 සමුළුවේ සාමාජිකයෙකු වී සිටි අතර එයින්ද ඉවත් කරමින් එය වර්තමානයේ G7 සමුළුව ලෙස හදුන්වයි. ලෝක ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලය 2% කින් පහත වැටෙනු ඇතැයි විශ්වාස කරයි. ආර්ථික සම්බාධක පණවා පැය 24 ක් යාමට මත්තෙන් 0.6% ප්‍රමාණයකින් රුසියානු රූබලය අවප්‍රමාණය විය. ඇත්තටම මෙයින් රුසියානු ආර්ථිකයට ඍජු බලපෑමක් නොවනු ඇති බවට විචාරකයන් පෙන්වා දෙයි.

මෙලෙස රුසියාවට ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමට මූලික හේතුලෙස 2020 වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණයට රුසියාව සහය වීම හා රුසියානු හැකර්වරු විසින් ඇමෙරිකානු දත්ත සොරාගැනීම ලෙස ඊයේ ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කළේය. තවද යුධ විශ්ලේෂකයින් හා ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙයට කළු මුහුදේ උණුසුමද බලපෑ ඇති බවයි. එනම් අප්‍රේල් 14 වෙනිදා යුක්රේනයට සහය වීම සදහා ඇමෙරිකානු යුද නැව් දෙකක් කළු මුහුදට ඇතුලු වීමට උත්සහ කළ අවස්ථාවේදී එය වලක්වමින් ග්‍රේව් රෝස් සහ විශ්නිබොලොචික් මිසයිල ප්‍රහාරක නැව් පැමිණීමත් සමග ඇමෙරිකානු යුධ නැව් දෙක තුර්කි සීමාවේ මේ මොහොත දක්වා නවතා ඇත. තවද කැස්පියන් මුහුදට හා කළු මුහුදට මේවනවිට රුසියාව විසින් යුධ නැව් 19 ක් යවා ඇත.

ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් පවසන්නේ චීනය, රුසියාව එක්සත් ජනපදයට ඇති ලොකුම තර්ජනය බවයි. රුසියාව හා චීනය එක්වූවහොත් නේටෝ ඇතුළු ඇමෙරිකාවට ප්‍රබල පීඩනයක් බවටද සදහන් කරයි. බිඩෙන් කොන්ග්‍රසයට ලිපියක් යවමින් රුසියාවේ තර්ජනය සම්බන්ධයෙන් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඔහුගේ විධායක නියෝගය පිළිබඳව නීති සම්පාදකයින්ට දැනුම් දී ඇත.

යුක්රේනයට 2014 ට පෙර අයිතිව තිබු ක්‍රිමියා ප්‍රදේශය තුලට න්‍යෂ්ටික අවි රුසියාව විසින් ගෙනඑනු ඇතිබවට යුක්රේනය පවසයි. රුසියාව විසින් කළු මුහුදට විදෙස් යුධ නැව්වල පැමිණීම වලක්වා තිබෙනවා. එය මේවසරේ ඔක්තොම්බර් 31 දක්වා බලාත්මක කර ඇතිබවට මොස්කව් ටයිම්ස් පවසයි. එමෙන්ම කළු මුහුද වසා දැමීමට ප්‍රබල හේතුවක් වූයේ තුර්කිය විසින් රුසියාව වෙනුවෙන් සටන් කිරීමට යුක්රේනයට විනාශකාරී ඩ්‍රෝන යානා ලබාදීම නිසා බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි. රුසියාව අප්‍රේල් 15 සිට තුර්කිය සමග පැවති සියලු ගුවන්ගමන් නවතාලීමටද කටයුතු කළේය. යුක්රේනය පවසන්නේ තමන්ට නේටෝහී සමාජිකත්වය ලබා නොදෙන්නේ නම් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි නිපදවන බවයි.

කළු මුහුදට කිසිදු රටක යුධ නැවකට ඇතුළු නොවන ලෙසත් ඇතුළු වුවහොත් විනාශ කරනබවට මේ මොහොතේ රුසියාව නිවේදනය කර ඇත. ඒනිසා මේවනවිට කළු මුහුදේ කොටසක් වසා දමා ඇතිබවට වාර්තා පළ වේ. එය ඔක්තොම්බර් 31 දක්වා බලාත්මක වෙනවා.

රුසියාව සදහන් කර තිබුනේ 2014 මෙන් නොව මේ සැරයේ යුක්රේනය සම්පූර්ණයෙන් විනාශ කර තමන්ගේ පාලනයට ගන්නා බවයි.

රුසියාව විසින් මේවනවිට යුක්රේන දේශසීමා අසල රුසියානු හමුදාව 1 20 000 ක් පමණ රදවා ඇති අතර, යුධ ටැංකි 270 ක්, ප්‍රහාරක රථ 180 ක්, ප්‍රහාරක හෙලිකොප්ටර් 90 ක්, රොකට් විදින 380 ක් හා ප්‍රහාරක ජෙට් යානා 140 ක් රදවා ඇත.

චීනය විසින් ඇමෙරිකාවේ සම්බාධක පැනවීම තරයේ ප්‍රතික්ෂේප කරමින් එය රුසියාවට හිරිහැර කිරීමක් ලෙස සලකන බවට චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. රුසියාව තුල ශ්‍රී ලංකාවේ සිසුන් විශාල පිරිසක් සිටින අතර ඒ අයට බලපෑමක් වන්නේ ආර්ථික සම්බාධක පැනවීම තුලින් ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙනි. නමුත් මේවනවිට කිසිදු එවැනි බලපෑමක් සිදුව නොමැති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව හා කලාපීය බලවතුන්ටද ඇත්තේ මෙහිදී බලාසිටීම පමණක් බව කිව යුතුවේ. සුපිරි බලවතුන් තිදෙනාගේ ක්‍රියාකාරකම් ඉදිරියේදී කුමන ආකාරයකින් සිදුවේදැයි බලමු. මෙම ක්‍රියාන්විතය ඉදිරියට යාමෙන් ලෝක සංග්‍රාමයකට මුල පිරිය හැක. දැනටමත් දෙවන ලෝක යුද්ධයට පෙර ලෝකේ රටවල් බෙදුණා සේ මෙහිදීද ලෝකයේ රටවල් දෙපිලකට බෙදෙමින් පවතී.

චීනය ද පවසා සිටියේ රුසියාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක යුදමය,ආර්තික සැපයුම් සිදු කිරීමට බැදී සිටින බවයි.රුසියාව තවදුරටත් ප්‍රකාශකර සිටියේ තමන්ගේ ගමන් මොන සම්බාධක දැම්මත් නවත්වන්නේ නැති බවයි.

රාජය තාන්ත්‍රිකයන් කිසියම් රටකින් පිටුවහල් කරනවා කියන එකෙන් සංකේතවත් වෙන්නේ එම රටවල් අතර ඇති අර්බුදය උග්‍රම අතට හැරවී ඇති බවයි.නොබෝ දිනකින් මේ සදහා රුසියානු රජයද ප්‍රතිචාර දක්වනු ඇත.

[QUOTE="Mandhawa nimal, post: 26312750, member: 576984"] ඇමෙරිකාවෙන් රුසියාවට සම්බාධක... රුසියාව කළු මුහුද වසා දමයි... ඇමෙරිකාව විසින් අප්‍රේල් 16 දින රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම නිලවශයෙන් සිදු කරන ලද්දේ ව්‍යවස්ථාවෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට ලබා දී ඇති බලතල අනුවය. ඒ පමණක් නොව රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හැරීමද සිදුකරනු ලැබුවා. එය සිදුවී පැය කිහිපයක් යාමට මත්තෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු තානාපතිවරයා කැදවා ඇති බවට නිලවාර්තා පළ වේ. මේවනවිට පළවන විශ්වාසනීය ආරංචි මාර්ග අනුව ඇමෙරිකානු නීතිපති මෙරික් ගාර්ලන්ඩ්, බිඩෙන්ගේ ප්‍රධාන දේශීය ප්‍රතිපත්ති උපදේශක සුසාන් රයිස් සහ එෆ්බීඅයි ප්‍රධානී ක්‍රිස්ටෝපර් වේරේ ඇතුළු එක්සත් ජනපද ඉහළ නිලධාරීන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති බවට වාර්තා වේ. රුසියාව කියන්නේ සම්බාධකවලට හා යුද්ධයට බිය රටක් නොවන බව ලොව කවුරුත් දන්නවා ඇති. රුසියාවට ඇමෙරිකාව විසින් කිහිපවරක්ම ආර්ථික සම්බාධක පණවා ඇත. ළගම අවස්ථාව ලෙස 2014 දී රුසියාව විසින් යුක්රේනයේ ක්රිමියාව අල්ලා ගත් විටදීද ආර්ථික සම්බාධක පණවා ඇත. එමෙන්ම රුසියාව එහිදී G8 සමුළුවේ සාමාජිකයෙකු වී සිටි අතර එයින්ද ඉවත් කරමින් එය වර්තමානයේ G7 සමුළුව ලෙස හදුන්වයි. ලෝක ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලය 2% කින් පහත වැටෙනු ඇතැයි විශ්වාස කරයි. ආර්ථික සම්බාධක පණවා පැය 24 ක් යාමට මත්තෙන් 0.6% ප්‍රමාණයකින් රුසියානු රූබලය අවප්‍රමාණය විය. ඇත්තටම මෙයින් රුසියානු ආර්ථිකයට ඍජු බලපෑමක් නොවනු ඇති බවට විචාරකයන් පෙන්වා දෙයි. මෙලෙස රුසියාවට ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමට මූලික හේතුලෙස 2020 වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණයට රුසියාව සහය වීම හා රුසියානු හැකර්වරු විසින් ඇමෙරිකානු දත්ත සොරාගැනීම ලෙස ඊයේ ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කළේය. තවද යුධ විශ්ලේෂකයින් හා ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙයට කළු මුහුදේ උණුසුමද බලපෑ ඇති බවයි. එනම් අප්‍රේල් 14 වෙනිදා යුක්රේනයට සහය වීම සදහා ඇමෙරිකානු යුද නැව් දෙකක් කළු මුහුදට ඇතුලු වීමට උත්සහ කළ අවස්ථාවේදී එය වලක්වමින් ග්‍රේව් රෝස් සහ විශ්නිබොලොචික් මිසයිල ප්‍රහාරක නැව් පැමිණීමත් සමග ඇමෙරිකානු යුධ නැව් දෙක තුර්කි සීමාවේ මේ මොහොත දක්වා නවතා ඇත. තවද කැස්පියන් මුහුදට හා කළු මුහුදට මේවනවිට රුසියාව විසින් යුධ නැව් 19 ක් යවා ඇත. ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් පවසන්නේ චීනය, රුසියාව එක්සත් ජනපදයට ඇති ලොකුම තර්ජනය බවයි. රුසියාව හා චීනය එක්වූවහොත් නේටෝ ඇතුළු ඇමෙරිකාවට ප්‍රබල පීඩනයක් බවටද සදහන් කරයි. බිඩෙන් කොන්ග්‍රසයට ලිපියක් යවමින් රුසියාවේ තර්ජනය සම්බන්ධයෙන් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඔහුගේ විධායක නියෝගය පිළිබඳව නීති සම්පාදකයින්ට දැනුම් දී ඇත. යුක්රේනයට 2014 ට පෙර අයිතිව තිබු ක්‍රිමියා ප්‍රදේශය තුලට න්‍යෂ්ටික අවි රුසියාව විසින් ගෙනඑනු ඇතිබවට යුක්රේනය පවසයි. රුසියාව විසින් කළු මුහුදට විදෙස් යුධ නැව්වල පැමිණීම වලක්වා තිබෙනවා. එය මේවසරේ ඔක්තොම්බර් 31 දක්වා බලාත්මක කර ඇතිබවට මොස්කව් ටයිම්ස් පවසයි. එමෙන්ම කළු මුහුද වසා දැමීමට ප්‍රබල හේතුවක් වූයේ තුර්කිය විසින් රුසියාව වෙනුවෙන් සටන් කිරීමට යුක්රේනයට විනාශකාරී ඩ්‍රෝන යානා ලබාදීම නිසා බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි. රුසියාව අප්‍රේල් 15 සිට තුර්කිය සමග පැවති සියලු ගුවන්ගමන් නවතාලීමටද කටයුතු කළේය. යුක්රේනය පවසන්නේ තමන්ට නේටෝහී සමාජිකත්වය ලබා නොදෙන්නේ නම් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි නිපදවන බවයි. කළු මුහුදට කිසිදු රටක යුධ නැවකට ඇතුළු නොවන ලෙසත් ඇතුළු වුවහොත් විනාශ කරනබවට මේ මොහොතේ රුසියාව නිවේදනය කර ඇත. ඒනිසා මේවනවිට කළු මුහුදේ කොටසක් වසා දමා ඇතිබවට වාර්තා පළ වේ. එය ඔක්තොම්බර් 31 දක්වා බලාත්මක වෙනවා. රුසියාව සදහන් කර තිබුනේ 2014 මෙන් නොව මේ සැරයේ යුක්රේනය සම්පූර්ණයෙන් විනාශ කර තමන්ගේ පාලනයට ගන්නා බවයි. රුසියාව විසින් මේවනවිට යුක්රේන දේශසීමා අසල රුසියානු හමුදාව 1 20 000 ක් පමණ රදවා ඇති අතර, යුධ ටැංකි 270 ක්, ප්‍රහාරක රථ 180 ක්, ප්‍රහාරක හෙලිකොප්ටර් 90 ක්, රොකට් විදින 380 ක් හා ප්‍රහාරක ජෙට් යානා 140 ක් රදවා ඇත. චීනය විසින් ඇමෙරිකාවේ සම්බාධක පැනවීම තරයේ ප්‍රතික්ෂේප කරමින් එය රුසියාවට හිරිහැර කිරීමක් ලෙස සලකන බවට චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. රුසියාව තුල ශ්‍රී ලංකාවේ සිසුන් විශාල පිරිසක් සිටින අතර ඒ අයට බලපෑමක් වන්නේ ආර්ථික සම්බාධක පැනවීම තුලින් ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙනි. නමුත් මේවනවිට කිසිදු එවැනි බලපෑමක් සිදුව නොමැති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව හා කලාපීය බලවතුන්ටද ඇත්තේ මෙහිදී බලාසිටීම පමණක් බව කිව යුතුවේ. සුපිරි බලවතුන් තිදෙනාගේ ක්‍රියාකාරකම් ඉදිරියේදී කුමන ආකාරයකින් සිදුවේදැයි බලමු. මෙම ක්‍රියාන්විතය ඉදිරියට යාමෙන් ලෝක සංග්‍රාමයකට මුල පිරිය හැක. දැනටමත් දෙවන ලෝක යුද්ධයට පෙර ලෝකේ රටවල් බෙදුණා සේ මෙහිදීද ලෝකයේ රටවල් දෙපිලකට බෙදෙමින් පවතී. චීනය ද පවසා සිටියේ රුසියාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක යුදමය,ආර්තික සැපයුම් සිදු කිරීමට බැදී සිටින බවයි.රුසියාව තවදුරටත් ප්‍රකාශකර සිටියේ තමන්ගේ ගමන් මොන සම්බාධක දැම්මත් නවත්වන්නේ නැති බවයි. රාජය තාන්ත්‍රිකයන් කිසියම් රටකින් පිටුවහල් කරනවා කියන එකෙන් සංකේතවත් වෙන්නේ එම රටවල් අතර ඇති අර්බුදය උග්‍රම අතට හැරවී ඇති බවයි.නොබෝ දිනකින් මේ සදහා රුසියානු රජයද ප්‍රතිචාර දක්වනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom