Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ww3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2021 වසරේ තෙවන ලෝක සංග්‍රාමයකට මග පෑදෙන ලකුණු පහළවේද.? රුසියාව හා යුක්රේනය යුද්ධයක පැටලෙන ලකුණු...

මේවනවිට ලොවපුරා කොවිඩ්-19 රෝගීන් කෝටි 13 ඉක්මවා වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ගණන මිලියන 2.8 ක් වී ඇත. මේවනවිට ලොවපුරා බොහෝ රටවල එන්නත්කරණය ආරම්භ වී ඇති අතර එම නිසා මේවනවිට සාධනීය ප්‍රගතියක් ලබා ඇත් දැයි ප්‍රශ්නයක් පවතී. ඇමෙරිකාවේ පමණක් කොවිඩ්-19 පළමු මාත්‍රාව මිලියන 155 ක් ලබා දී අවසන් නමුත් කොවිඩ්-19 රෝගීන්ගේ අඩුවක් නොපෙනේ. අප සියලුදෙනා සිතූවේ ලෝකය බේරාගැනීමට න්‍යෂ්ටික අවි ලග තබාගැනීම ආරක්ෂිතබවත් නමුත් මේවනවිට ලෝකය බේරාගැනීමට අවශ්‍ය වී ඇත්තේ සබන් කෑල්ලක් පමණක් වීමද විශේෂත්වයකි.

නමුත් දැන් ක්‍රමයෙන් කොවිඩ්-19 වසංගතය පහවයන ලකුණු පහළ වීමත් සමග ලෝකය සුපුරුදු යුධමය මුහුණුවර ගනිමින් පවතියි. පෙබරවාරි 04 දින ලෝක බලවතාවන ඇමෙරිකාව  හා ලෝකයේ න්‍යෂ්ටික බලවතාවන රුසියාව  නැවත වරක් තම රටවල්වල න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුම් වසර 5 කින් දීර්ඝ කිරීමට කටයුතු කලා. මෙය ඇමෙරිකාව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමයේ එම ගිවිසුම් කඩමින් ඇමෙරිකාව න්‍යෂ්ටික බලය ශක්තිමත් කල අතර එයට ප්‍රතිචාරයක් ලෙස එම සමයේ රුසියාව, ඇමෙරිකාව සෑදූ අවිවලට වඩා දෙගුණයක් අවි නිපදවමින් ඇමෙරිකාවට සරදම් කළේය. සම්පූර්ණ ලෝකයම විනාශ කිරීමට න්‍යෂ්ටික අවි 1550 ක් අවශ්‍ය බව විශ්ලේෂකයින් පවසයි. ඒ අනුව නව ගිවිසුම අනුව ඇමෙරිකාවට හා රුසියාවට තබා ගත හැකි න්‍යෂ්ටික අවි ගණන 1550 ක් වේ.

1986 දී සෝවියට් සමූහාණ්ඩුව ( රුසියාව ) සතු වූ න්‍යෂ්ටික අවි ගණන 41 000 ක් බවයි වාර්තා වන්නේ. එමගින් ලෝකය 26 වරක් විනාශ කල හැකිබවයි පැවසෙන්නෙ. 1986 දී ඇමෙරිකාව සතුවී ඇත්තේ න්‍යෂ්ටික අවි 31 000 ක් පමණි. එමගින් ලෝකය 20 වරක් විනාශ කල හැකිබවයි පැවසෙන්නෙ. 2021 වනවිට රුසියාව සතු න්‍යෂ්ටික අවි ගණන 6500 ක් බවත් ප්‍රහාර සදහා 1600 ක් සූදානම් කර ඇතිබවයි පැවසෙන්නෙ. 2021 වනවිට ඇමෙරිකාව සතු න්‍යෂ්ටික අවි ගණන 5800 ක් බවයි වාර්තා වන්නෙ. එයින් ප්‍රහාර සදහා 1800 ක් සූදානම් කර ඇත. එයින්ද තවටත් ලෝකයේ න්‍යෂ්ටික බලවතාවන්නේ රුසියාව වීම මගින් ලෝකයට යම් බලපෑමක් විය හැකිබවයි ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානි සදහන් කරන්නෙ.

2021 වසරේ වතමන් තත්වය :

* ඇමෙරිකාව යේමනයට ප්‍රහාර දීම සදහා Saudi Arabia වට උදව් කිරීම පෙබරවාරි 05 සිට නවතා දැමීය.

* චීනය  හොංකොං හා තායිවානයේ බලය ඇල්ලීමට මාන බලමින් සිටින අතර වාරයේ පෙබරවාරි මුල් දිනයේ තායිවානයේ ගුවන් සීමාව අවසරයකින් තොරව භාවිත කරමින් තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කරයි.

* ශ්‍රී ලංකාවේ  කොටස් තම රටවල්වලට ඈදෑ ගනිමින් දකුණු ඉන්දීය මුහුදේ බලය ඇල්ලීමට ඇමෙරිකාව හා චීනය උත්සහ දරණ අතර වාරයේ ඉන්දියාව විසින් තම ආධිපත්‍යය සුරැකීමේ ප්රයත්නයක නිරතවෙයි.

* මියන්මාරය රජය හමුදා භාරයට පත් වීම තුලින් එරට ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල වීම මගින් ඇමෙරිකාව හා නවසීලන්තය එරටට සම්බාධක පැනවීම. එරට හමුදාව පාලනය විසින් සිවිල්වැසියන් 600 ට ආසන්න ගණනක් මේවනවිට ඝාතනය කර ඇත.

* ඇමෙරිකාව විසින් රුසියානු හමුදා නායකයින් කිහිපදෙනෙකුටම සම්බාධක පැනවීම හේතුකොට ගෙන හා ජර්මනිය, පෝලන්තය, ඇතුලු යුරෝපා සංගමයටම හා ඇමෙරිකාවට රුසියාව පවසා ඇත්තේ ගින්දර සමග සෙල්ලම් නොකරන ලෙසටය. මෙලෙස මේ රටවල් අතර යුද්ධයක් ඇති වුවහොත් ලෝක යුද්ධයක් දක්වා එය වර්ධනය වී බිලියන ගණනක ජීවිත විනාශවනු ඇත.

* ඉන්දියාව මාර්තු මස මුලදී ඇ.ඩොලර් බිලියනයක් වූ ප්‍රහාරක ඩ්‍රෝන යානා 3 ක් ඇමෙරිකාවෙන් මිලදී ගත්හ. ඇමෙරිකාව ප්‍රහාරක ඩ්‍රෝන යානා නිෂ්පාදනය කර විකිණීම මේ වසරේ සිට ආරම්භ කළහ.

* මාර්තු 19 දින ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රුසියානු ජනාධිපති පුටිං ඝාතකයා ලෙස හැදින්වූ අතර එයට ප්‍රතිචාර ලෙස රුසියානු ජනාධිපති පුටිං විසින් එයට ඇමෙරිකාව සමාව ගත යුතු බවට සදහන් කල අතර එසේ නොවේනම් ඇමෙරිකාව සමග තිබෙන සියලු සබදතා අත්හැර දරුණු තීරණයකට එලඹෙන බවට සදහන් කර තිබෙනවා.

* තුර්කිය විසින් නිපදවූ ප්‍රහාරක ඩ්‍රෝන යානා කිහිපයක් මිලදී ගැනීමට Saudi Arabi ය කටයුතු කර තිබෙනවා.

රුසියාව හා යුක්රේනය මේවනවිට යුදමය මුහුණුවරක් ගනිමින් පවතිනවා. මීට වසර 7 කට පෙර රුසියාව, යුක්රේනයේ ක්රිමියාව අත්පත් කර ගත්තා සේ මෙවරද යුක්රේනයේ ප්‍රදේශ 3 ක් අල්ලා ගැනීමට සැලසුමකින් සිටින බව අප්‍රේල් 1 දින ජාත්‍යන්තර මාධ්‍යවන අල්ජසීරා, CNN, BBC වැනි මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඇමෙරිකාව හා නේටෝ සංවිධානය ද මේ කෙරෙහි දැඩි අවධානයකින් පසුවන බවත් අවශ්‍ය වුවහොත් තම හමුදා කණ්ඩායම් යුක්රේනයට ගොඩ බැසීමට සූදානමින් පසුවන බව වාර්තා වේ. එහිදී රුසියානු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරේ එවැනි අවස්ථාවක් උද්ගත වුවහොත් රුසියාව විසින් යුක්රේනය විනාශකරන බවටයි. එහිදී යුක්රේනය හමුදා ප්‍රධානි පවසා ඇත්තේ රුසියාව සමග යුද්ධ කිරීමට වුවමනා නැති බවත් නමුත් තම රට ආරක්ෂා කිරීමට පසුබට නොවන බවත්ය.

අප්‍රේල් 4 වෙනි දිනවනවිට රුසියාව විසින් නැගෙනහිර යුක්රේනය දෙසට බර අවි ස්ථාන ගත කර ඇති බවත් එම ප්‍රදේශ වෙත රුසියානු හමුදා භටයින් 4000 ක් කැදවා ඇති අතර ක්‍රිමියා ප්‍රදේශයේ ද රුසියානු භටයින් 25 000 ක් මේවනවිට ස්ථාන ගතවී ඇත. මේ ක්‍රියාවලිය හෙලා දකින බව ජර්මානු චාන්ස්ලර් හා ප්‍රංශ ජනාධිපති පවසයි.

මේවනවිට විචාරකයින් මත පළ කරන පරිදි රුසියාව නැවත වරක් ඔවුන්ට අහිමි වූ සෝවියට් දේශය ගොඩනගමින් සිටින බවට මත පළ කරයි. එමෙන්ම ලෝකයේ අංක 2 කේ යුධ බලය හිමි රට ලෙසත්, ලෝකේ අංක 1 කේ න්‍යෂ්ටික බලවතා වන නිසාත් රුසියාව සමග යුද්ධයක පැටලෙන කවරක රටක් හෝ විනාශයට පත්වන බවත් රුසියාව සමග සුපිරි බලවතෙකු යුධ වැදුනොහොත් එය ලෝක යුද්ධයක් කරා ගමන් කරන බවත් කියවේ.

- Supun Hirushka  -

[QUOTE="Mandhawa nimal, post: 26291699, member: 576984"] 2021 වසරේ තෙවන ලෝක සංග්‍රාමයකට මග පෑදෙන ලකුණු පහළවේද.? රුසියාව හා යුක්රේනය යුද්ධයක පැටලෙන ලකුණු... මේවනවිට ලොවපුරා කොවිඩ්-19 රෝගීන් කෝටි 13 ඉක්මවා වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ගණන මිලියන 2.8 ක් වී ඇත. මේවනවිට ලොවපුරා බොහෝ රටවල එන්නත්කරණය ආරම්භ වී ඇති අතර එම නිසා මේවනවිට සාධනීය ප්‍රගතියක් ලබා ඇත් දැයි ප්‍රශ්නයක් පවතී. ඇමෙරිකාවේ පමණක් කොවිඩ්-19 පළමු මාත්‍රාව මිලියන 155 ක් ලබා දී අවසන් නමුත් කොවිඩ්-19 රෝගීන්ගේ අඩුවක් නොපෙනේ. අප සියලුදෙනා සිතූවේ ලෝකය බේරාගැනීමට න්‍යෂ්ටික අවි ලග තබාගැනීම ආරක්ෂිතබවත් නමුත් මේවනවිට ලෝකය බේරාගැනීමට අවශ්‍ය වී ඇත්තේ සබන් කෑල්ලක් පමණක් වීමද විශේෂත්වයකි. නමුත් දැන් ක්‍රමයෙන් කොවිඩ්-19 වසංගතය පහවයන ලකුණු පහළ වීමත් සමග ලෝකය සුපුරුදු යුධමය මුහුණුවර ගනිමින් පවතියි. පෙබරවාරි 04 දින ලෝක බලවතාවන ඇමෙරිකාව 🇺🇸 හා ලෝකයේ න්‍යෂ්ටික බලවතාවන රුසියාව 🇷🇺 නැවත වරක් තම රටවල්වල න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුම් වසර 5 කින් දීර්ඝ කිරීමට කටයුතු කලා. මෙය ඇමෙරිකාව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමයේ එම ගිවිසුම් කඩමින් ඇමෙරිකාව න්‍යෂ්ටික බලය ශක්තිමත් කල අතර එයට ප්‍රතිචාරයක් ලෙස එම සමයේ රුසියාව, ඇමෙරිකාව සෑදූ අවිවලට වඩා දෙගුණයක් අවි නිපදවමින් ඇමෙරිකාවට සරදම් කළේය. සම්පූර්ණ ලෝකයම විනාශ කිරීමට න්‍යෂ්ටික අවි 1550 ක් අවශ්‍ය බව විශ්ලේෂකයින් පවසයි. ඒ අනුව නව ගිවිසුම අනුව ඇමෙරිකාවට හා රුසියාවට තබා ගත හැකි න්‍යෂ්ටික අවි ගණන 1550 ක් වේ. 1986 දී සෝවියට් සමූහාණ්ඩුව ( රුසියාව ) සතු වූ න්‍යෂ්ටික අවි ගණන 41 000 ක් බවයි වාර්තා වන්නේ. එමගින් ලෝකය 26 වරක් විනාශ කල හැකිබවයි පැවසෙන්නෙ. 1986 දී ඇමෙරිකාව සතුවී ඇත්තේ න්‍යෂ්ටික අවි 31 000 ක් පමණි. එමගින් ලෝකය 20 වරක් විනාශ කල හැකිබවයි පැවසෙන්නෙ. 2021 වනවිට රුසියාව සතු න්‍යෂ්ටික අවි ගණන 6500 ක් බවත් ප්‍රහාර සදහා 1600 ක් සූදානම් කර ඇතිබවයි පැවසෙන්නෙ. 2021 වනවිට ඇමෙරිකාව සතු න්‍යෂ්ටික අවි ගණන 5800 ක් බවයි වාර්තා වන්නෙ. එයින් ප්‍රහාර සදහා 1800 ක් සූදානම් කර ඇත. එයින්ද තවටත් ලෝකයේ න්‍යෂ්ටික බලවතාවන්නේ රුසියාව වීම මගින් ලෝකයට යම් බලපෑමක් විය හැකිබවයි ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානි සදහන් කරන්නෙ. 2021 වසරේ වතමන් තත්වය : * ඇමෙරිකාව යේමනයට ප්‍රහාර දීම සදහා Saudi Arabia වට උදව් කිරීම පෙබරවාරි 05 සිට නවතා දැමීය. * චීනය 🇨🇳 හොංකොං හා තායිවානයේ බලය ඇල්ලීමට මාන බලමින් සිටින අතර වාරයේ පෙබරවාරි මුල් දිනයේ තායිවානයේ ගුවන් සීමාව අවසරයකින් තොරව භාවිත කරමින් තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කරයි. * ශ්‍රී ලංකාවේ 🇱🇰 කොටස් තම රටවල්වලට ඈදෑ ගනිමින් දකුණු ඉන්දීය මුහුදේ බලය ඇල්ලීමට ඇමෙරිකාව හා චීනය උත්සහ දරණ අතර වාරයේ ඉන්දියාව🇳🇪 විසින් තම ආධිපත්‍යය සුරැකීමේ ප්රයත්නයක නිරතවෙයි. * මියන්මාරය රජය හමුදා භාරයට පත් වීම තුලින් එරට ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල වීම මගින් ඇමෙරිකාව හා නවසීලන්තය එරටට සම්බාධක පැනවීම. එරට හමුදාව පාලනය විසින් සිවිල්වැසියන් 600 ට ආසන්න ගණනක් මේවනවිට ඝාතනය කර ඇත. * ඇමෙරිකාව විසින් රුසියානු හමුදා නායකයින් කිහිපදෙනෙකුටම සම්බාධක පැනවීම හේතුකොට ගෙන හා ජර්මනිය, පෝලන්තය, ඇතුලු යුරෝපා සංගමයටම හා ඇමෙරිකාවට රුසියාව පවසා ඇත්තේ ගින්දර සමග සෙල්ලම් නොකරන ලෙසටය. මෙලෙස මේ රටවල් අතර යුද්ධයක් ඇති වුවහොත් ලෝක යුද්ධයක් දක්වා එය වර්ධනය වී බිලියන ගණනක ජීවිත විනාශවනු ඇත. * ඉන්දියාව මාර්තු මස මුලදී ඇ.ඩොලර් බිලියනයක් වූ ප්‍රහාරක ඩ්‍රෝන යානා 3 ක් ඇමෙරිකාවෙන් මිලදී ගත්හ. ඇමෙරිකාව ප්‍රහාරක ඩ්‍රෝන යානා නිෂ්පාදනය කර විකිණීම මේ වසරේ සිට ආරම්භ කළහ. * මාර්තු 19 දින ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රුසියානු ජනාධිපති පුටිං ඝාතකයා ලෙස හැදින්වූ අතර එයට ප්‍රතිචාර ලෙස රුසියානු ජනාධිපති පුටිං විසින් එයට ඇමෙරිකාව සමාව ගත යුතු බවට සදහන් කල අතර එසේ නොවේනම් ඇමෙරිකාව සමග තිබෙන සියලු සබදතා අත්හැර දරුණු තීරණයකට එලඹෙන බවට සදහන් කර තිබෙනවා. * තුර්කිය විසින් නිපදවූ ප්‍රහාරක ඩ්‍රෝන යානා කිහිපයක් මිලදී ගැනීමට Saudi Arabi ය කටයුතු කර තිබෙනවා. රුසියාව හා යුක්රේනය මේවනවිට යුදමය මුහුණුවරක් ගනිමින් පවතිනවා. මීට වසර 7 කට පෙර රුසියාව, යුක්රේනයේ ක්රිමියාව අත්පත් කර ගත්තා සේ මෙවරද යුක්රේනයේ ප්‍රදේශ 3 ක් අල්ලා ගැනීමට සැලසුමකින් සිටින බව අප්‍රේල් 1 දින ජාත්‍යන්තර මාධ්‍යවන අල්ජසීරා, CNN, BBC වැනි මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඇමෙරිකාව හා නේටෝ සංවිධානය ද මේ කෙරෙහි දැඩි අවධානයකින් පසුවන බවත් අවශ්‍ය වුවහොත් තම හමුදා කණ්ඩායම් යුක්රේනයට ගොඩ බැසීමට සූදානමින් පසුවන බව වාර්තා වේ. එහිදී රුසියානු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරේ එවැනි අවස්ථාවක් උද්ගත වුවහොත් රුසියාව විසින් යුක්රේනය විනාශකරන බවටයි. එහිදී යුක්රේනය හමුදා ප්‍රධානි පවසා ඇත්තේ රුසියාව සමග යුද්ධ කිරීමට වුවමනා නැති බවත් නමුත් තම රට ආරක්ෂා කිරීමට පසුබට නොවන බවත්ය. අප්‍රේල් 4 වෙනි දිනවනවිට රුසියාව විසින් නැගෙනහිර යුක්රේනය දෙසට බර අවි ස්ථාන ගත කර ඇති බවත් එම ප්‍රදේශ වෙත රුසියානු හමුදා භටයින් 4000 ක් කැදවා ඇති අතර ක්‍රිමියා ප්‍රදේශයේ ද රුසියානු භටයින් 25 000 ක් මේවනවිට ස්ථාන ගතවී ඇත. මේ ක්‍රියාවලිය හෙලා දකින බව ජර්මානු චාන්ස්ලර් හා ප්‍රංශ ජනාධිපති පවසයි. මේවනවිට විචාරකයින් මත පළ කරන පරිදි රුසියාව නැවත වරක් ඔවුන්ට අහිමි වූ සෝවියට් දේශය ගොඩනගමින් සිටින බවට මත පළ කරයි. එමෙන්ම ලෝකයේ අංක 2 කේ යුධ බලය හිමි රට ලෙසත්, ලෝකේ අංක 1 කේ න්‍යෂ්ටික බලවතා වන නිසාත් රුසියාව සමග යුද්ධයක පැටලෙන කවරක රටක් හෝ විනාශයට පත්වන බවත් රුසියාව සමග සුපිරි බලවතෙකු යුධ වැදුනොහොත් එය ලෝක යුද්ධයක් කරා ගමන් කරන බවත් කියවේ. - Supun Hirushka 🇱🇰 - [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom