www ගැහුවම වැඩ නැත්තේ ඇයි?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    www ගැහුවම වැඩ නැත්තේ ඇයි?

    ඇයි බන් සමහර website මුලට www ගැහුවම වැඩ නැත්තේ? (උදා : abc.com වැඩ. ඒ උනාට www.abc.com ගැහුවම වැඩ නෑ . )