Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X"_File'e නිලියගේ_තවත්_FILES_ එලියට....>>>>>>>>>>>>>>.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

X"_File'e නිලියගේ_තවත්_FILES_ එලියට....>>>>>>>>>>>>>>.!

හොලිවුඩ් නිලිය හරහා හෙළිවූ ලංකාවේ වලව් ජාවාරම

සුරූපී හොලිවුඩ් නිලියක් වූ X-Files හි ගිලියන්ගේ අවනඩුව නිසා ලංකාවේ වලව් මංකොල්ලයක් ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතිනවා. මෙම තොරතුරු වලට අනුව විදේශිකයන් විසින් ඩොලර් මිලියන ගනනින් ගෙවා ලංකාවේ තැරැව්කරුවන් හරහා මහා පරිමාණයෙන් පැරණි වලව් මිලදී ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම හොලිවුඩ් නිලියට මෙරට දේපල ලෙස ඇත්තේ පසුගියදා අනාවරණය වූ පස්යාලේ පිහිටි වලව්ව පමණක් නොවේ.තවත් අක්කර සිය ගණනක ශ්‍රී ලාංකික භූමියේ අයිතිය ඇය සතු වෙන බව හෙළිවෙමින් පවතිනවා.

සාමාන්‍ය විදේශිකයෙකු ලංකාවේ දේපළක් මිලදී ගනී නම් එයට අති විශාල බදු මුදලක් ගෙවිය යුතු වුනද මෙම ජාවාරම හරහා ලංකාවට කිසිම බදු මුදලක් ලැබෙන්නේ නැත.

ඔවුන් පළමුවෙන්ම කරන්නේ අපේ රටේ තැරැව්කාරයෙකු සමඟ ව්‍යාපාරික ආයතනයක් ගොඩ නඟා ගැනීමයි. එම ව්‍යාපාරයේ අයිතිය ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකුගේ නමටය, නමුත් එහි කොටස් වල අයිතිය ඇත්තේ විදේශිකයෙකුටය. ඔවුන් අපේ රටේ ඉඩම් මිලදී ගන්න්නේ ඉහත කී ආයතනයේ නමට නිසා දේපොළ මිලදී ගැනීමේදී ඔප්පු ගාස්තු හැර වෙනත් කිසිම මුදලක් ගෙවිය යුතු නොවේ.

මෙලෙස විදේශිකයන් විසින් පැරණි වලව් මිලදී ගෙන එයට නවීන අංගෝපාංග එකතුකර නවීකරණය කරනු ලබයි. ඉන්පසු එම වලව්ව විදේශිකයන් සඳහා කුලියට දෙන අතර ඒ සඳහා දිනකට එක විදේශිකයෙකුගෙන් විශාල මුදලක් අය කරනු ලබයි. මෙම ගණුදෙනු සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය හරහා වන අතර මුදල් සියල්ල වලව්ව හිමි විදේශිකයාගේ ගිණුමට බැරවේ.

ගිලියන් ඇන්ඩර්සන් ද ලංකාවේ දේපළ මිලදීගන්නේ මෙම ක්‍රමය හරහා වන අතර ඇගේ බලාපොරොත්තුව වී ඇත්තේ පස්යාල වලව්වට ඇගේ රටේ සංචාරකයින් ගෙන්වා එය ප්‍රධානතම ලැගුම් හල බවට පත්කර ගැනීමටත් බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

අපේ මහලොකු ගොට්ටා බය කෝ..

ලැජ්ජයි යකො....අපේ දුප්පත් මිනිහෙක් කොළඹ පර්චස් 3 ක 4 ක ඉඩමක් අල්ලන් හිටියම තමයි අපේ ආණ්ඩුවේ වේස හැත්තගේ නක පගින්නේ..

කො..... යකො....

මේවට උත්තර

ලනකවේ පැරණි වලව් සල්ලි දීලා

ගන්න්න කොට ,

මේ රිලව් කොහෙද හිටියෙ ...ඉලව්.. දේශපාලනේ ,බලවි..

දැන්වත් තේරුම් ගනින්..මේවා ඔක්කොම කරලා තියෙන්නේ රටේ දේශ පාලන බලය තිය්යෙන එවුන්ගේ තැරව් කාරයො..පන්දම් කාරයො..

දුප්පත් මිනිහට තම්න්ගේ ගේ උපන් බිම් අඟල නැති කරලා උන්ව කැලෑ වලට ඇද දැමී මහින්දගේ තුප්පහි ආණ්ඩුවට ඡන්දේ දීලා කම්බුරන රටවැසියෙනි..තො පි තාමත් ගොට්ට අල්ලන්නේ...

මේව වලට ඇස් කන් පියාගෙනද?

රට ට සැබවඉන්ම ආදරේ ජනතවෙනි...

හිත්පල්ලා...හොදට..කඩේයන්වද මේ රිලවෞන්ට තවත්.........?

හොලිවුඩ් නිලියො මෙහෙ ඇවිල්ලා මේසෙල්ලම දානකන්

අපි සල්ලO...දෙශපාලුවන්ට නම් ඉල්ලම්...

අපිට වේ ලෙල්ලම්....

උන් නටයි උඩ පැන පැන කෙලි සෙල්ලම්...

දුප්පත් අපි බඩගින්නේ සල්ලO...

මහරජාටනම්

මේවා සුලු දේවල්.............ඉල්ලO...

[QUOTE="MorningAfterDark, post: 11882132, member: 342800"] [b]X"_File'e නිලියගේ_තවත්_FILES_ එලියට....>>>>>>>>>>>>>>.![/b] [B][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/01/blog-post_8.html"][SIZE=5][COLOR=#224693]හොලිවුඩ් නිලිය හරහා හෙළිවූ ලංකාවේ වලව් ජාවාරම[/COLOR][/SIZE][/URL][/B] [LEFT][COLOR=#000000][IMG]http://4.bp.blogspot.com/-6bEa13Y78iQ/Twuknaa-SBI/AAAAAAAAGrg/PXZhGGn29cQ/s1600/images.jpg[/IMG][/COLOR][/LEFT] [LEFT][SIZE=5][COLOR=#000000]සුරූපී හොලිවුඩ් නිලියක් වූ X-Files හි ගිලියන්ගේ අවනඩුව නිසා ලංකාවේ වලව් මංකොල්ලයක් ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතිනවා. මෙම තොරතුරු වලට අනුව විදේශිකයන් විසින් ඩොලර් මිලියන ගනනින් ගෙවා ලංකාවේ තැරැව්කරුවන් හරහා මහා පරිමාණයෙන් පැරණි වලව් මිලදී ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.[/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#000000]මෙම හොලිවුඩ් නිලියට මෙරට දේපල ලෙස ඇත්තේ පසුගියදා අනාවරණය වූ පස්යාලේ පිහිටි වලව්ව පමණක් නොවේ.තවත් අක්කර සිය ගණනක ශ්‍රී ලාංකික භූමියේ අයිතිය ඇය සතු වෙන බව හෙළිවෙමින් පවතිනවා.[/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#000000]සාමාන්‍ය විදේශිකයෙකු ලංකාවේ දේපළක් මිලදී ගනී නම් එයට අති විශාල බදු මුදලක් ගෙවිය යුතු වුනද මෙම ජාවාරම හරහා ලංකාවට කිසිම බදු මුදලක් ලැබෙන්නේ නැත. [/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#000000]ඔවුන් පළමුවෙන්ම කරන්නේ අපේ රටේ තැරැව්කාරයෙකු සමඟ ව්‍යාපාරික ආයතනයක් ගොඩ නඟා ගැනීමයි. එම ව්‍යාපාරයේ අයිතිය ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකුගේ නමටය, නමුත් එහි කොටස් වල අයිතිය ඇත්තේ විදේශිකයෙකුටය. ඔවුන් අපේ රටේ ඉඩම් මිලදී ගන්න්නේ ඉහත කී ආයතනයේ නමට නිසා දේපොළ මිලදී ගැනීමේදී ඔප්පු ගාස්තු හැර වෙනත් කිසිම මුදලක් ගෙවිය යුතු නොවේ.[/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#000000]මෙලෙස විදේශිකයන් විසින් පැරණි වලව් මිලදී ගෙන එයට නවීන අංගෝපාංග එකතුකර නවීකරණය කරනු ලබයි. ඉන්පසු එම වලව්ව විදේශිකයන් සඳහා කුලියට දෙන අතර ඒ සඳහා දිනකට එක විදේශිකයෙකුගෙන් [FONT=Times New Roman]විශාල මුදලක් [/FONT]අය කරනු ලබයි. මෙම ගණුදෙනු සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය හරහා වන අතර මුදල් සියල්ල වලව්ව හිමි විදේශිකයාගේ ගිණුමට බැරවේ.[/COLOR][/SIZE][/LEFT] [LEFT][COLOR=#000000][SIZE=5]ගිලියන් ඇන්ඩර්සන් ද ලංකාවේ දේපළ මිලදීගන්නේ මෙම ක්‍රමය හරහා වන අතර ඇගේ බලාපොරොත්තුව වී ඇත්තේ පස්යාල වලව්වට ඇගේ රටේ සංචාරකයින් ගෙන්වා එය ප්‍රධානතම ලැගුම් හල බවට පත්කර ගැනීමටත් [FONT=Times New Roman]බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.[/FONT][/SIZE][/COLOR][/LEFT] [LEFT][SIZE=5][COLOR=darkred]අපේ මහලොකු ගොට්ටා බය කෝ..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]ලැජ්ජයි යකො....අපේ දුප්පත් මිනිහෙක් කොළඹ පර්චස් 3 ක 4 ක ඉඩමක් අල්ලන් හිටියම තමයි අපේ ආණ්ඩුවේ වේස හැත්තගේ නක පගින්නේ..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]කො.....:angry: යකො....:angry: [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මේවට උත්තර:oo::oo::oo:[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]ලනකවේ පැරණි වලව් සල්ලි දීලා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]ගන්න්න කොට ,[/COLOR][/SIZE] [COLOR=darkred][SIZE=5]මේ රිලව් කොහෙද හිටියෙ ...ඉලව්.. දේශපාලනේ ,[/SIZE][SIZE=5]බලවි..[/SIZE][/COLOR] [SIZE=5][COLOR=darkred]දැන්වත් තේරුම් ගනින්..මේවා ඔක්කොම කරලා තියෙන්නේ රටේ දේශ පාලන බලය තිය්යෙන එවුන්ගේ තැරව් කාරයො..පන්දම් කාරයො..[/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=darkred]දුප්පත් මිනිහට තම්න්ගේ ගේ උපන් බිම් අඟල නැති කරලා උන්ව කැලෑ වලට ඇද දැමී මහින්දගේ තුප්පහි ආණ්ඩුවට ඡන්දේ දීලා කම්බුරන රටවැසියෙනි..තො පි තාමත් ගොට්ට අල්ලන්නේ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මේව වලට ඇස් කන් පියාගෙනද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]රට ට සැබවඉන්ම ආදරේ ජනතවෙනි...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]හිත්පල්ලා...හොදට..කඩේයන්වද මේ රිලවෞන්ට තවත්.........?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]හොලිවුඩ් නිලියො මෙහෙ ඇවිල්ලා මේසෙල්ලම දානකන්[/COLOR][/SIZE] [LEFT][SIZE=5][COLOR=darkred]අපි සල්ලO...දෙශපාලුවන්ට නම් ඉල්ලම්...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]අපිට වේ ලෙල්ලම්....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]උන් නටයි උඩ පැන පැන කෙලි සෙල්ලම්...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]දුප්පත් අපි බඩගින්නේ සල්ලO...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මහරජාටනම් [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මේවා සුලු දේවල්.............ඉල්ලO...[/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom