Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

අපි මේ thread එකේ X- Files ගැන කතා කරමු. අපි season 1 එකේ ඉඳලා කතා කරමු. x files යනු FBI එකේ නිලධාරියෙක් සහ නිලධාරිනියක් වටා ගෙතුණු ටාට්ය මාලාවකි ඔවුන් දෙදෙනා එක්ව අද්භූත සංසිද්ධීන් (paranormal Activity ) පිළිඹදව පරෙශ්යන පවත්වනවා. ඒ අතරතුර ඔවුන්ට පිටසක්වල ජීවීන් පිළිඹදව දැන ගන්නට ලැබෙනවා, X files වල අද්භූත සංසිද්ධීන් වලට වඩා වැඩියෙන් අවධානය යොමු කෙරෙන්නේ පිටසක්වල ජීවීන් පිලිම්බන්දවයි.

season 1

season 1 එකේදී වෙන්නේ Fox Mulder ට Scully ව හම්බවෙනවා. ඊට පස්සේ ඒ දෙන්නම අද්භූත දේවල් වල පරෙශ්යන කරන්න පටන් ගන්නවා. එත් එක්ක ම ඒගොල්ලන්ට ආරංචි වෙනවා එක්සත් ජන පද රජය සහ පිට සක්වලා ජීවීන් එක්වෙලා පෘතුවිය colonize කිරීමට යන බව. එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඔවුන් විවිධ හෝඩුවාවන් ඔස්සේ පිටසක්වල ජීවීන් පිළිඹදව සොයා යාමට පටන් ගන්නවා. ඔවුන්ට තොරතුරු දෙන රජයේ ඉහල නිලධාරීන් පවා හමුවෙනවා. එත් පසුව ඔවුන්ද රජය විසින් ඝාතනය කරනු ලබනවා.

ඇමරිකානු රජයට පිටසක්වල ජීවීන්ගේ තාක්ෂනය ලැබිලා තියෙනවා. ඒ මගින් ඔවුන් අධි තාක්ෂණික යානා නිෂ්පාදානය කරනවා. විටෙක Mulder රහස් යානා නිෂ්පාදනය කරන ස්ථානයකට ඇතුළු වෙනවා, එහිදී අවාසනආන්ත ලෙස ඔහු ඇත අඩංගුවට පත්වෙනවා. season1 එකේ අවසානයේදී ඒ දෙපලට හෝඩුවාවක් ලැබෙනවා පිටසක්වල ජීවීන් සහ මිනිසුන් ගේ ජාන යොදාගෙන ඇමෙරිකානු රජය පරෙශ්යන කරන බවට.

කට්ටිය තව season 1 එකට ADD කරන්නකෝ. පස්සේ season 2 එක දාන්නම්.

[QUOTE="ruwantheekshana, post: 10559720, member: 86289"] [b]X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න[/b] [SIZE=4]අපි මේ thread එකේ X- Files ගැන කතා කරමු. අපි season 1 එකේ ඉඳලා කතා කරමු. x files යනු FBI එකේ නිලධාරියෙක් සහ නිලධාරිනියක් වටා ගෙතුණු ටාට්ය මාලාවකි ඔවුන් දෙදෙනා එක්ව අද්භූත සංසිද්ධීන් (paranormal Activity ) පිළිඹදව පරෙශ්යන පවත්වනවා. ඒ අතරතුර ඔවුන්ට පිටසක්වල ජීවීන් පිළිඹදව දැන ගන්නට ලැබෙනවා, X files වල අද්භූත සංසිද්ධීන් වලට වඩා වැඩියෙන් අවධානය යොමු කෙරෙන්නේ පිටසක්වල ජීවීන් පිලිම්බන්දවයි.[/SIZE] [SIZE=4] [U][B]season 1 [/B][/U]season 1 එකේදී වෙන්නේ Fox Mulder ට Scully ව හම්බවෙනවා. ඊට පස්සේ ඒ දෙන්නම අද්භූත දේවල් වල පරෙශ්යන කරන්න පටන් ගන්නවා. එත් එක්ක ම ඒගොල්ලන්ට ආරංචි වෙනවා එක්සත් ජන පද රජය සහ පිට සක්වලා ජීවීන් එක්වෙලා පෘතුවිය colonize කිරීමට යන බව. එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඔවුන් විවිධ හෝඩුවාවන් ඔස්සේ පිටසක්වල ජීවීන් පිළිඹදව සොයා යාමට පටන් ගන්නවා. ඔවුන්ට තොරතුරු දෙන රජයේ ඉහල නිලධාරීන් පවා හමුවෙනවා. එත් පසුව ඔවුන්ද රජය විසින් ඝාතනය කරනු ලබනවා. [/SIZE] [SIZE=4]ඇමරිකානු රජයට පිටසක්වල ජීවීන්ගේ තාක්ෂනය ලැබිලා තියෙනවා. ඒ මගින් ඔවුන් අධි තාක්ෂණික යානා නිෂ්පාදානය කරනවා. විටෙක Mulder රහස් යානා නිෂ්පාදනය කරන ස්ථානයකට ඇතුළු වෙනවා, එහිදී අවාසනආන්ත ලෙස ඔහු ඇත අඩංගුවට පත්වෙනවා. season1 එකේ අවසානයේදී ඒ දෙපලට හෝඩුවාවක් ලැබෙනවා පිටසක්වල ජීවීන් සහ මිනිසුන් ගේ ජාන යොදාගෙන ඇමෙරිකානු රජය පරෙශ්යන කරන බවට. [/SIZE] [SIZE=4]කට්ටිය තව season 1 එකට [/SIZE][SIZE=4]ADD කරන්නකෝ. පස්සේ season 2 එක දාන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom