Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X Files හි ස්කලිගේ ලංකාවේ වලව්ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

X Files හි ස්කලිගේ ලංකාවේ වලව්ව

එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පණ පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ වලව්වක් පිළිබඳව පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතිකාවතක් ගොඩ නැගී තිබුනේ එම දේපල ලංකාවේ සිට බලා කියාගත් අනුර රත්න බණ්ඩාර නම් පුද්ගලයා එම දේපලෙන් විසින් මිලියන 17.8 ක මුදලක් වංචා කිරීම හේතුවෙනුයි.

පස්යාල ප්රදේශයේ පිහිටි "නාවටිය වලව්ව" නොහොත් "පිළිමතලාව වලව්ව" අක්කර හතක පමණ විශාල භුමි භාගයක පිහිටා ඇති අතර පොල් වගාවක් හා කැලයකින් යුක්තය. මෙම වලව්ව එම පළාත් හොල්මන් ඇති බවට ප්රසිද්ධ වුවකි.

මෙය ලංකාවේ ප්රවීණ කල ශිල්පියෙකු වූ ජස්ටින් දැරණියගලහට අයත්ව තිබුවක් බව වාර්තා වන අතර ගිලියන් ඇන්ඩර්සන් පවසන්නේ මෙම දේපොළ තමාට අදහාගත නොහැකි අඩු මිලකට ලැබුණු බවයි.

කෙසේ නමුත් මෙම දේපල බලාගැනීමට ලබාදුන් පුද්ගලයා සමග නඩු වලට පෙනී සිටීමෙන් පසුව ලංකාවේ පිහිටි මෙම වලව්ව ගිලියන් විසින් විකිනීමට අදහස්කොට තිබෙනවා.ප්රයිවට් එයාර් නම් සඟරාවට අදහස් පළකරමින් ගිලියන් පවසා ඇත්තේ තමාගේ අදහස් වී තිබුනේ එම වලව්ව ලැගුම්හලක් බවට පත්කිරීමට වුවත් පසුව එම අදහස වෙනස්වූ බවය.

ගිලියන් විසින් ලංකාවේ දේපොළ බලාගත් රත්න හේරත් නම් පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් ගිලියන් ගේ දරුවන් පවා සිය පියාට වඩා ලාංකික අනුර රත්න බණ්ඩාර ට සමීප සිටි බව අප වෙත වාර්තා වී තිබෙනවා.

ගිලියන් විසින් අනුර රත්න බණ්ඩාර වලව්ව බලාගැනීමට ගෙන ඇත්තේ ලක්ෂ දෙකක පඩියකට වන අතර පසුව ලංකාවේ කෑම හුරු කිරීම ආදී සියලු කටයුතු සිදු කර ඇත්තේ ඔහු විසින්. මෙම හිතවත්කම දළු ලා යද්දී ගිලියන් විසින් WP JM 9191 දරන මොනේරෝ රථය අනුර බණ්ඩාර හට තෑගිකොට තිබෙනවා.

මේ සියල්ල පිළිබඳව ගිලියන්ගේ සැමියා වන මාක් සිට ඇත්තේ කෝපයෙන් වන අතර ඔහුගේ දරුවන් වන "ගිලික්ස්" සහ "ඔස්කා" අනුර බණ්ඩාර හට "ඩෑඩි" යනුවෙන් ආමන්ත්රණය කිරීම පිළිබඳවද සිට ඇත්තේ දැඩි කෝපයකින්.

අනුර බණ්ඩාර යුධ හමුදාවේ අවරුදු 30 ක් සේවය කල විවාහක අයෙකි. ඒ පිලිබඳ නීතිමය කරුණු සිදුකෙරෙමින් පවතින හෙයින් වැඩිදුර විස්තර හෙළිකිරීමට නොහැක.

ඉතා අඩු මුදලකට ලැබුණු වලව්ව ගිලියන් විකුණන්නේ ඇමරිකානු ඩොලර් පනස් හත්ලක්ෂපනස්දහසක මිලකටයි. මෙයට අමතරව ගිලියන් හට ලංකාවේ අක්කර ගණනාවක තේ වත්තක්ද ඇති බව වාර්තාවේ.

ගිලියන්ගේ වලව්වේ ජායාරුප එකතුවක් පහතින් බලන්න

[QUOTE="sandaru d, post: 13743403, member: 379237"] [b]X Files හි ස්කලිගේ ලංකාවේ වලව්ව[/b] [CENTER][CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-Bu7YI45bcxY/UI47lXWuVAI/AAAAAAAAYzY/5MUkDnDJnx0/s1600/x-file-prew.jpg[/IMG][/SIZE][/CENTER][/CENTER] [CENTER][SIZE=4]එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පණ පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ වලව්වක් පිළිබඳව පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතිකාවතක් ගොඩ නැගී තිබුනේ එම දේපල ලංකාවේ සිට බලා කියාගත් අනුර රත්න බණ්ඩාර නම් පුද්ගලයා එම දේපලෙන් විසින් මිලියන 17.8 ක මුදලක් වංචා කිරීම හේතුවෙනුයි. පස්යාල ප්රදේශයේ පිහිටි "නාවටිය වලව්ව" නොහොත් "පිළිමතලාව වලව්ව" අක්කර හතක පමණ විශාල භුමි භාගයක පිහිටා ඇති අතර පොල් වගාවක් හා කැලයකින් යුක්තය. මෙම වලව්ව එම පළාත් හොල්මන් ඇති බවට ප්රසිද්ධ වුවකි. මෙය ලංකාවේ ප්රවීණ කල ශිල්පියෙකු වූ ජස්ටින් දැරණියගලහට අයත්ව තිබුවක් බව වාර්තා වන අතර ගිලියන් ඇන්ඩර්සන් පවසන්නේ මෙම දේපොළ තමාට අදහාගත නොහැකි අඩු මිලකට ලැබුණු බවයි. කෙසේ නමුත් මෙම දේපල බලාගැනීමට ලබාදුන් පුද්ගලයා සමග නඩු වලට පෙනී සිටීමෙන් පසුව ලංකාවේ පිහිටි මෙම වලව්ව ගිලියන් විසින් විකිනීමට අදහස්කොට තිබෙනවා.ප්රයිවට් එයාර් නම් සඟරාවට අදහස් පළකරමින් ගිලියන් පවසා ඇත්තේ තමාගේ අදහස් වී තිබුනේ එම වලව්ව ලැගුම්හලක් බවට පත්කිරීමට වුවත් පසුව එම අදහස වෙනස්වූ බවය. ගිලියන් විසින් ලංකාවේ දේපොළ බලාගත් රත්න හේරත් නම් පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් ගිලියන් ගේ දරුවන් පවා සිය පියාට වඩා ලාංකික අනුර රත්න බණ්ඩාර ට සමීප සිටි බව අප වෙත වාර්තා වී තිබෙනවා. ගිලියන් විසින් අනුර රත්න බණ්ඩාර වලව්ව බලාගැනීමට ගෙන ඇත්තේ ලක්ෂ දෙකක පඩියකට වන අතර පසුව ලංකාවේ කෑම හුරු කිරීම ආදී සියලු කටයුතු සිදු කර ඇත්තේ ඔහු විසින්. මෙම හිතවත්කම දළු ලා යද්දී ගිලියන් විසින් WP JM 9191 දරන මොනේරෝ රථය අනුර බණ්ඩාර හට තෑගිකොට තිබෙනවා. [/SIZE][/CENTER] [CENTER][CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-jkjZog5IVWc/UI5BatxlKPI/AAAAAAAAY2E/sLMpWN3oHOE/s1600/anura-gossip9.jpg"][IMG]http://2.bp.blogspot.com/-jkjZog5IVWc/UI5BatxlKPI/AAAAAAAAY2E/sLMpWN3oHOE/s1600/anura-gossip9.jpg[/IMG][/URL][/SIZE][/CENTER][/CENTER] [CENTER][SIZE=4]මේ සියල්ල පිළිබඳව ගිලියන්ගේ සැමියා වන මාක් සිට ඇත්තේ කෝපයෙන් වන අතර ඔහුගේ දරුවන් වන "ගිලික්ස්" සහ "ඔස්කා" අනුර බණ්ඩාර හට "ඩෑඩි" යනුවෙන් ආමන්ත්රණය කිරීම පිළිබඳවද සිට ඇත්තේ දැඩි කෝපයකින්. අනුර බණ්ඩාර යුධ හමුදාවේ අවරුදු 30 ක් සේවය කල විවාහක අයෙකි. ඒ පිලිබඳ නීතිමය කරුණු සිදුකෙරෙමින් පවතින හෙයින් වැඩිදුර විස්තර හෙළිකිරීමට නොහැක. ඉතා අඩු මුදලකට ලැබුණු වලව්ව ගිලියන් විකුණන්නේ ඇමරිකානු ඩොලර් පනස් හත්ලක්ෂපනස්දහසක මිලකටයි. මෙයට අමතරව ගිලියන් හට ලංකාවේ අක්කර ගණනාවක තේ වත්තක්ද ඇති බව වාර්තාවේ. [/SIZE] [SIZE=4]ගිලියන්ගේ වලව්වේ ජායාරුප එකතුවක් පහතින් බලන්න [/SIZE][/CENTER] [LEFT][COLOR=#000000][CENTER][SIZE=4][/SIZE] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-zo660Hh3gIg/UI46jyP8SaI/AAAAAAAAYzI/Aiu539TCHW4/s1600/gillian-new-2.jpg[/IMG][/CENTER] [CENTER] [IMG]http://3.bp.blogspot.com/-QeVGxWM6ii4/UI46mWRZL0I/AAAAAAAAYzQ/vJrKKPwW1as/s1600/gillian-new.jpg[/IMG][/CENTER] [CENTER] [IMG]http://3.bp.blogspot.com/-w_UY-vtMJO4/UI44nd8XYmI/AAAAAAAAYxc/1CZsI2AyUoU/s1600/gillian+andeerson+gossip9+%282%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-Pb-zx6cpsCs/UI44oZUCiHI/AAAAAAAAYxk/HmxsyQBk-UA/s1600/gillian+andeerson+gossip9+%283%29.jpg[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-7IE_s6yhzdY/UI44tAnDrqI/AAAAAAAAYx0/VTN3Y12aVSQ/s1600/gillian+andeerson+gossip9+%284%29.jpg[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-ad-348xj7XY/UI44u0AZ9WI/AAAAAAAAYx8/slpFeNW4mdc/s1600/gillian+andeerson+gossip9+%284%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://4.bp.blogspot.com/-EV5k0v-fRQo/UI44yN4MiwI/AAAAAAAAYyM/7iisTlnKl-A/s1600/gillian+andeerson+gossip9+%285%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://4.bp.blogspot.com/-ZmJ1tPM8J_I/UI442Bggn0I/AAAAAAAAYyc/RRmw42M0-6k/s1600/gillian+andeerson+gossip9+%286%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-PV1U2ZfC_eY/UI444XOcPSI/AAAAAAAAYyk/cRlfEscQDMI/s1600/gillian+andeerson+gossip9+%287%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-N9sa0BOFcp8/UI446PxL5pI/AAAAAAAAYys/11tCoWeRffc/s1600/gillian+andeerson+gossip9+%288%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-UHYezGebuP0/UI449XKAjAI/AAAAAAAAYy0/WWkCUWw8eJI/s1600/gillian+andeerson+gossip9+%289%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://3.bp.blogspot.com/-ylj8wqFQ3jw/UI44r76VQ2I/AAAAAAAAYxs/25YCT_pI_Rg/s1600/gillian+andeerson+gossip9+%283%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-BFd5ODj8NtM/UI44hH6MpCI/AAAAAAAAYxE/XmCvmnAFxA8/s1600/gillian+andeerson+gossip9+%281%29.jpg[/IMG][/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-gXQbqsdsMBA/UI44kNWs96I/AAAAAAAAYxM/w343u51ifEg/s1600/gillian+andeerson+gossip9+%281%29.png[/IMG][/CENTER] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-OzIEYDlfQ0c/UI44lgZ7unI/AAAAAAAAYxU/LAZjnEONAOI/s1600/gillian+andeerson+gossip9+%282%29.jpg[/IMG][/CENTER] [SIZE=4] [/SIZE][/CENTER][/COLOR][CENTER][/center][/LEFT][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom