Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
42 minutes ago
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X-Force team & Somadasa, Dharatha Team. Please Attend to this.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර විට මම මේ කරන්නේ මට අදාල නැති වැඩක් වෙන්නත් පුලුවන්. ඒත් අද උදේ පාන්දර මම එලකිරි එකට ලොග් වෙනකොටම මට Display වුනේ වලියක්. මගේ ඊයෙ thread එකට GT දාපු Answer එක බලන්නත් කලින් මම දැක්කේ වලියක්. ඒ Team X-Force and Somadasa, Dharatha ඇතුලු මගේම යලුවෝ ටිකක් මරාගන්න වලියක්. දෙපැත්තෙම කට්ටිය මට එක එක ඒවා කිව්වා. මොකද මේ දෙගොල්ලෝම මගේ එලකිරි සහෝදරයෝ. හැමෝම මගේ යාලූවෝ. ඒ වගේම මේ කිසි දෙයකට සම්බන්ධ නැති එල කිරි එකේ Memberls කිහිප දෙනෙකුත් අද මාත් එක්ක chat කරේ ඔයාලගේ රණ්ඩුව ගැනයි. එයාලත් කතා කරේ හිතේ අමාරුවෙන්.

අනේ මගේ යාලුවනේ මම ඔයාලගෙන් බොහොම බැගෑපත් වෙලා ඉල්ලා සිටිනවා, මේ ගහ මරාගන්න එක නවත්තන්න. ඉස්සරහට එන සිoහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ තරහින් ඉන්න කාලේ නෙමෙයි. හැමෝම අත්වැල් බැදගන්න කාලය. මේ රණ්ඩු සරුවල් නවත්තලා දාලා මේ වලි වලට යොදවන effect එක හොද thread එකක් වෙනුවෙන් යොදවන්න. මේ effect එක forum post වලට යෙදෙවුවානම් හොද threads, Posts කීයක් නම් එලියට ඒවිද?

KrAzY, උඹ මීට කලින්කොච්චර දේවල් මේ forum එක වෙනුවෙන් කරාද? උඹ දවස ගානේ හොද Threads post කරා. 1200++ points උඹට ආවා. මේ දාන effect එක ඒ වගේ අලුත් Threads වලට යොදවපන්.

Some, උඹ මම කියන දේ අහනවා කියලා මම හොදටම දන්නවා. කලිනුත් වලි කිහිපයකදී උඹ මම කිව්වම නැවතුනා. ඒ වගේ මේ පාරත් මම කියන දේ අහයි කියලා මම විශ්වාස කරනවා. අපිට හිනා වෙන්න පුලුවන් හොද threads තමයි අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ.

DHARATHA, උඹ මේ forum එකේ ඉන්න Senior Member කෙනෙක්. මේ අය අතරින් වැඩිම කාලයක් forum එකත් එක්ක හිටිය කෙනා උඹ කියලා මම හිතනවා. ඒ කාලේන් උඹ Earn කරගත්ත දේවල් මේ forum එකට බෙදලා දෙන්න යාලුවා. රන්ඩු සරුවල් අපි නවත්තමු.

RENESAS, මචන් එලකිරි එකේ මට ඉන්න පරණම යාලුවා උඹ. මම Join වුන කාලේම තමයි මට උඹව Fit වුනේ. Please යාලුවා දැන් මේක නවත්තන්න. පිටු 50ක් වෙනකන් ඔය වලිය දුර දිග ගෙනිච්චා ඇති මචන්.

FAZIL උඹ මගේ ඉස්කෝලේ එකා. වලි කියන එක අපේ ඉස්මුදුනේ සිට මහපට ඇගිල්ල වෙනකන් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ බන්. දැන් ඇති. දැන් ඕක නවත්තමු කොල්ලෝ.

ඒවගේම මේ ප්රශ්නයට සම්බන්ධ වුනු Ranga, DjSPK, Shanefarcry, BinKunda,Dumasrc,Kpgunathilaka, ඇතුලු සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා, Please මේක නවත්තන්න යාලුවනේ. මේ දාන Effect එක යහපත් දේකට යොදවන්න.

මම මේ ප්රශ්නේ ගැන කතා කරන්නේනැහැ ආයෙත්.

ELAKIRI FOR EVER !!!

[QUOTE="Mr PERERA, post: 7174178, member: 176031"] [CENTER][SIZE=4][B]සමහර විට මම මේ කරන්නේ මට අදාල නැති වැඩක් වෙන්නත් පුලුවන්. ඒත් අද උදේ පාන්දර මම එලකිරි එකට ලොග් වෙනකොටම මට Display වුනේ වලියක්. මගේ ඊයෙ thread එකට GT දාපු Answer එක බලන්නත් කලින් මම දැක්කේ වලියක්. ඒ Team X-Force and Somadasa, Dharatha ඇතුලු මගේම යලුවෝ ටිකක් මරාගන්න වලියක්. දෙපැත්තෙම කට්ටිය මට එක එක ඒවා කිව්වා. මොකද මේ දෙගොල්ලෝම මගේ එලකිරි සහෝදරයෝ. හැමෝම මගේ යාලූවෝ. ඒ වගේම මේ කිසි දෙයකට සම්බන්ධ නැති එල කිරි එකේ Memberls කිහිප දෙනෙකුත් අද මාත් එක්ක chat කරේ ඔයාලගේ රණ්ඩුව ගැනයි. එයාලත් කතා කරේ හිතේ අමාරුවෙන්. අනේ මගේ යාලුවනේ මම ඔයාලගෙන් බොහොම බැගෑපත් වෙලා ඉල්ලා සිටිනවා, මේ ගහ මරාගන්න එක නවත්තන්න. ඉස්සරහට එන සිoහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ තරහින් ඉන්න කාලේ නෙමෙයි. හැමෝම අත්වැල් බැදගන්න කාලය. මේ රණ්ඩු සරුවල් නවත්තලා දාලා මේ වලි වලට යොදවන effect එක හොද thread එකක් වෙනුවෙන් යොදවන්න. මේ effect එක forum post වලට යෙදෙවුවානම් හොද threads, Posts කීයක් නම් එලියට ඒවිද? KrAzY, උඹ මීට කලින්කොච්චර දේවල් මේ forum එක වෙනුවෙන් කරාද? උඹ දවස ගානේ හොද Threads post කරා. 1200++ points උඹට ආවා. මේ දාන effect එක ඒ වගේ අලුත් Threads වලට යොදවපන්. Some, උඹ මම කියන දේ අහනවා කියලා මම හොදටම දන්නවා. කලිනුත් වලි කිහිපයකදී උඹ මම කිව්වම නැවතුනා. ඒ වගේ මේ පාරත් මම කියන දේ අහයි කියලා මම විශ්වාස කරනවා. අපිට හිනා වෙන්න පුලුවන් හොද threads තමයි අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ. DHARATHA, උඹ මේ forum එකේ ඉන්න Senior Member කෙනෙක්. මේ අය අතරින් වැඩිම කාලයක් forum එකත් එක්ක හිටිය කෙනා උඹ කියලා මම හිතනවා. ඒ කාලේන් උඹ Earn කරගත්ත දේවල් මේ forum එකට බෙදලා දෙන්න යාලුවා. රන්ඩු සරුවල් අපි නවත්තමු. RENESAS, මචන් එලකිරි එකේ මට ඉන්න පරණම යාලුවා උඹ. මම Join වුන කාලේම තමයි මට උඹව Fit වුනේ. Please යාලුවා දැන් මේක නවත්තන්න. පිටු 50ක් වෙනකන් ඔය වලිය දුර දිග ගෙනිච්චා ඇති මචන්. FAZIL උඹ මගේ ඉස්කෝලේ එකා. වලි කියන එක අපේ ඉස්මුදුනේ සිට මහපට ඇගිල්ල වෙනකන් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ බන්. දැන් ඇති. දැන් ඕක නවත්තමු කොල්ලෝ. ඒවගේම මේ ප්රශ්නයට සම්බන්ධ වුනු Ranga, DjSPK, Shanefarcry, BinKunda,Dumasrc,Kpgunathilaka, ඇතුලු සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා, Please මේක නවත්තන්න යාලුවනේ. මේ දාන Effect එක යහපත් දේකට යොදවන්න. මම මේ ප්රශ්නේ ගැන කතා කරන්නේනැහැ ආයෙත්. ELAKIRI FOR EVER !!! :):):) [/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom