Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X-Men Apocalypse
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Horsemen ගැන මම දන්න දේවල් ටිකක්,

මුලින්ම අපි Horsemen කියන්නේ කව්ද කියලා හඳුනා ගමු.

X-Men Comics වල හැටියට Horsemen of Apocalypse කියන්නේ Apocalypse කියන කෙනා, බලෙන් අරන් ගිහින්, Brain wash කරලා, එහෙමත් නැත්නම් මොළ ශෝදනයක් කරලා, තමන්ගේ පැත්තට නතු කරගෙන, ඒ අයගෙන් නරක වැඩ කරගන්න හදපු කට්ටියක්.

1) Horseman of Death. ඒ කියන්නේ මරණය.

2) Horseman of Famine. ඒ කියන්නේ බඩගින්න, නැත්නම් සාගතය.

3) Horseman of Pestilence. ඒ කියන්නේ වසන්ගත, එහෙම නැත්නම් ලෙඩ රෝග.

4) Horseman of War. ඒ කියන්නේ යුද්දය.

දැන් අපි බලමු මේ කියපු Horsemenලා විදියට commics වල දැනට ඉන්නේ කවුද කියලා.එහෙම කිව්වේ මීට කලින් horsemenලා හතර දෙනා විදියට හිටපු X-men චරිත දැන් වෙනස් වෙලා නිසා.

1)Death - දැනට ඉන්නේ Ice Man

මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑනේ.වොල්වරින් ෆිල්ම් වල සහ First Class එකේ ඇරෙන්න අනිත් හැම එකේම මෙයා ගැන තියෙනවා.එවයේ නම් මෙයා හරිම අහින්සක චරිතයක්.ඒත් brain wash කරපු death එහෙම නැහැ.හරිම දුශ්ට, නපුරු, මිනිස්සුන්ට මාරයා කැන්දන කෙනෙක්.

2)Famine - දැනට ඉන්නේ Rouge

කට්ටිය දන්නවනේ, අර කෙනෙක්ව අල්ලපු ගමන් ඒ කෙනා Mutant කෙනෙක් නම් එයාගේ බලය තාවකාලිකව ලබාගන්න ගෑනු ලමය.කොටින්ම අයිස් මෑන්ගේ කෙල්ල.මෙයානම් කොහොමත් ටිකක් කේන්තියන චරිතෙනේ.මෙයා තමයි Apocalypseගේ සාගත ඇතිකරන කෙනා.

3) Pestilence - දැනට ඉන්නේ Beast.

කට්ටිය බීස්ට් ගැන දන්නවා ඇතිනේ.එයාට දැන් තියෙන පෙනුම ලැබුනේ කොහොමද කියලා First Class ෆිල්ම් එකේ තියෙනවා.මෙයා තමයි මිනිස්සුන්ට ලෙඩ රොග ඇතිකරලා, දුර්වල කරන කෙනා.

4) War - දැනට ඉන්නේ නම් X-23

මෙයා ගැන නම් X-Men ෆිල්ම් වල වැඩි විස්තරයක් නැහැ.ඒත් comics වල හැටියට, මෙයා පොඩි කෙල්ලෙක්.එයාව හදන්නේ අපේ Wolvarineගෙ DNA අරන්.ඒ වගේම එයාටත් වොල්වරින් වගේ Adamentium උල් තියෙනව.ඉක්මනට තුවාල සනීප වෙනවා.කොටින්ම වොල්වරින්ගේ දුවෙක් වගේ.ඉතින් මෙයා තමයි Apocalypseගේ horsemen සෙට් එකේ මිනිස්සු අතර යුද්දය පතුරුවන්න ඉන්න කෙනා.

ඉතිං මම කිව්වා වගේ, Marvels ලගේ comics වල මීට අමතරව horsemen කට්ටිය විදියට Apocalypseට වැඩ කරපු තවත් x-Men characters ගොඩක් තියෙනවා.ඒවා තමයි පහලින් තියෙන්නේ,

Death:

Archangel

Caliban

Wolverine

Gambit

Psylocke

Famine:

Autumn Rolfson

Ahab

Sunfire

Pestilence:

Plague

Caliban

Polaris

War:

Abraham Kieros

Hulk

Deathbird

Gazer

මෙතන ඉතිං අපි දන්න වගේම, නොදන්න චරිතත් ගොඩක් තියෙනවා.මේවා ඔක්කොම ගැන කතා කරන්න ගියොත් මට වෙනම ත්රෙඩ් එකක් දාන්න වෙනවා.ඒ නිසා දැනට මේ ටික ඇතිනේ......

[QUOTE="blue_in_rio, post: 17796745, member: 364287"] [SIZE=5][COLOR=SeaGreen]Horsemen ගැන මම දන්න දේවල් ටිකක්,[/COLOR] [COLOR=Blue]මුලින්ම අපි Horsemen කියන්නේ කව්ද කියලා හඳුනා ගමු.[/COLOR] [COLOR=Red]X-Men Comics වල හැටියට Horsemen of Apocalypse කියන්නේ Apocalypse කියන කෙනා, බලෙන් අරන් ගිහින්, Brain wash කරලා, එහෙමත් නැත්නම් මොළ ශෝදනයක් කරලා, තමන්ගේ පැත්තට නතු කරගෙන, ඒ අයගෙන් නරක වැඩ කරගන්න හදපු කට්ටියක්.[/COLOR] 1) Horseman of Death. ඒ කියන්නේ මරණය. 2) Horseman of Famine. ඒ කියන්නේ බඩගින්න, නැත්නම් සාගතය. 3) Horseman of Pestilence. ඒ කියන්නේ වසන්ගත, එහෙම නැත්නම් ලෙඩ රෝග. 4) Horseman of War. ඒ කියන්නේ යුද්දය. [/SIZE] [SIZE=5][COLOR=SeaGreen]දැන් අපි බලමු මේ කියපු Horsemenලා විදියට commics වල දැනට ඉන්නේ කවුද කියලා.එහෙම කිව්වේ මීට කලින් horsemenලා හතර දෙනා විදියට හිටපු X-men චරිත දැන් වෙනස් වෙලා නිසා.[/COLOR] [COLOR=Blue]1)Death - දැනට ඉන්නේ Ice Man [IMG]http://vignette1.wikia.nocookie.net/avengersalliance/images/e/e1/Horseman_of_Death_Iceman_Portrait_Art.png/revision/latest/scale-to-width/152?cb=20140208040825[/IMG] [/COLOR] මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑනේ.වොල්වරින් ෆිල්ම් වල සහ First Class එකේ ඇරෙන්න අනිත් හැම එකේම මෙයා ගැන තියෙනවා.එවයේ නම් මෙයා හරිම අහින්සක චරිතයක්.ඒත් brain wash කරපු death එහෙම නැහැ.හරිම දුශ්ට, නපුරු, මිනිස්සුන්ට මාරයා කැන්දන කෙනෙක්. [COLOR=Blue]2)Famine - දැනට ඉන්නේ Rouge [IMG]http://vignette2.wikia.nocookie.net/avengersalliance/images/0/09/Horseman_of_Famine_Rogue_Portrait_Art.png/revision/latest/scale-to-width/128?cb=20140208040825[/IMG] [/COLOR] කට්ටිය දන්නවනේ, අර කෙනෙක්ව අල්ලපු ගමන් ඒ කෙනා Mutant කෙනෙක් නම් එයාගේ බලය තාවකාලිකව ලබාගන්න ගෑනු ලමය.කොටින්ම අයිස් මෑන්ගේ කෙල්ල.මෙයානම් කොහොමත් ටිකක් කේන්තියන චරිතෙනේ.මෙයා තමයි Apocalypseගේ සාගත ඇතිකරන කෙනා. [COLOR=Blue]3) Pestilence - දැනට ඉන්නේ Beast. [IMG]http://vignette3.wikia.nocookie.net/avengersalliance/images/a/a9/Horseman_of_Pestilence_Beast_Portrait_Art.png/revision/latest/scale-to-width/180?cb=20140208040825[/IMG] [/COLOR] කට්ටිය බීස්ට් ගැන දන්නවා ඇතිනේ.එයාට දැන් තියෙන පෙනුම ලැබුනේ කොහොමද කියලා First Class ෆිල්ම් එකේ තියෙනවා.මෙයා තමයි මිනිස්සුන්ට ලෙඩ රොග ඇතිකරලා, දුර්වල කරන කෙනා. [COLOR=Blue]4) War - දැනට ඉන්නේ නම් X-23 [IMG]http://vignette1.wikia.nocookie.net/avengersalliance/images/5/54/Horseman_of_War_X-23_Portrait_Art.png/revision/latest/scale-to-width/78?cb=20140208040826[/IMG] [/COLOR] මෙයා ගැන නම් X-Men ෆිල්ම් වල වැඩි විස්තරයක් නැහැ.ඒත් comics වල හැටියට, මෙයා පොඩි කෙල්ලෙක්.එයාව හදන්නේ අපේ Wolvarineගෙ DNA අරන්.ඒ වගේම එයාටත් වොල්වරින් වගේ Adamentium උල් තියෙනව.ඉක්මනට තුවාල සනීප වෙනවා.කොටින්ම වොල්වරින්ගේ දුවෙක් වගේ.ඉතින් මෙයා තමයි Apocalypseගේ horsemen සෙට් එකේ මිනිස්සු අතර යුද්දය පතුරුවන්න ඉන්න කෙනා. ඉතිං මම කිව්වා වගේ, Marvels ලගේ comics වල මීට අමතරව horsemen කට්ටිය විදියට Apocalypseට වැඩ කරපු තවත් x-Men characters ගොඩක් තියෙනවා.ඒවා තමයි පහලින් තියෙන්නේ, [/SIZE] [SIZE=5][B]Death: [/B][URL="http://en.wikipedia.org/wiki/Warren_Worthington_III"]Archangel[/URL] [URL="http://en.wikipedia.org/wiki/List_of_Marvel_Comics_characters:_C#Caliban"]Caliban[/URL] [URL="http://en.wikipedia.org/wiki/Wolverine_%28character%29"]Wolverine[/URL] [URL="http://en.wikipedia.org/wiki/Gambit_%28comics%29"]Gambit[/URL] [URL="http://en.wikipedia.org/wiki/Psylocke"]Psylocke[/URL] [/SIZE] [SIZE=5][B]Famine:[/B] [URL="http://en.wikipedia.org/wiki/Famine_%28comics%29"]Autumn Rolfson[/URL] [URL="http://en.wikipedia.org/wiki/Ahab_%28comics%29"]Ahab[/URL] [URL="http://en.wikipedia.org/wiki/Sunfire_%28comics%29"]Sunfire[/URL] [/SIZE][SIZE=5][B]Pestilence:[/B] [URL="http://en.wikipedia.org/wiki/Plague_%28comics%29"]Plague[/URL] [URL="http://en.wikipedia.org/wiki/List_of_Marvel_Comics_characters:_C#Caliban"]Caliban[/URL] [URL="http://en.wikipedia.org/wiki/Polaris_%28comics%29"]Polaris[/URL] [/SIZE][SIZE=5][B]War:[/B] [URL="http://en.wikipedia.org/wiki/War_%28Marvel_Comics_character%29#War_.28Abraham_Kieros.29"]Abraham Kieros[/URL] [URL="http://en.wikipedia.org/wiki/Hulk_%28comics%29"]Hulk[/URL] [URL="http://en.wikipedia.org/wiki/Deathbird"]Deathbird[/URL] [URL="http://en.wikipedia.org/wiki/Gazer"]Gazer[/URL] මෙතන ඉතිං අපි දන්න වගේම, නොදන්න චරිතත් ගොඩක් තියෙනවා.මේවා ඔක්කොම ගැන කතා කරන්න ගියොත් මට වෙනම ත්රෙඩ් එකක් දාන්න වෙනවා.ඒ නිසා දැනට මේ ටික ඇතිනේ...... :D:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom