Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X-men: Days of Future Past
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද කස්ටියටම?මුලින්ම කියන්න ඕනේ මම මේ එලකිරියට අලුත්.මේ මගේ තුන්වෙනි පොස්ට් එක.මම කොහොමත් කලින් නූල් දෙක දැම්මෙත් marvel ඒක ගැනම තමා.මම මේ පාර තොර ගත්තේ X-Men: Days of The Future Past ෆිල්ම් ඒක.කොයි marvel පිස්සත් ඒක ගැන දැනටමත් දන්නවා ඇති.

සුපිරි Marvel කොමික් රසිකයන්ට 2013 වගේම ඉදිරි වසරත් කාර්යබහුල වර්ෂයක් බවට පත් කිරීමට Marvel මව් සමාගම කටයුතු සුදානම් කරලා.ඒ Guardians of the Galaxy ,Captain America 2, X-Men: Days of Future Past වැනි සුපිරි නිර්මාණයන් රැසක් පෙළ ගැස්විමෙනුයි.ඒ අතරින් 2014 මුල් කාර්තුවේ තිරගත වීම් අරඹන Captain America හි දෙවන සිනමා ආගමනය ගැන පසුගිය ලිපියෙන් විස්තරාත්මක ලෙස පැහැදිලි කළා.එහි උණුසුම මැකී යාමටත් කලින් 2014 වසරෙහි මැයි මස 23 වන දින තිරගත කිරීමට සුදානම් කර ඇති X-Men: Days of Future Past හි පළමු Trailer 1ක පසුගිය දිනක අන්තර්ජාලය වෙතට Twentieth Century Fox සමාගම විසින් නිකුත් කරනු ලැබුවා.Bryan Singer විසින් අධ්යක්ෂණය කරනු ලබන මෙය මෙතෙක් නිපදවුණු දැවැන්තම X-Men සිනමා නිර්මාණය ලෙස අවිවාදයෙන් සදහන් කල හැකියි.A.K.A Wolverine (Hugh Jackman) සුපුරුදු ලෙසම මේ වසරෙහි සාර්ථකව තිරගත වූ The Wolverine පසු මෙහිදීද ප්රධාන චරිතයක් නිරූපණය කරනු ලබනවා.එසේම මෙහි අලුත් චරිතයන් රැසක් ද එක් කිරීමට මෙහි තිරපිටපත් රචකයන් වන Jane Goldman, Matthew Vaughn, Simon Kinberg කටයුතු කර තිබෙනවා.මෙහි ප්රධාන විශේෂත්වය වන්නේ අතීත(1970)-අනාගත (2023) X men සියල්ලම මේ නිර්මාණය තුල අඩංගු වීමයි.එසේම මෙ ‘X-Men: Days of Future Past’ නිර්මාණය කොට ඇත්තේ 1981 දී Marvel කොමික් ප්රකාශයට පත් කරන ලද Chris Claremont විසින් රචිත ‘Uncanny X-Men’ නම් කොමික් පොත් දෙක පාදක කර ගෙනයි.

මෙහි කතාව ගෙතී තිබෙන්නේ 2023 දී වන විට ලොව සිටින Mutant ජනගහනය ඉතාම සුළු පිරිසකට සීමාවෙනවා.ඒ ඇමෙරිකානු රජය ගෙනයන Mutant ජනතාව දඩයම් කිරීමේ වැඩසටහන නිසා.ඒ වන විට Original X-Men කණ්ඩායමෙන් ඉතුරුව සිටින්නේ Wolverine සහ Charles , Magneto, Storm පමණි.එසේම මිනිස් – Mutant යුද්ධය නිසා ලෝකය දැඩි ලෙස විනාශයයන්ට ලක්වෙනවා.මේ විනාශය නැවත්වීමට විසදුම් සෙවීමට X men කණ්ඩායම දැඩි පරිශ්රමයක් දරනවා.ඒ සෙවීමේදී ඔවුන් සොයා ගන්නවා අතීතය වෙත යා හැකි කාලයාන්ත්රනයක්.ඔවුන් හට එහිදී ගැටළුසහගත තත්වයක් මතුවන්නේ අතීතය වෙත ගොස් කෙසේද සිදුවීම් හට බලපෑම් කරන්නේද යන්න සහ එහිදී සිදුවන සිදුවීම් කෙසේ අනාගතය වෙත බලපෑම් කරන්නේද යන්න. Wolverine ව අතීතය වෙත යවන්නේ Kitty Pryde (Ellen Page) විසින් ඇගේ මානසික බලය යොදා ගෙන Wolverine ගේ මනස 1970 අතීත සිරුර වෙත යැවීම මගිනි.මේ සිදුවීම ඉතා තාත්විකව Days of Future Past හි දැක්වෙන බව අධ්යක්ෂක Singer විසින් පවසා තිබෙනවා.

ඇත්තෙන්ම ඇයි Wolverine අතීතය වෙත යවන්නේ …………Mystique (Jennifer Lawrence) සියලුම X men රසිකයන්ට අමතක නොවන චරිතයක්.ඇය විසින් ඇමෙරිකානු රාජ්ය තාන්ත්රිකයෙකු ඝාතන කිරීම වලක්වාලීම තමා Wolverine ගේ මෙහෙයුම වන්නේ.එසේම ප්රථම වතාවට තිරයට ගෙන එන Bolivar Trask (Peter Dinklage) ගේ නිර්මාණයක් වන Sentinels නමැති යෝධ රොබෝවන් නිපදවීම කඩාකප්පල් කිරීමත් මෙහි තවත් අරමුණක්.

Sentinels යනු Mutant ජනවර්ගයා විනාශ කර දැමීම සදහා නිපදවනු ලැබූ දැවැන්ත රොබෝවන්ය.ඔවුන් ද සුපිරි ආයුද වලින් සන්නද්ධ අතර සමහරක් හට Mutant ලා වැනිම සුපිරි බලයන්ගෙන් යුක්තය. එසේම නවතම mutant ලා ලෙස Bishop(Omar Sy) ලෙසත් Sunspot(Adan Canto), Warpath(Booboo Stewart ) සහ Blink(Fan Bingbing) නව X-men නිර්මාණයෙන් ඔබට දැකගතහැකිය.ආ ඒ වගේම තව කියන්න ඕනේ

AKA Quicksilver(Evan Peters) ලෙස X-Men: Days of Future Past හි රංගනයෙන් දායකත්වය ලබාදුන්නත් The Avengers: Age of Ultron [2015] හි Quicksilver ලෙස රංගනයෙන් දායක වන්නේ වෙනත් නළුවෙකු වේ.මෙයට ප්රධානතම හේතුව වන්නේ Mutant ලා රුපවාහිනීයේ හෝ සිනමාවේ පෙන්නීමේ නීතිමය අයිතිය ඇත්තේ Twentieth Century Fox [Fox] සමාගම සතුවය. ඒ නිසාම ABC Marvels Agents of S.H.I.E.L.D තුල mutant ආගමනයක් කිසිදා සිදු නොවේ.

මෙන්න මේකේ ඉන්න චරිත කීපයක්..ආ ඒවගේම කියන්න ඕනේ මේක මේ මාසේ 23 එලියට එනවා කියලත් කව්රුත් දන්නවත් ඇතිනේ.හොඳ කොපියක් ආව ගමන්ම දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.

මෙයාව නම් ඉතින් කව්රුත් දන්නවනේ....මේ කතාවත් හැමදාම වගේ ප්රධාන චරිතේ මෙයාම තමා.

මෙය නම් අපිට අලුතින්ම හම්බවෙන චරිතයක්.මෙයා Magnetoගේ පුතා කියලා wikipdia එකේ නම් තියන්නේ.මෙය කව්ද කොහෙන්ද එන්නේ කියල අපිට බල ගන්න වෙන්නේ ෆිල්ම් ඒක ආවහමම තමා.මෙයාට තියන mutation ඒක තම අපේ DC Comic වල ඉන්න Flash(Barry Allen) වගේ වේගෙන් දුවන්න පුළුවන් එක.

මෙයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ....මෙයත් Cyclops වගේ පපුවෙන් laser යවනවා.

මෙයත් අපිට ඉස්සල්ලම හම්බවෙන්නේ මේ කතාවෙන්ම තමා.මේ ගැන නම් කියන්න මම දන්නෙත් නෑ.මෙයාටත් පියාඹන්න පුළුවන් කියල කියනවා.

වෙලාවලට ප්රධාන හතුරා වෙන,වෙලාවකට අපේ මිතුර වන Magneto අයියා ගැන කව්රුත් දන්නවනේ?මේ සැරේ මෙය අපේ යාලුවෙක්.

මෙයාල ගැන මොකුත් කියන්නේ නැ හැමදාම අපිට හම්බවුන චරිත නිසා.

ඒ වගේම මෙයත් අලුත් කනක්.මෙයාටත් NightCrawler වගේ එක තැනක ඉඳන් තව තැනකට යන්න පුළුවන්.

මෙයත් අලුත්.තියෙන්නේ නම් මෙයාට ශක්තිය් දිශාව වෙනස් කරන්න පුළුවන් කියල.එහෙම කිව්වට ඉතින්....අනේ මන්ද.

මේ ඉන්න ම සැරේ ප්රධාන හතුරා.මෙය තමා Sentinalලව program කරන්නේ.මෙයාව නවත්තන එකත් මෙයාලගේ ඒක වැඩක් වෙනවා.

ඔන්න එහනම් මෙතනින් ඉවරයි.ඒ වගේම වටිනවා කියල හිතෙනවනම් සලකල ගියාටත් වරදක් නැ.මම තාම අලුත්නේ.

ඒ වගේම Repost නම් සමා වෙන්න ඕන.

[QUOTE="kamal rajapaksha, post: 16602370, member: 297521"] [SIZE=5][SIZE=3]කොහොමද කස්ටියටම?මුලින්ම කියන්න ඕනේ මම මේ එලකිරියට අලුත්.මේ මගේ තුන්වෙනි පොස්ට් එක.මම කොහොමත් කලින් නූල් දෙක දැම්මෙත් marvel ඒක ගැනම තමා.මම මේ පාර තොර ගත්තේ X-Men: Days of The Future Past ෆිල්ම් ඒක.කොයි marvel පිස්සත් ඒක ගැන දැනටමත් දන්නවා ඇති.[/SIZE] [/SIZE] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10178086_776771875686604_3341648837018803433_n.png[/IMG] [SIZE=3][COLOR=#000000]සුපිරි Marvel කොමික් රසිකයන්ට 2013 වගේම ඉදිරි වසරත් කාර්යබහුල වර්ෂයක් බවට පත් කිරීමට Marvel මව් සමාගම කටයුතු සුදානම් කරලා.ඒ Guardians of the Galaxy ,Captain America 2, X-Men: Days of Future Past වැනි සුපිරි නිර්මාණයන් රැසක් පෙළ ගැස්විමෙනුයි.ඒ අතරින් 2014 මුල් කාර්තුවේ තිරගත වීම් අරඹන Captain America හි දෙවන සිනමා ආගමනය ගැන පසුගිය ලිපියෙන් විස්තරාත්මක ලෙස පැහැදිලි කළා.එහි උණුසුම මැකී යාමටත් කලින් 2014 වසරෙහි මැයි මස 23 වන දින තිරගත කිරීමට සුදානම් කර ඇති X-Men: Days of Future Past හි [/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000]පළමු Trailer 1ක පසුගිය දිනක අන්තර්ජාලය වෙතට Twentieth Century Fox සමාගම විසින් නිකුත් කරනු ලැබුවා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000]Bryan Singer විසින් අධ්යක්ෂණය කරනු ලබන මෙය මෙතෙක් නිපදවුණු දැවැන්තම X-Men සිනමා නිර්මාණය ලෙස අවිවාදයෙන් සදහන් කල හැකියි.A.K.A Wolverine (Hugh Jackman) සුපුරුදු ලෙසම මේ වසරෙහි සාර්ථකව තිරගත වූ The Wolverine පසු මෙහිදීද ප්රධාන චරිතයක් නිරූපණය කරනු ලබනවා.එසේම මෙහි අලුත් චරිතයන් රැසක් ද එක් කිරීමට මෙහි තිරපිටපත් රචකයන් වන Jane Goldman, Matthew Vaughn, Simon Kinberg කටයුතු කර තිබෙනවා.මෙහි ප්රධාන විශේෂත්වය වන්නේ අතීත(1970)-අනාගත (2023) X men සියල්ලම මේ නිර්මාණය තුල අඩංගු වීමයි.එසේම මෙ ‘X-Men: Days of Future Past’ නිර්මාණය කොට ඇත්තේ 1981 දී Marvel කොමික් ප්රකාශයට පත් කරන ලද Chris Claremont විසින් රචිත ‘Uncanny X-Men’ නම් කොමික් පොත් දෙක පාදක කර ගෙනයි.[/COLOR][/SIZE][SIZE=3] [COLOR=#000000]මෙහි කතාව ගෙතී තිබෙන්නේ 2023 දී වන විට ලොව සිටින Mutant ජනගහනය ඉතාම සුළු පිරිසකට සීමාවෙනවා.ඒ ඇමෙරිකානු රජය ගෙනයන Mutant ජනතාව දඩයම් කිරීමේ වැඩසටහන නිසා.ඒ වන විට Original X-Men කණ්ඩායමෙන් ඉතුරුව සිටින්නේ Wolverine සහ Charles , Magneto, Storm පමණි.එසේම මිනිස් – Mutant යුද්ධය නිසා ලෝකය දැඩි ලෙස විනාශයයන්ට ලක්වෙනවා.මේ විනාශය නැවත්වීමට විසදුම් සෙවීමට X men කණ්ඩායම දැඩි පරිශ්රමයක් දරනවා.ඒ සෙවීමේදී ඔවුන් සොයා ගන්නවා අතීතය වෙත යා හැකි කාලයාන්ත්රනයක්.ඔවුන් හට එහිදී ගැටළුසහගත තත්වයක් මතුවන්නේ අතීතය වෙත ගොස් කෙසේද සිදුවීම් හට බලපෑම් කරන්නේද යන්න සහ එහිදී සිදුවන සිදුවීම් කෙසේ අනාගතය වෙත බලපෑම් කරන්නේද යන්න. [/COLOR][COLOR=#000000]Wolverine ව අතීතය වෙත යවන්නේ Kitty Pryde (Ellen Page) විසින් ඇගේ මානසික බලය යොදා ගෙන Wolverine ගේ මනස 1970 අතීත සිරුර වෙත යැවීම මගිනි.මේ සිදුවීම ඉතා තාත්විකව Days of Future Past හි දැක්වෙන බව අධ්යක්ෂක Singer විසින් පවසා තිබෙනවා.[/COLOR] [COLOR=#000000]ඇත්තෙන්ම ඇයි Wolverine අතීතය වෙත යවන්නේ …………[/COLOR][COLOR=#000000]Mystique (Jennifer Lawrence) සියලුම X men රසිකයන්ට අමතක නොවන චරිතයක්.ඇය විසින් ඇමෙරිකානු රාජ්ය තාන්ත්රිකයෙකු ඝාතන කිරීම වලක්වාලීම තමා Wolverine ගේ මෙහෙයුම වන්නේ.එසේම ප්රථම වතාවට තිරයට ගෙන එන Bolivar Trask (Peter Dinklage) ගේ නිර්මාණයක් වන Sentinels නමැති යෝධ රොබෝවන් නිපදවීම කඩාකප්පල් කිරීමත් මෙහි තවත් අරමුණක්.[/COLOR] [COLOR=#000000]Sentinels යනු Mutant ජනවර්ගයා විනාශ කර දැමීම සදහා නිපදවනු ලැබූ දැවැන්ත රොබෝවන්ය.ඔවුන් ද සුපිරි ආයුද වලින් සන්නද්ධ අතර සමහරක් හට Mutant ලා වැනිම සුපිරි බලයන්ගෙන් යුක්තය. [/COLOR][COLOR=#000000]එසේම නවතම mutant ලා ලෙස Bishop(Omar Sy) ලෙසත් Sunspot(Adan Canto), [/COLOR][COLOR=#000000]Warpath(Booboo Stewart ) සහ Blink(Fan Bingbing) නව X-men නිර්මාණයෙන් ඔබට දැකගතහැකිය.ආ ඒ වගේම තව කියන්න ඕනේ [/COLOR] [COLOR=#000000]AKA Quicksilver(Evan Peters) ලෙස X-Men: Days of Future Past හි රංගනයෙන් දායකත්වය ලබාදුන්නත් The Avengers: Age of Ultron [2015] හි Quicksilver ලෙස රංගනයෙන් දායක වන්නේ වෙනත් නළුවෙකු වේ.[/COLOR][/SIZE][COLOR=#000000][SIZE=3]මෙයට ප්රධානතම හේතුව වන්නේ Mutant ලා රුපවාහිනීයේ හෝ සිනමාවේ පෙන්නීමේ නීතිමය අයිතිය ඇත්තේ Twentieth Century Fox [Fox] සමාගම සතුවය. [/SIZE][/COLOR][COLOR=#000000][SIZE=3]ඒ නිසාම ABC Marvels Agents of S.H.I.E.L.D තුල mutant ආගමනයක් කිසිදා සිදු නොවේ. [/SIZE] [/COLOR] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000]මෙන්න මේකේ ඉන්න චරිත කීපයක්..ආ ඒවගේම කියන්න ඕනේ මේක මේ මාසේ 23 එලියට එනවා කියලත් කව්රුත් දන්නවත් ඇතිනේ.හොඳ කොපියක් ආව ගමන්ම දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/1544361_777563475607444_4098026067268305493_n.jpg[/IMG] [SIZE=3]මෙයාව නම් ඉතින් කව්රුත් දන්නවනේ....මේ කතාවත් හැමදාම වගේ ප්රධාන චරිතේ මෙයාම තමා.[/SIZE] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/t1.0-9/10292277_777026165661175_2357535644917577591_n.jpg[/IMG] [SIZE=3] මෙය නම් අපිට අලුතින්ම හම්බවෙන චරිතයක්.මෙයා Magnetoගේ පුතා කියලා wikipdia එකේ නම් තියන්නේ.මෙය කව්ද කොහෙන්ද එන්නේ කියල අපිට බල ගන්න වෙන්නේ ෆිල්ම් ඒක ආවහමම තමා.මෙයාට තියන mutation ඒක තම අපේ DC Comic වල ඉන්න Flash(Barry Allen) වගේ වේගෙන් දුවන්න පුළුවන් එක. [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10170923_776341375729654_716685858097587440_n.jpg[/IMG] මෙයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ....මෙයත් Cyclops වගේ පපුවෙන් laser යවනවා. [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10172777_775680262462432_9072576177126356012_n.jpg[/IMG] මෙයත් අපිට ඉස්සල්ලම හම්බවෙන්නේ මේ කතාවෙන්ම තමා.මේ ගැන නම් කියන්න මම දන්නෙත් නෑ.මෙයාටත් පියාඹන්න පුළුවන් කියල කියනවා. [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/10305047_775114199185705_1896300945020871662_n.jpg[/IMG] වෙලාවලට ප්රධාන හතුරා වෙන,වෙලාවකට අපේ මිතුර වන Magneto අයියා ගැන කව්රුත් දන්නවනේ?මේ සැරේ මෙය අපේ යාලුවෙක්. [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10307408_774492725914519_6025965217329040418_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc1/t1.0-9/10155064_773177026046089_8727782101514490290_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10171155_765347643495694_8846831423925398996_n.jpg[/IMG] [IMG]https://scontent-a-fra.xx.fbcdn.net/hphotos-prn2/t1.0-9/10156082_765814870115638_8845138362030773869_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/t1.0-9/10155017_769600236403768_4955455560600227715_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/1426677_766812856682506_5770115630074870166_n.jpg[/IMG] මෙයාල ගැන මොකුත් කියන්නේ නැ හැමදාම අපිට හම්බවුන චරිත නිසා. [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/10176150_771344249562700_883054202634610508_n.jpg[/IMG] ඒ වගේම මෙයත් අලුත් කනක්.මෙයාටත් NightCrawler වගේ එක තැනක ඉඳන් තව තැනකට යන්න පුළුවන්. [IMG]https://scontent-a-fra.xx.fbcdn.net/hphotos-frc3/t1.0-9/10277939_771975512832907_1974869684295751565_n.jpg[/IMG] මෙයත් අලුත්.තියෙන්නේ නම් මෙයාට ශක්තිය් දිශාව වෙනස් කරන්න පුළුවන් කියල.එහෙම කිව්වට ඉතින්....අනේ මන්ද.:baffled: [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10260000_772525866111205_6563384656229480090_n.jpg[/IMG] මේ ඉන්න ම සැරේ ප්රධාන හතුරා.මෙය තමා Sentinalලව program කරන්නේ.මෙයාව නවත්තන එකත් මෙයාලගේ ඒක වැඩක් වෙනවා. ඔන්න එහනම් මෙතනින් ඉවරයි.ඒ වගේම වටිනවා කියල හිතෙනවනම් සලකල ගියාටත් වරදක් නැ.මම තාම අලුත්නේ.:) ඒ වගේම Repost නම් සමා වෙන්න ඕන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom