Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
x265 HEVC lag problem!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆිල්ම් බාන සිංහල්ලු ඇතුලට ඇවිත් උදව්වක් දෙන්ඩෝ ...

මම මේ ළඟදී ඉඳන් x265 Encoded ෆිලුම් බාන්න පටන් ගත්ත ලේසි හින්ද .. සයිස් එකත් අඩුයි කොලිටියත් සුපිරි නිසා .. එත් මැෂින් එකේ ඒවා play වෙන්න දැම්මම තමයි දත කට මුට්ටු වෙන්න ගන්නේ ...

VLC එකෙන් බැලුවොත් ෆිලුම් එක ටිකක් වෙලා හොඳට play වෙලා එක පාරට සුදු පාට කොටු කොටු වැටිලා පික්සල් පේනවා වගේ සීන් එකක් වෙලා ආයේ අර පොටෝ රීල් වල නෙගටිව් වගේ පෙනිලා ආයෙත් නොර්මල් වෙනවා .. ඕක පැය දෙකේ ෆිල්ම් එකක නං 60 වතාවක් විතර පැය 2 ඇතුලේ වෙනවා ...

KMplayer එකෙන් බැලුවොත් ෆිල්ම් එක හොඳට බලාගෙන ගිහිල්ල ටික වෙලාවකින් වීඩියෝ එක lag වෙන්න ගන්නවා ..ඒ විදිහට දිගටම බලාගෙන යනකොට Video එකයි Audio එකයි sync වෙන්නේ නැතුව යනවා .. . video එක lag වේවි යනවා .. Audio එක හොඳට දුවනවා ...Subtitle උත් අවුලක් නැතුව audio එකත් එක්ක ගැලපෙනවා ... Video එක Pause කරලා ටිකක් වෙලා ඉඳල play කරාම Video එක fast forward ගිහින් Audio එකත් එක්ක මැච් වෙන්න ගන්නවා .. එත් ටික වෙලාවකින් ආයෙම lag වෙලා අර අවුල එන්න ගන්නවා ...

players දෙකම update කරලා බැලුව .. එත් වැඩේ හරි යන්නේ නෑ ...

කොහොමත් සිංහල සබ් එක්ක ෆිල්ම් බලන නිසා KMplayer එක හදා ගන්න විදිහ කවුරු හරි පින්වතෙක් කිව්වොත් පින් අත් වෙනවා .. ඔව්  Bonus විදිහට රෙප් දෙනවා .. ඔව් .. දන්නේ නැති නම් දැන ගන්න හරි බම්ප් එකක් දාන් යන්න .. එකටත් රෙප් දෙනවා .. ඔව් ...

*Solution Update -

හරි හරි මචන්ලා බඩු වැඩ කරනවා .. කට්ටිය කිව්වා වගේ K like Codec pack එකේ අලුත් ම එක බාල දා ගත්තම හරි ගියා .. එත් කොලිටියේ පොඩි අවුලක් වගේ තිබ්බ ... නිකන් පොඩි පොඩි පික්සල් පේනවා වගේ ..

එකට නෙට් එකෙන් හොයල මේ විදිහට කරගත්ත

Preferences (F2) -> Internal video decoder -> disable H.264.

Preferences -> External video decoder, select LAV Video decoder for H.264 and AVC1 formats. If the decoder does not appear in the list, use External decoder search -> Add after scan.

කට්ටියව උදව් වලට තැන්ක්ස් මචන්ලා ....

[QUOTE="Robinhood wage ekek, post: 18456498, member: 462030"] [SIZE=3][COLOR=Indigo]ෆිල්ම් බාන සිංහල්ලු ඇතුලට ඇවිත් උදව්වක් දෙන්ඩෝ ... මම මේ ළඟදී ඉඳන් x265 Encoded ෆිලුම් බාන්න පටන් ගත්ත ලේසි හින්ද .. සයිස් එකත් අඩුයි කොලිටියත් සුපිරි නිසා .. එත් මැෂින් එකේ ඒවා play වෙන්න දැම්මම තමයි දත කට මුට්ටු වෙන්න ගන්නේ ... :angry: VLC එකෙන් බැලුවොත් ෆිලුම් එක ටිකක් වෙලා හොඳට play වෙලා එක පාරට සුදු පාට කොටු කොටු වැටිලා පික්සල් පේනවා වගේ සීන් එකක් වෙලා ආයේ අර පොටෝ රීල් වල නෙගටිව් වගේ පෙනිලා ආයෙත් නොර්මල් වෙනවා .. ඕක පැය දෙකේ ෆිල්ම් එකක නං 60 වතාවක් විතර පැය 2 ඇතුලේ වෙනවා ... :baffled::baffled::baffled: KMplayer එකෙන් බැලුවොත් ෆිල්ම් එක හොඳට බලාගෙන ගිහිල්ල ටික වෙලාවකින් වීඩියෝ එක lag වෙන්න ගන්නවා ..ඒ විදිහට දිගටම බලාගෙන යනකොට Video එකයි Audio එකයි sync වෙන්නේ නැතුව යනවා .. . video එක lag වේවි යනවා .. Audio එක හොඳට දුවනවා ...Subtitle උත් අවුලක් නැතුව audio එකත් එක්ක ගැලපෙනවා ... Video එක Pause කරලා ටිකක් වෙලා ඉඳල play කරාම Video එක fast forward ගිහින් Audio එකත් එක්ක මැච් වෙන්න ගන්නවා .. එත් ටික වෙලාවකින් ආයෙම lag වෙලා අර අවුල එන්න ගන්නවා ... :oo::oo::oo: players දෙකම update කරලා බැලුව .. එත් වැඩේ හරි යන්නේ නෑ ... :( [COLOR=Blue][COLOR=DarkRed]කොහොමත් සිංහල සබ් එක්ක ෆිල්ම් බලන නිසා KMplayer එක හදා ගන්න විදිහ කවුරු හරි පින්වතෙක් කිව්වොත් පින් අත් වෙනවා .. ඔව් :dull: Bonus විදිහට රෙප් දෙනවා .. ඔව් .. දන්නේ නැති නම් දැන ගන්න හරි බම්ප් එකක් දාන් යන්න .. එකටත් රෙප් දෙනවා .. ඔව් ... :dull: :love::love::love:[/COLOR] [/COLOR][/COLOR][/SIZE][SIZE=3] :(:(:( [SIZE=4][COLOR=Red][B]*Solution Update - [/B][/COLOR][/SIZE] [/SIZE][B][SIZE=3]හරි හරි මචන්ලා බඩු වැඩ කරනවා .. කට්ටිය කිව්වා වගේ K like Codec pack එකේ අලුත් ම එක බාල දා ගත්තම හරි ගියා .. එත් කොලිටියේ පොඩි අවුලක් වගේ තිබ්බ ... නිකන් පොඩි පොඩි පික්සල් පේනවා වගේ .. එකට නෙට් එකෙන් හොයල මේ විදිහට කරගත්ත [/SIZE][/B][SIZE=3][SIZE=2] Preferences (F2) -> Internal video decoder -> disable H.264. Preferences -> External video decoder, select LAV Video decoder for H.264 and AVC1 formats. If the decoder does not appear in the list, use External decoder search -> Add after scan. [/SIZE][/SIZE][B][SIZE=3] කට්ටියව උදව් වලට තැන්ක්ස් මචන්ලා .... :love::love::love:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom