Questions Xbox 360 Emulators HELP!!!

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට තියනවා Xbox 360 වලට exclusive ආපු game එකක් ගහන්න..
    PC version එන එකක් නෑ කවදාවත්.. ඉස්සර එකක්. remaster එකක් එන එකකුත් නෑ..

    මට ඕන Windows 10 වලට support කරන හොඳ stable Xbox 360 emulators ගැන දැන ගන්න....

    මම නිකං එකක් හොයා ගත්තා මේක හොඳම එක කියලා කියනවා.




    නමුත් අවුල, මේ වැඩේට Xbox 360 controller එකක් ඕන. ඒකක් හොයා ගන්න පුළුවන් වෙයි හැබැයි මට පේන්න බෑ ඔය joysticks වලින් ගේම් ගැහිල්ල. මේකේ keyboard/mouse support කරන විදිහක් තියනවද? නැත්තන් keyboard/mouse support කරන Xbox 360 emulators මොනවද තියෙන්නේ?

    ඊළඟ ප්‍රශ්නේ, keyboard/mouse හරි controller එකෙන් හරි ගහද්දි play කරද්දී අවුල් තියනවද?

    ඊළඟ ප්‍රශ්නේ, මේකට games ගන්නේ කොහොමද? app store එකක් connect කරන්න පුලුවන්ද?

    ------------------------------------------- >>
    (bump එකක් දාගෙන යන්ඩෝ ...)