Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Xbox 360 or android tab??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ උඩ එවුන් කියන ඒවා අහන්න එපා උබ Pirated games ගහන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම Xbox360 එකක් ගනින්. මේක මම පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ.

1. 360 එකේ games ගොඩක් පොඩියි නමුත් PS3 සමහර games 40GB+ යනවා.

FinalFantasy , Uncharted, God of War 2 games 40GB+ මේවා download කරන්න ගියාම එපා වෙයි.

2. 360 එකක් ලාභයි

3. Mod කරන්න ලේසියි නමුත් PS3 එකක් MOD කරන එක අමාරු වැඩක්. ඒ වගේම අළුත් games ගහද්දි අළුත් firmware එකක් තියෙන්න ඕනේ නැත්නම් ගහන්න බෑ නමුත් අළුත් firmware එන එන විදියට crack කරන්න බෑ ඉතින් උබට බලාගෙන ඉන්න වෙනවා game එක ගහන්න බැරුව

4. 360 වල multiplayer free නෙවෙයි ps3 වගේ නමුත් 360 වලට free multiplayer network තියෙනවා ඕනේ computer+හොද Internet connection එකක් විතරයි.

5. ගොඩක් American AAA title games එන්නේ 360 එකටයි. PS3 games ගොඩක් වෙලාවට Japanese ඒවා English වලට translate කරන්නෙත් නෑ. 360 Exclusive games ඔක්කොම වගේ English. Japanese video game industry එක ගොඩක් target කරන්නේ PS3 එකයි.

6. 360 වල graphics හොදයි

proof

http://attackofthefanboy.com/wp-content/uploads/2010/12/Mass_Effect_2_PS3_vs_Xbox360.jpg

details දිහා බලන්න.

7. Games for Live title එකෙන් එන games හැම එකම 360 වලට support

http://marketplace.xbox.com/en-US/PC/Games

PS3 games උනත් ගොඩක් හොදයි. Heavy Rain, God of Warm 3, Uncharted ,Metal Gear Solid, Infamous ,kill zone මේ games තමයි ලෝකයේ තියෙන හොදම PS3 games ටික.

මේ games ටික ගහන්න ඕන නිසයි මම වුනත් PS3 එකක් ගත්තේ නැත්නම් 360 එකට යන්නේ.

Heavy Rain PC එකට develop කරන්න කියලා ලෝකයේ ගොඩක් එවුන් පොරකන නිසාම Sony එකෙන් Youtube videos වගයක් පවා දැම්මා ඒකෙන්ම පේනවා Heavy Rain එකට තියෙන තැන.

ඒක නිසා උබ තෝරගනින්.

[QUOTE="Dead Island, post: 12714576, member: 396558"] උබ උඩ එවුන් කියන ඒවා අහන්න එපා උබ Pirated games ගහන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම Xbox360 එකක් ගනින්. මේක මම පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ. 1. 360 එකේ games ගොඩක් පොඩියි නමුත් PS3 සමහර games 40GB+ යනවා. FinalFantasy , Uncharted, God of War 2 games 40GB+ මේවා download කරන්න ගියාම එපා වෙයි. 2. 360 එකක් ලාභයි 3. Mod කරන්න ලේසියි නමුත් PS3 එකක් MOD කරන එක අමාරු වැඩක්. ඒ වගේම අළුත් games ගහද්දි අළුත් firmware එකක් තියෙන්න ඕනේ නැත්නම් ගහන්න බෑ නමුත් අළුත් firmware එන එන විදියට crack කරන්න බෑ ඉතින් උබට බලාගෙන ඉන්න වෙනවා game එක ගහන්න බැරුව 4. 360 වල multiplayer free නෙවෙයි ps3 වගේ නමුත් 360 වලට free multiplayer network තියෙනවා ඕනේ computer+හොද Internet connection එකක් විතරයි. 5. ගොඩක් American AAA title games එන්නේ 360 එකටයි. PS3 games ගොඩක් වෙලාවට Japanese ඒවා English වලට translate කරන්නෙත් නෑ. 360 Exclusive games ඔක්කොම වගේ English. Japanese video game industry එක ගොඩක් target කරන්නේ PS3 එකයි. 6. 360 වල graphics හොදයි proof [URL]http://attackofthefanboy.com/wp-content/uploads/2010/12/Mass_Effect_2_PS3_vs_Xbox360.jpg[/URL] details දිහා බලන්න. 7. Games for Live title එකෙන් එන games හැම එකම 360 වලට support [URL]http://marketplace.xbox.com/en-US/PC/Games[/URL] PS3 games උනත් ගොඩක් හොදයි. Heavy Rain, God of Warm 3, Uncharted ,Metal Gear Solid, Infamous ,kill zone මේ games තමයි ලෝකයේ තියෙන හොදම PS3 games ටික. මේ games ටික ගහන්න ඕන නිසයි මම වුනත් PS3 එකක් ගත්තේ නැත්නම් 360 එකට යන්නේ. Heavy Rain PC එකට develop කරන්න කියලා ලෝකයේ ගොඩක් එවුන් පොරකන නිසාම Sony එකෙන් Youtube videos වගයක් පවා දැම්මා ඒකෙන්ම පේනවා Heavy Rain එකට තියෙන තැන. ඒක නිසා උබ තෝරගනින්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom