Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Xbox 360 or android tab??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. එහෙම games වල size එකෙ ලොකු වෙනසක් නෑ multiplatform games නම් ගොඩාක් වෙලාවට same සයිස් වෙනවා. ඔය exclusive titles තමා පත සයිස් වෙන්නෙ. ඒකටත් හේතුවක් තියනවා (පහල video එක බලන්න)

2. උබ ඔය කතා කරන්නෙ අලුත් 360 slim 4GB version එක ගැන නම් ඔව් ඒක PS3 160GB එකට වඩා නම් ලාබයි හැබැයි storage (4GB) මදි වෙනවා. උබ game DLC's හෝ XBLA (Xbox Live Arcade) games play කරන්න හිතන් ඉන්නවා නම් 250GB version එකට යන එක තමා හොඳ. ඒකෙ ගාන නම් PS3 160GB/250GB එකටත් වඩා වැඩි වෙනවා.

3. මම දන්න විදිහට නම් 3.55 CFW එකට downgrade කරහම දැනට ඒන ඕනෙ game එකක් play කරන්න පුලුවන්. (http://perfectwebtutorials.com/2011/how-to-hack-ps3-and-play-pirated-games/) මේක soft මොඩ් එකක් හින්දා ගෙදර ඉදනුත් කර ගන්න පුලුවන්. xbox අපිට තනියම mod කරගන්න අමාරුයි මොකද ඒකේ කරන්නෙ DVD drive chip එක flash කරන එක (LT 1.1, 2.x software versions තියනවා). Hardware පිළිබඳ දැනුමක් තියන පොරක්ට නම් ගේමක් නැති වෙයි (tutorials තියනවා net එකෙ)

4. VPN හරහා නම් ඒක එච්චර සාර්තක නැ.

5. මොනවද බං ඔය කියන AAA titles. මන් දන්න දැනට තියන AAA titles ඔක්කොම වගේ multiplatform ie:- COD franchise, Battilefield 3, Skyrim, Batman: Arkham City/Arkham Asylum etc.

PS3 games ගොඩක් වෙලාවට Japanese ඒවා English වලට translate කරන්නෙත් නෑ.

උබ ඔය කතා කරන්නෙ අවුරුදු 15/20 කට කලින් දැන් එහෙම එකක් නෑ. මම දන්න කාලෙක ඉඳන් ඔක්කොම PS3 games multilingual support කරනවා. English primary language එක විදිහට use කරනවා. එහෙම games තියනවා නම් මට කියන්න බලන්න හැබැයි PS3.

Japanese video game industry එක ගොඩක් target කරන්නේ PS3 එකයි.

ඔව් කාලයක් එහෙම තිබ්බා තමයි අවු 5/6 කට කලින් හැබැයි දැන් ටික ටික වෙනස් වීගෙන එනවා. Metal Gear Solid, Final Fantasy දැන් xbox වලට තියනවා (මේවා ඉස්සර PS3 exclusive titles). Atlus, Capcom, Konami වගේ ලොකු Japanese companies දැන් release කරන හැම game එකක්ම xbox version එකකුත් එනවා. ie:- Castlevania : Lords of Shadows, Catherine, Devil May Cry

6. Graphics quality/fps එක බලපානෙ developers ලාගෙ involvement එක මත. ගොඩාක් games මුලින්ම xbox වලට develop කරලා පස්සෙ තමයි wii, ps3 වලට port කරන්නෙ (එහෙම කරන්නෙ development time අඩු කරගන්න) එක තමයි ඔය පෙන්නලා තියන difference එකට හේතුව. හැබැයි PS3 exclusive titles ගත්තොත් මේ කතාව වෙනස් වෙනවා.

මේ videos දෙක හොඳට බලන්න

[YOUTUBE]zmHY_VnuDdE[/YOUTUBE]

[YOUTUBE]dEXro9yZpZs[/YOUTUBE]

7. http://marketplace.xbox.com/en-US/PC/Games

මෙකෙ තියෙන්නෙ PC games හැම PC game එකක්ම 360 support කරන්නෙ නෑ..

http://marketplace.xbox.com/en-US/?xr=shellnav

මෙතන තියෙන්නෙ ඔක්කොම live titles.

[QUOTE="HallowMan, post: 12754932, member: 260710"] 1. එහෙම games වල size එකෙ ලොකු වෙනසක් නෑ multiplatform games නම් ගොඩාක් වෙලාවට same සයිස් වෙනවා. ඔය exclusive titles තමා පත සයිස් වෙන්නෙ. ඒකටත් හේතුවක් තියනවා (පහල video එක බලන්න) 2. උබ ඔය කතා කරන්නෙ අලුත් 360 slim 4GB version එක ගැන නම් ඔව් ඒක PS3 160GB එකට වඩා නම් ලාබයි හැබැයි storage (4GB) මදි වෙනවා. උබ game DLC's හෝ XBLA (Xbox Live Arcade) games play කරන්න හිතන් ඉන්නවා නම් 250GB version එකට යන එක තමා හොඳ. ඒකෙ ගාන නම් PS3 160GB/250GB එකටත් වඩා වැඩි වෙනවා. 3. මම දන්න විදිහට නම් 3.55 CFW එකට downgrade කරහම දැනට ඒන ඕනෙ game එකක් play කරන්න පුලුවන්. ([URL]http://perfectwebtutorials.com/2011/how-to-hack-ps3-and-play-pirated-games/[/URL]) මේක soft මොඩ් එකක් හින්දා ගෙදර ඉදනුත් කර ගන්න පුලුවන්. xbox අපිට තනියම mod කරගන්න අමාරුයි මොකද ඒකේ කරන්නෙ DVD drive chip එක flash කරන එක (LT 1.1, 2.x software versions තියනවා). Hardware පිළිබඳ දැනුමක් තියන පොරක්ට නම් ගේමක් නැති වෙයි (tutorials තියනවා net එකෙ) 4. VPN හරහා නම් ඒක එච්චර සාර්තක නැ. 5. මොනවද බං ඔය කියන AAA titles. මන් දන්න දැනට තියන AAA titles ඔක්කොම වගේ multiplatform ie:- COD franchise, Battilefield 3, Skyrim, Batman: Arkham City/Arkham Asylum etc. [COLOR=Red] PS3 games ගොඩක් වෙලාවට Japanese ඒවා English වලට translate කරන්නෙත් නෑ. [/COLOR]උබ ඔය කතා කරන්නෙ අවුරුදු 15/20 කට කලින් දැන් එහෙම එකක් නෑ. මම දන්න කාලෙක ඉඳන් ඔක්කොම PS3 games multilingual support කරනවා. English primary language එක විදිහට use කරනවා. එහෙම games තියනවා නම් මට කියන්න බලන්න හැබැයි PS3. [COLOR=Red] Japanese video game industry එක ගොඩක් target කරන්නේ PS3 එකයි.[/COLOR] ඔව් කාලයක් එහෙම තිබ්බා තමයි අවු 5/6 කට කලින් හැබැයි දැන් ටික ටික වෙනස් වීගෙන එනවා. Metal Gear Solid, Final Fantasy දැන් xbox වලට තියනවා (මේවා ඉස්සර PS3 exclusive titles). Atlus, Capcom, Konami වගේ ලොකු Japanese companies දැන් release කරන හැම game එකක්ම xbox version එකකුත් එනවා. ie:- Castlevania : Lords of Shadows, Catherine, Devil May Cry 6. Graphics quality/fps එක බලපානෙ developers ලාගෙ involvement එක මත. ගොඩාක් games මුලින්ම xbox වලට develop කරලා පස්සෙ තමයි wii, ps3 වලට port කරන්නෙ (එහෙම කරන්නෙ development time අඩු කරගන්න) එක තමයි ඔය පෙන්නලා තියන difference එකට හේතුව. හැබැයි PS3 exclusive titles ගත්තොත් මේ කතාව වෙනස් වෙනවා. මේ videos දෙක හොඳට බලන්න [YOUTUBE]zmHY_VnuDdE[/YOUTUBE] [YOUTUBE]dEXro9yZpZs[/YOUTUBE] 7. [URL]http://marketplace.xbox.com/en-US/PC/Games[/URL] මෙකෙ තියෙන්නෙ PC games හැම PC game එකක්ම 360 support කරන්නෙ නෑ.. [URL]http://marketplace.xbox.com/en-US/?xr=shellnav[/URL] මෙතන තියෙන්නෙ ඔක්කොම live titles. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom