Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
XBOX buying Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Xbox කියන්නේ මචන් Gaming Console Series එකක්. මේකේ දෙකක් තියෙනවා Xbox,Xbox360 කියල. Xbox එක මේ Xbox Series එකේ 1st Version එක උන් මේක Release කරේ මට මතක හැටියට 2000 වගේ, ඊට පස්සේ 2005/2006 වගේ උන් Release කරා Xbox Series එකේ දෙවැනි Version එක Xbox360 කියලා, ඉස්සරහට තව එකක් උන් Release කරන්නත් ඉන්නවා නමුත් තාම ඒක market එකට ඇවිත් නෑ ඒකට කියන්නේ Xbox One කියලා.

Xbox පොදුවේ (හැම එකක්ම ගත්තම) Gaming Console එකක් මේකේ උබට Games ගහන්න, Movies බලන්න, Internet Browse කරන්න, Music අහන්න මේ වගේ Multimedia වැඩ ගොඩක් කරන්න පුලුවන්. නමුත් ගොඩක් එවුන් Consoles use කරන්නේ Games ගහන්නයි. උබට Xbox එකේ Game එකක් ගහන්න ඕනේ නම් ඒකට Support කරන Games තියෙන්න ඕනේ, ඒ වගේම Xbox games , xbox360 එකේ ගහන්න බෑ. උබ ලග තියෙන්නේ 360 එකක් නම් උබ ගන්න ඔනේ 360 games එතකොටයි බඩු වැඩ කරනේ.

මේ Console එකට පිටින් Cam, Kinetic වගේ External Devices ගහලා User Experience එක වැඩි කරගන්න පුලුවන් , එතකොට උබට Web Chat කරන්න , ඇගේ චලනයන් use කරලා Games play කරන්නත් පුලුවන් games support කරනවා නම්. සාමාන්‍යයෙන් Console එකකට එන්නේ Joysticks

එකක් Mouse/Keyboard නෙවෙයි එතකොට උබට ඒකට හුරු වෙන්න වෙනවා Games ගහන්න. නමුත් Kinetic Device එකක් තියෙනවා නම් උබට පුලුවන් ඇගේ චලනයන් use කරලා games ගහන්න එතකොට Joysticks අරවා මේවා මොකුත් ඕන නෑ.

360 එකේ තියෙනවා Version 2 ක්, Slim එක සහා Original එක. Slim එක අළුත් එක, අනෙක් එක Original එක වගේම පරණ එක, තව මේකේ තියෙනවා Sub versions space එක අනුව. Xbox 360

Premium, Core , Arcade, Elite, Slim.

Xbox 360 Slim එකේ තියෙනවා තව අතුරු Versions. 320GB, 250GB,4GB කියලා තුනක්

මේ හැම version එකක්ම එන්නේ Standalone (පෙට්ටිය පිටින්ම කිසිම third party device එකක් ගහලා නැතුව) නමුත් පස්සේ උබට වෙනම Hard disk ගහලා space එක වැඩි කරගන්න පුලුවන්. Xbox 360 320 GB version එක තමයි ගනන්ම එක එකේ Space එක 320GB අමතර ලෙස එනවා Wireless Joysticks 2කක් එනවා ,තව AV Cable එකක් එනවා. 250GB version එකේ එන්නේ එක Wireless Joysticks එකයි ,AV Cable එකයි, 4GB version එකේ මොකුත් එන්නේ නෑ අමතර ලෙස Console එක ව්තරයි උබට හම්බ වෙන්නේ. මේවල hardware වල මොකුත් වෙනසක් නෑ. ඉතින් උබට Space එක වැඩියේ ඕනේ නැත්නම් 4GB එකක් වුනත් ගන්න පුලුවන්.

Xbox 360 Premium, Core , Arcade, Elite මේව ඔක්කොම පරන Version මේවා ගන්න එපා, ගොඩක් එවුන් කියන විදියට මේ version වල Red Ring of Death , Heating Issues අරවා මේවා ලෙඩ ගොඩයි අනික මේ versions කල් පවතින්නෙත් නෑ ගොඩක් කල්, උබට ඕනේ නම් දැන ගන්න මම කියන්නම් මේ version වලත් තියෙන Sub Versions ගැන. Xbox 360 Premium එක කියන්නේ Core version එකම තමයි නමුත් මේකේ අමතර ලෙස එනවා 20GB/60GB hard disks ,තව මේ වගේ Composite/Component Cable එකක්.

මේ Version එකට Joysticks එන්නේ නෑ එතකොට උබට පිටින් එකක් ගන්න වෙනවා, Xbox Core එකේ එන්නේ Console එක ව්තරයි උබට Hard Disk, Joysticks, Cable අරවා මෙවා ඔක්කොම ගන්න වෙනවා වෙනම සල්ලි දීලා, 360 Arcade එකේ Cable, Joysticks එන්නේ නෑ නමුත් Hard Disk එකක් එනවා ඒක වැඩිම එන්නේ 512MB අවම එන්නේ 256MB මේ Hard Disk Onboard එතකොට උබට ගලවන්න බෑ, Elite එක තමයි සුපිරිම එක එකේ Cable දෙකක් එනවා, Ethernet (උබේ Internet Cable එක , මේක ගහලා උබට එතකොට පුලුවන් Multiplayer ගහන්න වෙන රටවල එවුන් එක්ක), Wireless Joysticks 2 ක් එනවා, Hard disk එක Max එන්නේ 250GB Min එන්නේ 120GB.

Hardware Specification එක ගැන කියනවා Xbox 360 හැම Version එකකම තියෙන්නේ එකම Hardware නමුත් Slim Version එකේ තියෙන්නේ අළුත් Hardware , අළුත් වුන පළියට හොදම නෑ. Slim එකේ තියෙන්නේ ටිකක් පොඩියට හදපු වේගවත් hardware විශේෂයෙන්ම Processor එක වගේ එතකොට උබට හොද Speed එකක් ගන්න පුලුවන් Slim එකෙන් නමුත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. Slim එකෙයි Original එකෙයි වෙනස හරියටම මේ වගේ. උබට මතකද ඉස්සර ආවා Quad Core කියලා Processor එකක්? ඊට පස්සේ i5 කියලා Processor එකක්? මේ Processor දෙකේම තියෙන්නේ Core 4 යි නමුත් Architecture එක වෙනස්, සහා i5 එක පොඩියට වැඩි Transistor ගානක් දාලා හදලා තියෙන්නේ එතකොට Cores 4 ක් තිබුනත් i5 එක වේගවත් Quad Core Processor එකකට වඩා. ඒ වගේම තමයි Slim, Original එකේ වෙනස දෙකේම තියෙන්නේ එකම hardware නමුත් Architecture එක වෙනස් ඒ නිසා Slim එක fast.

360 එකේ Processor එක Triple Core (Cores තුනක් තියෙනවා) 3.2GHz , Memory එක 512MB (GDDR3), Graphic Card එකට වෙනම Separate Memory එකක් නෑ ඒක ගන්නෙත් Memory එකට එකෙන් Space (Shared Memory) ,DISK DRIVE එක HD නමුත් පස්සේ ඒක අයින් කරා දැන් එන්නේ DVD, CD විතරයි.

hard disk එකේ space එක මදිනම් වෙනම hard disk එකක් පිටින් අරගෙන console එකට ගහන්න පුලුවන්. ගන්න කොට 360 එකටම හදපු hard disk එකක් ගනින් නැත්නම් වැඩ කරන එකක් නෑ. සමහර එවුන් කියනවා Portable, Laptop වල hard disk ඕන නම් ගහන්න පුලුවන් කියලා නමුත් සමහර වෙලාවට වැඩ කරන එකක් නෑ එතකොට උබට Console එක Modify කරන්න වෙනවා වෙන එකෙක්ට දීලා එහෙම කෙරුවම තියෙන ප්‍රශ්ණය තමයි එතකොට උබට Online games ගහන්න බෑ Original Games වලින්, Microsoft ළග Serves වල. ගොඩක් Games උබට ගහන්න පුලුවන් disk එක දාලම, නමුත් සමහර games install කරන්න ඕනේ එතකොට උබට hard disk එකක් ඕනේ, හැම game එකක්ම වගේ save කරන්න ඉල්ලනවා එතකොට ඒකටත් උබට hard disk එකක් ඕනේ උබට game එක save කරන්න බැරි වුනොත් ආයි මුල ඉදලම ගහන්න වෙනවා. හොදම වැඩේ තමයි hard disk එකක් ගන්න එක අඩුම ගානේ 20GB එකක් තියෙන එකක් හරි ගනින් එතකොට උබට Install කරලා ඒක ගහලා පස්සේ ඕන නැති වුනාම Uninstall කරලා වෙන games එකක් ගහන්න පුලුවන්, ඒ වගේම game save කරන්නත් පුලුවන්. GTA V වගේ දිග games එක දවසකින් ගහලා ඉවර කරන්න බෑ එතකොට game එක save කරන්න බැරි වුනොත් උබට game එක ඉවර කරන්න වෙන්නේ නෑ.

360 එකේ උබට Online Games ගහන්න ඕනේ නම් ඒකට උබට ඕන වෙනවා LIVE Account එකක් ( http://mail.live.com ) ඊට පස්සේ Account වර්ග දෙකක් තියෙනවා. Gold, Silver

Gold එක සල්ලි දීලා ගන්න ඕනේ මේකේ Premium Features තියෙනවා + Silver එකේ Features පවා තියෙනවා , Silver එක Free. Gold Version එකේ තියෙන Features තමයි උබට Video Chat කරන්න පුලුවන්, උන් දෙන Premium Features use කරන්න පුලුවන් ,XBOX (1st version) එකේ Games ගහන්න පුලුවන් (මේකට Hard disk එකක් ඕනේ) මේච්චරයි Silver එකේ අනෙක් හැම Basic Features එකක්ම තියෙනව (Demo Download, Multilayer, VOIP Chat, වගේ).

ඊළග කොටස තමයි Console එක Modify කරන එක. උබට Console එක Modify කරන්න ඕන වෙන්නේ Pirated games ගහනවා නම් විතරයි නැත්නම් Console එක Modify කරන්න එපා. උබට games ගන්න සල්ලි නැත්නම් modify කරපන් එතකොට ඕනෙම pirated game එකක් ගහන්න පුලුවන්.

මෙතන මම console එක modify කරන විදිය දාන්නේ නෑ. ඒක ගොඩක් ලොකු tutorial එකක් නමුත් උබට ඒක ගෙදර ඉදන්ම කරන්න පුලුවන්. එක එකාට සල්ලි දෙන්න එපා ඒක සල්ලි නාස්ති වෙන වැඩක්. උබට කරන්න තියෙන්නේ Google එකේ Search කරලා 360 modifying tutorial එකක් හොයාගන්න එකයි ඊට පස්සේ console එක ඒකේ තියෙන විදියට Modify කරපන් එතකොට උබට ඕනෙම pirated game එකක් ගහන්න පුලුවන්. modify කරන එක ගැන සරලව කියනවා මේක simple මේකෙන් කරන්නේ console එකේ DVD Player එකේ Firmware එක Modify කරන එකයි. උබට මේක Modify කරන්න ඕනේ Firmware එකක් මේකේ නම තමයි iXtreme LT+ මේකේ එක එක versions තියෙනවා මම දැක්ක හැටියට latest version එක තමයි iXtreme LT+ 3.0. මේ Fireware එක දාලා DVD Drive එක Modify කරා, Game Download කරා, DVD එකකට Burn කරා දැම්මා ගැහුවා. වැඩේ ගොඩක්ම simple.

Online Games download කරන්න ඕනේ නම් මේකට යන්න

http://www.xbox360iso.com/

මේකෙන් games download කරලා ISO FILE එක ගනින් ඊට පස්සේ ඒක, DVD+DL (Dual Layer) DISK එකකට Burn කරපන්. මතක ඇතුව speed එකට 2x,4x දීපන් මේක එච්චර ප්‍රශ්ණයක් නෑ උබේ ළග හොද Memory, Processor එකක් තියෙනවා නම් නමුත් උබේ Computer එකේ තියෙන්නේ ගොඩක් අඩු Memory එකක් නම් ,පරණ Processor එකක් එතකොට High Speed දාලා Burn කෙරුවම වන්නේ Data Missing වෙනවා. මතක ඇතුව DVD+DL Disk එකක් ගනින් ඒ වගේම උබේ DVD Burner එක DVD Dual Layer Disk වලට Support කරන්නත් ඔනේ.

උබට Pirated games Online Microsoft ලග Server එකේ ගහන්න පුලුවන් එහෙම බැරි වුනොත් Private Servers තියෙනවා, ඒකට උබට ඕනේ Software එකක් මේකේ නම තමයි XBCONNECT

http://www.xbconnect.com/

මේකට ගිහින් උන්ගේ Tutorials follow කරලා ක්‍රමය හොයාගනින් එතකොට උබට සල්ලි දෙන්නේ නැතුව Games Online ගහන්න පුලුවන්.

අනෙක් එක Region Lock ප්‍රශ්ණය. උබ Games Download කරනකොට මතක ඇතුව Region එක බලලා ගනින්. Regions 3ක් තියෙනවා NTSC-US, NTSC-JP,PAL (European).

උබේ Console එක NTSC-US නම් උබට බෑ NTSC-JP games ගහන්න ඒකේ. මම දැක්කා සමහර එවුන් දාලා තියෙනව Region Lock එක remove කරලා ගහන හැටි නමුත් සාමාන්‍යයෙන් මේක ටිකක් අමාරු වෙයි කෝකටත් හොයලා බලපන් එහෙම පුලුවන්ද කියලා. ඒ කොහොම වෙතත් උබට මේක ප්‍රශ්ණයක් නෑ. උබේ Console එකේ Region එක අදුන ගෙන Internet එකෙන් ඊට ගැලපෙන Games Download කරපන් එතකොට ප්‍රශ්ණය ඉවරයි.

මෙච්චරයි මචන් තියෙන්නේ කියලා දෙන්න. පුලුවන් නම් උබලා මේක share කරපන් අනෙක් එවුන්ටත් දැනගන්න. මම අත රිදෙනකම් ගැහුවේ එකෙක්ට විතරක් නෙවෙයි. ප්‍රශ්ණයක් තියෙනවා නම මේ thread එකේම දාපන්.

[QUOTE="moonrock, post: 15619306, member: 486885"] [SIZE=3]Xbox කියන්නේ මචන් Gaming Console Series එකක්. මේකේ දෙකක් තියෙනවා Xbox,Xbox360 කියල. Xbox එක මේ Xbox Series එකේ 1st Version එක උන් මේක Release කරේ මට මතක හැටියට 2000 වගේ, ඊට පස්සේ 2005/2006 වගේ උන් Release කරා Xbox Series එකේ දෙවැනි Version එක Xbox360 කියලා, ඉස්සරහට තව එකක් උන් Release කරන්නත් ඉන්නවා නමුත් තාම ඒක market එකට ඇවිත් නෑ ඒකට කියන්නේ Xbox One කියලා. Xbox පොදුවේ (හැම එකක්ම ගත්තම) Gaming Console එකක් මේකේ උබට Games ගහන්න, Movies බලන්න, Internet Browse කරන්න, Music අහන්න මේ වගේ Multimedia වැඩ ගොඩක් කරන්න පුලුවන්. නමුත් ගොඩක් එවුන් Consoles use කරන්නේ Games ගහන්නයි. උබට Xbox එකේ Game එකක් ගහන්න ඕනේ නම් ඒකට Support කරන Games තියෙන්න ඕනේ, ඒ වගේම Xbox games , xbox360 එකේ ගහන්න බෑ. උබ ලග තියෙන්නේ 360 එකක් නම් උබ ගන්න ඔනේ 360 games එතකොටයි බඩු වැඩ කරනේ. මේ Console එකට පිටින් Cam, Kinetic වගේ External Devices ගහලා User Experience එක වැඩි කරගන්න පුලුවන් , එතකොට උබට[URL="http://support.xbox.com/en-US/xbox-360/accessories/chat-vision-camera"] Web Chat[/URL] කරන්න , ඇගේ චලනයන් use කරලා Games play කරන්නත් පුලුවන් games support කරනවා නම්. සාමාන්‍යයෙන් Console එකකට එන්නේ Joysticks [IMG]http://shop.esino.hk/179-506-large/xbox-360-wireless-controller-joystick.jpg[/IMG] එකක් Mouse/Keyboard නෙවෙයි එතකොට උබට ඒකට හුරු වෙන්න වෙනවා Games ගහන්න. නමුත් Kinetic Device එකක් තියෙනවා නම් උබට පුලුවන් ඇගේ චලනයන් use කරලා games ගහන්න එතකොට Joysticks අරවා මේවා මොකුත් ඕන නෑ. [IMG]http://img.wonderhowto.com/img/20/25/63425595325375/0/hack-microsofts-kinect-for-xbox-360-detailed-hacking-guide-for-usb-devices.w654.jpg[/IMG] 360 එකේ තියෙනවා Version 2 ක්, Slim එක සහා Original එක. Slim එක අළුත් එක, අනෙක් එක Original එක වගේම පරණ එක, තව මේකේ තියෙනවා Sub versions space එක අනුව. Xbox 360 Premium, Core , Arcade, Elite, Slim. Xbox 360 Slim එකේ තියෙනවා තව අතුරු Versions. 320GB, 250GB,4GB කියලා තුනක් මේ හැම version එකක්ම එන්නේ Standalone (පෙට්ටිය පිටින්ම කිසිම third party device එකක් ගහලා නැතුව) නමුත් පස්සේ උබට වෙනම Hard disk ගහලා space එක වැඩි කරගන්න පුලුවන්. Xbox 360 320 GB version එක තමයි ගනන්ම එක එකේ Space එක 320GB අමතර ලෙස එනවා Wireless Joysticks 2කක් එනවා ,තව AV Cable එකක් එනවා. 250GB version එකේ එන්නේ එක Wireless Joysticks එකයි ,AV Cable එකයි, 4GB version එකේ මොකුත් එන්නේ නෑ අමතර ලෙස Console එක ව්තරයි උබට හම්බ වෙන්නේ. මේවල hardware වල මොකුත් වෙනසක් නෑ. ඉතින් උබට Space එක වැඩියේ ඕනේ නැත්නම් 4GB එකක් වුනත් ගන්න පුලුවන්. Xbox 360 Premium, Core , Arcade, Elite මේව ඔක්කොම පරන Version මේවා ගන්න එපා, ගොඩක් එවුන් කියන විදියට මේ version වල Red Ring of Death , Heating Issues අරවා මේවා ලෙඩ ගොඩයි අනික මේ versions කල් පවතින්නෙත් නෑ ගොඩක් කල්, උබට ඕනේ නම් දැන ගන්න මම කියන්නම් මේ version වලත් තියෙන Sub Versions ගැන. Xbox 360 Premium එක කියන්නේ Core version එකම තමයි නමුත් මේකේ අමතර ලෙස එනවා 20GB/60GB hard disks ,තව මේ වගේ Composite/Component Cable එකක්. [IMG]http://www.bellaonline.com/gaming/pics/cables.jpg[/IMG] මේ Version එකට Joysticks එන්නේ නෑ එතකොට උබට පිටින් එකක් ගන්න වෙනවා, Xbox Core එකේ එන්නේ Console එක ව්තරයි උබට Hard Disk, Joysticks, Cable අරවා මෙවා ඔක්කොම ගන්න වෙනවා වෙනම සල්ලි දීලා, 360 Arcade එකේ Cable, Joysticks එන්නේ නෑ නමුත් Hard Disk එකක් එනවා ඒක වැඩිම එන්නේ 512MB අවම එන්නේ 256MB මේ Hard Disk Onboard එතකොට උබට ගලවන්න බෑ, Elite එක තමයි සුපිරිම එක එකේ Cable දෙකක් එනවා, Ethernet (උබේ Internet Cable එක , මේක ගහලා උබට එතකොට පුලුවන් Multiplayer ගහන්න වෙන රටවල එවුන් එක්ක), Wireless Joysticks 2 ක් එනවා, Hard disk එක Max එන්නේ 250GB Min එන්නේ 120GB. Hardware Specification එක ගැන කියනවා Xbox 360 හැම Version එකකම තියෙන්නේ එකම Hardware නමුත් Slim Version එකේ තියෙන්නේ අළුත් Hardware , අළුත් වුන පළියට හොදම නෑ. Slim එකේ තියෙන්නේ ටිකක් පොඩියට හදපු වේගවත් hardware විශේෂයෙන්ම Processor එක වගේ එතකොට උබට හොද Speed එකක් ගන්න පුලුවන් Slim එකෙන් නමුත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. Slim එකෙයි Original එකෙයි වෙනස හරියටම මේ වගේ. උබට මතකද ඉස්සර ආවා Quad Core කියලා Processor එකක්? ඊට පස්සේ i5 කියලා Processor එකක්? මේ Processor දෙකේම තියෙන්නේ Core 4 යි නමුත් Architecture එක වෙනස්, සහා i5 එක පොඩියට වැඩි Transistor ගානක් දාලා හදලා තියෙන්නේ එතකොට Cores 4 ක් තිබුනත් i5 එක වේගවත් Quad Core Processor එකකට වඩා. ඒ වගේම තමයි Slim, Original එකේ වෙනස දෙකේම තියෙන්නේ එකම hardware නමුත් Architecture එක වෙනස් ඒ නිසා Slim එක fast. 360 එකේ Processor එක Triple Core (Cores තුනක් තියෙනවා) 3.2GHz , Memory එක 512MB (GDDR3), Graphic Card එකට වෙනම Separate Memory එකක් නෑ ඒක ගන්නෙත් Memory එකට එකෙන් Space (Shared Memory) ,DISK DRIVE එක HD නමුත් පස්සේ ඒක අයින් කරා දැන් එන්නේ DVD, CD විතරයි. hard disk එකේ space එක මදිනම් වෙනම hard disk එකක් පිටින් අරගෙන console එකට ගහන්න පුලුවන්. ගන්න කොට 360 එකටම හදපු hard disk එකක් ගනින් නැත්නම් වැඩ කරන එකක් නෑ. සමහර එවුන් කියනවා Portable, Laptop වල hard disk ඕන නම් ගහන්න පුලුවන් කියලා නමුත් සමහර වෙලාවට වැඩ කරන එකක් නෑ එතකොට උබට Console එක Modify කරන්න වෙනවා වෙන එකෙක්ට දීලා එහෙම කෙරුවම තියෙන ප්‍රශ්ණය තමයි එතකොට උබට Online games ගහන්න බෑ Original Games වලින්, Microsoft ළග Serves වල. ගොඩක් Games උබට ගහන්න පුලුවන් disk එක දාලම, නමුත් සමහර games install කරන්න ඕනේ එතකොට උබට hard disk එකක් ඕනේ, හැම game එකක්ම වගේ save කරන්න ඉල්ලනවා එතකොට ඒකටත් උබට hard disk එකක් ඕනේ උබට game එක save කරන්න බැරි වුනොත් ආයි මුල ඉදලම ගහන්න වෙනවා. හොදම වැඩේ තමයි hard disk එකක් ගන්න එක අඩුම ගානේ 20GB එකක් තියෙන එකක් හරි ගනින් එතකොට උබට Install කරලා ඒක ගහලා පස්සේ ඕන නැති වුනාම Uninstall කරලා වෙන games එකක් ගහන්න පුලුවන්, ඒ වගේම game save කරන්නත් පුලුවන්. GTA V වගේ දිග games එක දවසකින් ගහලා ඉවර කරන්න බෑ එතකොට game එක save කරන්න බැරි වුනොත් උබට game එක ඉවර කරන්න වෙන්නේ නෑ. 360 එකේ උබට Online Games ගහන්න ඕනේ නම් ඒකට උබට ඕන වෙනවා LIVE Account එකක් ( [URL]http://mail.live.com[/URL] ) ඊට පස්සේ Account වර්ග දෙකක් තියෙනවා. Gold, Silver Gold එක සල්ලි දීලා ගන්න ඕනේ මේකේ Premium Features තියෙනවා + Silver එකේ Features පවා තියෙනවා , Silver එක Free. Gold Version එකේ තියෙන Features තමයි උබට Video Chat කරන්න පුලුවන්, උන් දෙන Premium Features use කරන්න පුලුවන් ,XBOX (1st version) එකේ Games ගහන්න පුලුවන් (මේකට Hard disk එකක් ඕනේ) මේච්චරයි Silver එකේ අනෙක් හැම Basic Features එකක්ම තියෙනව (Demo Download, Multilayer, VOIP Chat, වගේ). -- ඊළග කොටස තමයි Console එක Modify කරන එක. උබට Console එක Modify කරන්න ඕන වෙන්නේ Pirated games ගහනවා නම් විතරයි නැත්නම් Console එක Modify කරන්න එපා. උබට games ගන්න සල්ලි නැත්නම් modify කරපන් එතකොට ඕනෙම pirated game එකක් ගහන්න පුලුවන්. මෙතන මම console එක modify කරන විදිය දාන්නේ නෑ. ඒක ගොඩක් ලොකු tutorial එකක් නමුත් උබට ඒක ගෙදර ඉදන්ම කරන්න පුලුවන්. එක එකාට සල්ලි දෙන්න එපා ඒක සල්ලි නාස්ති වෙන වැඩක්. උබට කරන්න තියෙන්නේ Google එකේ Search කරලා 360 modifying tutorial එකක් හොයාගන්න එකයි ඊට පස්සේ console එක ඒකේ තියෙන විදියට Modify කරපන් එතකොට උබට ඕනෙම pirated game එකක් ගහන්න පුලුවන්. modify කරන එක ගැන සරලව කියනවා මේක simple මේකෙන් කරන්නේ console එකේ DVD Player එකේ Firmware එක Modify කරන එකයි. උබට මේක Modify කරන්න ඕනේ Firmware එකක් මේකේ නම තමයි iXtreme LT+ මේකේ එක එක versions තියෙනවා මම දැක්ක හැටියට latest version එක තමයි iXtreme LT+ 3.0. මේ Fireware එක දාලා DVD Drive එක Modify කරා, Game Download කරා, DVD එකකට Burn කරා දැම්මා ගැහුවා. වැඩේ ගොඩක්ම simple. Online Games download කරන්න ඕනේ නම් මේකට යන්න [URL]http://www.xbox360iso.com/[/URL] මේකෙන් games download කරලා ISO FILE එක ගනින් ඊට පස්සේ ඒක, DVD+DL (Dual Layer) DISK එකකට Burn කරපන්. මතක ඇතුව speed එකට 2x,4x දීපන් මේක එච්චර ප්‍රශ්ණයක් නෑ උබේ ළග හොද Memory, Processor එකක් තියෙනවා නම් නමුත් උබේ Computer එකේ තියෙන්නේ ගොඩක් අඩු Memory එකක් නම් ,පරණ Processor එකක් එතකොට High Speed දාලා Burn කෙරුවම වන්නේ Data Missing වෙනවා. මතක ඇතුව DVD+DL Disk එකක් ගනින් ඒ වගේම උබේ DVD Burner එක DVD Dual Layer Disk වලට Support කරන්නත් ඔනේ. උබට Pirated games Online Microsoft ලග Server එකේ ගහන්න පුලුවන් එහෙම බැරි වුනොත් Private Servers තියෙනවා, ඒකට උබට ඕනේ Software එකක් මේකේ නම තමයි XBCONNECT [URL]http://www.xbconnect.com/[/URL] මේකට ගිහින් උන්ගේ Tutorials follow කරලා ක්‍රමය හොයාගනින් එතකොට උබට සල්ලි දෙන්නේ නැතුව Games Online ගහන්න පුලුවන්. අනෙක් එක Region Lock ප්‍රශ්ණය. උබ Games Download කරනකොට මතක ඇතුව Region එක බලලා ගනින්. Regions 3ක් තියෙනවා NTSC-US, NTSC-JP,PAL (European). උබේ Console එක NTSC-US නම් උබට බෑ NTSC-JP games ගහන්න ඒකේ. මම දැක්කා සමහර එවුන් දාලා තියෙනව Region Lock එක remove කරලා ගහන හැටි නමුත් සාමාන්‍යයෙන් මේක ටිකක් අමාරු වෙයි කෝකටත් හොයලා බලපන් එහෙම පුලුවන්ද කියලා. ඒ කොහොම වෙතත් උබට මේක ප්‍රශ්ණයක් නෑ. උබේ Console එකේ Region එක අදුන ගෙන Internet එකෙන් ඊට ගැලපෙන Games Download කරපන් එතකොට ප්‍රශ්ණය ඉවරයි. මෙච්චරයි මචන් තියෙන්නේ කියලා දෙන්න. පුලුවන් නම් උබලා මේක share කරපන් අනෙක් එවුන්ටත් දැනගන්න. මම අත රිදෙනකම් ගැහුවේ එකෙක්ට විතරක් නෙවෙයි. ප්‍රශ්ණයක් තියෙනවා නම මේ thread එකේම දාපන්. :cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom