Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
XCOM2 Alien Game-2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට ගේම් එක. මීට කලින් ගේම් දෙකක් ආවා. X Com Enemy within, X Com Enemy unknown. දෙකම ගැහුවා. පට්ටයි.

මෙහෙමයි. වෙනස් විදියකට යන්නේ. සීන් එක අපේ ලෝකෙට Alien attack එකක් ඇවිල්ලා තියෙන්නේ. උන් ලෝකේ පුරාම රටවල් අල්ල ගන්න තමයි ට්රයි එක දෙන්නේ. උන්ට ගේම දෙන්න ලෝකෙම රටවල් එකතු වෙලා දෙන ගේමක් තියෙන්නේ.

අපිට ටීම් හදාගෙන යන්න තියෙන්නේ. රටවල් ගානකින් කට්ටිය ඉන්නව. හැබැයි ටීම් එකට කීපදෙනෙක් තමයි අපි තෝරලා ගන්නේ. Snipers, assault, heavy gunner වගේ එයාලගේ categories අනුව අපි ටීම් එක බැලන්ස් කරල හදාගන්න ඕන. සාමාන්යෙන් ටීම් එකකට අඩුමගානේ හතරදෙනෙක්වත් ඉන්නව. ඒ අයගේ performance අනුව තනතුරෙන් ඉහල යනවා මිෂන් එකෙන් මිෂන් එකට. එක මිෂන් එකකදී ඉන්ජර්ඩ් වුන අය තියලා සනීප වෙනකං වෙන අය ටීම් එකට දාගන්න පුළුවන්.

අපේ base එකේ අපි එක එක facilities හදාගන්න ඕන. ඒවායෙන් තමයි අපේ weapons එහෙම upgrade කරගන්නේ. ඒ කියන්නෙ medi labs, weapons research වගේ දේවල්. මිශ්න්ස් ක්ම්ප්ලීට් කරල ලැබෙන සල්ලි වලින් මේ දේවල් කරන්න පුළුවන්.

අපිට මිශ්න්ස් ලැබෙන්නේ ලෝකේ පුරාම රටවල් වලින්. එකපාර මිශ්න්ස් කීපයක් ලැබෙනවා. අවධානම අනුව කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නෙ aliens ල නගරයක් ආක්රමණය කරල තියෙනකොට, උන්ගෙ ship එකක් කඩන් වැටුනහම, උන්ගෙ base වලට ඇටැක් කරන වගේ සීන් තමයි ලැබෙන්නේ.

යටින් කතාවක් යනවා අපි ගේම් එකේ ඉස්සරහට යද්දි

turn base strategy කියන්නෙ අපිට සහ සතුරන්ට මාරුවෙන් මාරුවට තමයි turns ලැබෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරල තමයි ගහන්න ඕන. sniper ලගෙන් සෑහෙන්න ප්රයෝජන ගන්න පුළුවන් හරියට තැනක තිබ්බොත්.

ඒ වගේම සමහර soldiers ලා experience අනුව ඉහලට ගියහම උන් පට්ට powerful වෙනවා. උන්ට සිරා upgrades ලැබෙනවා.

[QUOTE="kaushala1988, post: 19993440, member: 137855"] [SIZE="4"]පට්ට ගේම් එක. මීට කලින් ගේම් දෙකක් ආවා. X Com Enemy within, X Com Enemy unknown. දෙකම ගැහුවා. පට්ටයි. මෙහෙමයි. වෙනස් විදියකට යන්නේ. සීන් එක අපේ ලෝකෙට Alien attack එකක් ඇවිල්ලා තියෙන්නේ. උන් ලෝකේ පුරාම රටවල් අල්ල ගන්න තමයි ට්රයි එක දෙන්නේ. උන්ට ගේම දෙන්න ලෝකෙම රටවල් එකතු වෙලා දෙන ගේමක් තියෙන්නේ. අපිට ටීම් හදාගෙන යන්න තියෙන්නේ. රටවල් ගානකින් කට්ටිය ඉන්නව. හැබැයි ටීම් එකට කීපදෙනෙක් තමයි අපි තෝරලා ගන්නේ. Snipers, assault, heavy gunner වගේ එයාලගේ categories අනුව අපි ටීම් එක බැලන්ස් කරල හදාගන්න ඕන. සාමාන්යෙන් ටීම් එකකට අඩුමගානේ හතරදෙනෙක්වත් ඉන්නව. ඒ අයගේ performance අනුව තනතුරෙන් ඉහල යනවා මිෂන් එකෙන් මිෂන් එකට. එක මිෂන් එකකදී ඉන්ජර්ඩ් වුන අය තියලා සනීප වෙනකං වෙන අය ටීම් එකට දාගන්න පුළුවන්. අපේ base එකේ අපි එක එක facilities හදාගන්න ඕන. ඒවායෙන් තමයි අපේ weapons එහෙම upgrade කරගන්නේ. ඒ කියන්නෙ medi labs, weapons research වගේ දේවල්. මිශ්න්ස් ක්ම්ප්ලීට් කරල ලැබෙන සල්ලි වලින් මේ දේවල් කරන්න පුළුවන්. අපිට මිශ්න්ස් ලැබෙන්නේ ලෝකේ පුරාම රටවල් වලින්. එකපාර මිශ්න්ස් කීපයක් ලැබෙනවා. අවධානම අනුව කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නෙ aliens ල නගරයක් ආක්රමණය කරල තියෙනකොට, උන්ගෙ ship එකක් කඩන් වැටුනහම, උන්ගෙ base වලට ඇටැක් කරන වගේ සීන් තමයි ලැබෙන්නේ. යටින් කතාවක් යනවා අපි ගේම් එකේ ඉස්සරහට යද්දි turn base strategy කියන්නෙ අපිට සහ සතුරන්ට මාරුවෙන් මාරුවට තමයි turns ලැබෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරල තමයි ගහන්න ඕන. sniper ලගෙන් සෑහෙන්න ප්රයෝජන ගන්න පුළුවන් හරියට තැනක තිබ්බොත්. ඒ වගේම සමහර soldiers ලා experience අනුව ඉහලට ගියහම උන් පට්ට powerful වෙනවා. උන්ට සිරා upgrades ලැබෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom