Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
xiamoi redmi 3S සාධාරණ රිවීව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

xiamoi redmi 3S සාධාරණ රිවීව්

ඔන්න ඔහේ ඇතුලට ඇවිල්ලම බලපන් බන්

ඔන්න අද තමයි ත්‍රෙඩ් එක දාන්නේ කිය කිය හිටියට

මොකද දවසෙන් දෙකෙන් රිවීව් දාලා වැඩක් නෑනේ

හරියටම තත්වේ නොදැන

මම ගත්තේ 28,500 ක් වගේ ගානකට ක්‍රෙඩිට් කාඩ් එකට 3%ක් ඇඩ් උනාම 29,500ක් වගේ උනා

Specs ටික මෙතනින් බලාගන්න

http://www.gsmarena.com/xiaomi_redmi_3s-8150.php

මම ගත්තේ 32GB Ram 3GB එක

16GB Ram 2GB එක 24 වගේ වෙන්නේ

මේවා වොරන්ටි එක්ක ගන්නවා නම් හෙන ගාණක් ඇඩ් වෙනවා

ඉතින් මම software warranty විතරයි ගත්තේ

මගේම phone එකේ පොටෝ දාන්න තව කැමරාවක් නෑ ඒ නිසා නෙට් එකේ ඒවා දාන්නම්

ලුක් එක නම් සුපිරි ආයිත් ඇපල් phone එකක් වගේ

මම ගත්තේ gold කලර් එක

ඒත් black එක මීට වඩා ලස්සනයිලු වීඩියෝ වල තිබ්බ විදියට

එත් ගන්න black colour තිබ්බේ නෑ

තනිකරම මෙටල් වලින් ෆිනිෂින් එක තියෙන්නේ

ප්ලාස්ටික් නෙමෙයි

මෙන්න මේ වගේ චාජර් එකක් තමයි හම්බුවුණේ

Handsfree නම් හම්බුවෙන්නේ නෑ මේ එකත් එක්ක ඒවා වෙනම ගන්න ඕන

කැමරාව නම් දවල්ට සුපිරි රෑට අවුල් කියලා මම ගත්ත දවස් වල කිව්වා

මගේ අතින් සෙටින්ග්ස් වගයක් මාරු වෙලා දැන් කැමරාව හරි

Auto Focus එහෙම නියමෙට වැඩ මම use කරලා තියෙන අනිත් phone වලට වඩා

ඒත් මේක විශේෂයෙන් කියන්න ඕන

පොටෝ කොලිටි උනාට මහ ලොකු රෙසලූෂන් එකක් නෑ Images වල බොලාලට ඔහොම පෙනුනට

මේක තමයි කඩෙන් ගන්නකොට Test කරපු Image එක

මේක ගෙදර ඇවිල්ලා ගත්තේ

මේක ගත්තේ 6.30 ට වගේ

බැටරිය නම් සුප්පා

දවස් දෙකක් විතර තියාගන්න පුලුවන් ඇති

මම සාමාන්‍යයෙන් use කරලා දවස් 1.5ක් යද්දි 45%ක් වගේ තියෙනවා

චාර්ජ් වෙන්න නම් ටිකක් වෙලා ගන්නවා අනිත් phones වලට වඩා

සවුන්ඩ් ගැන නම් හරියටම කියන්න බෑ handsfree එකක් නැති නිසා

ස්පීකර් එකෙන් ඇහුවම කොලිටි අවුලක් නෑ එච්චරම

ගොඩක් රත් වෙන්නේ නෑ ලොකු වැඩක් කලත්

මගේ phone එකේ විතරද දන්නේ නෑ 4G අවුලක් තියෙනවා

මගේ Sim එක 4G ද දන්නේ නෑ ඒත් දැම්මම 4G කියලා පෙන්නනවා

ඒත් phone එකට කෝල් එන්නේ නෑ සමහර වෙලාවට 4G තිබ්බම

3G වලට Network එක මාරු කලාම කෝල් එනවා අවුලක් නැතුව

ගොඩක් විට Software Bug එකක් වෙන්න ඇති

මේකේ සෑහෙන්න Software Bugs නම් තියෙනවා

FB app එකේ සමහර තැන් පෙන්නේ නෑ click කරනකම්

WIFi / Data සමහර වෙලාවට connection Lost වෙනවා

FB එකේ වීඩියෝ සමහර වෙලාවට බුල් කෙලිනවා

Home Screen එකට දාන Wallpaper එක තමයි කෝලර් screen එකට එන්නේ

Contact Pic එකක් select කරලා නැත්තම්

ඕවා සමහර විට ඉස්සරහට හදලා එයි අලුත් update එකකින්

Finger Print එකත් පට්ට

ලෙසටම වැඩකරනවා

Finger Print එකෙන්ම විතරක් On කරන්න option එකක් හොයාගන්න බැරිඋනා

මම මේක ගන්නකොටම දාලා තිබ්බේ Global Version එක

ඉතින් google play එක තිබ්බා

මේ වෙගේ UI එකක් තමයි තියෙන්නේ

ඒත් මාරුකරන්න තීම් තියෙනවා අම්බානට

අන්තිමට කියන්න තියෙන්නේ ගොඩක් අඩුවට ගන්න පුලුවන් Online ගෙන්නුවොත්

මෙහේ 28 වෙන නිසා ගෙවන මුදලට එච්චරම වටින්නේ නැතිවෙයි සමහරැන්ට

ඔච්චරයි කියන්න තියෙන්නේ

අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් අහන්න ආයිත් edit කරලා දාන්නම්

කාටහරි බලාගෙන යන්න බම්පියක් කොමෙන්ටුවක් දාගෙන යන්න

[QUOTE=".amda, post: 20649030, member: 405036"] [b]xiamoi redmi 3S සාධාරණ රිවීව්[/b] [COLOR="LemonChiffon"][SIZE="4"]ඔන්න ඔහේ ඇතුලට ඇවිල්ලම බලපන් බන්[/SIZE][/COLOR] [IMG]http://drop.ndtv.com/TECH/product_database/images/6142016123132PM_635_xiaomi_redmi_3s.jpeg[/IMG] [SIZE="4"]ඔන්න අද තමයි ත්‍රෙඩ් එක දාන්නේ කිය කිය හිටියට මොකද දවසෙන් දෙකෙන් රිවීව් දාලා වැඩක් නෑනේ හරියටම තත්වේ නොදැන මම ගත්තේ 28,500 ක් වගේ ගානකට ක්‍රෙඩිට් කාඩ් එකට 3%ක් ඇඩ් උනාම 29,500ක් වගේ උනා[/SIZE] :frown::frown::frown::frown: [SIZE="4"]Specs ටික මෙතනින් බලාගන්න [URL="http://www.gsmarena.com/xiaomi_redmi_3s-8150.php"]http://www.gsmarena.com/xiaomi_redmi_3s-8150.php[/URL] මම ගත්තේ 32GB Ram 3GB එක 16GB Ram 2GB එක 24 වගේ වෙන්නේ මේවා වොරන්ටි එක්ක ගන්නවා නම් හෙන ගාණක් ඇඩ් වෙනවා ඉතින් මම software warranty විතරයි ගත්තේ[/SIZE] [SIZE="4"]මගේම phone එකේ පොටෝ දාන්න තව කැමරාවක් නෑ ඒ නිසා නෙට් එකේ ඒවා දාන්නම්[/SIZE] [SIZE="4"]ලුක් එක නම් සුපිරි ආයිත් ඇපල් phone එකක් වගේ මම ගත්තේ gold කලර් එක ඒත් black එක මීට වඩා ලස්සනයිලු වීඩියෝ වල තිබ්බ විදියට එත් ගන්න black colour තිබ්බේ නෑ තනිකරම මෙටල් වලින් ෆිනිෂින් එක තියෙන්නේ ප්ලාස්ටික් නෙමෙයි[/SIZE] [SIZE="4"]මෙන්න මේ වගේ චාජර් එකක් තමයි හම්බුවුණේ[/SIZE] [IMG]http://cdn.ndtv.com/tech/images/gadgets/Xiaomi_Redmi_Note_3_charger_ndtv.jpg[/IMG] [SIZE="4"]Handsfree නම් හම්බුවෙන්නේ නෑ මේ එකත් එක්ක ඒවා වෙනම ගන්න ඕන :sorry::sorry::sorry::sorry: කැමරාව නම් දවල්ට සුපිරි රෑට අවුල් කියලා මම ගත්ත දවස් වල කිව්වා මගේ අතින් සෙටින්ග්ස් වගයක් මාරු වෙලා දැන් කැමරාව හරි Auto Focus එහෙම නියමෙට වැඩ මම use කරලා තියෙන අනිත් phone වලට වඩා ඒත් මේක විශේෂයෙන් කියන්න ඕන පොටෝ කොලිටි උනාට මහ ලොකු රෙසලූෂන් එකක් නෑ Images වල බොලාලට ඔහොම පෙනුනට[/SIZE] [SIZE="4"]මේක තමයි කඩෙන් ගන්නකොට Test කරපු Image එක[/SIZE] [IMG]http://i68.tinypic.com/53k6tx.jpg[/IMG] [SIZE="4"]මේක ගෙදර ඇවිල්ලා ගත්තේ[/SIZE] [IMG]http://i63.tinypic.com/nh01u.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/14sprt4.jpg[/IMG] [SIZE="4"]මේක ගත්තේ 6.30 ට වගේ [/SIZE] [IMG]http://i63.tinypic.com/j16jon.jpg[/IMG] [IMG]http://oi63.tinypic.com/23sexeg.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/2llnce8.jpg[/IMG] [SIZE="4"]බැටරිය නම් සුප්පා දවස් දෙකක් විතර තියාගන්න පුලුවන් ඇති මම සාමාන්‍යයෙන් use කරලා දවස් 1.5ක් යද්දි 45%ක් වගේ තියෙනවා :love::love::love::love: චාර්ජ් වෙන්න නම් ටිකක් වෙලා ගන්නවා අනිත් phones වලට වඩා[/SIZE] [SIZE="4"]සවුන්ඩ් ගැන නම් හරියටම කියන්න බෑ handsfree එකක් නැති නිසා [SIZE="4"]ස්පීකර් එකෙන් ඇහුවම කොලිටි අවුලක් නෑ එච්චරම ගොඩක් රත් වෙන්නේ නෑ ලොකු වැඩක් කලත් මගේ phone එකේ විතරද දන්නේ නෑ 4G අවුලක් තියෙනවා මගේ Sim එක 4G ද දන්නේ නෑ ඒත් දැම්මම 4G කියලා පෙන්නනවා ඒත් phone එකට කෝල් එන්නේ නෑ සමහර වෙලාවට 4G තිබ්බම 3G වලට Network එක මාරු කලාම කෝල් එනවා අවුලක් නැතුව ගොඩක් විට Software Bug එකක් වෙන්න ඇති මේකේ සෑහෙන්න Software Bugs නම් තියෙනවා :sorry::sorry::sorry:[/SIZE] FB app එකේ සමහර තැන් පෙන්නේ නෑ click කරනකම් WIFi / Data සමහර වෙලාවට connection Lost වෙනවා FB එකේ වීඩියෝ සමහර වෙලාවට බුල් කෙලිනවා Home Screen එකට දාන Wallpaper එක තමයි කෝලර් screen එකට එන්නේ Contact Pic එකක් select කරලා නැත්තම් :growl::growl::growl: ඕවා සමහර විට ඉස්සරහට හදලා එයි අලුත් update එකකින්[/SIZE] [SIZE="4"]Finger Print එකත් පට්ට ලෙසටම වැඩකරනවා [IMG]http://st1.bgr.in/wp-content/uploads/2016/08/xiaomi-redmi-3s-fingerprint-scanner.jpg[/IMG] Finger Print එකෙන්ම විතරක් On කරන්න option එකක් හොයාගන්න බැරිඋනා[/SIZE] [SIZE="4"]මම මේක ගන්නකොටම දාලා තිබ්බේ Global Version එක ඉතින් google play එක තිබ්බා මේ වෙගේ UI එකක් තමයි තියෙන්නේ ඒත් මාරුකරන්න තීම් තියෙනවා අම්බානට[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-bIYm0QQ2V6s/VpE3yirQv-I/AAAAAAAAHBs/3BpbSC67Y_s/s1600/xiaomi-redmi-note-3%2Bdisplay.jpg[/IMG] [SIZE="4"]අන්තිමට කියන්න තියෙන්නේ ගොඩක් අඩුවට ගන්න පුලුවන් Online ගෙන්නුවොත් මෙහේ 28 වෙන නිසා ගෙවන මුදලට එච්චරම වටින්නේ නැතිවෙයි සමහරැන්ට ඔච්චරයි කියන්න තියෙන්නේ අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් අහන්න ආයිත් edit කරලා දාන්නම් :D:D:D:D:D කාටහරි බලාගෙන යන්න බම්පියක් කොමෙන්ටුවක් දාගෙන යන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom