Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(XIAOMI) අධිවේගී මයි රවුටර් එක හඳුන්වා දෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(XIAOMI) අධිවේගී මයි රවුටර් එක හඳුන්වා දෙයි.

(XIAOMI) ෂව්මි සමාගම අධිවේගී මයි රවුටර් එක හඳුන්වා දෙයි.

මෑතකාලයේ වේගයෙන් ජනප්‍රිය වූ චීනයේ (XIAOMI) ෂවිමි සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය වූ (MI) මයි රවුටර් එක වෙළඳපලට හඳුන්වා දෙයි. මෙය 4X4 මල්ටියූසර් රවුටරයක් වන අතර ඉතා ඉහල අධිවේගී අන්තර්ජාල වේගයක් සඳහා ඔරොත්තු දෙන පරිදි නිමවා ඇත.මෙය තත්පරයට මෙගා බිට් 256ක් එනම් (256Mbps) දත්ත හුවමාරු කලහැකි වන පරිදි සකසා ඇත.

එමෙන්ම අධිවේගී ජාල සම්ප්‍රේෂනය උදෙසා ඉහල ධාරිතාවක් සහිත (PCB array antennas ) පීසීබී ඇරේ ඇන්ටනා 4කින් මෙය සමන්විතය. මීට අමතරව ඔබගේ සියලුම මෘදෘකංග ගත උපාංග වල දත්ත ස්වයංක්‍රීයව ගබඩා (බැකප් ) වීම සිදුකෙරෙන අතර MAC OS පද්දතියේ එන (Time Machine) ටයිම් මෘදෘකාංගය හා ඒකාබද්ධව වැඩකල හැකිවීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. ඩ්‍රොප් බොක්ස් (Dropbox)සමඟ දත්ත යාවත්කිරීමට හැකි ලෙස නිපදවා ඇති මෙය වයර්ලස් සොන්සෝ ඕඩියෝ පද්ධතිය ( Sonos audio system) සමඟ ක්‍රියා කිරීමේ හැකියාව ඇත. දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණය මත දැනට මිලකිරීමට සැලසුම් කර ඇති අතර මෙය ටෙරාබයිට් 1TB ක දත්ත ප්‍රමාණයයේ රවුටරයක් ඩොලර් 200කට අඩු මිලකටත් ටෙරාබයිට් 8TB ක දත්ත රැඳවිය හැකි රවුටරයක් ඩොලර් 500කට අඩු මිලකටත් ලබාදීමට ෂවුමි සමාගම අපේක්ෂාකරයි.

මෙම වසරේ පළමු කාර්තුව අවසානයේ මෙය වෙළඳපලට නිකුත් කිරීමට ෂව්මි සමාගම සූදානම් ඔවුන් සූදානම් කර ඇත.

source

මචන්,මල්ලි කෙනෙක් බොහොම මහන්සිවෙලා මේ නිවුස් ලයින් එකක් කරන්නේ.කොටින්ම කිව්වොත් දවසෙම පාරෙමයි.ගම්පහ ගොඩක් හොට් නිවුස් ඔක්කොම එන්නේ මේකට.ප්‍රසිද්ද මීඩියාවල යන්නෙ නැති දාන්නේ නැති නිවුස් පවා මේකේ වැටෙනවා.පුලුවන් නම් Facebook page https://www.facebook.com/adaratanewsඑකට ලයික් එකක් දාලා පොඩි සප් එකක් දීපන්.

[QUOTE="Melon8, post: 21117182, member: 520789"] [b](XIAOMI) අධිවේගී මයි රවුටර් එක හඳුන්වා දෙයි.[/b] [IMG]https://2.bp.blogspot.com/-k5enyZ_-D4Y/WG_hSs4e2KI/AAAAAAAAApQ/QhIDrG_J-7gCcqke-_C36k1wNoHKLG1tACEw/s400/mirouter.jpg[/IMG] [SIZE="3"] [COLOR="Navy"](XIAOMI) ෂව්මි සමාගම අධිවේගී මයි රවුටර් එක හඳුන්වා දෙයි. මෑතකාලයේ වේගයෙන් ජනප්‍රිය වූ චීනයේ (XIAOMI) ෂවිමි සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය වූ (MI) මයි රවුටර් එක වෙළඳපලට හඳුන්වා දෙයි. මෙය 4X4 මල්ටියූසර් රවුටරයක් වන අතර ඉතා ඉහල අධිවේගී අන්තර්ජාල වේගයක් සඳහා ඔරොත්තු දෙන පරිදි නිමවා ඇත.මෙය තත්පරයට මෙගා බිට් 256ක් එනම් (256Mbps) දත්ත හුවමාරු කලහැකි වන පරිදි සකසා ඇත. එමෙන්ම අධිවේගී ජාල සම්ප්‍රේෂනය උදෙසා ඉහල ධාරිතාවක් සහිත (PCB array antennas ) පීසීබී ඇරේ ඇන්ටනා 4කින් මෙය සමන්විතය. මීට අමතරව ඔබගේ සියලුම මෘදෘකංග ගත උපාංග වල දත්ත ස්වයංක්‍රීයව ගබඩා (බැකප් ) වීම සිදුකෙරෙන අතර MAC OS පද්දතියේ එන (Time Machine) ටයිම් මෘදෘකාංගය හා ඒකාබද්ධව වැඩකල හැකිවීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. ඩ්‍රොප් බොක්ස් (Dropbox)සමඟ දත්ත යාවත්කිරීමට හැකි ලෙස නිපදවා ඇති මෙය වයර්ලස් සොන්සෝ ඕඩියෝ පද්ධතිය ( Sonos audio system) සමඟ ක්‍රියා කිරීමේ හැකියාව ඇත. දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණය මත දැනට මිලකිරීමට සැලසුම් කර ඇති අතර මෙය ටෙරාබයිට් 1TB ක දත්ත ප්‍රමාණයයේ රවුටරයක් ඩොලර් 200කට අඩු මිලකටත් ටෙරාබයිට් 8TB ක දත්ත රැඳවිය හැකි රවුටරයක් ඩොලර් 500කට අඩු මිලකටත් ලබාදීමට ෂවුමි සමාගම අපේක්ෂාකරයි. මෙම වසරේ පළමු කාර්තුව අවසානයේ මෙය වෙළඳපලට නිකුත් කිරීමට ෂව්මි සමාගම සූදානම් ඔවුන් සූදානම් කර ඇත.[/COLOR][/SIZE] source [SIZE="2"]මචන්,මල්ලි කෙනෙක් බොහොම මහන්සිවෙලා මේ නිවුස් ලයින් එකක් කරන්නේ.කොටින්ම කිව්වොත් දවසෙම පාරෙමයි.ගම්පහ ගොඩක් හොට් නිවුස් ඔක්කොම එන්නේ මේකට.ප්‍රසිද්ද මීඩියාවල යන්නෙ නැති දාන්නේ නැති නිවුස් පවා මේකේ වැටෙනවා.පුලුවන් නම් Facebook page [URL="https://www.facebook.com/adaratanews"]https://www.facebook.com/adaratanews[/URL]එකට ලයික් එකක් දාලා පොඩි සප් එකක් දීපන්.:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom