Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Xiaomi 2022 Flagship Smartphones- Xiaomi 12 Pro, - Xiaomi 12, - Xiaomi 12X
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]155944[/ATTACH]

පසුගිය දවස්වල Xiaomi සමාගමෙන් 2022 වසර සදහා ඔවුන්ගේ නවතම Flagship smartphone ලෙස

- Xiaomi 12 Pro,

- Xiaomi 12,

- Xiaomi 12X යන දුරකතන මාදිලි 3න හදුන්වාදෙනු ලැබුවා.

පෙනුමෙන් දුරකතන තුනම එක වගේ වුනාට මේවයි ඇතුලේ තියෙන දේවල් නම් වෙනස්. නවතම ප්‍රබල Snapdragon 8 Gen1 SOC එක මගින් Xiaomi 12 Pro සහ Xiaomi 12 දුරකතන ක්‍රියා කරන අතර Snapdragon 870 5G SOC එක මගින් Xiaomi 12X දුරකථනය ක්‍රියාත්මක වෙනවා.

Snapdragon 8 Gen1, Samsung 4nm තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා power efficiency එක ඉතා හොදය. ඒ කියන්නේ ඔබට අඩු battery බලයකින් දුරකතනයේ වැඩි වැඩ ප්‍රමාණයක් කර ගැනීමට පුළුවන් වෙනවා. නමුත් Snapdragon 8 Gen1 සමග නිකුත්වුනු පළමු දුරකථනය වන Motorola Edge X30 හි ප්‍රමාණය ඉක්මවා රත් වීමේ ප්‍රශ්නයක් තිබුනා. නමුත් Xiaomi සමාගමෙන් පවසන්නේ ඔවුන් මෙලෙස රත් වීමේ ගැටලුව විසදා ඇති බවයි. උපරිම උෂ්ණත්වය 43.5°C ක් වැනි අගයකට සිමා කිරීමට Xiaomi සමත් වෙලා තිබෙනවා.

Xiaomi 12 සහ Xiaomi 12X හි display එක සමාන වන අතර Xiaomi 12 Pro සදහා 2K LTPO Amoled display එකක් හාවිතා කර තිබෙනවා. මේ නිසා 1Hz to 120Hz දක්වා වූ Dynamic refresh rate එකක් ලබා ගැනීමට Xiaomi 12 Pro වලට හැකි වී තිබෙනවා. ඒ කියන්නේ ඔබ කරන දේ අනුව display එකේ refresh rate එක automatically වෙනස් වෙනවා. ඔබ වඩා වැඩි වේගයෙන් display එක scroll කරන විට වඩා වැඩි refresh rate එකකුත්, අඩු වේගයකින් scroll කරන විට අඩු refresh rate එකකුත් ලැබෙනවා. Xiaomi 12 සහ Xiaomi 12X හිදී සාමාන්‍ය පරිදි 120Hz display refresh rate භාවිත වෙනවා.

Xiaomi 12 සහ 12X සදහා එකම camera setup එක භාවිත කර ඇත. 50MP Sony IMX 766 (OIS) lens එක ප්‍රධාන කැමරාව ලෙස භාවිතා කරන අතර, 13MP ultra wide කැමරාවක් සහ 5MP telephoto macro කැමරාවක් භාවිතා කර තිබෙනවා. 8K video 24fps වලින්ද, 4K video 30/60fps වලින්ද, 1080p video 30/120/240/960fps වලින් සහ 720p video 1920fps වලින් record කිරීමේ හැකියාව Xiaomi 12/ 12X වලට තිබෙනවා.

Xiaomi 12 Pro හිදී ප්‍රධාන කැමරාව ලෙස නවතම 50MP Sony IMX 707 (OIS) lens එකක් භාවිතා කර ඇත. 50MP telephoto lens එකක් සහ 50MP ultra wide lens එකක්ද සමග ප්‍රබල triple camera setup එකක් Xiaomi 12 Pro හි තිබෙනවා. මෙයටද Xiaomi 12 මෙන් 8K video 24fps වලින්ද, 4K video 30/60fps වලින්ද, 1080p video 30/120/240/960fps වලින් සහ 720p video 1920fps වලින් record කිරීමේ හැකියාව පවතිනවා.

දුරකතන තුනටම 32MP wide camera lens එකක් භාවිතා කර තිබෙනවා.

Xiaomi 12 Pro සදහා 4600mAh battery සමග 120W fast charging සහය දක්වනවා. 120W fast charging වලින් Xiaomi 12 Pro විනාඩි 18න් 100%ක් full charge කර ගන්න පුළුවන්. Xiaomi 12/ 12X සදහා 4500mAh සමග 67W fast charging සහය දක්වනවා. 67W මගින් Xiaomi 12/ 12X විනාඩි 39න් 100%ක් full charge කරගන්න පුළුවන්.

Xiaomi සමාගමෙන් සාධාරණ මුදලකට නවතම තාක්ෂණය සහිත flagship දුරකතනයක් නිකුත් කළා කිවොත් වැරදි නැ.

Source - Tech Guide LK

[QUOTE="Riskaddiction, post: 27242712, member: 558055"] [ATTACH type="full" alt="1641093044686.png"]155944[/ATTACH] 🔹 පසුගිය දවස්වල Xiaomi සමාගමෙන් 2022 වසර සදහා ඔවුන්ගේ නවතම Flagship smartphone ලෙස - Xiaomi 12 Pro, - Xiaomi 12, - Xiaomi 12X යන දුරකතන මාදිලි 3න හදුන්වාදෙනු ලැබුවා. 🔹 පෙනුමෙන් දුරකතන තුනම එක වගේ වුනාට මේවයි ඇතුලේ තියෙන දේවල් නම් වෙනස්. නවතම ප්‍රබල Snapdragon 8 Gen1 SOC එක මගින් Xiaomi 12 Pro සහ Xiaomi 12 දුරකතන ක්‍රියා කරන අතර Snapdragon 870 5G SOC එක මගින් Xiaomi 12X දුරකථනය ක්‍රියාත්මක වෙනවා. Snapdragon 8 Gen1, Samsung 4nm තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා power efficiency එක ඉතා හොදය. ඒ කියන්නේ ඔබට අඩු battery බලයකින් දුරකතනයේ වැඩි වැඩ ප්‍රමාණයක් කර ගැනීමට පුළුවන් වෙනවා. නමුත් Snapdragon 8 Gen1 සමග නිකුත්වුනු පළමු දුරකථනය වන Motorola Edge X30 හි ප්‍රමාණය ඉක්මවා රත් වීමේ ප්‍රශ්නයක් තිබුනා. නමුත් Xiaomi සමාගමෙන් පවසන්නේ ඔවුන් මෙලෙස රත් වීමේ ගැටලුව විසදා ඇති බවයි. උපරිම උෂ්ණත්වය 43.5°C ක් වැනි අගයකට සිමා කිරීමට Xiaomi සමත් වෙලා තිබෙනවා. 🔹 Xiaomi 12 සහ Xiaomi 12X හි display එක සමාන වන අතර Xiaomi 12 Pro සදහා 2K LTPO Amoled display එකක් හාවිතා කර තිබෙනවා. මේ නිසා 1Hz to 120Hz දක්වා වූ Dynamic refresh rate එකක් ලබා ගැනීමට Xiaomi 12 Pro වලට හැකි වී තිබෙනවා. ඒ කියන්නේ ඔබ කරන දේ අනුව display එකේ refresh rate එක automatically වෙනස් වෙනවා. ඔබ වඩා වැඩි වේගයෙන් display එක scroll කරන විට වඩා වැඩි refresh rate එකකුත්, අඩු වේගයකින් scroll කරන විට අඩු refresh rate එකකුත් ලැබෙනවා. Xiaomi 12 සහ Xiaomi 12X හිදී සාමාන්‍ය පරිදි 120Hz display refresh rate භාවිත වෙනවා. 🔹 Xiaomi 12 සහ 12X සදහා එකම camera setup එක භාවිත කර ඇත. 50MP Sony IMX 766 (OIS) lens එක ප්‍රධාන කැමරාව ලෙස භාවිතා කරන අතර, 13MP ultra wide කැමරාවක් සහ 5MP telephoto macro කැමරාවක් භාවිතා කර තිබෙනවා. 8K video 24fps වලින්ද, 4K video 30/60fps වලින්ද, 1080p video 30/120/240/960fps වලින් සහ 720p video 1920fps වලින් record කිරීමේ හැකියාව Xiaomi 12/ 12X වලට තිබෙනවා. 🔹 Xiaomi 12 Pro හිදී ප්‍රධාන කැමරාව ලෙස නවතම 50MP Sony IMX 707 (OIS) lens එකක් භාවිතා කර ඇත. 50MP telephoto lens එකක් සහ 50MP ultra wide lens එකක්ද සමග ප්‍රබල triple camera setup එකක් Xiaomi 12 Pro හි තිබෙනවා. මෙයටද Xiaomi 12 මෙන් 8K video 24fps වලින්ද, 4K video 30/60fps වලින්ද, 1080p video 30/120/240/960fps වලින් සහ 720p video 1920fps වලින් record කිරීමේ හැකියාව පවතිනවා. 🔹 දුරකතන තුනටම 32MP wide camera lens එකක් භාවිතා කර තිබෙනවා. 🔹 Xiaomi 12 Pro සදහා 4600mAh battery සමග 120W fast charging සහය දක්වනවා. 120W fast charging වලින් Xiaomi 12 Pro විනාඩි 18න් 100%ක් full charge කර ගන්න පුළුවන්. Xiaomi 12/ 12X සදහා 4500mAh සමග 67W fast charging සහය දක්වනවා. 67W මගින් Xiaomi 12/ 12X විනාඩි 39න් 100%ක් full charge කරගන්න පුළුවන්. 🔹 Xiaomi සමාගමෙන් සාධාරණ මුදලකට නවතම තාක්ෂණය සහිත flagship දුරකතනයක් නිකුත් කළා කිවොත් වැරදි නැ. Source - Tech Guide LK [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom