Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Xiaomi mi 4:$322 (Rs.41,904.43) කට xiaomi සමාගමෙන් අපූරු android smartphone එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Xiaomi mi 4:$322 (Rs.41,904.43) කට xiaomi සමාගමෙන් අපූරු android smartphone එකක්

චීනයේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Xiaomi විසින් ඔවුන්ගේ නවතම Smartphone එක “Mi 4″ නමින් අද වෙළදපලට හදුන්වාදෙනු ලැබුවා. 2.5GHz Qualcomm Snapdragon 801 quad-core processor එකකින් හා 3GB RAM එකකින් බලගැන්වෙන මෙම Xiaomi Mi 4 Smartphone එක ඔබ අතට පැමිණෙන්නේ අගල් 5ක Full HD Display screen එකක්, 16GB/ 64GB Storage එකක්, 3080mAh බැටරියක්, 13MP පසුපස කැමරාවක් හා 8MP ඉදිරිපස කැමරාවක් සමගයි.

4G LTE සහය දක්වන Xiaomi සමාගමේ ප්‍රථම ස්මාර්ට්ෆෝනය මෙය වන අතර water resistance වැනි ටහ්වත් අමතර විශේෂාංග රැසකින් එය සමන්විතයි. ඒවගේම Xiaomi Mi 4 හි පසුපස කවරය පහසුවෙන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමටත් Xiaomi සමාගම ඉඩකඩ සලසා දී තිබෙනවා. Xiaomi පවසන පරදී wooden, fabric, හා leather back cover ඔබට අවශ්‍යනම් වෙනමම මිලදීගත හැකියි.

Android 4.4 KitKat මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වන මෙම නවතම Xiaomi Mi 4 Smartphone එකේ 16GB model එක Rs41,904.43 ට හා 64GB model එක Rs52,055.19 කට මිලදීගත හැකියි. මීට අමතරව Xiaomi සමාගම Xiaomi Mi 4 සදහා නවතම Mi Band එකකුත් හදුන්වාදී තිබෙනවා. එය Rs1,561.66 ක් වැනි මුදලකට ඔබට මිලදීගත හැකියි.

Source:

[QUOTE="keshara, post: 16923396, member: 4704"] [b]Xiaomi mi 4:$322 (Rs.41,904.43) කට xiaomi සමාගමෙන් අපූරු android smartphone එකක්[/b] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2014/07/xiaomi-mi-4-trickslanka.png?604806[/IMG] [SIZE="4"]චීනයේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Xiaomi විසින් ඔවුන්ගේ නවතම Smartphone එක “Mi 4″ නමින් අද වෙළදපලට හදුන්වාදෙනු ලැබුවා. 2.5GHz Qualcomm Snapdragon 801 quad-core processor එකකින් හා 3GB RAM එකකින් බලගැන්වෙන මෙම Xiaomi Mi 4 Smartphone එක ඔබ අතට පැමිණෙන්නේ අගල් 5ක Full HD Display screen එකක්, 16GB/ 64GB Storage එකක්, 3080mAh බැටරියක්, 13MP පසුපස කැමරාවක් හා 8MP ඉදිරිපස කැමරාවක් සමගයි.[/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2014/07/mi-4-trickslanka.png?604806[/IMG] [SIZE="4"]4G LTE සහය දක්වන Xiaomi සමාගමේ ප්‍රථම ස්මාර්ට්ෆෝනය මෙය වන අතර water resistance වැනි ටහ්වත් අමතර විශේෂාංග රැසකින් එය සමන්විතයි. ඒවගේම Xiaomi Mi 4 හි පසුපස කවරය පහසුවෙන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමටත් Xiaomi සමාගම ඉඩකඩ සලසා දී තිබෙනවා. Xiaomi පවසන පරදී wooden, fabric, හා leather back cover ඔබට අවශ්‍යනම් වෙනමම මිලදීගත හැකියි.[/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2014/07/xiaomi-mi4-02.png?604806[/IMG] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2014/07/xiaomi-mi4-01.png?604806[/IMG] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2014/07/xiaomi-mi4-back.png?604806[/IMG] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2014/07/xiaomi-mi4-trickslanka.png?604806[/IMG] [SIZE="4"]Android 4.4 KitKat මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වන මෙම නවතම Xiaomi Mi 4 Smartphone එකේ 16GB model එක Rs41,904.43 ට හා 64GB model එක Rs52,055.19 කට මිලදීගත හැකියි. මීට අමතරව Xiaomi සමාගම Xiaomi Mi 4 සදහා නවතම Mi Band එකකුත් හදුන්වාදී තිබෙනවා. එය Rs1,561.66 ක් වැනි මුදලකට ඔබට මිලදීගත හැකියි.[/SIZE] [COLOR="Red"][SIZE="6"][URL="http://www.trickslanka.com/xiaomi-launches-mi-4-android-phone/"]Source: [/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom