Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Xiaomi MiUi 7 තියන අයට Gadget එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Xiaomi MiUi 7 තියන අයට Gadget එකක්

මුලින්ම කියන්න කැමතියි xiaomi ආයතනය විසින් ලගදි එයාලගේ UI එකේ අලුත් version එක එළිදක්කුවා.අලුත්ම එක තමයි MIUI 8.

නමුත් මේක තාම Developer එකට දාල තියෙන්නේ device කිහිපයකට විතරයි.ඉතින් මේ අලුත් UI එකේ එනවා Touch Assistant කියල option එකක්.apple, Samsung Device වල මේ හා සමාන option එකක් එනවා.ඉතින් අලුත් UI එක Global market එකේ හැම device එකකටම release වෙනකන් මේ Touch Assistant කියන එක භාවිතා කරන්න ක්රමයක් තමයි දෙන්න යන්නේ..පොඩි වැඩක් තියෙන්නේ කරන්න.මම මේක මගේ එකට ට්රයි කරා වැඩේ ගොඩ.

MIUI 7 තියන ඕනි ෆෝන් එකකට වැඩේ සාර්ථකයි කියල තමයි කියන්නේ.මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ.

*** දැනට මේක අත්හදා බලලා සාර්ථක වෙලා තියෙන්නේ

Redmi Note 3 Pro / 6.4.28 Developer Global

Xiaomi mi 4 wcdma / 6.4.14 Global beta rom

Xiaomi mi4 c / 6.4.14 Global beta rom

අනිත් Device වලටත් බොහෝ දුරට සාර්ථක වෙයි කියලා තමයි හිතන්නේ.

1)මුලින්ම Touch Assistant APK ෆයිල් එක download කරගෙන ඒක Install කරගන්න.

මෙන්න ලින්ක් එක

https://drive.google.com/file/d/0B1PY3UbN4XXyS3lER1NlNmRDYVU/view?usp=sharing

Or

https://onedrive.live.com/redir?resid=C51B2B287A915A3C!838&authkey=!AESrruJxs5dcf8U&ithint=file,apk

2)ඊට පස්සේ මේ activity launcher APK එක download කරගෙන ඒක Install කරගන්න

මෙන්න ලින්ක් එක

https://drive.google.com/file/d/0B1PY3UbN4XXyVFJyVFR6YjJjMm8/view?usp=sharing

Or

https://onedrive.live.com/redir?resid=C51B2B287A915A3C!837&authkey=!AE3utP9lPpLMwA0&ithint=file,apk

3)මේ APK 2ක පිලිවෙලින් install කරගත්තට පස්සේ activity launcher කියන APK එක open කරගන්න.ඒක උඩම තියනවා Recent Activities කියලා Tab එකක්.ඒකෙ තියනවා Recent Activities කියලා option එකක්.ඒක select කරාම device එකේ සේරම APPs පෙන්නනවා.ඒ List එකේ පහලට යද්දී තියනවා Touch Assistant කියන අපි Install කරපු APK එක.ඒක select කරාම එන menu එකේ උඩම තියනවා Enable Touch Assistant option එක.ඒක enable කරාම වැඩේ ගොඩ.

එතනින් ඕනෙනම් Touch Assistant Function එක customize කරගන්නත් පුළුවන්.

එහෙනම් ඉතින් සලකලා යමල්ලා.Xiaomi Device නැති අය BUMP එකකින් සහයෝගයක් දියල්ලා..

විශේෂයෙන් කියන්න ඕනි මම මේක ගත්තේ උන්ගේ official ෆෝරම් එකෙන්..උන් කියන විදියට මොකක් හරි සින් කොන් එකක් වෙලා කෙල උනොත් උන් වග කියන්නෑ කියලා..මටත් එක තමයි කියන්න වෙන්නේ.

Source :http://en.miui.com/thread-284832-1-1.html

[QUOTE="powers, post: 20195342, member: 150300"] [b]Xiaomi MiUi 7 තියන අයට Gadget එකක්[/b] [SIZE="5"]මුලින්ම කියන්න කැමතියි xiaomi ආයතනය විසින් ලගදි එයාලගේ UI එකේ අලුත් version එක එළිදක්කුවා.අලුත්ම එක තමයි MIUI 8.:D නමුත් මේක තාම Developer එකට දාල තියෙන්නේ device කිහිපයකට විතරයි.ඉතින් මේ අලුත් UI එකේ එනවා Touch Assistant කියල option එකක්.apple, Samsung Device වල මේ හා සමාන option එකක් එනවා.ඉතින් අලුත් UI එක Global market එකේ හැම device එකකටම release වෙනකන් මේ Touch Assistant කියන එක භාවිතා කරන්න ක්රමයක් තමයි දෙන්න යන්නේ..පොඩි වැඩක් තියෙන්නේ කරන්න.මම මේක මගේ එකට ට්රයි කරා වැඩේ ගොඩ. :D [IMG]http://en.miui.com/data/attachment/forum/201605/24/131715m4zyzzlol3hlplac.png.thumb.jpg[/IMG] MIUI 7 තියන ඕනි ෆෝන් එකකට වැඩේ සාර්ථකයි කියල තමයි කියන්නේ.මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. *** දැනට මේක අත්හදා බලලා සාර්ථක වෙලා තියෙන්නේ Redmi Note 3 Pro / 6.4.28 Developer Global Xiaomi mi 4 wcdma / 6.4.14 Global beta rom Xiaomi mi4 c / 6.4.14 Global beta rom අනිත් Device වලටත් බොහෝ දුරට සාර්ථක වෙයි කියලා තමයි හිතන්නේ. :yes: 1)මුලින්ම Touch Assistant APK ෆයිල් එක download කරගෙන ඒක Install කරගන්න. මෙන්න ලින්ක් එක [url]https://drive.google.com/file/d/0B1PY3UbN4XXyS3lER1NlNmRDYVU/view?usp=sharing[/url] Or [url]https://onedrive.live.com/redir?resid=C51B2B287A915A3C!838&authkey=!AESrruJxs5dcf8U&ithint=file%2capk[/url] 2)ඊට පස්සේ මේ activity launcher APK එක download කරගෙන ඒක Install කරගන්න මෙන්න ලින්ක් එක [url]https://drive.google.com/file/d/0B1PY3UbN4XXyVFJyVFR6YjJjMm8/view?usp=sharing[/url] Or [url]https://onedrive.live.com/redir?resid=C51B2B287A915A3C!837&authkey=!AE3utP9lPpLMwA0&ithint=file%2capk[/url] 3)මේ APK 2ක පිලිවෙලින් install කරගත්තට පස්සේ activity launcher කියන APK එක open කරගන්න.ඒක උඩම තියනවා Recent Activities කියලා Tab එකක්.ඒකෙ තියනවා Recent Activities කියලා option එකක්.ඒක select කරාම device එකේ සේරම APPs පෙන්නනවා.ඒ List එකේ පහලට යද්දී තියනවා Touch Assistant කියන අපි Install කරපු APK එක.ඒක select කරාම එන menu එකේ උඩම තියනවා Enable Touch Assistant option එක.ඒක enable කරාම වැඩේ ගොඩ. [IMG]http://en.miui.com/data/attachment/forum/201605/24/132150j098nwzee83ic7w9.png.thumb.jpg[/IMG] එතනින් ඕනෙනම් Touch Assistant Function එක customize කරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් සලකලා යමල්ලා.Xiaomi Device නැති අය BUMP එකකින් සහයෝගයක් දියල්ලා..:D විශේෂයෙන් කියන්න ඕනි මම මේක ගත්තේ උන්ගේ official ෆෝරම් එකෙන්..උන් කියන විදියට මොකක් හරි සින් කොන් එකක් වෙලා කෙල උනොත් උන් වග කියන්නෑ කියලා..මටත් එක තමයි කියන්න වෙන්නේ. [/SIZE] [SIZE="1"]Source :[url]http://en.miui.com/thread-284832-1-1.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom